Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Buddha Parinirvana warshaya Saha Wenath lipi
'පරිනිර්වාණ වර්ෂය සහ වෙනත් ලිපි' මැයෙන් යුක්ත මෙම ග්‍රන්ථය සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතාගේ ශාස්ත්‍රීය ලිපි 19 ක එකතුවකි. ඔහු අනුරාධපුර අභයගිරි හා මහා විහාර ව්‍යාපෘති වල හිටපු අධ්‍යක්ෂකවරයා ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ හිටපු සභාපතිවරයෙකි. නිවැරදි පරිනිර්වාණ වර්ෂය කුමක්දැයි විද්වතුන් කිහිප දෙනෙකු ම අදහස් ඉදිරිපත් කර ඇත. එම සියලු අදහස් විමසා අදාළ ලිපිය රචනා වී ඇත. ලිපි අතර ඇති මහගම තඹ සන්නස මෙතෙක් ප්‍රකාශයට පත්ව නොතිබූ 6 වන පරාක්‍රමබාහු රජුගේ සමයේ උඩරට පාලනය කළ ජෝතිය සිටු විසින් නිකුත් කරන ලද්දකි. එක් ලිපියකින් සනාථ කර ඇත්තේ තන්තිරිමලේ යනු දැනට සමහරුන් පිළිගන්නා පරිදි අෂ්ටඵල බෝධියක් රෝපණය කළ තිවක්ක බමුණුගම නොවන බව ය. අනුරාධපුරයේ මහාවිහාරයේ පිහිටි පිළිම ගෙයක් පිළිබඳව මහාබෝධිවංශයේ සඳහන් වුව ද කැණීම් මගින් එය සොයාගත් මහාචාර්ය කුලතුංගයන් ම එක් ලිපියකින් විස්තර සපයා ඇත. අනෙක් සියලු ම ලිපි ඒ හා සමාන වැදගත් කමකින් යුක්තය
Rs 1,161.00
Rs 1,290.00
Kabhurupitiye Wanarathana Hamuduruvo
ඉතිහාසයත්, බුද්ධියත්, ධර්මධරත්වයත්, ප්‍රතිපත්ති ගරුක භාවයත් එක්තැන් වූ රුහුණේ අපූර්වතම පැවිදි මිණි පහන වූ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක පුරාවිද්‍යා චක්‍රවර්තී සාහිත්‍ය සූරී මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහානාහිමිපාණන්ගේ ජීවන තතු විමසුම වූ " කඹුරුපිටියේ වනරතන හාමුදුරුවෝ " නම් කෘතියක් ලෙස මෙසේ පාඨක හමුවේ ඉදිරිපත් වේ.
Rs 1,269.00
Rs 1,410.00
Hindi Sahithya Ithihasaya
' හින්දී සාහිත්‍ය ඉතිහාසය ' පිළිබඳ විශාරද සුරංජි ශ්‍යාමලී' විසින් සම්පාදිත " හින්දි සාහිත්‍ය ඉතිහාසය" නම් මෙම කෘතිය තුළ හින්දි සාහිත්‍යයේ ආදි කාලය' නම් වූ මුල්ම වකවානුවේ සිට වර්තමානය දක්වා හින්දි සාහිත්‍යයේ ප්‍රවාහය පිළිබඳ කරුණු පෙළ ගස්වා ඇත. හින්දි සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ පුළුල්, සවිස්තරාත්මක මෙන්ම විශිෂ්ට කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 540.00
Rs 600.00
Essays On Psychology
"Essays on Psychology" is a significant work by Dr. Ruwan M. Jayatunge, a renowned physician and psychotherapist. The book serves as a comprehensive collection of his insights into the human mind, blending clinical experience with social observation.
