Books

-10%

Was Wiseema Ha Katina Pinkama

අධිශීල සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාව ලත් සියලු භික්ෂූන් වහන්සේලා විසින් වස් සමාදන් වීම, එය විනයානුකූලව ආරක්‍ෂා කිරීම සහ විනයානුකූලව ම පවාරණය කිරීමත් ඉන් පසු කඨින චීවරය සැකසීම හා පූජා කිරීමත් සම්බන්ධව අනුගමනය කළ යුතු විනය කර්ම රාශියක් අන්තර්ගත කෘතියක් වන මෙම කෘතිය උපසපන් භික්‍ෂූන් වහන්සේලා සහ බෞද්ධ පුද පූජා කෙරෙහි උනන්දු වන සැදැහැවත් බැතිමත් ගිහි ජනයා හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 405.00
Rs 450.00
-10%

Bauddha Achara Samachara pudapooja Ha Abhichara Kramayanhi Dharmamaya Padanama

''බෞද්ධ ආචාර සමාචාර, පුදපූජා හා අභිචාර ක්‍රමයන්හි ධර්මමය පදනම" යන මෙම කෘතිය තුළින් ප්‍රාග් බෞද්ධ අභිචාර විධි සහ ඒවායේ බුද්ධකාලීන පසුබිම මෙන් ම ථෙරවාද, මහායාන හා වජ්‍රයාන යන ප්‍රධාන බෞද්ධ සම්ප්‍රදායත්‍රය ම අන්තර් ග්‍රහණය වන අයුරින් මෙහි කරුණු ඉදිරිපත් කර තිබේ. එම සම්ප්‍රදායයන් තුළ බෞද්ධ අභිචාරයන්හි ප්‍රභවය, විකාශය සහ සමාජානුයෝජනය පිළිබඳ නව්‍යතම මතවාද තර්කානුකූලව ඉදිරිපත් කිරීම තුළින් මෙම ග්‍රන්ථයේ ශාස්ත්‍රීය ගුණය වර්ධනය කර තිබෙන අයුරු ප්‍රශස්තය.
මෙම ග්‍රන්ථය විශේෂයෙන් ම විශ්ව විද්‍යාලයන් බඳු උසස් අධ්‍යාපන ආයතනයන්හි ශාස්ත්‍රීය පර්යේෂණවල නියැළෙන ශාස්ත්‍රඥයන්ට මෙන් ම සාමාන්‍ය හුදී ජනයාට සම සේ ප්‍රයෝජනවත් විය හැකි හස්තසාර ග්‍රන්ථයක් වනු නොඅනුමානය
Rs 810.00
Rs 900.00
-10%

Wuksha Wandanawen Bodhi Wandanawata

ප්‍රාග් බෞද්ධ යුගයේ සිට ලොව පැවති විවිධ විශ්වාස හා ඒ මත සිදු කෙරුණු වන්දනා අතර වෘක්ෂ වන්දනාව සුවිශේෂ ස්ථානයක් ගනී. වෘක්ෂ වන්දනාවෙන් බෝධි වන්දනාවට නම් කෘතියෙන් වෘක්ෂ වන්දනාවේ ඉතිහාසය සැකෙවින් ඉදිරිපත් කර ඇති අතර සිදුහත් බෝසතාණන් වහන්සේ බුදු වීමේ සිදුවීමත් සමග ඇසතු ගසට බෞද්ධයන්ගේ භක්තිය ඇති වීම හා ඒ නිසා ම සිදු කර ගෙන ආ පූජා ද මෙහි විස්තර කෙරේ. බුදුවීමේ දී උපකාරී වූ නිසා බෝධි වෘක්ෂය නමින් ප්‍රකට වූ ව්‍යවහාර වූ එම වෘක්ෂය උදෙසා සිදු කෙරෙන පූජා හා ඒ වෙනුවෙන් ගායනා කරන ගාථා මෙහි දැක්වේ. වර්තමානයේ ග්‍රහදොස් දුරු වී ශාන්තිය පතා බෝධි පූජා කොට ග්‍රහ ශාන්තිය වෙනුවෙන් ගායනා කරන සරල සිංහල බසින් පබැඳි පද්‍ය පන්තියක් ද වන අතර බෝධි පුජාවක් අවසානයේ යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි වෙතැයි අපේක්ෂාවෙන් සජ්ඣායනා කෙරෙන මහාමංගල, රතන හා කරණීය මෙත්ත යන සූත්‍ර 3ත් ජය පිරිත, අභිසම්භිධාන පිරිත, ජින පඤ්ජර පිරිත හා බන්ධ පිරිත ඇතුළු පිරිත් කීපයක් ම මෙහි ඇතුළත් කර තිබේ. ඒවා සජ්ඣායනා කිරීමෙන් ඉන් ලැබෙන ආනිශංස ද දක්වා ඇති හෙයින් එසේ ක්‍රියා කරන පින්වත් සැමට මහත්ඵල මහානිශංස ලබා ගත හැකිය.
Rs 270.00
Rs 300.00
-10%

