Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Uthum Buddha Shrawaka Charitha
Out-of-Stock
බුද්ධ ශ්‍රාවක අග තනතුරුලාභී තෙරුන්වහන්සේගේ චරිත සමගින් ඉන්ගත හැකි ජීවිතාදර්ශ විග්‍රහ කරමින් අසූමහා ශ්‍රාවකයන් අතරින් අගතනතුරුලත් උතුම් අග සව්වන් 42 නමගේ චරිත මෙම කෘතියෙහි අන්තර්ගත වේ.
Rs 270.00
Rs 300.00
Himala Wanaye Thawuseku Wee
Out-of-Stock
හිමාලයේ තවුසකු වී දිවි ගෙවන ස්වාමි රාමා විසින් අත්දකින සහ තම ජීවිතයට එකතු කර ගන්නා විවිධාකාර දැනුම මේ පොතේ රසවත් කතාන්තරයක් ලෙසින් දිග හැරෙයි. මෙය ''Living With the Himalayan Masters'' කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 180.00
Rs 200.00
Sariyuth Hamuduruwo
Out-of-Stock
සියලූ බෞද්ධයන්ට ආදර්ශ ගතයුතු වඩාත්ම වටිනා ශ‍්‍රාවක චරිතයක් වන සාරිපුත‍්‍ර මහ රහතන් වහන්සේ පිළිබද ලියැවුණු චරිතාපදානයකි.
Rs 90.00
Rs 100.00
Ananda Hamuduruwo
අසූ මහා සව්වන්ගෙන් කෙනෙක් වූ ද ධර්ම භාණ්ඩාගාරික වූ ද අග්‍රොපස්ථායක වූ ද ආනන්ද මහා තෙරුන් වහන්සේගේ චරිත කතාව විවරණය කෙරෙන මෙම කෘතිය බුදුන් වහන්සේ සහ බුද්ධ ශාසනය පිළිබඳව තොරතුරු ද පාඨකයාට ලබාදෙයි.
Rs 540.00
Rs 600.00
Budu Bawa Pathana Balangoda Ananda Maithriya Mahanahimi
Out-of-Stock
මේ අපූර්ව බෝධිසත්ව මහතෙරපාණන්ගේ ප්‍රතිරූපය විශ්වාසනීය, මානවවාදී හා තථ්‍ය විලාසයෙන් මෙහි නිරූපණය වෙයි.
Rs 351.00
Rs 390.00
Mauryawanshika Dayadaya Asirimath Mihindu Himiyo
Out-of-Stock
මෞර්ය වංශික ධර්මාශෝක රජුන් තම අදිසි මිතු ලක්දිව තිස්ස රජුන් වෙත මෞර්යවංශික උත්තරීතර දායාදයන් පුද කළේය. යථොක්ත ඓතිහාසික සත්‍යය පිළිබද සාම්ප්‍රදායික සම්මත වෘත්තාන්ත එක්රැස් කරමින් සරල බසින් රචනා කරන ලද අගනා කෘතියකි.
Rs 225.00
Rs 250.00
Sonduru Yasodara
සොදුරු යසෝදරා - යසෝදරා තරම් සැමියා වෙනුවෙන් දුක් කදුළු හෙළුෑ තවත් ස්ත‍්‍රියක් පිළිබඳව කොතැනකවත් සඳහන්ව නොමැත. පතිව‍්‍රතාව ඈ ශක්තිමත් කළ ආයුධය විය. ආභරණය විය. පතිව‍්‍රතා බලයෙන් තම සැමියාගේ දිවි ගලවා ගත් වාර අපමණය. ඇය රැකුණ වාර ද අනන්තය. ඇගේ චරිතය ඉතා බලවත්ය. ප‍්‍රබලය. හෙළ වනිතාවට කදිම නිදන් වස්තුවකි. අද අප වනිතාව මේ ගුණදම් රැක ගනිමින් ජීවත් වන්නේ නම් අප සමාජය කෙතරම් සුන්දර වනු ඇද්ද? මෙම කෘතියෙන් ගෙන එන්නේ සිව් බඹ විහරණින් පිරිපුන් ගෘහණියක, බිරිඳක, මාතාවක පමණක් නොව අභිඥානලාභීන්ගෙන් අග්‍ර වූ මහරහත් මෙහෙණියක වූ බිම්බා, භද්දකච්චායනා, රාහුල මාතා යන නම් වලින් හඳුන්වන උතුම් කාන්තා චරිතයක් වූ යශෝදරාවන්ගේ චරිතාපදානය යි.