Rs 796.50
Rs 885.00
Pandukabhaya
'පණ්ඩුකාභය' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 180.00
Rs 200.00
Mihidu Samidu Wadama Kireema
'මිහිදු සමිදු වැඩම කිරීම' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 108.00
Rs 120.00
Siri Maha Bo Ragena Ema
'සිරි මහ බෝ රැගෙන ඒම' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 108.00
Rs 120.00
Gamunu Kumaru
'ගැමුණු කුමරු' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 180.00
Rs 200.00
Lakdiva Eksesath Kireema
'ලක්දිව එක්සේසත් කිරීම' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 180.00
Rs 200.00
Dahami Samaya
'දැහැමි සමය' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 108.00
Rs 120.00
Wasabha Maharaja
'වසභ මහරජ' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 108.00
Rs 120.00
Saundarya Pilibada Bauddha Akalpaya
"සෞන්දර්ය පිළිබඳ බෞද්ධ ආකල්පය" නිරාමිස බුදු දහම සත්ත්වයාගේ ආධ්‍යාත්මික ලෝකය අරමුණු කරගත් මෙම කෘතිය කලා සාහිත්‍යය නිර්මාණයට මෙන්ම විචාර කලාව සම්බන්ධයෙන්ද ලද හැකි දායකත්වය පිළිබිඹු කෙරෙන ඉතා වටිනා කෘතියකි.
Rs 1,215.00
Rs 1,350.00
Sri Lanka Ayurveda Ithihasaya
"ශ්‍රී ලංකාවේ ආයුර්වේද ඉතිහාසය" නමින් විශ්වවිද්‍යාල ආයුර්වේද අධ්‍යාපනයට සරිලන සේ සකස් කර ඇති මෙම ග්‍රන්ථය ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය ඔනැංවීමට මහඟු අත්වැලක් වන අතර පුරාණ ශ්‍රී ලංකාවේ සිට වර්තමානය තෙක් ආයුර්වේදයේ විකාසනය පිළිබඳ කරුණු මැනවින් ගොනු කර ඉදිරිපත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි. ආයුර්වේදය පිළිබඳ හදාරන සියලු දෙනාටම මෙය ප්‍රයෝජනවත් වනු නොඅනුමානය.
Rs 1,575.00
Rs 1,750.00
Jinakaalamali
සියම් දේශයේ විසූ රතනපඤ්ඤ මහතෙරුන් විසින් සම්පාදිත ජිනකාලමාලී ශාසන පරම්පරා කාලය ප්‍රකාශ කෙරෙමින් සම්පාදිත කෘතියකි. කෝට්ටේ රාජධානි සමයේ දී දිවයිනෙන් සියම් රාමඤ්ඤ කාම්බෝජ දේශයන්ට උපසම්පදාව ගෙන යෑමට පැමිණි භික්ෂූන් මෙරට ඉතිහාසය සම්බන්ධ අප්‍රකට කරුණු ද ඒ රටවලට ගෙන යෑමේ ප්‍රතිඵලය දැනට මෙරට අප්‍රචලිත එවන් කරුණු මේ කෘතියෙන් අනාවරණය වේ.
Rs 531.00
Rs 590.00
Srimad Bhagavadgeethave Katha
අනුවාදකගේ සටහන
අධ්‍යාය 18කින් යුතු මහාභාරත මහා කාව්‍යයේ - ලෞකික අංශයේ- නොවෙනස් අනෙත් අංගය ´භගවද්ගීතාව' යි. මෙය භාරතයේ 'දේශීය ග්‍රන්ථය' ද වේ. ජීවනයේ ආධ්‍යාත්මික අංශය ගැන විස්තර කර ඇති මෙහි ශ්ලෝක සංඛ්‍යාව 700 කි. ශ්‍රී කෘෂ්ණ හා අර්ජුන අතර 'මහා භාරතයේ' භීෂ්ම පර්වයේදී ඇති වූ කථා-බස් ගැන විස්තරය මෙයට පාදක වේ.මෙහි අධ්‍යාය සංඛ්‍යාව ද 18 කි. මේ එක-එක අධ්‍යායයෙහි ඇතුළත් ගීතාඥානය පිළිබඳ අධ්‍යයනය, ශ්‍රවණය හා ජීවනයෙහි දරා සිටීම, ගායනය, ආධ්‍යාත්මික අභ්‍යාස මගින් භාවිතය වැනි ක්‍රියාකාරකම් මගින් මෙලොව වශයෙන් සෞභාග්‍යයත්, පරලොව වශයෙන් වෛකුණ්ඨ ධාමයත් හිමි වන විසිතුරු ස්වරූපය මෙහි ඇතුළත් කථා මගින් නිරූපණය වේ.
