Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Elanga Upatha Apayaka Novannata
Out-of-Stock
සෑම බෞද්ධයකුම සසර දුකින් මිදීම සඳහා උත්සහ ගත යුතු බවත් අඩුම වශයෙන් සෝවාන් මාර්ගයට පිළිපන්නෙකු වීමටවත් උත්සාහ ගත යුතුය. බුදු හිමියන් විසින් පෙන්වා වදාළ කාර්ම විෂය අචින්තයහ. එහෙත් එලඟ භාවයෙහි උපත සිදුවීම සඳහා බලපාන සාධක බුදු දහම තුළ හොඳින් විකාශනය වී ඇති අතර මෙහි සඳහන් වන්නේ ඒ පිලිබඳවය..
Rs 180.00
Rs 225.00
Dhaham Danumata Athwalak
Out-of-Stock
පාසල් සහ දහම් පාසල් විෂය නිර්දේශයන්හි අන්තර්ගත දහම් කරුණු නිරවුල්ව, සරලව ඉදිරිපත් කරන මේ කෘතිය බුදුදහම හදාරනු කැමති සෑම අයෙක්ටම වැදගත් වන්නකි.
Rs 360.00
Rs 400.00
Daham Danumata Athwalak
බුදු දහමේ සදහන් විවිධ නාමයන් සිංහල භාෂාවේ අකාරාදී පිළිවෙළට ගෙන විස්තර කිරීම මෙහි අරමුණ වී තිබේ. ඒ අනුව මනා දහම් දැනුමක් පාඨකයාට මේ තුළින් ලබා ගතහැක. අකාරාදියක මෙන් වචනවල අර්ථද සෙවීමට පහසුය. ඒ අනුව පාසැල් සිසුන්ට පමණක් නොව වැඩිහිටියන්ටද බුදු දහමෙහි සදහන් සියලූ වචනවල අර්ථයන් සරලව පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව මෙයින් ලැබේ.
Rs 1,395.00
Rs 1,550.00
Mekala Niunu Aththo
අතිපූජනීය රේරුකානේ චන්‍දවිමල මහ නාහිමියන් අරබයාම ලියවුණු ග්‍රන්ථයක් වන අතර උන්වහන්සේගේ අපවත්මීමෙන් වර්ෂ පූර්ණ මහා පින්කම් මාලාවේදී ලක්දිව කීර්තිමත් දේශකයන් වහන්සේලා විසින් විවිධ වූ මාතෘකා පදනම් කරගෙන පැවැත්වූ දම් දෙසුම් මෙලෙස ග්‍රන්ථයක් ලෙසින් ඔබ හමුවට ලබා දී ඇත.
Rs 792.00
Rs 880.00
Dharma Vinishchaya
ධර්ම විනිශ්චය - මෙකල බොහෝ බෞද්ධයන්ගේ සිත්වල ඇති වී ඇති දහම් ගැටළු රාශියකි. එහෙත් ඒවා සඳහා විසඳුම් ලබා දීම හා ලබා ගැනීමට ඇති ක්‍රමෝපායන් අල්පය. ධර්‍මය පිළිබඳව සැකයක් ඇත්නම් එය ධර්‍මාවබෝධයට ගැටළුවකි. එලෙස බුද්ධ ධර්‍මය පිළිබඳ ඇති වූ ගැටළු තැන් සියයකට දුන් පිළිතුරු එක්තැන් කොට සකස් කරන ලද ධර්‍ම විනිශ්චය ග්‍රන්ථය සැදැහැවතුන්ගේ ධර්‍ම මාර්ගයෙහි ඇති සැකයන් බොහොමයක් දුර කරනු ලබයි. එබැවින් ධර්‍මය අවබෝධ කරන්නට උත්සහ කරනු ලබන සැදැහැවතුන් හටද ධර්‍මය අධ්‍යයනය කරන ලබනු විද්‍යාර්ථීන්ට ද එකසේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි ධර්‍ම විනිශ්චය.
Rs 441.00
Rs 490.00
Budu Dahame Adhyathmaya (Kalyana Darma Sangrahaya)
Out-of-Stock
වෙන් වෙන්ව ලියැවුණු ලිපි වලින් සකස් වී ඇති මෙම ධර්ම සංග්‍රහය ලිපි දොළහකින් සමන්විතය.