Rs 495.00
Rs 550.00
Pasenadee
මෙම කෘතියට පදනම් වී ඇත්තේ පසේනදී කොසොල් රජ බුදුරදුන් වෙත පැමිණ ඔහු විසින් පවත්වන ලද විවිධ සාකච්ඡවනට ඇතුළත් ව ඇති කරුණුය. ඒ අනුව ඒවා තත්කාලීන සමාජ, ආගමික ආදී අංශයනට අදාළ වැදගත් තොරතුරු රැසක් හෙළි කරයි.
Rs 90.00
Rs 100.00
Budu Maha Sauwo
බුදුන් වහන්සේ සමයෙහි සසර අග දිනූ ශ්‍රාවක ශ්‍රාවිකා චරිතයන් සරල බසින් මෙසේ ලියැවෙන්නේ හුදෙක් දහම් මග දකිනු රිසි පාඨක සහෘදයන් වෙනුවෙනි.
Rs 495.00
Rs 550.00
Yasodarawatha
Out-of-Stock
සිද්ධාර්ථ කුමරුගේ දේවිය යසෝදරාවන් පිළිබඳ ව ජනකවියකු අතින් ලියැවුණු මහනුවර යුගයේ සාහිත්‍ය පුවත හා යසෝදරාවගේ වස්තු සන්දර්භය, එහි රසභාව විභාවනය, කාව්‍යයේ හමුවන වාක්චිත‍්‍ර හදුනා ගැනීම, රිද්මය හා රසභාව උද්දීපනය, කවියාගේ චින්තනය ආදිය ද සඳහන් වේ.
Rs 216.00
Rs 240.00
Wessanthara Kathawa
වෙස්සන්තර කථාව සිංහල සාහිත්‍යයට පිවිසෙන්නේ පන්සිය පනස් ජාතක පොත ඇසුරිනි. අනාදිමත් කාලයක් මෙම කතා පුවත ජනයා අතර ප‍්‍රකටය. පාසල් පද්ධතිය තුළත්, උසස් විභාගවලටත් මෙම කතා නිර්දේශිතය. එයට සරිලන ලෙස මෙය සම්පාදිතය.
Rs 315.00
Rs 350.00
Sangaraja Sadu Chariyawa
ප‍්‍රාචීන පාරම්භ විභාගයට නියමිත මෙම පොත මාතෘකා 67කින් සමන්විත වන අතර විශේෂ ලූහුඩු සටහන් සහිත උපග‍්‍රන්‍ථයකින් ද පසුගිය විභාග ප‍්‍ර‍්‍රශ්න මාලාවකින් සහ ආදර්ශ පිළිතුරු වලින් ද ගැටපද විවරණයකින් ද පරිපූර්ණ ව සැකසී ඇත. සිසුන්ගේ අවශ්‍යතාව අනුව පමණක් නොව බෞද්ධ කවුරුන් විසින් වුවද කියවිය යුතු පොතකි.
Rs 517.50
Rs 575.00
An Astrological Guide To Heal Yourself
Out-of-Stock
An Astrological Guide To Heal Yourself - Health is a personal responsibility, and the fulfillment of that responsibility includes regular consultation with health professionals. However, many healing decisions are made in the kitchen and the herb garden, and it is to that awareness that this book is dedicated.
Rs 720.00
Rs 800.00
Thotagamuwe Sri Rahula Mahimi
ශ‍්‍රී රාහුල මාහිමියන් පිළිබද නොයෙක් තැන විසිරී ඇති තොරතුරු එක්රැුස් කරමින් එතුමන්ගේ පාණ්ඩිත්‍යයත්, කවීත්නයත් අනාවරණය වන අයුරින් සැකසුණු මෙම කෘතිය එතුමන් පිළිබදව අධ්‍යයනයෙහි යෙදෙන කවරකුට වුවද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වෙයි.