Puda Pooja Abhicharavidhivala Dharmamaya Saha Manochikithsamaya Padanama

කෘතිය තුළින්...
මිනිසා සොබා දහමත් සමග බද්ධව ජීවත් වූ අතර තම අදහස්, හැඟීම් හා අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම සඳහා වැඳුම් පිදුම් පූජාවන්හි යෙදීම චිරන්තන සම්ප්‍රදායෙහි පැවත එන්නකි. එසේ පැවැති ආගමික අභිචාර විධි ක්‍රි. පූ හයවන සියවසෙහි පහළ වූ බුදුසමය කෙරෙහි ද බලපෑ බව නොරහසකි.
බුදු සමය වූ කලි යථාර්ථවාදී දහමකි. පුද පූජා හා අභිචාර විධීන්ට වඩා ප්‍රතිපත්තීන්ට ප්‍රමුඛත් -වය ලබා දුන් දහමකි. එහෙත් අනාදිමත් කලක සිට පැවති පුද පූජාවන්හි අර්ථ විරහිත බව පෙන්වා දෙමින් ධර්මය හා මනෝචිකිත්සාමය පදනමක පිහිටා අර්ථ සම්පන්න පිළිවෙත් ක්‍රමයක් හඳුන්වා දීමට බුදුදහම සමත් වී තිබේ. පූර්වෝක්ත පිළිවෙත් ක්‍රම ඉස්මතු කරලමින් ජනප්‍රිය බුදු සමයේ පැවතෙන පුද පූජා අභිචාර විධි පිළිබඳ සුගම බස් වහරක් උපයුක්ත කර ගෙන හුදී ජනයා හට පහසුවෙන් අවබෝධ කර ගැනීමට පර්යේෂණාත්මකව ඉදිරිපත් කර ඇති " පුද පූජා - අභිචාර විධි වල ධර්මමය සහ මනෝචිකිත්සාමය පදනම" නම් කෘතිය විද්වත් සම්භාවනාවට පාත්‍ර වනු නොඅනුමානය.
Rs 270.00
Rs 300.00
-10%