Rs 90.00
Rs 100.00
Rs 153.00
Rs 170.00
Punyopadeshaya
අවබෝධයෙන් යුතුව පින් කරන්නවුන් සඳහාම ලියැවුණ පොතකි පුණ්‍යෝපදේශය. අපි විසින් සිදු කරනු ලබන නොයෙකුත් පින්කම් වල ඇති ආනිසංසයන් දැක්වෙන කථාවන් උදාහරණ කොට ලියැවි ඇති මෙම ග්‍රන්ථය පින් කරන්නවුන් තව දුරටත් පිනෙහි යෙදවවීම අරමුණ කර ගත්තකි. මෙම ග්‍රන්ථය නොදැන පින් කරම් කෙරුමට වඩා දැන ගන පින් කම් කිරීමටත් අකුශලයෙන් වැළකී කුශලයෙහි යෙදීමටත් , නොයෙකුත් වන්දනා ගාථා සහ බෞද්ධ ආරක්ෂණ විධින් ද දක්වා ඇති නිසාවෙනුත් සැදැහැවතකු ළග තිබිය යුතුම අත්පොතකි.
Rs 450.00
Rs 500.00
Bauddhayage Athpotha
බෞද්ධයෙකු අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු බුදු දහමේ මූලික කරුණු ඇතුළත් කොට මෙය රචනා කොට ඇත. විශේෂයෙන් වර්තමානයේ ජීවත්වන බෞද්ධයින්හට බුදු දහම පිළිබඳව නිවැරදි අවබෝධයක් නැත. එහෙයින්ම ජීවිතය ගත කරන බොදු පිළිවෙත ද නැතිවි ගොසිනි. බොදු පිළිවෙතට අනුව ජීවත් වීමට වෙර දරන්නාට බුදු දහම පිළිබඳ ජීවිතයට අවශ්‍යය දැනුම මේ ග්‍රන්ථයන් ලබා ගත හැකිය. මෙ ග්‍රන්ථයෙන් එක්වරක් කියවීමෙන් පමණක් නිවැරදි බොදු පිළිවෙත පිළිබඳ අවබෝධයත් සමාජය තුළ අත්‍යවශ්‍යවන බුදු දහම පිළිබඳ නිවැරදි දැක්මත් ලබා ගත හැකි වනු ඇත.
Rs 450.00
Rs 500.00
Witharkhawala yatha Sobhawaya
Out-of-Stock
විතර්ක වල යථා ස්වභාවය සහ අකුසල් සහගත විතර්කයන්ගෙන් මිදීමේ සදහම් මග - අකුසල සහගත විතර්ක ක‍්‍රියාවලිය නිසා මිනිස් සිත තුළ හටගන්නා පීඩාවෙහි ස්වභාවයත්, එම විතර්ක ක‍්‍රියාවලිය මනාලෙස හසුරුවා ගැනීම මගින් පුද්ගලයෙකුට මානසික වශයෙන් බිහිවන සියලූ දුක් පීඩාවලින් මිදී මානසික සහනය සහ ශාන්තිය උදාකර ගත හැකි ආකාරයත් පැහැදිලිව දක්වා තිබේ.
Rs 72.00
Rs 80.00
Suvisi Maha Gunaya
සුවිසි මහ ගුණය - තෙරුවන් පිළිබඳව අචල සද්ධාවක් ඇති වන්නට නම් තෙරුවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විය යුතුය. එහෙත් තෙරුවන් පිළිබඳව කරුණු අධ්‍යයනය කරන්නවුන්ට ත්‍රිපිටකයේ සූත්‍රාභිධර්මවිනය ආදී සෑම තැනකම විසිරී ඇති කරුණු එකතු කර ගත යුතුය. එය පණ්ඩිතයෙකුට ලෙහෙසි කටයුත්තක් නොවේ. තෙරුවන්ගේ ප්‍රධාන ගුණ විසි හතර පිළිබඳ සූත්‍රාභිධර්මවිනය ආදි ත්‍රිපිටකය පුරාම විසිරී ඇති කරුණු එක්තැන් කොට රචනා කරන ලද්දකි සූවිසි මහ ගුණය ග්‍රන්ථය. ඒ ඒ ගුණයන් දක්වනු වස් අටුවා කථාන්තර ද උදාහරණ කොට ගෙන ඇති බැවින් තෙරුවන් පිළිබඳ අචල සද්ධාවක් ගොඩ නඟා ගත යුතු බෞද්ධයා අත්‍යවශ්‍යයෙන්ම කියවිය ග්‍රන්ථයකි.
