Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Nawala Dharma Deshana - 16
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි දහසය වන කාණ්ඩයයි.
Rs 315.00
Rs 350.00
Maha Rahathun Wedi Maga Osse 01
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 1 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ පළමු වැන්නනයි.
Rs 148.50
Rs 165.00
Maha Rahathun Wedi Maga Osse 02
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 2 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දෙවැන්නනයි.
Rs 292.50
Rs 325.00
Maha Rahathun Wedi Maga Osse 03
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 03 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ තෙවැන්නනයි.
Rs 292.50
Rs 325.00
Maha Rahathun Wedi Maga Osse 04
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 04 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ සිව්වැන්නනයි.
Rs 234.00
Rs 260.00
Maha Rahathun Wedi Maga Osse 05
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 05 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ පස්වෙන්නැයි.
Rs 234.00
Rs 260.00
Maha Rahathun Wedi Maga Osse 06
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 06 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ සයවන්නැයි.
Rs 292.50
Rs 325.00
Maha Rahathun Wedi Maga Osse 07
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 07 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ සත්වන්නැයි.
Rs 256.50
Rs 285.00
Maha Rahathun Wedi Maga Osse 08
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 08 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ අටවන්නැයි.
Rs 265.50
Rs 295.00
Budun Dekeema
Out-of-Stock
ඓතිහාසික ගෞතම බුද්ධ චරිතය සජීවි චරිතයක් ලෙස හඳුනා ගැනීමට පොහොසත් පොතකි.පරිච්ඡේද දහ අටක් ඔස්සේ අනු මාතෘකා හැත්තෑ හතරක් මගින් බුද්ධ චරිතය සජීවි චරිතයක් ලෙස ගොඩනගා ඇත.කියවීමට රසවත් පොතකි.බුදුන් දැකීම කියවීමෙන් තුනුරුවන් දැකිය හැක.අලුතින් සිතා ඉදිරිපත් කල කාලීන නිර්මාණයකි.
Rs 320.00
Rs 400.00
Mage Bana Potha
Out-of-Stock
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්‍රයෝජනවත්ය..
Rs 360.00
Rs 450.00
Daham Satahan
Out-of-Stock
මඟ පෙහෙළි කිරීම ප‍්‍රායෝගික කෘතියකි. මෙය ගරු ඤාණවීර තෙරුන්ගේ ‘Notes on Dhamma’ සහ ‘Letters’ යනුවෙන් වෙළුම් දෙකකින් සමන්විත වූ ‘Clearing the path, Writing of Dhamma’ හි සම්පූර්ණ පරිවර්තනයයි.
Rs 360.00
Rs 450.00
Sansarabandhana
Out-of-Stock
මිනිසා සසර බැඳ තබන බැමි ලිහා දමා විමුක්තිය ලබන්නේ කෙසේද යන්න මෙම පොතින් විග්‍රහ කෙරේ. සාමාන්‍ය දැනුමක් සහිත කෙනෙකුට එක විටම කියවා අවබෝධ කරගැනීමට නොහැකිය, පටිච්ච සමුප්පාදය ගැනත් අභිධර්මය ගැනත් දැනුමක් ඇති අයෙකුට මෙම පොත කියවා පහසුවෙන් තේරුම්ගත හැකිය.
Rs 280.00
Rs 350.00
Saththwawasa
Out-of-Stock
සත්ව විෂය සිතා කෙළවරක් දැකිය නොහැකිය. එය අචින්ත විෂයක් ලෙස බුසු දහම පේනවා දෙයි.
එහෙත් බුදු දහම සත්ව විෂය සම්බන්දයෙන් දේශනා කර ඇති මුලික සිද්ධාන්ත කොතරම් ඉදිරියට ගොස් ඇත්ද මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුලින් පුළුල්ව විග්‍රහ කොට ඇත.
එහෙත් බුදු දහම සත්ව විෂය සම්බන්දයෙන් දේශනා කර ඇති මුලික සිද්ධාන්ත කොතරම් ඉදිරියට ගොස් ඇත්ද මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුලින් පුළුල්ව විග්‍රහ කොට ඇත.