අධ්‍යාය 18කින් යුතු මහාභාරත මහා කාව්‍යයේ - ලෞකික අංශයේ- නොවෙනස් අනෙත් අංගය ´භගවද්ගීතාව' යි. මෙය භාරතයේ 'දේශීය ග්‍රන්ථය' ද වේ. ජීවනයේ ආධ්‍යාත්මික අංශය ගැන විස්තර කර ඇති මෙහි ශ්ලෝක සංඛ්‍යාව 700 කි. ශ්‍රී කෘෂ්ණ හා අර්ජුන අතර 'මහා භාරතයේ' භීෂ්ම පර්වයේදී ඇති වූ කථා-බස් ගැන විස්තරය මෙයට පාදක වේ.මෙහි අධ්‍යාය සංඛ්‍යාව ද 18 කි. මේ එක-එක අධ්‍යායයෙහි ඇතුළත් ගීතාඥානය පිළිබඳ අධ්‍යයනය, ශ්‍රවණය හා ජීවනයෙහි දරා සිටීම, ගායනය, ආධ්‍යාත්මික අභ්‍යාස මගින් භාවිතය වැනි ක්‍රියාකාරකම් මගින් මෙලොව වශයෙන් සෞභාග්‍යයත්, පරලොව වශයෙන් වෛකුණ්ඨ ධාමයත් හිමි වන විසිතුරු ස්වරූපය මෙහි ඇතුළත් කථා මගින් නිරූපණය වේ.
Rs 990.00
Rs 1,100.00
Chandolankara
පෙරදිග සාහිත්‍ය විචාරය හදාරන විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය උදෙසා සම්පාදිත, ඡන්දස් හා අලංකාර පිළිබඳ මූලාශ්‍රය සාකච්ඡා කෙරෙන මෙම කෘතිය ප්‍රාථමික මූල ග්‍රන්ථාශ්‍රිත විමර්ශනයකි.
Rs 1,008.90
Rs 1,121.00
Lankave Adi Kalinga Janavasa Matha Mathu Wu Uthure Dravida Shishtacharaya
ලංකාවේ උතුර - නැගෙනහිර වෙසෙන ද්‍රවිඩ ජනයා දැවැන්ත ඉතිහාස විකෘතියක් නිසා අන්‍ය ජාතියක් ලෙස ජිවත් වන මෙරට කාලිංග වැසියෝය. ක්‍රි.පූ. 260 අශෝක රජුගේ කාලිංග යුද්ධයේ දී තම තමන්ගේ ජීවිත ආරක්ෂාවට ලංකාවට පමණක් නොව අග්නිදිග ආසියාව දක්වා ඔවුහු ගියහ.
Rs 2,565.00
Rs 2,850.00
Lanka Itihasaye Brithanya Yugaya
ශ්‍රී ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය යනු 1796 සිට 1948 දක්වා වූ කාලයේ ඉතිහාසයයි. 1796 සිට ඕලන්දයන් යටතේ පැවති මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයන් යටතේ වූ අතර 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතට පත් වීමත් සමඟ මුළු දිවයිනම බ්‍රිතාන්‍ය පාලනය යටතේ විය. එය සමග වසර 2300කටත් වැඩි කාලයක් දිවයිනේ වූ දේශීය රාජාණ්ඩුවේ පාලනය අවසන් කළේය. දිවයිනේ බ්‍රිතාන්‍ය පාලනය 1948 දී නැවත නිදහස ලබා ගන්නා තෙක් පැවතුණි.බ්‍රිතාන්‍ය යුගය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජ, ආර්ථික, පරිපාලන සහ සංස්කෘතික පරිසරය තුළ විප්ලවකාරී වෙනසක් ඇතිවිය. ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය නම් මෙම කෘතිය තුළින් ඒ පිළිබදව කරුණු රාශියක් අනාවරණය කර ගත හැකිය.
Rs 1,008.90
Rs 1,121.00
Dabadiwa wandana Gamanata Athwalak
දඹදිව වන්දනා චාරිකාවේ යෙදෙන කවර තරාතිරමේ අයෙකුට වුව මෙම කෘතියෙන් අවශ්‍ය මග පෙන්වීම මැනවින් ලබා දෙන අතර දඹදිව චාරිකාවේ යෙදෙන්නන්ට මග පෙන්වන විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙනුත් පොදු පාඨකයනට දඹදිව චාරිකා පිළිබඳව දැනුමක් ලබා දෙන හස්තසාර ග්‍රන්ථයක් වශයෙනුත් මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 424.80
Rs 472.00
Rupasiddhiya - (Dvthiya Bhagaya)
රූපසිද්ධි - පාලි රූපසිද්ධි මහා ව්‍යාකරණ ග‍්‍රන්ථය පරිශීලනයෙහි නියුක්ත ආධුනිකයනට ඇතිවන ගැහැට දුරලීමවස් සම්පාදිත රූපසිද්ධි ග‍්‍රන්ථයෙහි දෙවන කාණ්ඩය මෙයයි. මෙම ග‍්‍රන්ථය මගින් පාලි ව්‍යාකරණාවබෝධයට සරල මාර්ගයක් ලබාදෙනු ලබන අතර පිරිවෙන් අධ්‍යාපනයේදී ද ආවශ්‍යක ග‍්‍රන්ථයක් ද වේ.
