Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Bashamaya Darshanaya
Out-of-Stock
බෞද්ධ දර්ශනය සහ බටහිර දර්ශනය ආශ‍්‍රයෙන් භාෂාමය දර්ශනය පිළිබද තුලනාත්මක අධ්‍යයනයක් වන මෙම ග‍්‍රන්ථයෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ බෞද්ධ දර්ශනයට අනන්‍ය වූ භාෂාමය දර්ශනයක් පවතින බව පෙන්වාදීමයි.
Rs 630.00
Rs 700.00
Parami Hewath Dasa Perum Dam
නාරද මාහිමිපාණන් වහන්සේ විසින් රචිත මෙම ග්‍රන්ථය දස පාරමිතාවන් පිලිබඳවය. බුද්ධත්වය සඳහා පෙරුමන් පුරන බෝධිසත්වයකු විසින් දස පාරමිතාවන් සම්පුර්ණ කල යුතුය. ජාතක කතා,ත්‍රිපිටකය, වෙනත් ධර්ම ග්‍රන්ථ උපයෝගී කරගෙන ඇත.
Rs 600.00
Rs 750.00
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 03
පාලි ත්‍රිපිටකයෙහි විවිධ තැන්වලින් උපුටාගත් සූත්‍ර පාඨ උපයෝගී කරගනිමින් ධර්මයෙහි වැදගත් අංග එක්තැන් කෙරෙන සර්වග්‍රාහී සැලැස්මක් තුළ බුදුදහම හඳුන්වාදෙන අගනා කෘතියකි.
Rs 157.50
Rs 175.00
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 04
පාලි ත්‍රිපිටකයෙහි විවිධ තැන්වලින් උපුටාගත් සූත්‍ර පාඨ උපයෝගී කරගනිමින් ධර්මයෙහි වැදගත් අංග එක්තැන් කෙරෙන සර්වග්‍රාහී සැලැස්මක් තුළ බුදුදහම හඳුන්වාදෙන අගනා කෘතියකි.
Rs 180.00
Rs 200.00
Sitha Niwana Maga
සිත නිවන මග - විසුද්ධිය යනු සුපිරිසිදු බවයි. නිවන සදහා ගමන් කළ යුතු සුපිරිසිදු මාර්ගය පෙන්වන බැවින් එය විසුද්ධි මාර්ගය නම් වෙයි. නිවන් දැකීමට කැමති සත්පුරුෂයන් යා යුතු මාර්ගය එහි විස්තර වෙයි. එය පැවිදි අය උදෙසා ලියුවද, ගිහි අයට ද ගත හැකි උපදෙස් බොහෝය. මෙම ග‍්‍රන්ථයෙන් සාමාන්‍ය බෞද්ධයන්ගේ ධර්මඥානයට ලැබෙන පිහිට ද අතිමහත්ය
Rs 252.00
Rs 280.00
Thripitakaye Wishmitha Behetha
Out-of-Stock
ශරීරයේ ඇතිවන විවිධ රෝගාබාධ වලට ත්‍රිපිටකයේ සදහන් “ප්‍රතිමුත්ත භේසජ්ජය” නම් ප්‍රතිකාර ක්‍රමය ගැන ලියැවුණු සුවිශේෂී කෘතියකි.
Rs 270.00
Rs 300.00
Bhavanavata Adala Prayogika Karunu
Out-of-Stock
භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරගැනීමත් සිතෙහි දියුණුවත් සිදුකර දෙයි. එයට අදාල ප්‍රයෝගික කරුණු විග්‍රහ කරමින් මාතෘකා දෙතිසක් යටතෙහි මෙහි කරුණු සවිස්තර කර ඇත.
Rs 572.00
Rs 715.00
Avabodhayata avashya guna Hatak
සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ එක් අංශයක් වන සප්ත බොජ්ඣංගයන් විස්තර කෙරෙන මෙම ග්‍රන්ථයෙහි මාතෘකා තිහක් යටතේ කරුණු එකරැස් කර තිබේ. බොජ්ඣංගය වනාහි ගැඹුරු දහම් කොටසකි. ඒ දහම් කොටස් සියල්ලන්ට වැටහෙන සේ විග්‍රහ කිරීමට කතුවරයා උත්සහ දරා ඇත.
Rs 468.00
Rs 585.00
Wedhanava Nirikshanayata
සතර සතිපට්ඨානයට අයත් භාවනා ක්‍රම 4 අතර ඇති සම්බන්දතාවය නිසා වේදනාවන් ගැන පර්ර්ක්ෂණය කිරීමේ පැහැදිලි සීමාවක් සොයාගැනීම අපහසුය. මේ නිසා වේදනාව සහ කය පිළිබඳ සේව්වෙම් වලට පොදු සාකච්ඡාවන් සමුහයක් ද මෙම පොතෙහි අඩංගුව ඇත. වේදනානුපස්සනාව භාවනාවක් ලෙස වදන යෝගියකුට මෙන් ම වේදනාවන් නිසා පීඩා විඳින යෝගීන්ට ද මෙම පොත ප්‍රයෝජනවත් විය හැකිය.