Rs 765.00
Rs 850.00
Buddha Neethi Sangrahaya
බෞද්ධ සංස්කෘතිය තුළ හැදී වැඩුන ද බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුම බොහෝ බෞද්ධයන්ට අද නැත. එහෙයින් ජීවිතයේ යම් යම් අවස්ථාවල බුදු දහමට අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීම පිළිබඳ ගැටළු රාශියක් අද නිර්මාණය වී ඇත. බුද්ධ නීතී සංග්‍රහය එම ගැටළුවලට පිළිතුරු සපයයි. ජීවිතයේ බොදුනුවන් පිළිපැදිය යුතු දහම් මාර්ගයට අවශ්‍යය කරන උපදෙස් රාශියක් ත්‍රිපිටකය තුළින් එකතුකොට බුද්ධ නීති සංග්‍රය තුළ විස්තර කෙරෙයි.
Rs 333.00
Rs 370.00
Gihi Gedarata Budu Bana - 02
ලස්සන ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන කොයි කවුරුන් විසිනුත් කියවිය යුතුම සහ කියවා නැවත නැවත කියවීමට තමා සන්තකයේම තබාගත යුතු සුවිශේෂි කෘතියකි.
Rs 225.00
Rs 250.00
Gihi Gedarata Budu Bana - 01
ජයග‍්‍රහණ අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන කෙනෙකු විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කල යුතුම කරුණු කාරණා රැසකින් අන්තර්ගත මෙම කෘතිය සරුසාර ජීවිතයකට ලෙන්ගතුව මග නොමග කියාදෙන අත්වැලක් බදුය.
Rs 225.00
Rs 250.00
Ama Dam
Out-of-Stock
කතෘ ස්වාමීන් වහන්සේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලියෙන් ඉතාමත් ව්‍යක්ත හා රසවත් ලෙස දේශනා කළ ධර්ම දේශනා සමුහයක් දේශනා විලාශයෙන් ම පොතක් වශයෙන් මුද්‍රණය කිරීමකි. මහා ගෝපාල සූත‍්‍රය, පාරද සූත‍්‍රය, රථ විනීත සූත‍්‍රය ආදී අප‍්‍රකට සූත‍්‍ර ගණනාවක් පදනම් කරගෙන මේ ධර්ම දේශනා සිදු කර තිබේ. ධර්ම ශාස්ත්‍රෝද්ග‍්‍රහණය කරන සියලූ දෙනා ම අනිවාර්යයෙන් කියවිය යුතු පොතකි. විශිෂ්ට ගණයේ ධර්ම ග‍්‍රන්ථයකි.
Rs 198.00
Rs 220.00
Bomada haraya
අස්ථිරතාව පදනම් කරගත් ඒ අමාදම් මෙම පරිවර්තන ග‍්‍රන්ථයෙන් විවරණය කර ඇත. මහායාන පදනමේ සිට ලියැවී ඇති නිසා ථෙරවාදීන්ගේ ද අවධානය යොමු විය යුතු පොතකි.
Rs 270.00
Rs 300.00
Palene Siri Wajiragnana Dharma Nibandhana
පැළෑණේ සිරි වජිරඤාණ ධර්ම නිබන්ධන - බුදු දහමෙහි ගැඹුරු තැන් සරලවත් ප‍්‍රායෝගිකවත් පැහැදිලි කරමින් පූජ්‍ය පැළෑණේ සිරි වජිරඤණ මාහිමියන් විසින් වරින් වර ලියන ලද අති අගනා ලියවිලි රාශියකින් උපුටාගත් දහම් කරුණු, මාතෘකා 14 ක් යටතේ සම්පිණ්ඩනය කර සකස්කරන ලද විශිෂ්ඨ කෘතියකි.
