Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Arya Ashtangika Margaya
''The Noble Eightfold Path'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථකථනය කර ඇත.
Rs 171.00
Rs 190.00
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 01
බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 288.00
Rs 320.00
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 02
බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 135.00
Rs 150.00
A Tale of a Son of the Buddha
Out-of-Stock
A novel portraying the life of a Buddhist monk struggling amongst poverty-stricken villagers and battling for survival.
Rs 675.00
Rs 750.00
Niwan Magata Piyawarak
Out-of-Stock
One Foot In The World නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය නිවන් මග කරා පා තබමින් ලොව ගමන්කරන අයට එදිනෙදා ජීවිතයේ දී හමුවන ප‍්‍රශ්නවලට ධාර්මිකව මුහුණ දීමටත්, ඒවා සාර්ථක ලෙස නිරාකරණය කර ගැනීමටත් උපකාරී වන්නකි.
Rs 54.00
Rs 60.00
Ape Saba Niwahana
මෙම කුඩා පොතේ දැක්වෙනුයේ මහලූ වයසට පත්ව, මරණයේ සේයාව දැක ගනිමින් සිටි එක්තරා කාන්තාවකගේ නිවසට වැඩම කළ අචාන් චා හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාවක සිංහල අනුවාදයයි.
Rs 54.00
Rs 60.00
Dharmaye Margaya
Out-of-Stock
ධර්මයේ මාර්ගය - ආර්ය මාර්ගය, කර්මය සහ පුනර්භවය, පටිච්ච සමුප්පාද ධර්මය, භාවනා නැමැති සදහම් මාතෘකා ඔස්සේ පූජ්‍ය ඤාණතිලෝක හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සම්පාදනය වූ වටිනා කෘතියකි.
Rs 225.00
Rs 250.00
Uththareethara Brahmavihara Guna Sathara
''The Four Sublime States'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් මිනිස් සිතෙහි වර්ධනය කරගත හැකි මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන උත්තරීතර ගුණ සතරෙහි යථා ස්වරූපය පිළිබද නිරවුල් අවබෝධය ද සත්‍යාවබෝධය ද අත්කර ගැනීම සදහා එම උතුම් ගුණයන් උපකාරී වන අන්දම පැහැදිලි කරයි.
Rs 117.00
Rs 130.00
Achan Cha Natha
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ දේශනා වලින් උපුටාගත් කොටස් ඇසුරෙන් සකස් කරන ලද්දකි.
Rs 135.00
Rs 150.00
Me Jeevithayedima Maga - Pala Labana Maga
මේ ජීවිතය තුළදීම මග ඵල ලැබීමට නම් බාහිර අංග ලෙස කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණයත් ලැබිය යුතුය. මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් චතුරාර්යය සත්‍යය අවබෝධ කොට මග ඵල ලබන මග කල්‍යාණ මිත‍්‍රයෙකු ලෙස ඉතා සරල බසින් පහදා දෙයි.
Rs 648.00
Rs 720.00
Dukin Mideeme Maga
Out-of-Stock
''The Way To Freedom From Suffering'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙහි චතුරාර්ය සත්‍යය මුල් කරගත් බෞද්ධ ඉගැන්වීම් පිළිබද සංක්ෂිප්ත හැදින්වීමක් අන්තර්ගත වේ.
Rs 99.00
Rs 110.00
Sithata Badha Karana Panchaneewarana saha ewa jayaganna hati
සිතට බාධා කරන පඤ්චනීවරණ සහ ඒවා ජයගන්නා හැටි පිළිබද පාලි ත‍්‍රිපිටකයෙන් සහ අටුවා කථාවන්ගෙන් උපුටාගත් කොටස් සහ ඒ ගැන අර්ථ විවරණයන්ගෙන් සැදුම්ලත් කෘතියකි.
Rs 144.00
Rs 160.00
Buddhimathun Ya Yuthu Maga - E Ama Niwan Dora Viwara U wagai
Out-of-Stock
බුදු දහමේ මූලිකාංගයක් වන පටිච්ච සමුප්පාදය සම්බන්ධ දැනගත යුතු වටිනා දහම් කරුණු සරල බසින් පහදා දී ඇති සුවිශේෂී කෘතියකි.