Rs 112.50
Rs 125.00
Thotagamuwe Sri Rahula Sangaraja Mahimipano
Out-of-Stock
තොටගමුවේ ශ‍්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ උපතේ සිට විපත දක්වා වූ තොරතුරු සමුදාය සුවිශේෂිත අයුරින් චරිතකථා සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගොස් විමසා ඉදිරිපත් කිරීමක් ලෙසින් දැක්විය හැකි කෘතියකි.
Rs 180.00
Rs 200.00
Abitha Sinhala Weerayo
දේශයත් ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘතාන්තයන්හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.
Rs 315.00
Rs 350.00
Keerthi
Out-of-Stock
පළමුවන විජයබාවන් ගේ චරිතය වටා ගෙතුණු, ඉතිහාසයට බල නොපාන කල්පිත කතාවක් අශෝක කරුණාරත්න මහතානන් විසින් මෙසේ ඉදිරිපත් කරනු ලැබේ.
Rs 135.00
Rs 150.00
Mahathma Gandhi
Out-of-Stock
මහත්මා ගාන්ධි නම් අසහාය මිනිසා සමස්ත මානව සංහතියටම සූර්ය මඬලක් බඳු ජන නායකයෙකි. අවිහිංසාවාදය තුළින් ඉන්දියානු නිදහස් අරගලයට ප‍්‍රාණය දුන් ගාන්ධි, අධිරාජ්‍යවාදීන් හමුවේ නොසැලූණු, නොනැමුණු අභීත ජාතික වීරයෙකි. මේ ගාන්ධිගේ උදාර චරිතයයි.
Rs 247.50
Rs 275.00
Bharatheeya Bauddhacharyayayo
Out-of-Stock
භාරතීය බෞද්ධාචාර්යයෝ - මෙම පොත වනාහි කොටස් තුනකින් යුක්තය. එයින් මුල් කොටසේ ඉන්දියාවේ විසූ මහාචාර්යවරයන් 83 දෙනෙකුන්ගේද, දෙවැනි කොටසෙහි චීනයට ගිය භාරතීය බෞද්ධාචාර්යයන් 88 දෙනෙකුගේ ද, තෙවැනි කොටසට තිබ්බතයට ගිය බෞද්ධාචාර්යයන් 16 දෙනෙකුගේද චරිත ඇතුළත් වෙති.
Rs 405.00
Rs 450.00
Jathiye Piya Hewath Anagarika Dharmapala
Out-of-Stock
ඉංග්‍රීසි පාලකයින්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය සමය ක‍්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කර ගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
Rs 315.00
Rs 350.00
Astrology (Teach Yourself)
Out-of-Stock
Astrology (Teach Yourself) - This book is a reservoir of information, which explores the scientific mediums of astrology from formation & conclusion of a horoscope in a lucid way. It is a foundation for beginners as also a treasure for practitioners. It widens a new perspective of practical astrology in much receptive & authentic way.
Rs 1,215.00
Rs 1,350.00
Aspects in Vedic Astrology
Out-of-Stock
Aspects in Vedic Astrology - The authors have drawn their material from the ancient and medieval classics of Vedic astrology, preserving the wisdom of the sages as well as granting their readers a wealth of insight into how the ancient dictums may be applied to contemporary life.
