Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Supasan Jeevithaya
Out-of-Stock
බුදුසරණ පුවත්පතෙහි පළ වූ සුපසන් ජීවිතය නැමති ලිපි මාලාවෙහි එකතුවකින් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 247.50
Rs 275.00
Sidatha Gauthama Bagavatha
බුදුන් වහන්සේ ලක්වාසී අපට අහිමි වීමට හේතු වූ කරුණු කාරණා සහේතුකවත්, ගවේෂණාත්මකවත් විග්‍රහ කළ නව ග්‍රන්ථයක් මෙම ග්‍රන්ථය සැලකීමට හැකි ය.
Rs 1,156.40
Rs 1,445.50
Budu Dahame Haraya
මෙම ග‍්‍රන්ථයෙන් ගතවූ වසර දෙදහස් පන්සිය තිස්සේ බුදුදහම පිළිබද නැගුණු ප‍්‍රශ්න සියල්ලට ම පාහේ ආමන්ත‍්‍රණය කර තිබේ. මෙය සාමාන්‍ය පාඨකයාට බුදුදහම ගැන නිවැරදි හැදින්වීමක් සපයන අතර, බුදුදහම ගැඹුරින් හදාරණ උගතුනට ඒ සදහා අවශ්‍ය ප‍්‍රවේශ මාර්ගයක් ද වනු ඇත.
Rs 360.00
Rs 400.00
Sowan Weemen Labena Prathilaba
තිසරණගත බෞද්ධයාගේ පරම අපේක්ෂාව සසර ගමන කෙටිකර ගැනීම නම් ඒ සදහා බුද්ධ දේශනාවේ අඩංගු සෝවාන් ඵලස්ථයකු වීම සදහා දේශිත ධර්ම කරුණු මෙන්ම සෝවාන් වීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ ද පිටකයට අනුව පැහැදිලි කරනු ලබන කෘතියකි.
Rs 270.00
Rs 300.00
Ajhan Cha Therunge Bhawana Margaya Saha Nirwanawabodhaya
අජාන් චා හිමියන්ගේ ”භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය” නමැති මෙම පරිවර්තනයට අදාළ ''The Path to Peace'' මුල් කෘතියට ඇතුළත්ව ඇත්තේ අපේ කාලයේ වලසුන් ගහණ ආරණ්‍ය සේනාසනයක ධූතාංග කමටහන් වඩා නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත් අති පූජ්‍ය අජාන් චා රහතන් වහන්සේගේ දේශනා සහ උන්වහන්සේගෙන් අසා ඇති ප‍්‍රශ්න හා උන්වහන්සේ ඒවාට දී ඇති පිළිතුරුත්ය.
Rs 247.50
Rs 275.00
Bauddha Bhawana Krama
Out-of-Stock
සුදුසුකම්ලත් ගුරුවරුන් හා විශ්වසනීය භාවනා කෘති සොයා වෙහෙසෙන කණ්ඩායම් හා හුදෙකලා යෝගාවචරයින් යන දෙපිරිසටම මෙම කෘතිය අත්පොතක් ලෙස එම මෙහෙය ඉටු කරනු ඇත. තව ද මෙම කෘතිය පහසුවෙන් පරිශීලනය කළ හැකි ගුරුපොතක් හා මූලාශ‍්‍ර ග‍්‍රන්ථයක් ලෙස භාවිත කළ හැකිය.
Rs 585.00
Rs 650.00
The Buddhist Way Of Life (For Grade 6 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 628.00
Rs 785.00
Maha Rahath Katha
Maha Rahath Katha - මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත්තේ ඛුද්දක නිකායට අයත් ථේරගාථාට්ඨ කතා වලින් තෝරාගත් කථා ය. ථේරගාථාට්ඨ කථාවල ඒ ඒ තෙරවරුන්ගේ චරිත වර්ණනා කෙරේ. උන් වහන්‌සේලා භවයක් පාසා මුහුණ දුන් කටුක අමිහිරි සිදුවීම් ද, සුන්දර මිහිරි සිදුවීම් ද, පරිසර වර්ණනා ද මෙහි දී පැහැදිලි කෙරේ.
Rs 247.50
Rs 275.00
Sihiya Saha Sathiya
Out-of-Stock
සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පදනම් කර ගනිමින් සිහිය සහ සතිය පිළිබඳව මනාව කරුණු දක්වමින් ලියවුණු ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වාදිය හැක.
