Books

Sinasena Sudu Hamuduruwo - 10

සිනාසෙන සුදු හාමුදුරුවෝ 10 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Be hopey
2. Listening
3. On what a relief
4. I don't own my past
Rs 490.00

Sinasena Sudu Hamuduruwo - 11

අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Anger Management
2. Reconciliation
3. One life, Many lives
4. Violence in Religion
Rs 490.00

The Buddha’s Path to Deliverance

This classic anthology from the Pali Canon charts the entire course of spiritual development as prescribed in the most ancient Buddhist texts. Drawing upon the Buddha's own words from the Sutta Pitaka, the compiler has arranged them in accordance with two overlapping schemes of practice: the threefold training in virtue, concentration, and wisdom, and the seven stages of purification. The long chapter on concentration provides sutta sources for all the forty classical subjects of meditation, while the chapter on wisdom cites texts relating to the development of insight. 
Rs 250.00

The Requisites of Enlightenment

This treatise by the great Burmese scholar-monk analyzes the thirty-seven modes of practice in which the Buddha summed up the way to enlightenment. It offers not only a wealth of information on the Dhamma but also a forcefully reasoned and stirring appeal to earnest endeavor toward the goal.
Rs 150.00

Sinasena Sudu Hamuduruwo - 15

සිනාසෙන සුදු හාමුදුරුවෝ 15 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Uncertainty
2. Arguing
3. Mindfulness
4. Dealing with addiction
Rs 490.00

Sinasena Sudu Hamuduruwo - 16

අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Making your own joy
2. Contentment
3. Attitude to life
4. Wisdom borne of Silence
Rs 490.00

Dharmayehi Sarana Saha Pihita Seveema

වර්තමාන සමාජ ප්‍රශ්නවලට බුදු දහමින් ලබා ගත හැකි ආලෝකය පැහැදිලි කරමින් පූජ්‍ය භික්ඛු බෝධි තෙරුන් වහන්සේ විසින් සම්පාදනය කළ කෙටි ලිපි සමූහයක සිංහල පරිවර්තනයකි. 
Rs 330.00

Sinasena Sudu Hamuduruwo - 17

සිනාසෙන සුදු හාමුදුරුවෝ 17 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Rs 490.00

Dharmaya Dakeema

බුදු දහමෙහි පුළුල් බවෙහිත් ගැඹුරු බවෙහිත් සේයාවක් සටහන් කරන මේ අගනා ධර්ම සංග‍්‍රහයෙහි පූජ්‍ය ඤාණපෝණික තෙරුන් වහන්සේ රචනා කරන ලද දීර්ඝ ප‍්‍රබන්ධ 10 ක් ද කෙටි ප‍්‍රබන්ධ 07 ක් ද ඇතුළත් වෙයි. මෙය  ''The Vision Of Dhamma'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 1,500.00

Sinasena Sudu Hamuduruwo - 14

 සිනාසෙන සුදු හාමුදුරුවෝ 14 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Dealing with a loved one's suffering.
2.Instead of Attachment.
3. Solving life's problems without relying on religious hierarchy.
4. Rituals, how & why
Rs 490.00

Buddhimathun Ya Yuthu Maga - Lowuthuru Magata Saviyak

පූජ්‍ය දොළොස්වල උදිතධීර හිමියන් විසින් දේශනා  කරන ලද ධර්ම දේශනා එකතුවකින් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 320.00

Oba Hadawathe Dora Wivara Kirima Ha Suvaya Genena Thavath Bauddha Katha

ජීවිතයට බොහෝ සෙයින් සමීප මෙම ශික්ෂණ කථාන්තර එකතුව, අජාන් බ‍්‍රහ්මවංසො හිමියන් විසින් යොදාගෙන ඇත්තේ සතිමත් බව, ප‍්‍රඥාව, ආදරය හා දයානුකම්පාව පිළිබද වූ ගැඹූරු විග‍්‍රහයන් දියත් කිරීම සදහාය. සෑම කථාන්තරයම සත්‍යයේ ගොරහැඩි මුවාත ප‍්‍රත්‍යක්ෂව දක්නට ඇත. මෙය ''Opening The Door Of Your Heart'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 325.00

Akampitha Hadawatha

ධර්ම මාර්ගයට ගමන් කරන්නෙකුට මෙන්ම සාහිත්‍ය රස විදින්නෙකුට ද කියවා රස විදිය හැකි ග‍්‍රන්ථයකි. නිර්වාණ මාර්ගය පහදමින් එය ආධ්‍යාත්මික, කලාත්මක, හාස්‍යජනක කථානුසාරයෙන් ඉදිරිපත් කරන පාඨක මනස සැහැල්ලූවටත් ප‍්‍රබෝධයටත් පත් කරන ග‍්‍රන්ථයකි.
Rs 750.00
Out-of-Stock

Hodada? Narakada? Kauda Danne?