Rs 128.00
Rs 160.00
Gunawathkama
Out-of-Stock
කාලය, ආර්ථිකය, සමාජය වෙනස් වුව ද මිනිසා ගුණවත්කමින් වෙනස් විය යුතු නැති බවත් ඒ සඳහා ආකල්ප සකස් කරගත යුත්තේ කෙසේද යන්නත් බොදු සංස්කෘතියෙන් උරුම වූ ගුණවත්කම බුදු දහම හා සංකලනය කරමින් රචනා වූ අගනා කෘතියකි.
Rs 104.00
Rs 130.00
Hiru Sadu Sadisi
Out-of-Stock
ජීවිතයේ විවිධ පැතිකඩයන් විමර්ශනය කරමින්, බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම් වලින් ප්‍රශ්න විසඳන ආකාරය නිදර්ශන ලෙස මෙහි සපයා ඇත. එමෙන්ම ජීවිතය පිළිබඳ හොඳින් විමසා බලා කටයුතු කිරීමට ඉවහල් වන අත්දැකීම් රාශියක් මෙයින් ලබාගත හැක.
Rs 112.00
Rs 140.00
Mithyawen yatharthayata
Out-of-Stock
මිත්‍යාවෙන් යථාර්ථයට යන මැයෙන් ලිපි සංග‍්‍රහය සම්පාදනය වී ඇත්තේ ‘දිවිමගට අත්වැලක්’ යන නමින් පවත්වන ලද ගුවන්විදුලි ධර්ම දේශනා මාලාවක් ඇසුරෙනි. ඉතා හරවත් වූ මාතෘකා විස්සකින් සමන්විත වන මෙහි සමාජය තුළ මුල්බැස ඇති මිත්‍යා විශ්වාසයන් විවරණය කර ඇත.
Rs 144.00
Rs 180.00
oba Saba Bauddhayekda?
Out-of-Stock
මෙය " බුදු දහමයි ජීවිතයයි " යන මැයෙන් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක් ආශ්‍රයෙන් සකස් කරන්නට යෙදුනු විචාරාත්මක කෘතියකි. බෞද්ධයන් යැයි ලෝකයා හමුවේ මතුපිටින් පෙන්වන්නන් ද
බෞද්ධකම සැබෑ ද නාමික ද යන ප්‍රශ්න මතු කරමින්, සත්‍ය වශයෙන් ම තෙරුවන් සරණ ගිය බෞද්ධයකු වන ආකාරය මෙමගින් විග්‍රහ කරනු ලබයි..
බෞද්ධකම සැබෑ ද නාමික ද යන ප්‍රශ්න මතු කරමින්, සත්‍ය වශයෙන් ම තෙරුවන් සරණ ගිය බෞද්ධයකු වන ආකාරය මෙමගින් විග්‍රහ කරනු ලබයි..
Rs 160.00
Rs 200.00
Buddhiya Diyunuva Saha Nivanmaga Obatath
Out-of-Stock
බුද්ධිය ඉස්මතු කරගෙන දියුණුවත්, සාර්ථකත්වයත්, නිවන් මගත් ලබා ගැනීමට උනන්දුවක් දක්වන සැදැහැවතුන්ගේ ඥානය වර්ධනය කරගැනීමට මෙය මහත් සේ උපකාරී වෙයි. සිහිය සහ මෛත්‍රිය පුරුදු කරගනිමින් කෙලෙස් දුරුකොට අසීමිත වූ දියුණුවක් ලබාගැනීමට උපදෙස් සැපයීම මෙම ග්‍රන්ථයේ පරමාර්ථයයි..
Rs 117.76
Rs 147.20
Kaleena Dhamma Chintha
Out-of-Stock
වර්තමාන ශ්‍රී ලංකාවේ විටින් විට ඇතිවන බිහිසුණු අපරාධ සැලවන අවස්ථාවලදී ලියැවුණු මේ දහම් ලිපි යහපත් ජිවිතයක් උදෙසා අවශ්‍ය කල්පනය නොමදව අත්කර දෙයි.