Katha Nadee

භාරතය අපේ සමීපතම අසල්වැසියාය. බොහෝ ඈත අතීතයේ සිටම අපි සංස්කෘතික, දේශපාලනික, ධාර්මික වශයෙන් භාරතය සමඟ බැඳී සිටින්නෙමු. අප රටේ කලා ක්ෂේත්‍රයට ඈත අතීතයේ සිටම භාරතයෙන් ඇති වූ බලපෑම ඉමහත්ය. චිත්‍ර මූර්ති කලාව, සංගීතය, නර්තනය, සිනමාව ආදී සෑම ක්ෂේත්‍රයකම භාරතීය ස්පර්ශය මැනවින් පිළිබිඹු වේ. සාහිත්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විමසා බැලුවහොත් ඉන්දියානු ශ්‍රේෂ්ඨ ලේඛකයන් වන රවින්ද්‍රනාත් තාගෝර්, අරුන්දති රෝයි වැන්නන් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිතය. නමුත් මෙම කෘතියෙහි ශ්‍රී ලාංකික පාඨකයන්ට ආධුනික වුවද, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ලේඛකයන් ගනයෙහි ලා සැලකෙන ලේඛක ලේඛිකාවන් වන ප්‍රේම්චන්ද්, මහා දේවී වර්මා, සුභද්‍රා කුමාරි චෝහාන්, විශ්වම්භර්නාත් ශර්මා, ශ්‍රී සියාරාම් ශරන්ගුත්, රාජේන්ද්‍ර 0යාදව්, භගවතී චරන් වර්මා, මන්නු භණ්ඩාරි වැනි අයගේ කතා පරිවර්තනයන් අන්තර්ගතවී ඇත. මෙහි විශේෂත්වය වන්නේ එවන් ලේඛකයන් ශ්‍රී ලාංකික පාඨකයන් අතර ප්‍රචලිතකිරීමට දැරූ ප්‍රයත්නයයි. මෙහි ලේඛිකාව වන වරුණි උත්පලා පිළිබඳව මා දැන අඳුනාගන්නේ ස්වාධීන රූප වාහිනියෙහි විකාශනය වූ භාරත ගී වින්දන වැඩසටහනෙනි. එය නැරඹූ මා හට ඇයගේ හින්දි භාෂා දැනුම පිළිබඳව පැහැදීමක් ඇති විය.
දැනට හින්දි භාෂා ගුරුවරියක, රූපවාහිනී හා ගුවන්විදුලි හින්දි නිවේදිකාවක, ගීත රචිකාවක වශයෙන් කටයුතු කරන වරුණි උත්පලා නානායක්කාර ලේඛිකාවක් ලෙස දොරට වඩින්නේ මෙම කෘතියෙනි. මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ හින්දි භාෂා ක්ෂේත්‍රයට ඇගෙන් වන දායකත්වය තවත් පියවරකින් ඉදිරියට ගමන් කරන බව පෙනී යයි. මෙම කෘතිය මගින් ලේඛන දිවියේ සමාරම්භය සනිටුහන් කරන ඇයට ඉදිරියේදී තවත් කෘති රාශියක් බිහිකිරීමට හැකිවේවා යනු මගේ පැතුමයි.
සිරි කහවල මාධ්‍යවේදී, ලේඛක
Rs 675.00
Rs 750.00
-10%

Parisaraya Namathi Asirimath Jeevakayano

“පරිසරය නමැති අසිරීමත් ජීවකයාණෝ” නම් මෙම කෘතිය මිනිස් වර්ගයා සදහා නිරතුරුව ඇති වන්නා වූ රෝග පීඩා සුවපත් කර ගැනීමට අප අවට පරිසරයත් පරිසරයේ ඇති කොළ ගෙඩි මුල් පොතු මල් උපයෝගී කර ගනිමින් රෝග සුවපත් කර ගන්නා අකාරයත්  මනාව පැහැදිලි කර දෙනු ලබයි.
Rs 1,080.00
Rs 1,200.00
-10%

Bharatheeya Janakatha Siyayak

භාරතීය ජනකතා සියයක්' නමින් එළි දැක්වෙන මෙම කතා සංග්‍රහය තුළින් භාරතයේ විවිධ විචිත්‍ර සංස්කෘති සහ ජන විඥානය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙන අතර  භාෂා පරිවර්තනය, අන්තර් සංස්කෘතික සංවාදය මෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණ යන ක්‍ෂේත්‍ර වල පාඨකයන්ට සහ පර්යේෂකයන්ට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,800.00
Rs 2,000.00
-10%

Bharatheeya Upadesha Katha

භාරතීය ජනකතා සියයක්' නමින් එළි දැක්වෙන මෙම කතා සංග්‍රහය තුළින් භාරතයේ විවිධ විචිත්‍ර සංස්කෘති සහ ජන විඥානය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙන අතර  භාෂා පරිවර්තනය, අන්තර් සංස්කෘතික සංවාදය මෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණ යන ක්‍ෂේත්‍ර වල පාඨකයන්ට සහ පර්යේෂකයන්ට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 900.00
Rs 1,000.00
-10%

Kanda Udarata Rajadhaniye Wisu Abhimanawath Parapuraka Athithavarjanaya

උඩරට රාජධානියේ ඉතිහාසය, සමාජ සැකැස්ම, පුජ්‍ය ස්ථානවල භාරකාරත්වය, ඉඩම් අයිතිය සහ බ්‍රිතාන්‍ය පාලනය යටතේ එකී ක්‍ෂේත්‍ර වල සිදු වූ පරිවර්තනය මේ ග්‍රන්ථයට විෂය වී ඇති අතර මහනුවර නගරය තුළ බලවත් වූ වඩුගොඩපිටිය පරපුර ගැනද විස්තර රාශියක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 3,150.00
Rs 3,500.00
-10%