Rs 344.00
Rs 430.00
Rs 300.00
Rs 375.00
Rs 900.00
Rs 1,000.00
Diwasin Dutu Prethayo
ප්‍රේතයන් යනු කවුරුන්ද? ප්‍රේතයන්ගේ ස්වරූපය කොයි ආකාරද? ප්‍රේතයන් ජීවත් වන්නේ කෙසේද? ප්‍රේත ලෝකයේ උපදින්නේ කුමන ආකාරයේ අකුසල කර්ම නිසාද? යන්න මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරෙන් ම ඔබට පහදාගත හැකිය.
Rs 432.00
Rs 480.00
Karmaya
Out-of-Stock
මෙම පොත මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කර්මය පිලිබඳවය. කර්මයට අදාල සංකල්ප සමග පුනරුප්පත්තිය පිළිබඳ විග්‍රහයන් සුලබ නිසා ඒ පිළිබඳවද සටහන් මෙම පොත තුල ඇත.
Rs 120.00
Rs 150.00
Punarbhavaya
Out-of-Stock
පුනර්භවයට සම්බන්ද බොහෝ කරුණු ධර්මනුකුලව රචනාකොට ඇත. සසර ගමනට හේතුවන භාව දෙකක් අතර සම්බන්දතාවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීම ප්‍රයෝජනවත් වන අකාරය පෙන්වා දීම ද මෙම පොතින් සිදු කර ඇත.
Rs 180.00
Rs 225.00
Wignanaya
Out-of-Stock
ඉපදීම විස්තර වන්නේ විඥානය මවු කුසට බැස ගැනීමක් ලෙසට ය. එම විඥානය පිළිබඳව ඉතා පැහැදිලි ගැඹුරු විග්‍රහයක් මෙහිදී ඉදිරිපත් කර ඇත.
Rs 240.00
Rs 300.00
Bhawa Karma Wikashaya
Out-of-Stock
භව කර්ම විකාශය - මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචිත මෙම කෘතිය පෙර'පර දෙ දිග දර්ශන වාද - විශේෂයෙන් අභිධර්මය පරිණාමවාදය හා විද්‍යාත්මක දර්ශනය ද විසින් හික්මුණු වික්‍රමසිංහයන්ගේ ස්වාධීන විමංසනාත්මක තැන්පත් නුවණ පිළිඹිබු කරන ග්‍රන්ථයක් වශයෙන් ද මෙහි අගය කැපී පෙනේ.
Rs 252.00
Rs 280.00
Karmaya Saha Punarbhawaya - Mohana Prathigamana (Prathikara Thulin Thahawuru Wana)
මෝහන ප‍්‍රතිගමන ප‍්‍රතිකාර තුළින් තහවුරු වන කර්මය හා පුනර්භවය - අන් කිසිම වෛද්‍ය ක‍්‍රමයකින් සුව කළ නොහැකි විවිධ මානසික හා ශාරීරික රෝග, ගණනාවකට ම සම්පූර්ණ සුවය මෝහනයෙන් සහ ප‍්‍රතිගමන ප‍්‍රතිකාර ක‍්‍රමයෙන් ලබාගත හැකිබව මනෝ වෛද්‍ය විශාරදයින් සනාථ කරනු ලැබ ඇත. මෙය ප‍්‍රතිගමනය චිකිත්සා ක‍්‍රමය මගින් සුවය ලැබූ රෝගීන් ගැන වාර්තා ඇතුළත් කොටස් කතාවක් ලෙසට අන්තර්ගත වී ඇති කෘතියකි.
Rs 180.00
Rs 200.00
Manokaya Maranaya Ha Sasara Pragamanaya
අධිමානසික විද්‍යාවත් නිර්මල වූ බුදු දහමත් අතර ඇති සබඳතාවය නිරූපනය කරෙන පර්යේෂණාත්මක කෘතියකි.
Rs 1,242.00
Rs 1,380.00
Bridey Murphy Saha Antharabhawaya
ග්‍රන්ථයෙහි මුල් පරිච්ඡේදයෙන් මෝරි බෙර්න්ස්ටයින්ගේ ජීවිත දර්ශනය, අත්දැකීම් නිසා වෙනස් වී ගිය අයුරු දැක්වෙයි. දෙවන පරිච්ඡේදයෙන් බ්‍රයිඩේ ම:ර්ෆිගේ ජීවිත කථාවත්, එය ඇමෙරිකානු පුවත්පත් වල පළ වූ විට ඇති වූ ප්‍රතික්‍රියාවත් විස්තර වෙයි. තුන්වන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ බ්‍රයිඩේ ම:ර්ෆිගේ මරණයටත් මේ ආත්මභාවයේ උපතටත් අතර මැදි වූ ජීවිතය විස්තර කිරීම සඳහා ය.