Rs 225.00
Rs 250.00
Niwana Oba Atha Lagamaya
Out-of-Stock
නිවන සොයන්නන් ළග තිබිය යුතු අත් පොතක් බදු මිළින්ද ප්‍රශ්නයේ ඉතා වැදගත් කරුණුද, නිවනට යොමු කෙරෙන සතර සතිපට්ඨානයද, මිනිසුන් කුසලයෙහි දුර්මුඛ කරන ප්‍රේතවස්තු වර්ණනාව සහ භාවනානුයෝගීන්ගේ අත්දැකීම් ද ඉවහල් කරගෙන සම්පාදනය වූවකි.
Rs 270.00
Rs 300.00
Yowunviya Wiwahaya Saha Bududahama
ලංකාවේ බොදු කෘතියක් වන බුදුසරණ නම් කෘතියෙහි පළ වූ ලිපි පෙළක එකතුවකින් මෙම ග‍්‍රන්ථය සම්පාදනය වී ඇත. මෙය මගින් යහපත් තාරුණ්‍යයක් මෙන්ම පී‍්‍රතිමත් විවාහ දිවියක් ගත කිරීමට අවශ්‍ය උපදෙස් ද නිර්මාණාත්මක ආකාරයෙන් ඉදිරිපත් කෙරෙයි.
Rs 351.00
Rs 390.00
Wathuruvila Dharma Deshana
වතුරුවිල ධර්ම දේශනා - වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයට සහ ශ‍්‍රී ඤාණානන්ද වනවාස පිරිවෙනට සම්බන්ධ වියත් කරනු ලබන මහගු ධර්ම දේශනාවල එකතුවක් වන ‘‘වතුරුවිල ධර්ම දේශනා’’ පොදුවේ භික්ෂූන් වහන්සේලාටත් විශේෂයෙන් ආධුනික ධර්ම දේශකයන් වහන්සේලාටත්, පොදු ධර්මකාමී සැදැහැවත් බෞද්ධ ජනතාවටත් ප‍්‍රයෝජනවත් වන අයුරින් සම්පාදනය කර ඇත.
Rs 832.50
Rs 925.00
Dhammika Samaga Dhamma Sakachcha 1
Out-of-Stock
බුදුසරණ පුවත්පත වෙත ලිපි මගින් විවිධ දහම් ගැටළු එවන ලද අයවලුන් සඳහා මිරිස්සේ ගුණසිරි මාහිමිපාණන් වහන්සේ විසින් ලබා දෙනු ලැබූ පිළිතුරු ඇතුළත් කරමින් ලියැවුණු කෘතියක් ලෙසින් මෙය පාඨක ඔබට පිරි නමනු ලබයි.
බෞද්ධ දර්ශනය හා සමාජය තුළ බැඳුනු යම් යම් ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් ලියැවුනු කෘතියක් ලෙසින් දැක්විය හැක. මෙහිදී බෞද්ධයන් වුවද බුදු දහම හා බැඳුනු යම් යම් දේවල් වැරදි අර්ථකතන සපයනු ලබන අවස්ථා නැතුවාම නොවේ. එබැවින් එවැනි ගැටළු නිරාකරණය කර ගැනීමට මෙම කෘතිය මනා පිටුවහලක් වනු ඇත.
බෞද්ධ දර්ශනය හා සමාජය තුළ බැඳුනු යම් යම් ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් ලියැවුනු කෘතියක් ලෙසින් දැක්විය හැක. මෙහිදී බෞද්ධයන් වුවද බුදු දහම හා බැඳුනු යම් යම් දේවල් වැරදි අර්ථකතන සපයනු ලබන අවස්ථා නැතුවාම නොවේ. එබැවින් එවැනි ගැටළු නිරාකරණය කර ගැනීමට මෙම කෘතිය මනා පිටුවහලක් වනු ඇත.
Rs 405.00
Rs 450.00
Nawala Dharma Deshana - 13
Out-of-Stock
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි දහතුන් වන කාණ්ඩයයි.
Rs 85.50
Rs 95.00
Nawala Dharma Deshana - 18
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි දහඅට වන කාණ්ඩයයි.