Anguththara Nikaya Sangrahaya -PART I

මෙම කෘතිය, පොළි සූත්‍ර පිටකයෙන් තෝරාගත්, සූත්‍ර දේශනා 154 ක සංග්‍රහයකින් සමන්විත වේ. බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය විසින් කාණ්ඩ තුනකින් යුක්තව ප්‍රකාශිත, අතිපූජ්‍ය ඤාණපෝණික මාහිමිපාණන් වහන්සේගේ මෙහි මුල් පරිවර්තනය, පූජ්‍ය බෝධි ස්ථවිරයන් වහන්සේ විසින් සංස්කරණය කොට, අදාළ සූත්‍ර දේශනාවන් සඳහා, විස්තරාත්මක සටහනේ ඇතුළත්කොට, මෙම පරිවර්තනය සම්පාදනය කර ඇත.මෙම සංග්‍රහයට, බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ඛෙහෙවින්ම වැදගත්, අතිශයින්ම ආවේශදායි කාලාම සූත්‍රය සහ තවත් බොහෝ දේශනාවන් ද, ගිහි ශ්‍රාවකයින් සඳහා ප්‍රායෝගික අවවාද අනුශාසනාවන්ද අන්තර්ගත වේ.පහසුවෙන් කියවිය හැකි, එහෙත් සුනිශ්චිත මෙම පරිවර්තනය, ථේරවාද ශිෂ්‍යයන්ගේ මෙන් ම, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනීමට කැමති ඕනෑම කෙනෙකුගේ ද, අභිනන්දනයට පොත්‍ර වනු ඇත.
Rs 292.50
Rs 325.00
-10%

Anguththara Nikaya Sangrahaya -PART 2

Anguththara Nikaya Sangrahaya -PART 3

Rs 315.00
Rs 350.00
-10%

Anguththara Nikaya Sangrahaya -PART 4

-10%Out-of-Stock

Bhaishajayarathnawali 2

Out-of-Stock
කෘතිය තුළින්...
භාරතයෙහි වෛද්‍ය රාජ මහාශයෙක් වූ ගෝවින්දදාස වියතාණන් අතින්, වටිනා ආයුර්වේද ග්‍රන්ථ ආශ්‍රයෙන් ද සංගෘහිතව ප්‍රායෝගික චිකිත්සායෙහි මහත් සේ ප්‍රයෝග කළ හැකි ප්‍රයෝජනවත් ඖෂධ යෝග සමුදායක් විවිධ ප්‍රකරණවල පළවන රූප, ලක්ෂණ ආශ්‍රිතව නීරෝගිත්වයට අභිනයනය කළ හැකි එසේම විකිත්සා විධි, ඖෂධ විධි, සංස්කරණ විධි ද ප්‍රකාශිතව ඇති භෛෂජ්‍ය රත්නාවලී නමැති ග්‍රන්ථයෙහි අපර කාණ්ඩ පරිවර්තනය (දෙවන කාණ්ඩය) එළි දැක්වීමට සංස්කාරක මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි සුරීන්ගේ නොපසුබට උත්සාහය ශ්‍රී ලාංකික ආයුර්වේදය හදාරන හැම තරාතිරකම අයටම වටිනා උපකාරී ආදර්ශයකි.
Rs 4,320.00
Rs 4,800.00
-10%

The Most Sacred Sri Pada

The launching of this book titled 'Samanalagiri Vathagotha' (A narration of the Adam's Peak) compiled by Professor Dayananda Somasundera, the fourteenth among his books on the early settlers and the heritage of Sri Lanka could be described as a presentation of an important and substantive volume to the Sinhalese, Buddhist readers. The Sinhalese version of the book titled 'Samanalagiri Vathagotha' compiled under the principal authorship of Professor Dayananda Somasundera and the co- authorship of H.M. Jayantha Wijeratne, carries several important articles and essays contributed by various authors.
Rs 1,008.90
Rs 1,121.00
-10%

