Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Maranaya Idiriye Asarana Nowana Maga
මරණය ඉදිරියේ සෑම සත්වයෙකුම අසරණ වන්නේ ජීවිතය ගැන ධර්මානුකූල අවබෝධයක් නැති වීම නිසාය. මෙම ග්රන්ථය තුළින් මරණය ඉදිරියේ අසරණ නොවන මගත්, මරණාසන්න තම ඥාතියෙකු ඉදිරියේ බුද්ධිමත්ව කටයුතු කළයුතු ආකාරයත්, මරණ මොහොතක සිහි කළයුතු ධර්මය පිළිබදවත් ඉතා විස්තරාත්මක ලෙස බුද්ධ දේශනා ඇසුරෙන් පහදා ඇත.
Rs 612.00
Rs 680.00
Athharinna Hitha Hadanna
Out-of-Stock
බෞද්ධයෙකු වශයෙන් සොයා යන අවසානික පරමාර්ථය අත්පත් කර ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙත මෙමගින් විවරණය කොට ඇත. රැස් කරන ලෝකය තුළ අස් කරන ජීවිතයක් අභ්‍යන්තරයෙන්ම අත්හරින ලද නම්‍යශීලී පෞරුෂයක අනම්‍යශීලී ගුණ වගාව දියුණු කරගන්නා ආකාරයත් සවිස්තරව දක්වා ඇත.
Rs 630.00
Rs 700.00
Bauddha Gedara
Out-of-Stock
බෞද්ධයන් විසින් අවශ්‍යයෙන් ම දතයුතු ධර්ම කොට්ඨාසයන් ඇතුළත් මෙම කෘතිය, ගිහි බෞද්ධයන්හට අර්ථාන්විත ‘‘බෞද්ධ ගෙදර’’ක් තැනීමට උපකාරී වේ.
Rs 180.00
Rs 200.00
Budu Dahame Adhyathmaya (Kimaththiya Sutraya)
Out-of-Stock
බුදු රජාණන් වහන්සේ විසින් විශේෂයෙන්ම භාවනාවට සම්බන්ධ කර, විග‍්‍රහ කොට දේශනා කරන ලද සූත‍්‍රයන් අතරින්, තවත් එක් වැදගත්, වටිනා සූත‍්‍රයක් ආශ‍්‍රයෙන් රචිත ග‍්‍රන්ථයකි.
Rs 67.50
Rs 75.00
Maha Rahathun Wedi Maga Osse 09
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 09 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ නවවන්නැයි.
Rs 315.00
Rs 350.00
Maha Rahathun Wedi Maga Osse - Arya Ashtangika Margaya
මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, පින්වත් ඔබ නිවැරදිව ජීවිතයට එකතු කරන්නේ නම්, සෑම නිමේෂයකදීම, නිවනට පක්ෂ වෙන්නා වූ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් සියල්ලම ඔබ තුලින් ලියලා වැඩෙනු ඇත.
Rs 99.00
Rs 110.00
Sinasena Sudu Hamuduruwo - 18
අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 20
සිනාසෙන සුදු හාමුදුරුවෝ 20 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 19
සිනාසෙන සුදු හාමුදුරුවෝ 19 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 21
සිනාසෙන සුදු හාමුදුරුවෝ - 21 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evila
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evila
Rs 441.00
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 22
අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Making your own joy
2. Contentment
3. Attitude to life
4. Wisdom borne of Silence
1. Making your own joy
2. Contentment
3. Attitude to life
4. Wisdom borne of Silence
Rs 441.00
Rs 490.00
Bauddha Adyayana Wimarshana
බෞද්ධ අධ්‍යයනය හා සබැදි විවිධ මාතෘකා 31 යටතේ ලියන ලද ලිපි එකතුවකින් සම්පාදනය වූ මෙම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ටත්, පොදු පාඨක ජනතාවටත් එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 810.00
Rs 900.00
Sinasena Sudu Hamuduruwo - 23
සිනාසෙන සුදු හාමුදුරුවෝ - 23 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Uncertainty
2. Arguing
3. Mindfulness
4. Dealing with addiction
1. Uncertainty
2. Arguing
3. Mindfulness
4. Dealing with addiction
Rs 441.00
Rs 490.00
Hadala Dharma Deshana - 05
Out-of-Stock
කීර්තිධර දේශකයන් වහන්සේලාගේ දේශනා ඇතුළත් මෙම ග‍්‍රන්ථය ධර්ම දේශනා පුහුණුවන්නන්ට මෙන් ම ධර්ම ඥාණය දියුණු කර ගැනීමට ආශාවක් දක්වන්නන්ට ද හස්තසාර ග‍්‍රන්ථයකි. ධර්ම දේශනා ග‍්‍රන්ථ මාලාවක් වශයෙන් පළවන, මේ එහි පස්වැන්නයි.