Rs 990.00
Rs 1,100.00
Protecting Buddhist Heritage of Asia
This book presents a deep and comprehensive examination of the development trends, challenges, and paradoxes facing Buddhism in the South and Southeast Asian region. Through its analysis of communication models based on mindfulness and Buddhist traditions, it effectively reveals the essence of Buddhist communication. The studies focusing on Southeast Asian countries such as Malaysia, Singapore, Myanmar, Laos, and Thailand add particular depth to the book and offer readers a wide range of new perspectives.
Rs 3,150.00
Rs 3,500.00
Dharma Vinishcaya
“Quoted from the book”
The truth is in you. However you only have to realize it within your very body. Which is about a fathom in size But it is an arduous task you just cannot offer it to another as a degree. The Enlightened one also could only guide you. It has to be realized by your own self.
The truth is in you. However you only have to realize it within your very body. Which is about a fathom in size But it is an arduous task you just cannot offer it to another as a degree. The Enlightened one also could only guide you. It has to be realized by your own self.
Rs 540.00
Rs 600.00
Upasampada Silaya English the monastic Code For Theravada Higher Ordination
This Vinaya treatise entitled Upasampadā-sīlaya, which was commenced by us-Rerukāne Chandavimala Mahasthavira-with the intent of guiding aspirants who have undertaken higher ordination (upasampadā) and entered the homeless life in the noble Dispensation (nairyyāņika śāsana) of the Blessed Buddha, the Great Compassionate One, for the purpose of liberation from the suffering of samsāra, is hereby brought to completion. in sinhala translate
Rs 828.00
Rs 920.00
Twenty Four Great Virtures
Out-of-Stock
There are nine virtues such as Araham Sammāsambuddho in the gem of Buddha. There are six virtues such as Svākkhāto Bhagavato Dhammo in the gem of Dhamma. There are nine virtues such as Supațipanno Bhagavato sāvaka Sangho in the gem of Sangha. When all are added up there are twenty four virtues in the triple gem. It is called "Sūvisi mahā gunaya". This book describing those twenty four virtues is named Süvisi mahā guņaya. in sinhala ranslate
Rs 900.00
Rs 1,000.00
Sinhala akuru Puranaya
Out-of-Stock
සිංහල භාෂාව ලියා දැක්වීම සදහා භාවිත කරන අක්ෂර මාලාව, සිංහල භාෂාවේ අනන්‍යතාව පෙන්නුම් කරන ප්‍රධාන සාධකයකි. සිංහලය ජීව භාෂාවක් නිසා සිංහල භාෂාව ව්‍යවහාර කරන ජනතාවගේ අවශ්‍යතා අනුව සිංහල අකුරු ද කාලයත් සමඟ වෙනස් වී ඇත. 'සිංහල අකුරු පුරාණය' නම් මේ පොතේ අරමුණ වන්නේ සිංහල අකුරුවල ඉතිහාසය හා විකාශය, අකුරුවල හැඩරුව, අක්ෂර මාලාවේ ප්‍රභේද, අකාරාදි පිළිවෙළ, අක්ෂර වින්‍යාසය, අකුරු හා බැඳුණු සිරිත් විරිත් හා විශ්වාස, අකුරු වල රූපික අනන්‍යතාව, සිංහල අකුරුවල මෑතකාලීන වෙනස්කම් ආදී මාතෘකා තිස් පහක් යටතේ සිංහල අකුරු පිළිබඳ කතාන්තරය සරලව ඉදිරිපත් කිරීම යි. සිංහල භාෂා විෂයක කරුණු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාඨකයන්ට පමණක් නොව මුද්‍රණ ශිල්පය, පරිගණක විද්‍යාව හා රූපික මෝස්තර කලාව යන අංශවල සිංහල අකුරු පිළිබඳව ගවේෂණය කරන විද්‍යාර්ථින්ට ද මේ කෘතිය වැදගත් මූලාශ්‍රයක් වනු ඇත.
