Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Karmaya, Palaya Saha Wipakaya
Out-of-Stock
කර්මය, ඵලය සහ විපාකය - කර්මවාදයේ ඉතිහාසය, කර්මය පිළිබද බෞද්ධ මතය කර්මය යනු කවරේද? සත්ත්වයා කෙරෙහි කර්ම ශක්තියේ බලපෑම්, චේතනාව හා කර්මය, කර්මය හා ඵලය, කර්මය හා විපාකය නම් මාතෘකා ඔස්සේ කරුණු ගොනු කර ඇති මෙය බෞද්ධ දර්ශනයේ මූලිකාංගයක් වන කර්ම විෂය යටතේ ලියැවූණු අගනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 318.60
Rs 354.00
Sansara Mandira
Out-of-Stock
''Many Mentions'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුදහමේ මූලිකාංගයක් වන කර්මය හා පුනර්භවය නමැති මාතෘකාව යටතේ ලියැවුණු අගනා ග්‍රන්ථයකි.
Rs 1,530.00
Rs 1,700.00
Sitha Sithuvili Saha Sathwaya
හේතුඵල න්‍යායට අනුව සිත හා සිතුවිලි තුළින් සත්වයාගේ ක්‍රියාකාරීත්වය සිදුවන අයුරු මෙම ග්‍රන්ථය මගින් විග්‍රහ කර ඇත.
Rs 371.70
Rs 413.00
Karma Vipaka Sandipaniya Ha Antharabhawaya
Out-of-Stock
අකුසල නිසා අත්වන දුක්ඛදායක ඵල විපාකත්,එම අකුසල කර්ම කළ ඇතැම් පුද්ගලයන්ට විදින්නට සිදුවූ දුර්විපාක ප්‍රවෘත්ති ඇතුලත් එසේම කුසල කර්ම කිරීමෙන් මතු ආත්ම වලදී සුඛිත මුදිත ජීවිත ගත කිරීමට හැකිවන කුසල කර්මත්,එවැනි පුණ්‍යවන්ත ජීවිත ගතකළ පිනැතියන්ගේ චරිත කථාත් විස්තර කරන්නෙකි.
Rs 208.00
Rs 260.00
Budusamayehi Ena Manokaya Saha Athmaya
Out-of-Stock
බුදු සමයෙහි එන මනෝකාය සහ ආත්මය - මනස යනු කුමක් ද? මනස, සිත (චිත්තය) විඤ්ඤාණය යන මේ කාරණාවලින් ඉදිරිපත් කරන්නේ කුමක් ද? වැනි මනස සම්බන්ධ කරුණු රාශියක් පිළිබඳ ව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මඟ පෙන්වන කෘතියකි.
Rs 398.70
Rs 443.00
Rs 360.00
Rs 400.00
Wasikili Wale Upan Bhikshuva Ha Apasikava
Out-of-Stock
සිළුමිණ පත්‍රයේ හා ලංකාදීප පත්‍රයේ පළවූ ලිපි පෙළක එකතුවක් මෙලෙස නොපෙනෙන ලෝකය 05 ලෙසින් මුද්‍රණය කොට ඇත. මෙහි එන සමහර කතාන්දර යෝගාවචරයන් වහන්සේ නමකගේ ගවේෂණයකින් හා සාකච්ඡා වලින් උකහා ගත් ඒවා වේ. මෙහි එන කතාන්දර සියල්ලක්ම පාහේ ඉතා රසවත් ඒවා වන අතර එලෙස නොපෙනෙන බලවේගයන් ක්‍රියාත්මක වන අවස්ථාවන්හිදී බුදු දහමට අනුගතව සිදු කළ යුතු ප්‍රතිකර්මද ඔබට ඉදිරිපත් කිරීමට කතුවරයා අමතක කොට නැත.