Poya Serenith

"Sakyamuni Siddhartha Gautama Buddha stressed the importance of individual effort. 'Poya Serenity' is an outcome of this sacred Buddhist word. This book can be introduced as an elegantly written work that paints a vivid picture of the Buddhist perspective on Poya days."
Rs 371.70
Rs 413.00
-10%

Pali Bhashava Poshanaya Kala Wideshikayo

කතෘ හිමියන්ගෙන්...
මේ කෘතිය තුළ සාකච්ඡා කෙරෙන්නේ පාලි භාෂා - සාහිත්‍යය පිළිබඳ එක් සුවිශේෂී පැතිකඩකි. වර්තමාන සාම්ප්‍රදායික ථේරවාද බෞද්ධ ලෝකයේ මෙන් ම භාරතයේ හා අපරදිග රටවල පාලි අධ්‍යයන ප්‍රවර්ධනයට දායක වූ ශ්‍රී ලාංකේය නොවන පුද්ගලයන් පිළිබඳ මෙහි සැකෙවින් විමර්ශනය කෙරෙයි. පෙරදිග හා අපරදිග පාලි භාෂා සාහිත්‍යයේ උන්නතිය මෙන් ම අවනතිය ද නව දෘෂ්ටි කෝණයකින් අධ්‍යයනය කිරීමට මෙම කෘතිය පාදක වනු ඇත. පාලි සාහිත්‍ය ඉතිහාසයේ මේ පැති කඩ සම්බන්ධයෙන් සිංහල බසින් ලියැවී ඇති එක ම කෘතිය මෙය වන බව සඳහන් කරනු කැමැත්තෙමි.
Rs 1,575.00
Rs 1,750.00
-10%

Sinhala Sahithyadhara

සිංහල සාහිත්‍යධාරා නම් මෙම ග්‍රන්ථය  වූකලී සිංහල සාහිත්‍ය වංශයේ දෘශ්‍යමාන සාහිත්‍යාංග එකොළසක් පිළිබඳ සංක්‍ෂිප්ත ප්‍රමාණවත් විමර්ශනය කරන පරිච්ඡේද එකොළසකින් සමන්විත  සරල ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 371.70
Rs 413.00
-10%

Lanka Puwatha

"සිංහල රටේ බුදු සසුන පිහිටුවීමට කාලය පැමිණ ඇතැයි තීරණය කළ සියලු යක්ෂයෝ මන්ත්‍රගෙට රැස්වී සමාගම පවත්වා අවන්ති රටට දූතයින් යැවූහ. අවන්ති නුවර සෝන රජු සිය මාමණ්ඩ්‍ය වූ ධර්මාශෝක චක්‍රවර්ති රජුට මෙපුවත් දන්නා යැවූ කල්හි අශෝක චක්‍රවර්ති රජු වේසාලිපුත් මහින්ද තෙරුන් ප්‍රධාන ධර්ම දූතයින් පිරිස සිංහල රටට පිටත් කළේය. මහාතිත්ථ වරාය රැකි යක් සෙනවියෝ අප නෑදෑ වේසාලි පුත් මහින්ද තෙරුන් පැමිණියහයි ජයඝෝෂා නංවමින් තෙරුන් වහන්සේ පිළිගෙන බෙර දවුල් තම්මැට්ටම් ගසමින් නානා වස්දඬු පිඹිමින් නානා වෙන වයමින් සොදු කාර දෙමින් තෙරුන් වහන්සේ මිහින්තලාවට කැඳවාගෙන ගියහ. මිහින්තලයේ ආරාමයට පැමිණි කාකවන් තිස්ස රජතුමා දූත පිරිස මුණ ගැසුණේය. මිහිඳු හිමියෝ තිස්ස රජතුමා ප්‍රමුඛ සියලු පිරිසට කාක බසින් දහම් දෙසූහ. මෙපරිද්දෙන් යක්ෂයෝ ශාස්තෘන් වහන්සේ ඔවුන්ට ඉගැන්වූ ධර්මය සිංහල දීපයේ ධර්මය බවට පත් කළහ. යක්ෂයෝ සියලු ආරාම දෙවොල් බෞද්ධ විහාර බවට පත්කරගෙන සිංහල ද්වීපය බුදුන්ගේ නමට කැපවූ රට බවට පත් කළෝය.
Rs 159.30
Rs 177.00
-10%