Rs 315.00
Rs 350.00
Nawala Dharma Deshana - 03
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි තෙවන කාණ්ඩයයි.
Rs 405.00
Rs 450.00
Buddha Bhakthiya
උපාසක උපාසිකාවන්ගේ දැනුම් පිණිස ද දහම් පාසලේ ඇදුරන්ගේ අත්පොතක් වශයෙන් ද ලිහිල් බසින් ලියැවුණු වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 1,980.00
Rs 2,200.00
Nithara Wipassanawata Sathara Sathipatthanaya
Out-of-Stock
තමා තුළින් ධර්මය දැකීමට අවශ්‍ය වන බොහෝ කරුණු ත‍්‍රිපිටක ධර්ම ග‍්‍රන්ථ ආශ‍්‍රයෙන් ඉදිරිපත් කිරීම මෙම කෘතියෙහි අරමුණ වේ.
Rs 180.00
Rs 200.00
Maha Rahathun Wedi Maga Osse 10
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 10 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දසවන්නැයි.
Rs 405.00
Rs 450.00
Maha Rahathun Wedi Maga Osse - Pin Sith Wadana Pansil Maluwa - 1
Out-of-Stock
පින් සිත් වඩන පන්සිල් මළුව 1 - සාකච්ඡා ස්වරූපයෙන් දෛනික ජීවිතයේදී බුදු දහම හා තදීය සංස්කෘතිකාංග පිළිබද මිනිස් සිතෙහි හටගන්නා ප‍්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මෙම ගත සැකසී ඇත. පස්පවින් වැළකී සිල්වත් වීමේ වැදගත්කමල මෙත් වැඞීම හා එහි ආනිසංසල කුසලාකුසල ක‍්‍රියාකාරීත්වයල මලගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමල දේව සංකල්පය හා ලෝකයේ පහළ වීම මිනිසාගේ පහළ වීම හා විනාශය අන්තරාභව සංකල්පය මෙහිලා ප‍්‍රමුඛව සාකච්ඡුා කොට ඇත.
Rs 387.00
Rs 430.00
Nivan Dora Yathura - 2
තායිලන්ත ජාතික පූජ්‍ය ආචාර්ය අජාන් මහා බුවා තෙරුන් වහන්සේ විසින් තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අමතා සිදු කරන ලද ධර්ම දේශනා එකතුවකින් සම්පාදනය වූ මෙය Things As They Are නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 450.00
Rs 500.00
Sinasena Sudu Hamuduruwo - 24
සිනාසෙන සුදු හාමුදුරුවෝ 24 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Dealing with a loved one's suffering.
2.Instead of Attachment.
3. Solving life's problems without relying on religious hierarchy.
4. Rituals, how & why
1. Dealing with a loved one's suffering.
2.Instead of Attachment.
3. Solving life's problems without relying on religious hierarchy.
4. Rituals, how & why
Rs 441.00
Rs 490.00
Nawala Dharma Deshana - 01
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි පළමු වන කාණ්ඩයයි.
Rs 360.00
Rs 400.00
Sathyodaya
සත්‍යෝදය නම් වූ මෙම කුඩා ග‍්‍රන්ථය නිදහස් චින්තනයේ යතුර ලෙස හැදින්විය හැකිය. ඒ නිදහස්ව සිතීමට අවශ්‍ය පුහුණුව මෙම ග්රන්ථය තුළින් ලැබෙන බැවිනි.