Rs 288.00
Rs 320.00
Manasa Pilibanda Bauddha Wiggrahaya
ගත, සිත, නිවන භාවනා, ධ්‍යාන, කර්මය, පුනර්භවය ආදී කරුණු සම්බන්ධ බුද්ධ ධර්මයේ ගැටළු තැන් විවරණය කෙරෙමින් ගුරු සිසු දෙපක්ෂයට ම වැදගත් වන සේ ලියන ලද පොතක් බව සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආගමික විෂය භාර ලේඛක හිමියෝ සඳහන් කරති. බුදුසමය ගැන ෆ්‍රොයිඞ් ඇතුළු විද්වතුන්ගේ අදහස් වලින් යුත් මෙම ග‍්‍රන්‍ථයට සමථ, විදර්ශන, කසින, ආනාපාන ආදී විිවිධ භාවනා ක‍්‍රම පිළිබඳව විස්තරයක් ඇතුළත්ය.
Rs 810.00
Rs 900.00
Rahathan Wahanse Saha Wimukthi Suwaya
Out-of-Stock
නිබදවම ආදී පෙළ දහමට යොමු වෙමින් පරිච්චේද දහයක් ඔස්සේ මෙහි මතු කෙරෙන විවරණ සැබවින්ම සරළය, සුගමය, රසවත්ය. බුදු සමයෙහි එන ගැඹුරුතම ප‍්‍රස්තුතය මුල්කොටගෙන නව ආකල්පයකින් සම්පාදනය වී ඇති මෙම කෘතිය දහම් රසයත්, දහම් දැනුමත් සොයන සැමට අපූරු අනුග‍්‍රහයකැයි කිව යුතුය.
Rs 405.00
Rs 450.00
Rs 292.50
Rs 325.00
Seelaya Ha Seelanisansa
Out-of-Stock
ප‍්‍රතිපත්ති ගරුක, සංවර සත්පුරුෂ මනුෂ්‍ය ප‍්‍රජාවක් ඇති කරලීම සඳහා සීලය ප‍්‍රධාන වන බව දක්වමින් සීලය සම්බන්ධ ව අර්ථ, ප‍්‍රභේද, ආනිසංස, ලක්‍ෂණ ආදී විස්තර රැසක් දක්වන පොතකි.
Rs 45.00
Rs 50.00
Patichchasamuppada Dharma
Out-of-Stock
''A Discourse On Paticcasamuppada'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි පටිච්ච සමුප්පාදය පිළිබද කළ සාරගර්භ ඉගැන්වීම් අන්තර්ගත වේ.
Rs 261.00
Rs 290.00
Rahathan Wahanse Saha Niwan Suwaya
මෙම ග්රන්ථය මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ දුක්ඛ සංකල්පය මෙන්ම නිවන පිළිබදව මෙතෙක් උගතුන්ගේ අවධානයට යොමු නොවූ කරුණු රැසක්ද විචාරාත්මකව විමසීමට ලක්කර තිබේ.
Rs 288.00
Rs 320.00
Chathurarya Sathya Bhavanava
Out-of-Stock
බුදු දහමෙහි මුලික පදනම චතුරාර්ය සත්‍ය ධර්මය වේ. එය නිතර මෙනෙහි කිරීමක් වශයෙන් භාවනාවට නගන්නේ කෙසේද යන්නත් , ඊට සම්බන්ද අත්දැකීම් කුමන ස්වරුපයක් ගන්නේද යන්නත් මෙමගින් විග්‍රහ කරනු ලබයි.
Rs 224.00
Rs 280.00
Lobhaya Abhibavannata
බුදු දහමට අනුව ලෝභ දෝෂ මෝහ වශයෙන් අකුසල් මුල් 3 කි. මෙම පොතෙහි මුලික අරමුණ ලෝභය පිළිබඳව විමසා බැලීමයි. ලෝභහි ද විවිධ වූ ප්‍රභේදයෝ වෙති. ලෝභයත් සමග තමන්ගේ මනස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ධර්මනුකුලව පැහැදිලිකිරීමකට ලක්කර ඇති මෙය ඉතා අගනා කෘතියකි.
Rs 300.00
Rs 375.00
Laukika Arya Ashtangika Margaya
Out-of-Stock
බෞද්ධයන්ට හුරු පුරුදු දහම් කොට්ඨාශයක් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, හතර වන සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයෙහි අඩංගු වෙයි. බුද දහමෙහි හරයට සම්බන්ද වූ මෙම න්‍යාය සුවිශේෂී බවත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ව්‍යුහය කෙසේද යන්න මෙහිදී විග්‍රහ කරනු ලබයි..