Sokari Saha Kavi Nadagama

මහාචාර්ය මුදිය්න්සේ දිසානායක මහතා විසින් රචනා කරන ලද 'සොකරි සහ කවි නාඩගම' නම් මෙම කෘතිය සොකරි සහ කවි නාඩගම් පිළිබද හදාරනු ලබන සියලු දෙනා හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,008.90
Rs 1,121.00
-10%

Dangayo Awith

ආර්. එම්. සීතා කුමාරිහාමි මහත්මිය විසින් රචනා කරන ලද 'දඟයෝ ඇවිත්' ළමා මනස මැනවින් වටහා ගනිමින් උචිත කතන්දර ශෛලියකින් හා භාෂා රටාවකින් මෙන් ම ආකර්ෂණීය නිවාමකින් ද යුක්තව නිමවා ඇති  ළමා මනස පුබුදුවා ලන්නට සමත් ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 153.00
Rs 170.00
-10%

Suththara Mee Pancha

ආර්. එම්. සීතා කුමාරිහාමි මහත්මිය විසින් රචනා කරන ලද 'සුත්තර මී පැංචා '  ළමා මනස මැනවින් වටහා ගනිමින් උචිත කතන්දර ශෛලියකින් හා භාෂා රටාවකින් මෙන් ම ආකර්ෂණීය නිවාමකින් ද යුක්තව නිමවා ඇති  ළමා මනස පුබුදුවා ලන්නට සමත් ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 180.00
Rs 200.00
-10%

Hodama thagga

ආර්. එම්. සීතා කුමාරිහාමි මහත්මිය විසින් රචනා කරන ලද 'හොදම තෑග්ග '  ළමා මනස මැනවින් වටහා ගනිමින් උචිත කතන්දර ශෛලියකින් හා භාෂා රටාවකින් මෙන් ම ආකර්ෂණීය නිවාමකින් ද යුක්තව නිමවා ඇති  ළමා මනස පුබුදුවා ලන්නට සමත් ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 162.00
Rs 180.00
-10%

Buddhist Meditation In Theory and Practice

Most Ven. Paravahera Vajirañāṇa Mahāthera was a great scholar of the Theravada school of Buddhism. He earned his Ph.D. from Cambridge University under the supervision of Dr. Edward J. Thomas. 
His monumental masterpiece, Buddhist Meditation in Theory and Practice, which gives an extensive exposition of various ways relating to meditation as practiced by the Theravada school, was the doctoral thesis written by the learned monk. It serves as a veritable source book for practitioners of meditation and those who wish to explore Buddhist meditation further.
Rs 1,593.00
Rs 1,770.00
-10%Out-of-Stock

From The Living Fountains Of Buddhism

Out-of-Stock
The Buddhist monks who lived and practiced their religion in Sri Lanka in the late 19th and early 20th centuries played a tremendous role in helping Western scholars popularize Buddhism in the West. Nonetheless, the part they played was not fully, or in some cases even partially, acknowledged by those scholars who depended on them to unravel the meaning of the abstruse and recondite doctrines of Buddhism. Their role remained hidden and unappreciated. Dr. Guruge, in this treatise, reveals the enormous contribution made by some of the prominent Buddhist monks of Sri Lanka. Among them are Ven. Waskaduwe Subhuti, Ven. Hikkaduwe Sumangala, and Ven. Polwatte Buddhadatta Thero. There are many more prelates whose guidance was sought avidly by the Western scholars who wrote about Buddhism. Dr. Ananda W. P. Guruge, in this epoch-making treatise, reveals the hidden role played by these Buddhist monks who were then the living fountains of Buddhism.
Rs 1,858.50
Rs 2,065.00
-10%