Rs 450.00
Rs 500.00
Kusal Akusal Ha Pin Paw
Out-of-Stock
කුසල් අකුසල් හා පින් පව් - අප විසින් සිදු කරන කුසල් හා ඒවායෙහි ඵලයන්, අකුසල් හා ඒවායෙහි විපාක මෙම කෘතියෙන් පැහැදිලි වන අතර කුසල් - අකුසල් හා පිං පව් පිළිබඳ ව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ඉතා පැහැදිලිව, සරල ව හා නිවැරදි ව වටහා ගැනීමට ද මෙම කෘතිය, ශාස්ත්‍රීය පර්යේෂකයන්ට මෙන් ම සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීමට උනන්දුවක් දක්වන අයට ද මහඟු අත්වැලක් සපයනු ඇත.
Rs 540.00
Rs 600.00
vindanaya Gana Menehi Kirima
Contemplation Of Feeling නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි ත‍්‍රිපිටකයෙහි සංයුත්ත නිකායේ ‘‘වේදනා සංයුත්ත’’ නම් වින්දනය පිළිබදව වූ සූත‍්‍ර කාණ්ඩය ඇසුරු කොටගෙන සිත දුක්ඛයෙන් විමුක්තිය ලැබීම සදහා වින්දනයන් මෙනෙහි කිරීමේ අභිප‍්‍රාය සවිස්තරාත්මකව සරල බසින් ඉදිරිපත් කර ඇත.
Rs 135.00
Rs 150.00
Punaruthpaththiya Pilibanda Yuropiya Wishwasa
පුනරුප්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස - පුනුරුප්පත්තිය, පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා Reincarnation යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන්ගේ European Cases of Reincarnation Type කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 855.00
Rs 950.00
Sinasena Sudu Hamuduruwo - 12
සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to keep giving without reward.
2. Caring parents.
3. Kamma with belief
4. Bodhisathwa.
1. How to keep giving without reward.
2. Caring parents.
3. Kamma with belief
4. Bodhisathwa.
Rs 441.00
Rs 490.00
The Noble Vision
Out-of-Stock
The Noble Vision – A profound exploration of the two ways of seeing as enunciated by the Buddha; Kularatne Nakkawatta has done it again.
Rs 675.00
Rs 750.00
Sinasena Sudu Hamuduruwo - 13
සිනාසෙන සුදු හාමුදුරුවෝ 13 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to deal with mistakes.
2. Teenagers and Buddhism.
3. How to deal with chronic pain.
4. Persists of happiness.
1. How to deal with mistakes.
2. Teenagers and Buddhism.
3. How to deal with chronic pain.
4. Persists of happiness.
Rs 441.00
Rs 490.00
Findings Of Gotama Buddha On the Fundamental Realities Of Existence
Out-of-Stock
Extensively deals with Buddhist Indian Prince Siddhartha with various concepts in Buddhism ranging from Gods, Bhavana, enlightenment, and Kamma.
Rs 112.00
Rs 140.00
Sinasena Sudu Hamuduruwo - 01
සිනාසෙන සුදු හාමුදුරුවෝ 01 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. භික්ෂුවක හෝ භික්ෂුණියක ලෙස ජීවත්වීම.
2. අර්ථයක් ඇතිව ජීවත්වීමට ජිවිතයේ අර්ථය සොයාගැනීම.
3. අත්හැර දැමීමේ මාර්ග හතර.
4. මැසිවිලි එපා.
1. භික්ෂුවක හෝ භික්ෂුණියක ලෙස ජීවත්වීම.
2. අර්ථයක් ඇතිව ජීවත්වීමට ජිවිතයේ අර්ථය සොයාගැනීම.
3. අත්හැර දැමීමේ මාර්ග හතර.
4. මැසිවිලි එපා.
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 02
සිනාසෙන සුදු හාමුදුරුවෝ 02 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Dealing with difficult people.
2. Winning and losing.
3. Gossip.
4. Jealousy.
1. Dealing with difficult people.
2. Winning and losing.
3. Gossip.
4. Jealousy.
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 03
සිනාසෙන සුදු හාමුදුරුවෝ 03 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Why me?
2. Buddhism and the body.
3. How to be positive?
4. No Fear.
1. Why me?
2. Buddhism and the body.
3. How to be positive?
4. No Fear.
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 04
සිනාසෙන සුදු හාමුදුරුවෝ 04 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Why people do bad things?