Rs 2,250.00
Rs 2,500.00
Parani Lakdiva Bikshu Bikshuni Arama Prabhavaya Ha Wikashaya
මෙම කෘතිය තුළ පිටකත්‍රය මුලාශ්‍රය කරගනිමින් විනය පිටකය, චුල්ලවග්ග පාළිය මෙන්ම මහාවංසය ආදී ඉතා ඓතිහාසික ග්‍රන්ථ ආශ්‍රය කර ගනිමින් ශාසනික හා ඓතිහාසික වශයෙන් වැදගත් වන විහාරාරාම සහ මෙහෙණවර රාශියක් පිළිබදව ඉතා වටිනා කරුණු රාශියක් අන්තර්ගතය.
Rs 460.00
Rs 575.00
Nayaya Shabdarthavahini
'න්‍යාය ශබ්දාර්ථවාගිනී' යන මෙම ග්‍රන්ථයෙහි බෞද්ධ න්‍යාය ශාස්ත්‍රයේ ඓතිහාසික විකාශය, මුල් බුදු සමයෙහි න්‍යායාත්මක ප්‍රවේශ හා තදනුබද්ධ න්‍යාය සිද්ධාන්ත ඇතුළු කරුණු රාශියක් පිළිබඳ ශාස්ත්‍රීය විශ්ලේෂණයක් සිදු කෙරේ.
Rs 1,350.00
Rs 1,500.00
Prabhandha Sangrahaya
මෙහි පළ වනුයේ ප්‍රබන්ධෝපදේශයෙහි නව වන පරිච්ඡෙදයෙහි දැක්වුණු වස්තු වින්‍යාස සිවු සැත්තෑවේ සම්පූර්ණ ප්‍රබන්ධ යි. ප්‍රබන්ධෝපදේශය දක්වනුයේ නානාවිධ ප්‍රබන්ධයන් කළ යුතු මාර්ගය යි. ප්‍රබන්ධ සංග්‍රහය උපදේශයක් නො දේ, සම්පූර්ණ ප්‍රබන්ධ මැ දක්වයි. ඇතැමකුට උපදේශයකට වඩා ප්‍රයෝජනවත් වනුයේ ආදර්ශය යි. එ බන්දවුනට ප්‍රබන්ධ සංග්‍රහය ප්‍රශස්තශික්ෂකයෙකි. ප්‍රබන්ධයන් මැ කියවා, එහි රස විඳැ එ බඳු ප්‍රබන්ධයන් තමන් මැ කරන්නට වන කලැ, උපදේශ නිකම් මැ පුරුදු වන හෙයිනි
Rs 360.00
Rs 400.00
Stories Of Celestial Mansions From The PAli CANON
Mr. Viranjeewa Weerakkody is no neophyte in the field of English translation. He launched his carrier in translating popular Sinhalese treatises into English with the translation of the Four Noble Truths written in Sinhalese by Most Ven. Prof. Rerukane Chandawimala Mahanayaka thera. Since this his first translation, he has come a long way translating about a dozen other treatises into English, all published by the Buddhist Cultural Centre.
Rs 840.00
Rs 1,050.00
Api Nirogi Wemu
Out-of-Stock
ඔබට අවැසි සෞඛ්‍යා සම්පන්න දිවි පෙවෙත සාක්ෂාත් කර ගැනීම සදහා සහය වීමට නිරතුරු ව සුදානම් අප වනාහි සුදුසුකම් ලත්, අත්දෑකීම් බහුල වෘත්තිකයන් කණ්ඩායමකි. ලොව පුරා සිටින ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයන් බොහොමයක් වළක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම මඟින් ඔවුන්ට උපකාර කිරීම අප ගේ අරමුණයි. සංකීර්ණ සහ සංක්ෂිප්ත වෛද්‍ය විද්‍යාත්මක කරුණු, ඔබේ භාෂාවෙන් ම කියවා ඔබට අවබෝධ කර ගත හැකි බව සපථ කිරීම අප ගේ උත්සාහය යි. අප ඔබට ඉදිරිපත් කරන තොරතුරුවල කාලීනත්වය, අදාළ භාවය සහ විශ්වාසනීයත්වය සහතික කිරීම සඳහා සෑම පරිච්ඡේදයකම අන්තර්ගතය අපි ප්‍රවේගමෙන් සමාලෝචනය කළෙමු.
