Books

-10%

Great Disciples of The Buddha

This volume combines all past issues of the BPS’s popular “Lives of the Disciples” series of Wheels. It offers inspiring and informative accounts of such great disciples of the Master as Ven. Sariputta, Moggallana, Ananda, Maha Kassapa, etc.
Rs 630.00
Rs 700.00
-10%Out-of-Stock

Madduma Bandara

Out-of-Stock
වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකේය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්‍ෂරයෙන් සනිටුහන් වූවකි. රජ අණින් මරණයට නියම වූ විට කඳුළු සලන, බියවෙන බොහෝ දෙනෙක් අභියස මේ කුඩා දරුවා බිඳුවකුදු නොසැලෙයි. මේ එ් වීරයාගේ කතාවයි.
Rs 202.50
Rs 225.00
-10%Out-of-Stock

Weediya Bandara

Out-of-Stock
පළමු කොට කන්ද උඩරට රජුට රැහැණිවත්, දෙවනුව පෘතුග‍්‍රීසීන්ට රැහැණිවත්, තෙවනුව සිය පුත්කුමරුට රැහැණිවත්, සිව්වෙනුව සකල සතුරන්ට රුහුණිවත් මර යුධයෙහි යෙදී, ලංකාවත් සමුබුද්ධ ශාසනයත් රැක ගැනීම සඳහා විස්මයජනක ප‍්‍රයත්නයක යෙදුණු  කෝට්ටේ ව්‍යාඝ‍්‍රයා නමින් විරුදාවලිය ලත් වීදිය බණ්ඩාර වීර පුරුෂයාගේ වික‍්‍රමාන්විත චරිතයේ කරුණු රැසක් මේ පොතෙන් කියවෙයි. 
Rs 247.50
Rs 275.00
-10%Out-of-Stock

Ape Loku Hamuduruwo

Out-of-Stock
විසිවන සියවසේ අපේ මවුබිම එළිය කළ මහ නා හිමිවරුන් පසළොස්නමක් පිළිබද සැදැහැ සිතින් මිහිරි බසින් ලියැවුණු කෘතියකි. 
Rs 337.50
Rs 375.00
-10%Out-of-Stock

Rerukane Chandawimala Maha Nahimi

Out-of-Stock
Rerukane Chandawimala Maha Nahimi - අතිගරු පූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමියන්ගේ චරිත කතාව විස්තර කෙරෙන මෙම කෘතිය, පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන් විසින් සම්පාදිතය.
Rs 225.00
Rs 250.00
-10%

Silmatha Kayiu

තායිලන්තයේ සිල්මාතා කායිව් 1901 දී ඈත පිටිසර වනගත ගම්මානයක ඉපිද හැදුණු වැඩුණු ගෙවිලියකි.  පාසල් නොගිය ඇය දෑතේ විරියෙන් දුෂ්කර කටුක දිවියක් ගෙනගිය ගැහැණියකි. නිසරු විවාහ ජිවිතයක දුක්ගැහැට විදි ගෘහණියකි. ගිහිගෙය අතහැර ගොස් රහතන් වහන්සේ නමක් යටතේ ධර්මය අසා ධරා පුහුණු වී රහත් ඵලය ලැබූ තෙරණියකි. 1991 දී පිරිනිවන් පෑ බුද්ධ ශ්‍රාවකයෙකි අදත් පිරිසිදුව පවතින ධර්මය අනුව පිළිපැද නිවන් දැකිය හැකි බවට ඇති ප්‍රබල සාක්ෂියකි.  
Rs 351.00
Rs 390.00
-10%

Kusal Mul Saha Akusal Mul

බුදුරදුන්ගේ උගැන්වීම් තුළ, කුසල මූල හා අකුසල මූල අතිශය පුළුල් වැදගත්කමකින් යුත්බව දක්වා ඇති අතර, බුදු දහමෙහි කේන්ද්‍රීය ස්ථානයක් ඒවාට දී තිබේ. මෙම කෘතියෙහි ඇතුළත් කොට ඇත්තේ, බුදුරදුන් දෙසූ සූත‍්‍ර දේශනා උපුටා දක්වමින් එබදු තැන් සදහා නිදසුන් සැපයීමකි. 
Rs 144.00
Rs 160.00
-20%Out-of-Stock

Sopaka Rahathan Wahanse

Out-of-Stock
සෝපාක රජගහනුවර විසූ සැඩොල් කුලයට අයත් සැගවුණු පුණ්‍ය මහිමයකින්ද මහා ප්‍රඥාසම්පත්තියකින්ද යුතු වටිනා දරුවෙකි.ඔහු හත් හැවිරිදි වියේදී රහත් උපසම්පදාව ලබා ගත්තේය.ඒ සමගින් තථාගතයන් වහන්සේ විමසා වදාළ ප්‍රශ්න දහයක් හා සෝපාක සාමණේර රහතන් වහන්සේ ප්‍රඥාසම්ප්‍රයුක්තව දුන් පිළිතුරු මෙම පොත ඇසුරින් විග්‍රහ වෙයි.
Rs 140.00
Rs 175.00
-10%