Rs 212.00
Rs 265.00
Sankhara
Out-of-Stock
ස්කන්‍ධ පඤ්චකයෙහි සඳහන් සංඛාර යන්නෙන් ක‍්‍රියාකාරීත්වයේ අපූර්වත්වය මෙමගින් විස්තර විභාගකොට දක්වා ඇත. දැකීම්, ඇසීම් හා විඳීම් මගින් ඉන්‍ද්‍රිය බද්ධව චිත්ත චෛතසික ධර්මයන් හරහා සංස්කාර උපදනා අයුරුත් ඒවා අනෙකුත් සංස්කාර ධර්මයන් හා ප‍්‍රතිබද්ධ වන ආකාරයත් විස්තර කරන මෙහි සංඛාර විමුක්තියට අවැසි මාර්ගයද ප‍්‍රකාශිතය.
Rs 153.60
Rs 192.00
Buddha Dharmaya
Out-of-Stock
බුද්ධධර්මාචාර්ය සහතික පත්‍ර පරීක්‍ෂණය බෙහෙවින් උපකාරී වන ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක.
Rs 315.00
Rs 350.00
Nirwana Vinishchaya
නිවන පිළිබඳව සොයන සැදැහෙවතුන් බොහොමය. එහෙත් ඒ පිළිබඳ තත්ත්වාකාරයෙන් ලියැවුණ පොත පත අල්පය. ත්‍රිපිටකය පුරා හඳුන්වා දී ඇති නිර්‍වාණ ධර්මය පිළිබඳ කරුණු මේ පොතින් සාකච්ඡා කොට ඇති අතර ඒ පිළිබඳව ඇති වූ ආචාර්ය වාදයන් සහ පුනරුප්පත්තිය පිළිබඳව විස්තර කෙරෙයි. නිර්‍වාණය පිළිබඳ තත්ත්වාකාරෙයන් ප්‍රමාණාත්මක අවබෝධයක ලබා ගැන්මට මෙම ග්‍රන්ථය උපකාරී වේ. එහෙත් නිර්‍වාණය යනු ගැඹුරු දහමක් බැවින් මධ්‍යම පඥාව ඇත්තවුන්ට වුවද මෙම කරුණු තේරුම් ගැන්මට නම් නොපසුබට උත්සහයෙන් සිහිනුවණින් යුක්තව වරදක් දෙවරක් නොව කිහිප වාරයක් කිය විය යුත්තේමය.
Rs 351.00
Rs 390.00
chathurarya Sathyaya
බුද්ධ දර්ශනයේ පරම සාරය වන්නේ චතුරාර්ය සත්‍යයි. නියම බෞද්ධයෙකු එය යම් පමණකට හෝ දැන සිටීම අත්‍යවශ්‍යය කරුණකි. ඉතා ගැඹුරු දහමක් වූ මේ චතුරාර්ය සත්‍යය ධර්‍මයන් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීම කිසිවකුගේ මග පෙන්වීමක් නොමැතිව කළ නොහැක්කකි. මේ පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනීමට මේ ග්‍රන්ථයෙහි කරුණු පියවරෙන් පියවර පෙළ ගස්වා ඇත. මේ ධර්‍ම කරුණු පිළිබඳ දැක්වීමේදී අලුත් දහම් පදයන් පිළිබඳව ද පහසු ලෙස තේරුම් ගැනීමට හැකි වන පරිදි විස්තර කර ඇති බැවින් මේ ග්‍රන්ථය සියලු බෞද්ධ සියලු දෙනාටම අතිශයින් වැදගත් ග්‍රන්ථයකි.
Rs 342.00
Rs 380.00
Patichcha Samuppada Vivaranaya
පටිච්ච සමුප්පාදය යනු බුදු දහමේ ඇති මූලික ඉගැන්වීම්වලින් එකකි. මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයකි. ඊට හේතුව නම් ධර්‍මයෙහි ඇති ගැඹුරු ස්වභාවයයි. තත්ත්වය එසේ වුවද පටිච්ච සමුප්පාදය පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනුමට පියවරෙන් පියවර මෙම ග්‍රන්ථයෙහි විස්තර කර ඇත. එහිදි බුදු දහම අධ්‍යයනය කරන්නන්ට සහ ධර්‍මය අවබෝධ කර ගැන්මට වෙර දරන්නන්ටද ධර්‍මයෙහි සඳහන් වන පටිච්චාද සමුප්පාදය පිළිබඳ ඇතිවන ගැටළු සහ එම ගැටළු ඇති වීමට හේතු ද දක්වා ඇති බැවින් අන් ග්‍රන්ථයන්ට වඩා මෙම ග්රන්ථය මගින් ඒ පිළිබඳ අවබෝධ කර ගැන්ම ඉතා පහසුය.