Rs 288.00
Rs 360.00
Bauddhayage Kusalatha Sanvardhanaya Ha Praja Nayakathva Gunanga
Out-of-Stock
බෞද්ධයකු හට සිය ජීවිතයේ ලෞකික අපේක්ෂා සහ ලෝකෝත්තර අපේක්ෂා ඉටුකර ගැනීමට තමා තුලම කුසලතා සංවර්ධනයක් ඇතිකරගත යුතු වෙයි. මනා කෞශල්‍යයකින් යුත් සංවර්ධිත පුද්ගලයින් වන්නට උත්සහ දරන බෞද්ධයින් සඳහාම ලියන ලද මෙහි ත්‍රිපිටක මුලාශ්‍රයන් ද ගෙනහැර දක්වන ලදී..
Rs 60.00
Rs 75.00
Niwan magata Dharma Deshana - Gihi Jeewithayen Niwana Kara....
මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් ගිහි ජීවිතයෙන් නිවන කරා ඔබව රැගෙන යන ශ‍්‍රී සද්ධර්මය ඇතුළත් ධර්ම දේශනා තුනක් ඔබ අතට පත්වේ. මෙම ග‍්‍රන්ථය ඉතා ශ‍්‍රද්ධාවෙන් යුතුව පරිශීලනය කිරීම තුළ ධර්මාවබෝධය පිණිස බාහිර අංගයක් ලෙස ලැබිය යුතු කල්‍යාණ මිත‍්‍ර සේවනයත්, සද්ධර්ම ශ‍්‍රවණයත් නොඅඩුව ලැබෙනු ඇත.
Rs 648.00
Rs 720.00
Saptha Aparihaniya Dharma Saha Gihi Pavidi Sambandhaya
Out-of-Stock
ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ලිච්ඡුවීන්ට දේශනා කරන ලද අපරිහානීය ධර්ම සත පිළිබද විස්තරාත්මකව, සරල භාෂාවෙන් ලියැවුණු අගනා ධර්ම පුස්තකයකි.
Rs 90.00
Rs 100.00
Piripun Nihada Sitha
Out-of-Stock
ප‍්‍රායෝගික ජීවිතය තුළදීම විදර්ශනාවේ ප‍්‍රායෝගික ශක්‍යතාවය පහදමින් ඉන්‍ද්‍රීය බද්ධ ධර්මයන්ගෙන් සිත රැකගනිමින් කාය චිත්ත විවේකය මගින් අභ්‍යන්තර මනසේ විකසිත බව දැක විචිත‍්‍රවත් වූ ශූන්‍යතාවය (නිර්වාණය) වෙත සරල නිදසුන් මගින් පාඨක මනස යොමු කරවන ග‍්‍රන්ථයකි.
Rs 270.00
Rs 300.00
Manase Pitara Galim
Out-of-Stock
කාය චිත්ත විවේකයෝ භාවනාවේ කල්‍යාණ මිත‍්‍රයෝය. සමාජ සබදතාවන්ගෙන් මිදුණු හුදකලාව හා මනසේ ගවේෂණශීලී භාවය මේ මොහොතේ පැවැත්ම විනිවිද දැකීමට සෑම අතින්ම පොහොසත්ය. එම විනිවිද දැකීමෙන් සිත ලෝකෝත්තර භාවයට පත්කරගන්නා ගැඹුරු වු දර්ශනය විස්තර කිරීමට මෙහිලා උත්සාහ ගෙන ඇත.
Rs 270.00
Rs 300.00
BuddhimathunYa Yuthu Maga - Uthumma Thyagaya
පූජ්‍ය දොළොස්වල උදිතධීර හිමියන් විසින් දේශනා කරන ලද ධර්ම දේශනා එකතුවකින් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 252.00
Rs 280.00
Nopenena Amunushyayangen Siduwana Wipath
අමනුෂ්‍යයන් යනු කවුරුන්ද? අමනුෂ්‍යයන් මිනිසුන්ට බලපෑම් කරන්නේ කෙසේද? අමනුෂ්‍ය උවදුරින් මිදෙන්නේ කෙසේද? ඒ පිණිස අනුගමනය කළයුතු වැඩපිළිවෙල කුමක්ද? යන්න ධර්මානුකූලව මෙම ග‍්‍රන්ථය තුළින් පහදා දී ඇත.