Out-of-Stock
හොදද? නරකද? කවුද දන්නෙ? - සාහිත්‍යය රසයෙන් අනූන ධර්ම ග‍්‍රන්ථයකි. බ‍්‍රහ්මවංස හිමියන්  සතු නිසර්ග සිද්ධි හාස්‍ය ඉපදවීම හා එය ධර්මය සමග සැසදීමේ ගුණය මේ ගත පුරා විහිදී යයි. නිවන් මග පහදමින් කලාත්මක, හාස්‍යජනක කථානුසාරයෙන් ආධ්‍යාත්මය එකසිත කරගැනීමට හැකිවන අයුරින් මෙම ග‍්‍රන්ථය පාඨකයා වෙත ඉදිරිපත්කර ඇත.

Budun Wahanse Saha Unwahansege Daham Paniwudaya Eda, Ada Saha Heta

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප‍්‍රථම වරට වෙසක් දිනය සැමරීම සදහා වර්ෂ 2000 මැයි මස 15 වන දින පවත්වන ලද උත්සවයේදී, බෞද්ධ ග‍්‍රන්ථ ප‍්‍රකාශන සමිතියේ සභාපති පූජ්‍ය බෝධි හිමියන් විසින් පවත්වන ලද සම්පූර්ණ දේශනයේ සිංහල පරිවර්තනය මෙම පොතෙහි ඇතුළත් වේ.
Rs 60.00
Out-of-Stock

This Wasarak Widi Ipadeeme Duka

Out-of-Stock
වයසින් තිස් වසරක් සපුරා ඇති මෙම ස්ථවිරයන් වහන්සේ සිය ජීවිත කාලයේම ලද අත්දැකීම් පදනම් කරගනිමින් තිස්වසරක් විදි ඉපදීමේ දුක නම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 

Asirimath Sitha

විශාල වශයෙන් සිත කළඹන දේවලින් අතරමං වූ වර්තමාන සමාජයට, බෞද්ධ දර්ශනයේ ප්‍රමුඛතම ස්ථානයක් වෙන් වන සිතෙහි ආලෝකය හඳුනා ගැනීමට උපකාරී වන දහම් කරුණු රැසකින් හෙබි අගනා ග්‍රන්ථයකි. 
Rs 350.00
Out-of-Stock

Amaraniya Dharmaya

Out-of-Stock
තායිලන්ත ජාතික මහ තෙරනමක් වූ පූජ්‍ය ආචාර්ය මහා බුවා ඤාණසම්පඤ්ඤෝ හිමියන් විසින්  පා බාන් ටාඞ් ආරණ්‍ය සේනාසනයේ පවත්වන ලද ධර්ම දේශනා හයකින් සම්පාදනය වූ මෙය ''Amata Dhamma'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Out-of-Stock

Parama Suwaya U Niwanata Maga

Out-of-Stock
පරම සුවය වූ නිවනට මග - බුරුමයේ වැඩසිටි අග‍්‍රගන්‍යයේ භාවනාචාර්ය හිමිනමක් වූ වෙබු සයාඩෝහිමියන් විසින් වරින් වර පවත්වනු ලැබූ දේශනාවන් එකතුවකින් සම්පාදනය කරනු ලැබූ ''The Way to Ultimate Calm'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Out-of-Stock

Buddhimathun Ya Yuthu Maga - Maga Phala Labhiyeku Soya Giya Gamanak

Out-of-Stock
වන සෙනසුන්වල වැඩසිටි අප‍්‍රකට භාවනායෝගීන් කිහිප දෙනෙකුගේ විස්මජනක වන දිවි තොරතුරු, භාවනා උපදෙස් හා සදහම් පැන විසදුම් වලින් පිරිපුන් මේ ග‍්‍රන්ථය සද්ධර්ම සාගරයකි. 
Out-of-Stock

Sitha Saha Bhawanawa

Out-of-Stock
නිර්වාණගාමී වීමේ පරම පවිත‍්‍ර චේතනාවෙන් යුක්ත ව බවුන් වඩන්නට කෙලෙස් මලින් දූෂිත සිත් භාවනාවෙන් පවිත‍්‍ර කරගන්නා ආකාරයත් භාවනාවේදී උද්ගත වන ගැටලූ නිරාකරණය කරගන්නා ආකාරයත් මේ කෘතියෙන් මැනවින් විග‍්‍රහ වේ. මෙය ''The Dhamma Teaching of Achariya Maha Boowa in London'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 