Rs 337.50
Rs 375.00
Jeewithaya ha Maranaya Pilibanda Tibbatiya Potha
Out-of-Stock
මරණය හා මරණාසන්න වූවන් සඳහා කෙසේ සැලකිය යුතුද යන්නත් ජීවත්ව සිටින අයගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා මහෝපකාරී වන ග්‍රන්ථයකි.
Rs 765.00
Rs 850.00
Sri Lanka Modern Writer and Patriots
Out-of-Stock
A good memorial book for the patriots and writers in Sri Lanka. There have been details for Munidasa Kumarathunge, Piyadasa Sirisena, Hemapala Munidasa, Ananda Rajakaruna, Ven. S. Mahinda Thero, Sri Chandrarathne Manawasinghe, Martin Wickramasinghe, Mahagama Sekara, and many other famous writers. There has been written for our patriots such as Puran Appu, Keppetipola, Vidiya Bandara, and Ven. Migettuwatte Gunananda Thero, Ven. Hikkaduwe Sri Sumangala Thero, Henry Olcotte, Anagarika Dharmapala and many others same.
Rs 180.00
Rs 200.00
Karmaya Ha Punarbhavaya
බෞද්ධ දර්ශනයේ මූලිකාංගයක් වන කර්මය හා පුනර්භවය විෂය යටතේ වියත් ධර්මධර භික්ෂූන් වහන්සේ තුන්නමක් විසින් කරන ලද විග්‍රහයක් අන්තර්ගත අගනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 180.00
Rs 200.00
Maranin Mathu Duwana Sith
Out-of-Stock
සත්‍ය සෙවීම, සහජ ඥාණය හා භාවිත සිත මරණින් මතු දුවන සිත්, බෞද්ධ මනෝ විද්‍යාව, ක්රමය හා පුනර්භවය, අවතාර අවලෝකණය, භවය ශක්තිය හා සිත යන මාතෘකා යටතේ ලියැවී ඇති ලිපි එකතුවකින් සැදුම්ලත් මනෝවිද්‍යාත්මක ග්‍රන්ථයකි.
Rs 135.00
Rs 150.00
Maranaya Pilibanda Bauddha Parikalpanawa
මිනිසකු මිය යන මෙහොතේ දකින පඤ්චනිමිත්ත/මරණය පිළිබද බෞද්ධ පරිකල්පනාව/ මරණාසන්න ගිලනුන්ට ඇප උපස්ථාන කිරීම යන මාතෘකා යටතේ සුවිශේෂී විග‍්‍රහයක් ඉදිරිපත් කළ කෘතියකි.
Rs 180.00
Rs 200.00
Karma Wipakaya Katha Magin
හැම ජීවිතයක්ම කර්ම නියාමය ක‍්‍රියාත්මක වීම පිළිබද කතාවක් හැටියට දැක්විය හැකිය. මෙහි පල වන්නේ බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා ද, බුද්ධ කාලීනව සිටි ගිහි සමාජය ද කර්ම නියාමය විවරණය කරමින් හෙළිපෙහෙළි කල තතු කීපයකි.
Rs 198.00
Rs 220.00
Me Jeevithaye Dee Ma Kalakam Paladena Hati
ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි කර්මය පිලිබඳ බුදු දහමෙහි බොහෝ කරුණු පැහැදිලි කර ඇත.කරන ලද කර්මවල විපාකයන්ගෙන් බේරීමට හැකි සත්ත්වයෙක් තුන් ලෝකය තුලම නැත."චුල්ලකම්ම විභංග"සුත්‍රයට අනුව විශ්වය තුළ වෙසෙන සියලු දෙනාම කර්මය දායාද කොට ගෙන ද, කර්මය ස්වකීය කොට ගෙන ද, කර්මය නෑදෑයෙකු කොට ගෙන ද, කර්මය පිළිසරණ කොට ගෙන ද වෙසෙති. ඇතැම් දෙනා සිතනුයේ කර්මයේ විපාක නැත යනුවෙනි.ඇතැම් දෙනා සිතනුයේ කර්මවල විපාක මේ ආත්මයේදීම අත් විඳීමට සිදුවනු ඇත යනුවෙනි.කරන ලද පාප කර්මවල විපාක මේ ආත්මයේදීම ඇත විඳීමට සිදුවන බවට කදිම නිදසුන් කිහිපයක් "ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද මෙම ග්‍රන්ථය මගින් විදහා දක්වා ඇත.