Rs 459.00
Rs 510.00
Bodhipakshika Dharma Wistharaya
සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් මිදී නිවන් දැකීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති මාර්ගය නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්‍මයන් වැඩීමයි. අතීතයේ යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම නිවන් දුටුවේ ද සත්තිස් බෝධි පාක්ෂික ධර්‍ම මාර්ගයෙන්ම වේ. එමෙන්ම අනාතගතයෙහි යමෙක් නිවන් දක්නේ නම් ඒද සිදු වන්නේ මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්‍ම මාර්ගයෙන් ම වේ. එහෙයින් නිවන් දක්නට වෙර දරන සැදැහැතියෝ මේ ධර්‍ම පිළිබඳව නුවණින් විමසිය යුතුය. ඒ සඳහා ලියැවී ඇති පහසුවෙන් තේරුම් ගත හැකි ග්‍රන්ථය නම් මේ බෝධිපාක්ෂික ධර්‍ම විස්තරය වේ.
Rs 459.00
Rs 510.00
Paramitha Prakaranaya
බුදු, පසේබුදු, මහරහත් යන යන තුන්තරා බෝධියෙන් එක් බෝධියකටවත් පත් නොවී කිසිවකුට සසර දුකින් මිදී නිවන් දැකීම කළ නොහැක්කකි. එමෙන්ම ඒ ඒ තත්ත්වයන් ලබා ගැනීම ද එම තත්ත්වයන්ට අදාළ පාරමිතාවන් සම්පූර්ණ කිරීමෙන් තොරව කළ නොහැක්කකි. එනිසා පාරමිතා ධර්‍මයෝ නම් නිවන් දක්නට වීරීය කරන සෑම කෙනෙකුම නිවැරදිව අවබෝධ කර ගත යුතු දහමකි. පාරමිතා ධර්‍මයන් පිරීමේදී කුශලය උසස් වන ආකාරය මෙම පොතින් විස්තර කෙරෙන අතර ඒ ඒ පාරමිතාවන්ට අදාළව බෝසත් පාරමිතා කථාවන් දක්වා තිබීම මෙම ධර්‍මයන් පිළිබඳව හේතු සහිතව කරුණු අවබෝධ කර ගැන්මට මහෝපකාරී වෙයි. එහෙයින් නිවන් දක්නට උත්සාහවත් වන සැදැහැවතුන් හට මේ ග්‍රන්ථය හස්තසාර ග්‍රන්ථයක් වනු නොඅනුමානය.
Rs 576.00
Rs 640.00
Budu Dahame Adhyathmaya (Patichcha Samuppadaya)
Out-of-Stock
බෝසතාණන් වහන්සේ අනාදිමත් කාලයක් තිස්සේ සෙවූ දුක් හේතුවත් එය නැති කරගන්නා හැටිත් පටිච්ච සමුප්පාද ධර්මයෙහි ඇතුළත් වේ. දුක හටගැනීමත් දුක නැති කිරීමත් පිළිබද නිවැරදි අවබෝධය සදහා අවශ්‍ය කරුණු පටිච්ච සමුප්පාදය නමැති කෘතියෙන් මැනවින් විග‍්‍රහ කෙරේ.
Rs 90.00
Rs 100.00
Keles Ekdahas Pansiyaya
කෙලෙස් යනු සිත කිළිටි කරන, නිර්වාණ මාර්ගය අඳුරු කරන අපේ සිතේ නිතර ඇතිවන සිතුවිලිය. ධර්මය පිළිබඳ නොදන්නා පුද්ගලයන්ගේ සිතු තුළ මෙම ක්ලේශයන් නිතර වර්ධනය වේ. නිවන් දැකීමට වෙර දරන පුද්ගලයන් විසින් තම සිත කෙලෙසුන්ගෙන් මිදි පිරිසිදු කර ගැනමට නම් ඒ කෙලෙස් පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලැබිය යුතුය. කෙලෙස් එක්දහස් පන්සියය ග්‍රන්ථය යනු එම කෙලෙස් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමට අපට ඇති එකම ග්‍රන්ථය වේ.
Rs 513.00
Rs 570.00
Anathmawadhaya
බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පයක් වන ආත්මවාදී දෘෂ්ටිය බැහැර කිරීම යන මාතෘකාව යටතේ රචිත මෙම කෘතිය බෞද්ධ දර්ශනය හදාරණ අයට මහත් පිටුවහලක් වනු ඇත.
Rs 180.00
Rs 200.00