Rs 405.00
Rs 450.00
Guwan Widuli Dharma Deshana
Out-of-Stock
බුදුරජාණන් වහන්සේ උපමාවක් මුල්කරගෙන එම උපමාවල නමින්ම හදුන්වන ලද සූත්‍ර දහයක් ආශ්‍රයෙන් පවත්වන ලද ගුවන් විදුලි ධර්ම දේශනා වල එකතුවකින් සැදුම්ලත් ග්‍රන්ථයකි.
Rs 252.00
Rs 280.00
Maha Rahathun Wedi Maga Osse - 11
මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම 11 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ එකොළොස් වැන්නයි'
Rs 261.00
Rs 290.00
Rs 252.00
Rs 315.00
Sithe Wismitha Haskam
Out-of-Stock
සමථ හා විදර්ශනා බෞද්ධ භාවනා ක‍්‍රම මගින් අරහත් ඵල නෙළාගත් අපේ කාලයේ තායි මහරහතන් වහන්සේලාගේ විස්මිත අත්දැකීම් මාලාවක් මෙම කෘතියෙහි අන්තර්ගතව ඇත.
Rs 225.00
Rs 250.00
Rs 675.00
Rs 750.00
Preethimath Manasa
ප‍්‍රීතිමත් මනස නම් මේ කෘතිය සයාඩෝ ඌ පණ්ඩිත හිමියන්ගේ ධර්මඥාණයත්, භාවනා ඥාණයත් විග‍්‍රහ කරන සුවිශේෂ ග‍්‍රන්ථයකි. විමුක්තිය ලබා ගැනීමේ ශක්‍යතාව හැමදෙනා තුළම පවතින බව පෙන්වා දෙන උන්වහන්සේ ආවරණය වූ සත්‍යය දැකීමේ හැකියාව ඇති කරවන අංග සම්පූර්ණ භාවනා ක‍්‍රියාවලියක් මෙමගින් හදුන්වා දී ඇත.
Rs 675.00
Rs 750.00
Maranaya Me Tharam Ma Sundarada
අජාන් බ්‍රහ්මවංසො හිමියන් විසින් ''One Life, Many Lives'' මැයෙන් පැවැත්වූ දේශනයේ සිංහල පරිවර්තනයයි. අප ජීවත්වන ලෝකයෙහි අපට මුහුණ පාන්නට සිදුවන බැරෑරුම්වූත්, තීරණාත්මකවූත්, අත්දැකීම් වූ මරණය පිළිබදව, බුදු දහමට අනුකූලව පැවැත්වූ මේ දේශනය මරණය කොතරම් විශ්මිත ද කොතරම් සුන්දර දැයි යන හැගීම අපතුළ ජනිත කරයි. මරණය පිළිබද බිය අප තුළින් අතුරුදහන් කරයි.
Rs 135.00
Rs 150.00
Maha Rahathun Wedi Maga Osse - Pin Sith Wadana Pansil Maluwa - 2
පන්සිල් මළුව 2 - සාකච්ඡා ස්වරූපයෙන් දෛනික ජීවිතයේදී බුදු දහම හා තදීය සංස්කෘතිකාංග පිළිබද මිනිස් සිතෙහි හටගන්නා ප‍්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මෙම ගත සැකසී ඇත. පස්පවින් වැළකී සිල්වත් වීමේ වැදගත්කමල මෙත් වැඞීම හා එහි ආනිසංසල කුසලාකුසල ක‍්‍රියාකාරීත්වයල මලගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමල දේව සංකල්පය හා ලෝකයේ පහළ වීම මිනිසාගේ පහළ වීම හා විනාශය අන්තරාභව සංකල්පය මෙහිලා ප‍්‍රමුඛව සාකච්ඡුා කොට ඇත.
Rs 387.00
Rs 430.00
Maha Rahathun Wedi Maga Osse - 12
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 12 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දොළොස් වැන්නයි.
Rs 333.00
Rs 370.00