Rs 180.00
Rs 200.00
Penena Lowa Thula Nopenena Lowak
Out-of-Stock
පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක් - "මෙලොව උපත ලබා සුළු කාලයක් සඳහා කතාකරන භාෂාව හෝ සමේ පාට හෝ ගම-රට හෝ සලකා උනුනුන් මරාගැනීමේ මුලාව මෙහි දී වැටහෙයි. මෙම විශ්ව පවුලට අයත් වන සාමාජික සාමාජිකාවන් පිරිසක් ඔවුනොවුන්‌ට හඳුන්වා දීම මෙම පොත ලිවීමේ අරමුණකි."
Rs 270.00
Rs 300.00
Me Jivithayedema Paladena Karmaya
මහාචාර්ය නන්දසේන රත්නපාල දුක සැප නිති හමුවෙන ලොවක ජීවත්වන අපි දුක දුටු තැන ඉන් මිදීමට තැත් කරමු.දුක අප ලුහුබැඳ එන්නේ ඇයි? අපට දුක පිටු දැකිය නොහැකිද? දුකින් තැවෙන මිනිසුන් එසේ වේදනාහරිත වීමට බලපාන කර්මයක් තිබේද? එදා මේද තුර මිනිසා මෙම කාරණා ගැන විමිසිලිමත් විය.අප මෙලොවෙදීම කරන කර්මයක් අපට දුක හෝ සැප ලබා දෙන්නේය යන අදහස දරමින්ම අපි තවමත් දුකේදී හඬමු.වැළපෙමු. මේ ජීවිතයේදීම පලදෙන කර්මය නම් මෙම කෘතිය අප සොයා ආ දුක ආවේ ඇයි ද යන්න මැනවින් පෙන්වා දෙන ජීවිත ජවනිකා පෙළක් වැන්න. අප අනෙකාට දුන් දුක කාලයාගේ ඇවෑමෙන් අප සොයා එන හැටිත් ඉන් බේරී පළායාමට නොහැකි හැටිත් මෙම කෘතිය පැහැදිලි කරන්නේ ආනුභාවිකවම දුක්බර කටුක මිනිසුන්ගේ කඨෝර ක්‍රියාකාරකම් දෙස බලා සිට ඔවුන්ගේ රළු පරළු දිවියට සමීප වෙමිනි.බුදුදහමේ පරම සත්‍යය කියා දීමට වඩාත් ජනකාන්ත ක්‍රමවේදය මෙම කෘතිය ප්‍රශස්තව යොදාගෙන ඇත.
Rs 585.00
Rs 650.00
Karmaya Paladena Hati
Out-of-Stock
කර්මය පලදෙන හැටි කෘතිය මගින් කතුවරයන් වහන්සේ කර්මය මෙලොවදීම පල දෙන ආකාරය මනාව පැහැදිලි කරනු ලබයි. ලංකාදීප පුවත් පතෙහි පළවූ ලිපි මාලාව, කෘතියක් ලෙසින් එළි දැක්වීමක් ලෙසින් මෙම ග්‍රන්ථය පාඨක ඔබ අතට පත්වේ.
Rs 225.00
Rs 250.00
Braving The Unknown Summit
“A simple narration to provide, if at all some guidance and inspiration to women who seek an alternative lifestyle away from home and heart.
Rs 540.00
Rs 600.00
Paralowin Paniwida
Out-of-Stock
‘‘ජීවිතය, පී‍්‍රතිය, සැපය සහ සංහිදියාව සඳහා උත්තරීතර ජීවාත්මයන්ගේ ඔවදන්’’ යන තේමාව පදනම් කර ගනිමින් භූතාත්ම, අධිමානසිකත්වය, අතීත ජීවිත ආවර්ජන ශිල්ප ක‍්‍රම, මනෝ චිකිත්සා ශිල්ප මගින් රෝගීන් සුවකිරීම ආදිය පිළිබඳ විස්තර දැක්වෙන පොතකි.
Rs 382.50
Rs 425.00
Wishwaya Widdyawa Ha Bududahama
Out-of-Stock
මෙම පොත විශ්වයේ උපත, පරම මනෝ විද්‍යාව හෙවත් භාවනාව, ආගමක් අවශ්‍ය ද, මිනිසා හා ලෝකය පිළිබඳ මත ආදී මාතෘකා 22 ක් යටතේ ලියැවුණු සාරගර්භ ග‍්‍රන්‍ථයකි.
Rs 360.00
Rs 400.00