2. Give it everything you've got.
3. Happiness.
4. On making a mistake.
1. Why people do bad things?
2. Give it everything you've got.
3. Happiness.
4. On making a mistake.
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 05
සිනාසෙන සුදු හාමුදුරුවෝ 05 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. What happens after death?
2. Reincarnation.
3. The process of rebirth.
1. What happens after death?
2. Reincarnation.
3. The process of rebirth.
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 06
Out-of-Stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 06 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Only the body is sick.
2. Don't rush to your grave.
3. Anger & Forgiveness.
4. How to live in the present moment.
1. Only the body is sick.
2. Don't rush to your grave.
3. Anger & Forgiveness.
4. How to live in the present moment.
Rs 441.00
Rs 490.00
Kale Gahak
''A Tree In A Forest'' නම් වූ ඉංග‍්‍රීසි කෘතියේ සිංහල අනුවාදයක් වන මෙය ධර්මය අවබෝධ කරවීම සදහා අචාන් චා හිමි යොදාගත් සරු උපමා පාඨ 183 කින් සමන්විතය.
Rs 162.00
Rs 180.00
Sajeewi Dahama
අචාන් චා හිමියන්ගේ දේශන ඇසුරෙන් ලියැවුණ ''Living Dhamma'' නමැති කෘතියේ සිංහල අනුවාදයයි
Rs 450.00
Rs 500.00
Bodhighana
සමථ හා විදර්ශනා භාවනාවන් වැඩිය යුතු නියම පිළිවෙල ඉතා සරල ආකාරයෙන් මෙම පොත තුළ සදහන් වී ඇත.
Rs 180.00
Rs 200.00
Wimukthi Rasaya
''A Taste Of Freedom'' නමැති පොතේ සිංහල අනුවාදය වන මෙයින් තමා ලබා ඇති මේ උතුම් මිනිසත්බවින් ධර්මය අත්දකින්නේ කෙසේද යන්න ඉතා සරලව ඉදිරිපත් කෙරෙයි.
Rs 270.00
Rs 300.00
Niveema Apa Thulamaya
''Within Our Own Hearts'' කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි අඩංගු වන්නේ භාවනා පිළිබද කෙටි, එහෙත් ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට උනන්දු වන අයට මෙය පලදායී වනු ඇත.
Rs 270.00
Rs 300.00
Athi de Athi Satiyen Dakeema
බෞද්ධ රචනා හතකින් සමන්විත වූ සුවිශේෂී දහම් කරුණු ඇතුළත් සරල බසින් ලියැවුණු අගනා කෘතියකි.
Rs 108.00
Rs 120.00
Sinasena Sudu Hamuduruwo - 07
සිනාසෙන සුදු හාමුදුරුවෝ 07 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1.70 Not 100.
2. Be Patient.
3. Trust.
4. Serve & be happy.
1.70 Not 100.
2. Be Patient.
3. Trust.
4. Serve & be happy.
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 08
අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to overcome depressive moments in you life.
2. Ethic in nine-ethical world.
3. How to die well by living well.
4. 13th Friday.
1. How to overcome depressive moments in you life.
2. Ethic in nine-ethical world.
3. How to die well by living well.
4. 13th Friday.
Rs 441.00
Rs 490.00
Attaining Nibbana
Buddhist Theory of Causal Conditioning is further explained.
Rs 90.00
Rs 100.00
Sinasena Sudu Hamuduruwo - 09
සිනාසෙන සුදු හාමුදුරුවෝ 09 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. This too will pass.
2. Facing life's challanges.
3. Buddhism in the business world.
4. Dreams and other things in life.
1. This too will pass.
2. Facing life's challanges.
3. Buddhism in the business world.
4. Dreams and other things in life.
Rs 441.00
Rs 490.00
Theruwan sarana
The Threefold Refuge අගනා ධර්ම ග‍්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි තෙරුවන් සරණ යෑමේ පෞරාණික විධික‍්‍රම ගැඹුරින් විග‍්‍රහ කරමින් සහ අර්ථකථනය කරමින් සම්පාදනය කරන ලද්දකි.
Rs 108.00
Rs 120.00
Achieving Transcendence
A lucid account of the Buddhist theory of Causal Conditioning.
Rs 72.00
Rs 80.00