Rs 1,755.00
Rs 1,950.00
Sithata Danena Budubana 01
කෘතිය තුළින්...
බුදු බණ ඇතුළත් ධර්ම ග්‍රන්ථ මේ රටේ අප්‍රමාණ ලෙස ලිය වී ඇත. දැනටත් ලියවෙමින් පවතී. එසේ අපමණ බුදුබණ ලියවී තිබුණත් ඒවා කියවා යහමගට පිවිස ඇත්නම් ඒ සීමිත පිරිසකි. එසේ පැවසිය හැක්කේ මංකොල්ලකෑම්, මිනීමැරුම් හා ස්ත‍්‍රී දූෂණ වල ප්‍රමාණය දිනපතා ශීඝ්‍රයෙන් ඉහළ යන හෙයිනි. බණ පොත් අපමණ බිහි වුවත් ඒවා ධර්ම රසයෙන් කියවීමටත් වටහා ගැනීමටත් එම බණ පොත් රචිත භාෂාව සරල සුගම විය යුතුය. සිතට දැනෙන බුදු බණ - 01 නමැති ධර්ම පුස්තිකාව සැබවින් ම සරල සුගම කටවහරින් රචනා වී ඇති නිසා සෑම නිවසකම අනිවාර්යයෙන් තිබිය යුතු ම විශිෂ්ට කෘතියක් ලෙස සැදැහැවත් බොදු ජනහද තුළ ගෞරවාදරයට පාත්‍ර වනු ඒකාන්තයි.
බුදු බණ ඇතුළත් ධර්ම ග්‍රන්ථ මේ රටේ අප්‍රමාණ ලෙස ලිය වී ඇත. දැනටත් ලියවෙමින් පවතී. එසේ අපමණ බුදුබණ ලියවී තිබුණත් ඒවා කියවා යහමගට පිවිස ඇත්නම් ඒ සීමිත පිරිසකි. එසේ පැවසිය හැක්කේ මංකොල්ලකෑම්, මිනීමැරුම් හා ස්ත‍්‍රී දූෂණ වල ප්‍රමාණය දිනපතා ශීඝ්‍රයෙන් ඉහළ යන හෙයිනි. බණ පොත් අපමණ බිහි වුවත් ඒවා ධර්ම රසයෙන් කියවීමටත් වටහා ගැනීමටත් එම බණ පොත් රචිත භාෂාව සරල සුගම විය යුතුය. සිතට දැනෙන බුදු බණ - 01 නමැති ධර්ම පුස්තිකාව සැබවින් ම සරල සුගම කටවහරින් රචනා වී ඇති නිසා සෑම නිවසකම අනිවාර්යයෙන් තිබිය යුතු ම විශිෂ්ට කෘතියක් ලෙස සැදැහැවත් බොදු ජනහද තුළ ගෞරවාදරයට පාත්‍ර වනු ඒකාන්තයි.
Rs 450.00
Rs 500.00
Pirith Ha Sathi Piritha
මෙම ග්‍රන්ථයේ පිරිත පිළිබඳව ප්‍රාමාණික විස්තරයක් ඇතුළත් වන අතර පිරිත් දේශනා වර්ග, පිරිත් දේශනාවේ ඉතිහාසය, පිරිත හා බැදුණු අභිචාර විධි, විශේෂයෙන් සති පිරිත් දේශනාව පිළිබඳව, පිරිත් මණ්ඩපය හා ඒ සමග බැඳුණු සිරිත් විරිත් ඉතා සරලව මෙම ග්‍රන්ථයෙන් අවබෝධයක් ලබා දෙයි. සැදැහැති බෞද්ධයාට ඓහලෞකික මෙන් ම පාරලෞකික ජීවිත සමෘද්ධිමත් කර ගැනිමටත් සතුට සැනසුම උදා කර ගැනීමටත් ආශීර්වාදාත්මක පිරිත අවබෝධාත්මකව සිදු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශය සැපයීමට මෙම ග්‍රන්ථය මහෝපකාරී වේ.
Rs 450.00
Rs 500.00