Anguttara Nikaya Anthology

මෙම කෘතිය, පොළි සූත්‍ර පිටකයෙන් තෝරාගත්, සූත්‍ර දේශනා 154 ක සංග්‍රහයකින් සමන්විත වේ. බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය විසින් කාණ්ඩ තුනකින් යුක්තව ප්‍රකාශිත, අතිපූජ්‍ය ඤාණපෝණික මාහිමිපාණන් වහන්සේගේ මෙහි මුල් පරිවර්තනය, පූජ්‍ය බෝධි ස්ථවිරයන් වහන්සේ විසින් සංස්කරණය කොට, අදාළ සූත්‍ර දේශනාවන් සඳහා, විස්තරාත්මක සටහනේ ඇතුළත්කොට, මෙම පරිවර්තනය සම්පාදනය කර ඇත.මෙම සංග්‍රහයට, බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ඛෙහෙවින්ම වැදගත්, අතිශයින්ම ආවේශදායි කාලාම සූත්‍රය සහ තවත් බොහෝ දේශනාවන් ද, ගිහි ශ්‍රාවකයින් සඳහා ප්‍රායෝගික අවවාද අනුශාසනාවන්ද අන්තර්ගත වේ.පහසුවෙන් කියවිය හැකි, එහෙත් සුනිශ්චිත මෙම පරිවර්තනය, ථේරවාද ශිෂ්‍යයන්ගේ මෙන් ම, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනීමට කැමති ඕනෑම කෙනෙකුගේ ද, අභිනන්දනයට පොත්‍ර වනු ඇත.
Rs 1,575.00
Rs 1,750.00
-20%

Dependent Arising And the Transformation Of Social Problems

This insightful work by Bhikkhunī Dao Thi Lan skilfully draws on ancient Buddhist wisdom to illuminate contemporary social challenges. Through the lens of Dependent Arising, she develops a rich and practical framework for understanding the roots of poverty, crime, conflict, and racism. At the same time, she offers a hopeful, multi-layered roadmap for cultivating more compassionate societies, grounded in ethical development and relational responsibility across the spheres of family, education, and governance. Guided by deep wisdom and compassion, this book is essential reading for anyone seeking to understand how Buddhist teachings can meaningfully address the urgent issues of our time."
Ven. Sik Hin Hung
Senior Fellow and Founding Fellow, Centre of Buddhist Studies, University of Hong Kong.
Rs 1,088.00
Rs 1,360.00
-10%

Bauddha Samajaya Ha Sadacharaya

බෞද්ධ ගිහි විනයෙහි ප්‍රධාන මූලාශ්‍රය වන සිඟාලෝවාද, ව්‍යංග්ඝපජ්ජ, වසල හා පරාභව යන සූත්‍ර ධර්ම පදනම් කොට ගෙන මෙම කෘතිය සම්පාදනය වී ඇත. ඒවායේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණය නම් ධර්ම කරුණු ඉදිරිපත් කිරීම සඳහා උපයෝගී කොට ගෙන ඇති සරළ සුගම භාෂා ශෛලියයි. මෙම කෘතිය ගිහි බෞද්ධ ප්‍රතිපදාව හෙවත් බෞද්ධ සමාජ දර්ශනය පිළිබඳව දැනගනු කැමති සාමාන්‍ය පාඨකයා හට පමණක් නොව මෙම විෂය පිළිබඳව විශේෂඥ දැනුමක් ලබනු කැමති විද්‍යාර්ථීන්ට ද එකසේ ප්‍රයෝජනවත් ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 900.00
Rs 1,000.00
-10%

Adarshawath Jeevithayakata Budu Dahama

ආදර්ශවත් ජිවිතයකට බුදුදහම (සබ්බාසව සූත්‍රය ඇසුරෙන්) යන ධර්ම ග්‍රන්ථය ඉතා සරල බසින් සාමාන්‍ය ජනතාවට ග්‍රහණය කළ හැකි ආකාරයට සම්පාදනය කර ඇත. බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්ත්වයාගේ යහපත උදෙසා පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්ම කාරණා අතර සබ්බාසව සූත්‍රය. පුද්ගලයාගේ මෙලොව මෙන්ම පරලොව යහපත් කර ගැනීමට අදාළ සංවිධානාත්මක මඟ පෙන්වීමක් සිදුකරනු ලබයි. සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කළ යුතු මාර්ගගතඉගැන්වීම සබ්බාසව සූත්‍රය තුළ අන්තර්ගත වේ
Rs 495.00
Rs 550.00
-10%