Rs 558.00
Rs 620.00
Sathya Sevima
Out-of-Stock
සත්‍ය සෙවීම - සත්ව ක්‍රියාකාරිත්වය යන යෙදීම, මිනිසාද ඇතුළු සියලු භාවිතා වන බවත්, බුදු පියාණන් වහන්සේ විසින් ද ලෝක සත්වයා යනුවෙන් මීට සමාන අදහසක් ද ප්‍රකාශ කර ඇත්තේය. එහෙයින් සත්ව විෂය වූ පුළුල් පරාසය පිළිබඳවත්, එහි ක්‍රියාකාරිත්වය සිදුවන ආකාරය පිළිබඳවත් පර්යේෂණාත්මකව ලියන ලද මෙය මෙය කියවිය යුතු පොතකි.
Rs 332.00
Rs 415.00
Dhammika Samaga Dhamma Sakachcha 2
Out-of-Stock
බුදුසරණ පුවත්පත වෙත ලිපි මගින් විවිධ දහම් ගැටළු එවන ලද අයවලුන් සඳහා මිරිස්සේ ගුණසිරි මාහිමිපාණන් වහන්සේ විසින් ලබා දෙනු ලැබූ පිළිතුරු ඇතුළත් කරමින් ලියැවුණු කෘතියක් ලෙසින් මෙය පාඨක ඔබට පිරි නමනු ලබයි.
බෞද්ධ දර්ශනය හා සමාජය තුළ බැඳුනු යම් යම් ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් ලියැවුනු කෘතියක් ලෙසින් දැක්විය හැක. මෙහිදී බෞද්ධයන් වුවද බුදු දහම හා බැඳුනු යම් යම් දේවල් වැරදි අර්ථකතන සපයනු ලබන අවස්ථා නැතුවාම නොවේ. එබැවින් එවැනි ගැටළු නිරාකරණය කර ගැනීමට මෙම කෘතිය මනා පිටුවහලක් වනු ඇත.
බෞද්ධ දර්ශනය හා සමාජය තුළ බැඳුනු යම් යම් ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් ලියැවුනු කෘතියක් ලෙසින් දැක්විය හැක. මෙහිදී බෞද්ධයන් වුවද බුදු දහම හා බැඳුනු යම් යම් දේවල් වැරදි අර්ථකතන සපයනු ලබන අවස්ථා නැතුවාම නොවේ. එබැවින් එවැනි ගැටළු නිරාකරණය කර ගැනීමට මෙම කෘතිය මනා පිටුවහලක් වනු ඇත.
Rs 540.00
Rs 600.00
Pin Saha Paw Kusal Saha Akusal
Out-of-Stock
මෙය පින් පව්, කුසල් අකුසල් පිළිබදව සරල බසින් කෙරෙන විග්රහයකි.
Rs 108.00
Rs 120.00
Sunatha Dharetha Charatha Dhamme
Out-of-Stock
ලංකාවේ මෙන්ම විදේශයන්හි ද ජනාදරයට පත්ව ඇති බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ධර්ම දේශනා රැසක් ඇතුළත් කරමින් සැකසී ඇති මෙය ධර්ම දේශනා ග‍්‍රන්ථයකි.
Rs 351.00
Rs 390.00
Sithata Ahara
විනය සඳහා සිහියත් සිහිය සඳහා විනයත් යන්න තේමා පාඨය කොටගත් පරිවර්තන ග්‍රන්ථයක් ලෙසින් නම් කළ හැකි අතරම අවාන් චා හිමියන් විසින් පැවැත්වූ දේශන මාලාවක් ඇසුරු කර ගනිමින් ලියැවුණු කෘතියක පරිවත්නයක් මෙන්ම මෙහි විශේෂත්වය වන්නේ භික්‍ෂූන් වහන්සේලා උදෙසා විනය සම්බන්ධ ඉගැන්වීම් කෙරෙන දේශනා මාලාවක් නිසාවෙනි. නමුදු ගිහි පින්වතුන් හටද ඉන් උගත හැකි දෑ බොහෝය.
Rs 540.00
Rs 600.00