Ananda Maithreeya Maha Nahimi Awasan Sakachcha

ආනන්ද මෛත‍්‍රිය මහා නාහිමියන් සමග ‘‘බුදුසරණ’’ පුවත්පතට කළ සාකච්ඡා ලිපි පෙළක් ආශ‍්‍රයෙන් රචිත මෙම කෘතියෙහි භව ගමන, ස්ත‍්‍රී-පුරුෂ ජන්මය, කර්මය, නිරෝගී බව, මිසදිටු ආකල්ප, දියුණුවට මග, මරණින් මතු පැවැත්ම, දෙව් බඹුන්, භූතාත්ම, මාර සංකල්පය, සිතේ අසිරිය, මගඵල ලැබීම හා නිර්වාණ අවබෝධය මෙන්ම සම්බුද්ධ ආශ්චර්ය ආදී මාතෘකා රැසක් ඉතා සරලව පැහැදිලිකර දී තිබේ. 
Rs 375.00
Out-of-Stock

Ananda Maithriya Deshana Mala

Out-of-Stock
ආනන්ද මෛත්‍රෙය දේශන මාලා - ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් බටහිරදී කරන ලද මේ අනර්ඝ දේශනා සියල්ල පරිවර්තනය කොට ''ආනන්ද මෛත්‍රෙය දේශන මාලා'' නමින් සංග‍්‍රහ කොට ඇත. මෙහි අතිශය විචක්ෂණශීලී මහ පඩිවරයකුගේ නිරවුල් ධර්ම ඥානය, මේ සරල සුන්දර දේශනාවලියේද ගැබ් වී ඇත. 

Bauddha Nivasa

නමින් බෞද්ධයකු වී සිතින් දෙවියන් අදහන්නා හොඳ බෞද්ධයෙක් නොවේ. නමින් බෞද්ධයෙකු වී අබෞද්ධ ජීවිතයක් ගත කරන්නා හොඳ බෞද්ධයකු නොවේ. සිතිනුත් ක‍්‍රියාවෙනුත් බොදු දහමට අනුව ජීවත් වන්නා හොඳ බෞද්ධයෙකි. හොඳ බෞද්ධයා ලොවට ආදර්ශයකි. 
Rs 600.00
Out-of-Stock

Mohandurata Eliyak

Out-of-Stock
මෝහය යන අකුසල් මුලික සිත මුල් කරගනිමින් ලෝභය සහ දොසාහය ද හටගනී. මේවා එකිනෙකට සම්බන්ද ධර්මතවයෝය. මේ අනුව මෝහය පාලනය කරගතහොත් ලෝභ, දෝෂ ඇතිවීම ඉබේටම පාලනය වෙයි. එහෙයින් මෝහය පිළිබඳව සියුම් වූ පමණින් ධර්ම කරුණු සාකච්ඡාකොට, මෝහය ඇතිවීමට ප්‍රධාන මානසික බලපෑම් මෙමගින් විග්‍රහ කරනු ලබයි..
 
Out-of-Stock

Danayen Arambena Chagaya Wada Ganeema

Out-of-Stock
දස පුණ්‍ය ක්‍රියාවන් අතරින්ද , දස පාරමිතාවන් අතරින්ද දානය නමැති ගුණය පළමුවෙන්ම හඳුන්වා දෙනු ලබයි. මෙම පොත ලිවීමේදී දානය, දීම සහ පුජාව යන කරුණු ඔස්සේ චාගනුස්සතිය හෙවත් දානයට නැවුණු සිත දියුණු කරගන්නා ආකාරය පිළිබඳව විග්‍රහ  කරනු ලබයි.

Hadunagatha Yuthu Ahithakara Pravanatha

භාවනාව සහ චිත්ත ඒකාග්‍රතාවය වෙනස් කරන සියුම් තත්වයක් වශයෙන් නීවරණ ධර්මයන් ප්‍රබල වෙයි. 
ඒ අහිතකර වූ නීවරණ ධර්මයන්ගේ ස්වභාවය කෙසේද යන්න පුළුල් ලෙස විග්‍රහ කරමින් ලියන ලද ග්‍රන්ථයකි මෙය.. 
Rs 330.00
Out-of-Stock

Bhavanava Thulin Deviyan Dakeema

Out-of-Stock
සීලානුස්සතිය හා චාගානුස්සතිය පිළිබඳව සඳහන් වී ඇති ආකාරයට දෙවානුස්සතියද එම භාවනාව සමග තදින්ම බන්දී පවතී. පුද්ගලයකු හට දේව සහ බ්‍රහ්ම ස්වභාවයන් පිළිබඳව ගැඹුරු දැනීමක් ඇති වන්නේ, එම තත්වයට පත්වීම සඳහා දියුණු කරගත යුතු භාවනාවක් හැටියට දෙවතනුස්සතිය පුරුදු පුහුණු කිරීම තුලින්ය..