Rs 392.00
Rs 490.00
Bodhiya Labimata Nam
බෝධිය ලැබීමට නම්නි - වන හෙවත් අවබෝධය ලබාගැනීමට අවශ්‍ය දහම් කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ. සමථ විදර්ශනා භාවනා ගැනත්, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණුත් අවබෝධය සඳහා හේතු කරගන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරේ.
Rs 588.00
Rs 735.00
Samadhiya Wadana Vita
Out-of-Stock
සමාධිය වැඩීම ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන බව බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී උන්වහන්සේ විසින්ම අනුදැන වදාරා ඇත. සිතට බාධා කරන නීවරණ ධර්ම යටව්පත් කොටගෙන සතර ඍද්ධිපාද වැඩීමෙන් සමාධිය දියුණු කරන ආකාරය පුළුල් වශයෙන් මෙහි විග්‍රහ කරන ලදී..
Rs 216.00
Rs 270.00
Rupa Arupa
Out-of-Stock
රුපය ඇසට දර්ශනය වන්නේ කිසියම් ද්‍රව්‍යයක හැඩය සහ වර්ණය එකට ගොනු වීමෙන් ය. බුදු දහමේ ඉගැන්වෙන ලෝක පිළිබඳ සාකච්ඡා කිරීමේදී රූප ලෝක සහ අරූප ලෝක යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ නාම රූප ධර්මයන් පිළිබඳවත්, රූපී බ්‍රහ්ම ලෝක සහ ද්වාර ආශ්‍රය කරගෙන ඇති වන රූප පිළිබඳවත්ය..
Rs 156.00
Rs 195.00
Brahmayeku Se Divi Gevannata
Out-of-Stock
සතර බ්‍රහ්ම විහරණ හෙවත් මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආධ්‍යාත්මීයව සහ බාහිරව පුරුදු පුහුණු කිරීම ඉතා යහපත් මානසික ගුණයක් බැව් බුදු දහම පෙන්වා දෙයි. එහෙයින් බ්‍රහ්ම විහාර භාවනාව නිසි අයුරින් වැඩීමට අවශ්‍ය කරන විග්‍රහයන් මෙමගින් ඉදිරිපත් කරනු ලබයි..
Rs 252.00
Rs 315.00
Deshana Prathiharya Pa Bhavana Hamuduruvo
Out-of-Stock
භාවනා හාමුදුරුවන් ලෙස ප්‍රකට ගරු වලානේ අමතගවේශී හිමියන්ගේ උතුම් චරිත කතාව මේ සැකෙවින් රචිතය..
Rs 20.48
Rs 25.60
Sudu Wala Yata Eda wadi Maga (I Kotasa)
Out-of-Stock
මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Rs 315.00
Rs 350.00
Sudu Wala Yata Eda wadi Maga (II Kotasa)
මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ දෙවන භාගයයි.
Rs 315.00
Rs 350.00
Nithi Patha Seth Pirith
නිතිපතා සෙත් පිරිත් - සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය සහිත සත්‍යක්‍රියා සමූහය පිරිත් නම් වේ. එම පිරිත් දේශනාවන් හා ඒවාහි අදහස සමඟ පැහැදිලි ව සඳහන් කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇති අතර ම නිතිපතා මෙම පිරිත් දේශනා භාවිතය සිතේ විශ්වාසයත්, ආශිර්වාදයත් ගොඩනංවා ජීවිතයේ සාර්ථකත්වයට මඟ පාදයි.
Rs 260.00
Rs 325.00
Rs 240.00
Rs 300.00
Asirimath Mal Poojawa
Out-of-Stock
සිත පහදවා කරන උතුම් වූ මල් පූජාවෙහි මහත්ඵල මහානිසංසත් දස අකුසලයෙන් මිදුණ වූ සිතක හටගන්නා නිරාමිස ප‍්‍රීතියත් කැටි කරගත් මේ කුඩා කෘතිය දිවි මඟ එකලූ කරන ප‍්‍රදීපාලෝකයකි.
Rs 144.00
Rs 160.00
Bauddha Manowidhyawe Padanama 1
Out-of-Stock
බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ගම්‍ය කරන චිත්ත, මනෝ, විඤ්ඤාණ පදයන් මූලික සූත්‍රයන් ඇසුරින් භාවිතා වී ඇති ආකාරයත්, එම පදත්‍රයන්ගේ අර්ථයත් පෙන්වා දෙමින් ඒවායෙහි අනන්‍යතා අන්‍යතර ලක්ෂණ පෙන්වාදෙන බෞද්ධ මනෝ විද්‍යාවේ පදනම කෘතිය ආචාර්ය්‍ය පිටිගල විජිත ස්වාමීන් වහන්සේ රචිතය.