Nisala Uthumange Gaman Maga

''The Ways Of The Peaceful''  නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි පැවිදි බිමට ඇතුලත් වන නවකයන් වෙත ලබාදුන් උපදෙස් හා අදහස් අඩංගු වෙයි. එහෙත් මෙම ග්‍රන්ථය භික්ෂූන් සදහාම නොව බෞද්ධ අබෞද්ධ කවරෙකුට හෝ ගැලපෙයි. 
Rs 225.00
Rs 250.00
-10%

Balangoda Maha Nahimi Sabadi Katha - 02

බළන්ගොඩ මහනාහිමිගේ කතාවල ඇත්තේ ඉතාම හරවත්, රසවත් බවක් මෙන්ම කුතුහලයෙන් පිරුණු බවකි. මෙම කෘතිය ද එවැනිම කතා පෙළක එකතුවකි. මෙය බළන්ගොඩ මහා නාහිමි සබැදි කතා කෘතියෙහි දෙවැන්නයි. 
Rs 522.00
Rs 580.00
-10%Out-of-Stock

Wishaka Kumarikawo

Out-of-Stock
විශාඛාවන්ගේ චරිත කතාව හැම කාලයටම ගතහැකි ආදර්ශයන්ගෙන් පරිපූර්ණ වූවකි. සිටු කුමරියක උවද, ඕ තොමෝ ජීවත් වූයේ සාමාන්‍ය මහජනතාව සමගය. ආර්්‍යය ශ්‍රාවිකාවක් බවට සත් හැවිරිදි වියේදීම පත්වැ සිටිය ද, සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ ආදර්ශවත්ම ගෘහණියක්ද වූවාය. මේ අනුව මෙම අපදාන කථාව විශේෂයෙන්ම වර්තමාන අපේ ගැහැණු ළමා පිරිසට මා හැගි අත්පොතක් ද වෙයි. 
Rs 148.50
Rs 165.00
-10%Out-of-Stock

Dahami Kumaru Sirisagabo

Out-of-Stock
මෙය හුදු චරිතාපදානයක් හෝ ඓතිහාසික කථා ප‍්‍රවෘත්තියක් නොව මහා වංශයේ සිට එදා මෙදාතුර පළ වී ඇති සම්භාව්‍ය මූලාශ‍්‍රයන් ගණනාවක් පාදක කර ගනිමින් සැකසුණ අගනා නිබන්ධනයකි. 
Rs 315.00
Rs 350.00
-10%

Sonduru Prajapathi

සසර ගමනෙහි මවක විදි සංවේදනාවන්හි රිද්මය සංවේදීව සටහන් වූ මේ කෘතිය ප‍්‍රජාපතිය ගැන පමණක් නොව දරුවන් වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ සෑම අම්මා කෙනෙකුගේම ජීවන වෘත්තාන්තයයි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Isiwarun Dutu Mage Bawa Gamana - 01

Out-of-Stock
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Rs 540.00
Rs 600.00
-20%

Kasawathin Lowa Wata

අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද මහතෙරිªන්ගේ සංචාරක භික්ෂු ජීවිතයේ රසවත්, හරබර අත්දැකීම් රචනයට නැංවූවකි.  භික්ෂුවක් වශයෙන් විවිධ භූමීන්හි හා විවිධ පරිසරයන්හි දේශනාකළ ධර්මයත් තම අත්දැකීම් හා සිද්ධීන් ලගන්නා සුළු බස් වහරකින් ඉදිරිපත් කර ඇත.  පරිශීලනයෙන් වර්ෂ ගණනාවක අත්දැකීම් හෝරා කිහිපයකින් ලද හැකි සදුපදේශයන්ගෙන් සමන්විත මෙම ග‍්‍රන්ථය භික්ෂු ජීවිතයක මිහිරියාව මෙන්ම එහි ග‍්‍රන්ථරසය ද කුළු ගන්වන තථාගත දර්ශනය නො අඩුව පිරි සදහම් කෙමනකි පාඨකයා එහි වෙලා ගන්නා.
Rs 821.28
Rs 1,026.60
-10%Out-of-Stock

Isiwarun Dutu Mage Bawa Gamana - 02

Out-of-Stock
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Rs 630.00
Rs 700.00
-10%

Prathipada - 03

අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice''නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි තෙවන කොටසයි. 
Rs 342.00
Rs 380.00
-10%

Kaiwu Rahath Theraniya

 මේ කෘතියෙන් ඉදිරිපත් කෙරෙන්නේ බෞද්ධ ධර්ම මාර්ගයෙහි කූටප‍්‍රාප්තියට පත් කාන්තාවකගේ ජීවිතයත්, භාවනා පරිචයත් විදහා පෑමකි.
Rs 247.50
Rs 275.00
-10%