Maha Sathipattahana Suttraya

'මහාසතිපට්ඨාන සුත්තං මහා සතිපට්ඨාන සූත්‍රය' යන මෙම කෘතිය තුළ මහා සතිපට්ඨාන සූත්‍රය පිළිබදව හැදින්වීමත් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පිළිබදව ඉතා වටින දහම් කරුණු රාශියක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock

Maha Parinirvana Suthragatha Dharma Paryaya

Out-of-Stock
බුදු සමය පිළිබඳ විශිෂ්ට දැනුම් සම්භාරයක් සිය පොතපතින් මෙන්ම චතුර විචිත්‍ර ධර්ම දේශනා මගින් අඩසියවසකටත් වැඩි කාලයක් ලක්දිව මෙන්ම අපරදිග රටවල බෞද්ධ ජනතාවට ඉමහත් සේවයක් කොට ඇති අතිගරු පණ්ඩිත වැයිහේන්නේ පඤ්ඤාලෝක නාහිමියන් විසින් රචිත ග්‍රන්ථයක් හඳුන්වා දීමට උවමනාවක් නො මැත. උන්වහන්සේගේ නම ඇසුණු පමණින් මෙම කෘතියෙහි වටිනාකම ඇගයීමට නො පොහොසත් කෙනෙක් නො මැත.එසේ වුවද ම විසින් මෙම හැඳින්වීම ලියන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයෙන් උපුටා දැක්වෙන සාරධර්ම අපගේ අවධානයට සරල බසින් චිත්තාකර්ශණීය ලෙස යොමු කරලීම ගැන අපගේ ස්තුති පූර්වක කෘතඥතාව පිරිනැමීමට ය. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලයෙහි අවසාන වර්ෂය මෙහි පිළිබිඹු වී ඇත්තේ කරුණා ශාන්ත රස නිපදවාලීමෙනි.උන්වහන්සේ රෝගාතුරව දිගු ගමනය පාද යාත්‍රාවෙන් යෙදී සිටියදීත් අතරමග දී හමුවීමට ආ අයට අනුකම්පාවෙන් ධර්ම දේශනා කළ සේක. වසරක් මුළුල්ලෙහි දේශනා කරන ලද ධර්මය පිඩු කොට දැක්වීමට ග්‍රන්ථ කර්තෘ හිමියන් දක්වා ඇති ශක්තිය මාගේ ප්‍රශංසාවට ලක්වේ.
ආනන්ද ගුරුගේ
බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ තොවාය.
අධ්‍යයන කටයුතු පිළිබඳ හිටපු පීඨාධිපති, අමෙරිකාව, ප්‍රංශය හා යුනෙස්කෝ ආයතනයෙහි හිටපු ශ්‍රී ලංකා තානාපති හා යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ හිටපු ජ්‍යෙෂ්ඨ විශේෂ උපදේශක
Rs 225.00
Rs 250.00
-10%

Mula Hoyanne Kohomada

වර්තමාන සමාජයේ බුදු දහම විස්තර කෙරෙන ධර්ම ග්‍රන්ථ සුලභ ය. එහෙත් අර්ථාන්විත පදනමකින් ධර්මය විග්‍රහ කෙරෙන ධර්ම ග්‍රන්ථ විරල ය. ඒ සඳහා පිළිතුරක් සොයන්නන් ට මුල සොයන්නේ කොහොම ද? යන ධර්ම ග්‍රන්ථයෙන් පැහැදිලි මඟක් පෙන්වා දෙයි.
සරල සිංහලයෙන් ලියැවී ඇති මෙම ධර්ම ග්‍රන්ථයෙන් ප්‍රාමාණික දැනුම් සම්භාරයක් ලැබෙන අතර අන්තර්ගතයෙහි පෙළ සහ අට්ඨ කථාවේ ඇතුළත් අදහස් පමණක් විග්‍රහ වේ. එය මජ්ඣිම නිකායේ මුල පණ්ණාසකයේ මුල පරියාය සූත්‍රයත් (මනි.1.1.1) එහි අට්ඨ කථාවත් (ම.නි.අ.1.1.1) කියවා බැලීමෙන් පාඨකයාට අවබෝධ කරගත හැකි ය.
Rs 135.00
Rs 150.00