Rs 315.00
Rs 350.00
Bodhisathwa Prarthana Gatha
Out-of-Stock
මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත්තේ බෝසත් චරිතයක් අනුගමනය කළයුතු දසපාරමිතා ධර්මයන්ය. සුමග පාලි වදන්වලින් හා මධුර ලෙස සජ්ඣායනය කළ හැකි ශෛලියකින් මේ ගාථා රචිත ය.
Rs 90.00
Rs 100.00
Budu Dahamin Pilibimbuwana Igenweeme Shilpa Krama
නූතන අධ්‍යාපන විද්‍යාඥයන් ඉගැන්වීමේ ක්‍රම වශයෙන් සඳහන් කරන අධ්‍යාපන ක්‍රමවේදයන් මීට සියවස් ගණනකට පෙර බුදුන් වහන්සේ භාවිතා කර ඇති ආකාරය දහම් පුස්ථක ඇසුරෙන් එක් රැස්කොට ගනිමින් පෙර අපරදෙදිග උගතුන් දක්වා ඇති අදහස් විමසමින් ඒවා බුදු දහමට අනුව විග්‍රහ කිරීමක් ලෙස පූජ්‍ය ඇකිරියගල නන්ද හිමියන්ගේ බුදුදහමින් පිළිඹිබුවන ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම කෘතිය හඳුන්වා දිය හැක.
Rs 495.00
Rs 550.00
Hadawathen Nagena Dam Kada
අතිපූජ්‍ය අජාන් මහාබූවා ඤාණසම්පන්නෝ හිමිපාණන් වහන්සේ භාවනානුයෝගීන් අරමුණු කරගෙන පවත්වන ලද දේශනා අනුසාරයෙන් සම්පාදනය වූ මෙය Straight From The Heart නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.
Rs 243.00
Rs 270.00
Vidarshana Bhawanawe Jeewana Athdakim
Out-of-Stock
දිනපතා ජීවිතයේ කටයුතුවල යෙදෙන අතරතුරේදීම භාවනාව පුහුණු වීමට මග පෙන්වීමක් වශයෙන් මෙම ධර්ම සංග‍්‍රහය "හැම මොහොතක්ම සිහි බුද්ධියෙන් ගත කිරීමේ කලාව" පුහුණුවීම සදහා මග පෙන්වන අත්පොතකි. තවද මෙය භාවනාවට ආධුනික අය සදහා මුල්පොතක් වශයෙන් ද හැදින්විය හැකිය.
Rs 90.00
Rs 100.00
Rs 225.00
Rs 250.00
Bhawanawata Maga
Out-of-Stock
භාවනාව කුමක්දැයි හදුන්වා දෙමින්, ඒ ඒ භාවනා ලක්ෂණ වශයෙන් වෙන් කොට දක්වා ඇති සුවිශේෂී වූ සදහම් ග‍්‍රන්ථයකි.
Rs 162.00
Rs 180.00
Rs 405.00
Rs 450.00
Niwan Maga Abhiyasa
වනවාසී සේනාපති විමලරත්න හිමියන් විසින් දේශනා කරන ලද, ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළවූ නිර්වාණාවබෝධයට මග නමැති ලිපි මාලාවකින් සැදුම්ලත් වටිනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 175.50
Rs 195.00
Teeka Adhyanaya
Out-of-Stock
පාලියෙන් ලියැවුණු ටීකා සාහිත්‍යය ඉතා දුර්ලභ අර්ථ විවරණ සහිත ග‍්‍රන්ථ පද්ධතියකි. ඒ සම්බන්ධ නිශ්චිත ලිපි පෙළක් ලෝකයේ කවර බසකින්වත් මෙතෙක් පල වී නැත. එහෙයින් මේ ලිපි පෙළ ඉතා වැදගත් ලිපි පෙළක් බව කිව යුතුය.
Rs 1,125.00
Rs 1,250.00
Rs 252.00
Rs 280.00
Bhawana Aprakata Lipi
Out-of-Stock
ගත පෙනෙන කැඩපත ඉදිරියේ හැඩ වෙනවාට වඩා සිත දකින භාවනාවට සමවැදීමෙන් අපට සතුට ගෙන දෙයි. නිවනට අවැසි භාවනා විධි ප‍්‍රායෝගිකව හුරුකළ අපේ කාලයේ වැඩහිදි උතුම් යතිවරුන් තිදෙනෙකුගේ සදහම් සිතිවිලි භාවනා අප‍්‍රකට ලිපි කෘතියට ඇතුළත් කර තිබේ.
Rs 112.50
Rs 125.00
Bhawana Kamatahan
කමටහන් වඩන ආකාරය පිළිබද කාටත් වැටහෙන අයුරින් සම්පාදනය කල අගනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 90.00
Rs 100.00