Rs 405.00
Rs 450.00
Damsak Poth Pela - 2 Waluma
දම්සක් ප‍්‍රකාශන වල නැවත එළිදක්වන දෙවන වෙළුම මෙය වේ. මෙම ප‍්‍රකාශන වෙළුම්, සද්ධර්මය අගයන පාඨකයින්ගේ ධර්මාවබෝධය සදහා මෙන්ම, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා ද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවල මාහැගි පොත් එකතුවක් ලෙස පවත්වා ගැනීමට සුදුසු පරිදි සකස් වී ඇත.
Rs 360.00
Rs 400.00
Ma Nasana Mama
Out-of-Stock
මිනිසාගේ වැරදි ක‍්‍රියාකාරකම් නිසා මිනිස් වර්ගයා විනාශයට පත් වන ආකාරයත් ඒ පිළිබඳව ඔහුට අවබෝධයක් ලබා දී එයින් ඔහු මුදාගැනීමත් මෙම පොත ලිවීමේ අපේක්ෂාවයි.
Rs 270.00
Rs 300.00
Budu Bawa Labima
Out-of-Stock
බුදු දහම සම්බන්ධව එක් එක් මාතෘකා යටතේ විදේශීය මහායාන භික්ෂූන් වහන්සේලාගේ සහ මහාචාර්යකු විසින් ප‍්‍රකාශිත ලේඛන ගණනාවකින් යුතු බෞද්ධ ග‍්‍රන්ථයකි.
Rs 315.00
Rs 350.00
Damsak Poth Pela - 1 Walum
මෙම ප‍්‍රකාශන වෙළුම්, සද්ධර්මය අගයන පාඨකයින්ගේ ධර්මාවබෝධය සදහා මෙන්ම, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා ද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවල මාහැගි පොත් එකතුවක් ලෙස පවත්වාගැනීමට සුදුසු පරිදි සකස්වී ඇත.
Rs 270.00
Rs 300.00
Hadala Dharma Deshana - 02
Out-of-Stock
කීර්තිධර දේශකයන් වහන්සේලාගේ දේශනා ඇතුළත් මෙම ග‍්‍රන්ථය ධර්ම දේශනා පුහුණුවන්නන්ට මෙන් ම ධර්ම ඥාණය දියුණු කර ගැනීමට ආශාවක් දක්වන්නන්ට ද හස්තසාර ග‍්‍රන්ථයකි. ධර්ම දේශනා ග‍්‍රන්ථ මාලාවක් වශයෙන් පළවන, මේ එහි දෙවැන්නයි.
Rs 351.00
Rs 390.00
Hadala Dharma Deshana - 01
Out-of-Stock
කීර්තිධර දේශකයන් වහන්සේලාගේ දේශනා ඇතුළත් මෙම ග‍්‍රන්ථය ධර්ම දේශනා පුහුණුවන්නන්ට මෙන් ම ධර්ම ඥාණය දියුණු කර ගැනීමට ආශාවක් දක්වන්නන්ට ද හස්තසාර ග‍්‍රන්ථයකි. ධර්ම දේශනා ග‍්‍රන්ථ මාලාවක් වශයෙන් පළවන, මේ එහි පළමුවැන්නයි.
Rs 531.00
Rs 590.00
Hadala Dharma Deshana - 03
Out-of-Stock
කීර්තිධර දේශකයන් වහන්සේලාගේ දේශනා ඇතුළත් මෙම ග‍්‍රන්ථය ධර්ම දේශනා පුහුණුවන්නන්ට මෙන් ම ධර්ම ඥාණය දියුණු කර ගැනීමට ආශාවක් දක්වන්නන්ට ද හස්තසාර ග‍්‍රන්ථයකි. ධර්ම දේශනා ග‍්‍රන්ථ මාලාවක් වශයෙන් පළවන, මේ එහි තුන්වැන්නයි.
Rs 378.00
Rs 420.00
Sathyoodaya
සත්‍යෝදය
Rs 684.00
Rs 760.00
Nawala Dharma Deshana - 17
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි දහහත් වන කාණ්ඩයයි.
Rs 360.00
Rs 400.00