Atthakathavalin Nirupitha Lakdiva Bhikshucharya

අටුවාගත පැරණි ලක්දිව භික්‍ෂූන්ගේ ආගමික හා සාමාජික චර්යාව විදහා දක්වමින් රචිත ග්‍රන්ථයක් ලෙස අට්ඨකථාවලින් නිරූපිත ලක්දිව භික්‍ෂු චර්යාව නම් කෘතිය හඳුන්වා දිය හැක.
Rs 247.50
Rs 275.00
-10%Out-of-Stock

Yasodara Watha

Out-of-Stock
සියලූ ජනකාව්‍ය ගණයට අයත් කෘති අතරින් වඩාත් උසස් යැයි සම්මත ”යසෝදරාවත” නම් මෙම කෘතියෙහි උදාන කථාව සහ පුරාණ කාව්‍යය ද අන්තර්ත වී ඇත. 
Rs 135.00
Rs 150.00
-10%

Buddothpada Lokaya

බුද්ධෝත්පාද ලෝකය - අනාගතවංශ දේශනාව හා මෛත‍්‍රී බුද්ධ ශාසනය මාතෘකා යටතේ සම්පාදිත මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුවද පහසුවෙන් එකවර කියා නිමකළ හැකි අතර වටිනා ධර්ම කරුණු රාශියකින් සමන්විත ය. 
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Mahacharya Gunapala Dharmasiri - Jivithaya Ha Darshanaya

Out-of-Stock
මෙම ග‍්‍රන්ථයෙහි කොටස් දෙකක් ඇති අතර ඉන් පළමු කොටස මහාචාර්ය ධර්මසිරි සමීපයෙන් ඇසුරු කළ හා එතුමා ගැන දන්නා විවිධ පුද්ගලයින් විසින් රචිත ලිපිවලින් සමන්විත වේ. මෙහි දෙවන කොටස එතුමාගේ දර්ශනය පිළිබදව හා ශාස්ත‍්‍රීය දායකත්වය සම්බන්ධයෙන් සිදුකෙරී ඇති විමර්ශනයන්ගෙන් සමන්විත වේ. 
Rs 900.00
Rs 1,000.00
-10%

Hima Bima Arana

ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි දුර්ලභ තොරතුරු ඇසුරින් සමුද්‍ර වෙත්තසිංහ මහතා විසින් රචිත හිම බිම අරණ රමණීය ආධ්‍යාත්මික නවකතාවකි. 
Rs 675.00
Rs 750.00
-10%

Sithuwam Sahitha Sambudu Siritha

සිතුවම් සහිත සම්බුදු සිරිත - දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වා සූවිසි විවරණ ද සිදුහත් බෝසතාණන් වහන්සේගේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණය දක්වා බුද්ධ චරිතයද මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමන, සොළොස්මස්ථානද ප්‍රකාශ කෙරෙන චිත්‍ර 200ට වැඩි ප්‍රමාණයක් ශ්‍රී සුමන මහ පිරිවෙනේ විහාර මන්දිරයේ සීලිමේ හා බිත්තිවල ඇඳ තිබේ. එම චිත්‍ර වලින් බුද්ධ චරිතයත්, ශාසන ඉතිහාසයත් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ. ඒ සියලු චිත්‍ර එක් පොතකට ගැනීමේ දුෂ්කරතාව නිසා, තෝරාගත් චිත්‍ර 70ක් පමණ මෙහි අන්තර්ගත වේ.ධර්මාචාර්‍යවරුන්ටත් දහම් අධ්‍යාපනය ලබන දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Sathimath Bawehi Balaya

Out-of-Stock
''The Power of Mindfulness'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙයින්, සති සංකල්පය බෞද්ධ භාවනාවේ නිරතවන්නන්ට තවදුරටත් තේරුම්කර දෙමින්, ක්‍රමිකව දියුණුකරගත් නිවැරදි කුසල් සහගත  අවධානය ප්‍රබල බලශක්තියක් ලෙස මානසික අභ්‍යාසයෙහි යොදාගත හැකි ආකාරය විමසා බලයි. 
Rs 135.00
Rs 150.00
-10%

Ajan Cha Himiyange Nirwana Deshana

පූජ්‍ය අජාන් චා හිමියන්ගේ ධර්ම දේශනා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සරල ය. එහෙත් එහි අන්තර්ගතව ඇත්තේ අතිශයින්ම ගැඹුරු ධර්මතාවකි. මේ එවැනි ධර්ම දේශනා වල එකතුවකින් සැදුම්ලත් ''Every thing is Teaching Us'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Anaththa Saha Nibbana

Out-of-Stock
''Anatta And Nibbana'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙය ත්‍රිපිටකය පුරා විසිරී පවතින අනාත්ම ස්වභාවය සහ නිර්වාණය පිළිබදව බුදු රජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල දේශනා කරන ලද දහම් කරුණු ඒකරාශි කර සම්පාදනය කල වටිනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 90.00
Rs 100.00