Rs 1,665.00
Rs 1,850.00
Balan Sada E Nadiya
Out-of-Stock
මෑත භාගයේ ලොව පහළ වූ දිවැස් ලාභියෙකු වූ එඞ්ගාර් කේසිගේ ජීවිත කතාව මෙයින් ඉදිරිපත් කර තිබේ. මෝහනයට පත්ව ඔහුට වෛද්‍ය විද්‍යාව, දර්ශනය සම්බන්ධව පමණක් නොව ඕනෑම දෙයක් පිළිබඳව අනාවැකි පළකිරීමේ හැකියාව තිබිණි. ක‍්‍රිස්තු භක්තිකයකු වුවද බුදු දහම ඇතුළු අනෙකුත් ආගම්වල ඉගැන්වෙන පුනරුත්පත්තිය හා කර්මය කෙරෙහි ද ඔහු සමපාත බවක් දැක්වීය. ඔහුගේ දර්ශනය තුළින් මනුෂ්‍යයාගේ ඉරණම පිළිබද ආධ්‍යාත්මික විග‍්‍රහයක් ඉදිරිපත් කර ඇති බව මෙම කෘතිය තුළින් විද්‍යාමාන වේ.
Rs 877.50
Rs 975.00
Udara Jeewitha
6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත්වලට අදාළ ලේඛකයින් හා කවියන් පිළිබඳ කරුණු රැසක් අන්තර්ගත මෙම කෘතිය පාසල් දරුවන්ට මෙන් ම එම විෂය උගන්වන ගුරුභවතුන්ට ද අතිශයින්ම වැදගත් වේ.
Rs 180.00
Rs 200.00
Rs 207.00
Rs 230.00
Mama Dharmapala
Out-of-Stock
'මම' ධර්මපාල නම් වූ මෙම කෘතිය අනගාරික ධර්මපාලතුමාගේ අපදානය, අර්ථාන්විතව පාඨකයන් වෙත ඉදිරිපත් කිරීම කතුවරයාගේ අරමුණයි. ධර්මපාලතුමා පිළිබඳව ලියවී ඇති පොත පත බොහොමයක් තිබුනද ඒ බොහෝමයක එතුමා රට දැය සමය වෙනුවෙන් කළ කැපකිරීම සමඟ එතුමා මුහුණ දුන් අභියෝග මැනවින් නිරුපණය නොවේ. එම ඌනතාව මඟ හැරවීමට මෙම කෘතිය සමත්ව තිබේ.
Rs 585.00
Rs 650.00
Soma Devi
Out-of-Stock
සෝමා දේවිය අප රටේ ජීවත් වූ වීර කාන්තාවකි. ඇය වීර කාන්තාවක් බවට පත්වූයේ තැනට සුදුසු නුවණත්, අභීත බවත් නිසාය. සොලීන්ට එරෙහිව කරන ලද සටනින් ජය ගැනීමට ඇගේ උපක‍්‍රමයට හැකිවිය. ඒ රසබර කතා පුවත මෙහි ඇතුළත්ය.
Rs 135.00
Rs 150.00
Paranapuskola Potha Hewath Seewa Adipada Charithaya
Out-of-Stock
වර්තමාන කථාවකින් ආරම්භ වී අතීත කථාවක් කරා වර්ධනය වන මෙය විසිවැනි ශතවර්ෂය ආරම්භයෙහි සිංහල ප්‍රබන්ධ කතාව සතු ලක්ෂණ පෙන්වා දෙයි.
Rs 180.00
Rs 200.00
Budu Sasun Ladiyo
19 වන සියවසේ දී ක‍්‍රිස්තියානි මිෂනාරින්ට සහ අධ්‍යාපන ආයතනයන්ට බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබිණි. එවන් සමයක ඇති වූ බොදු පුනර්ජීවනයෙන් පසු නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයෙහි බොදු කටයුතු සම්බන්ධයෙන් පුරෝගාමීව ක‍්‍රියා කළ ගිහි පැවිදි සැදැහැවතුන් පිරිසක් මේ පොත තුළින් හදුනාගත හැකිවෙයි.
Rs 112.50
Rs 125.00
The Buddha and His Disciples
In this book the life of the Buddha is explored through the perspective of his interactions with his disciples and contemporaries, using the society of the time as background. An accessible work especially suited for young people and newcomers to Buddhism.
Rs 112.50
Rs 125.00
Modern Buddhist Masters
Modern Buddhist Masters - This is one of the most valuable books in print on Theravada Buddhist practice, bringing to the reader the precise instructions of twelve great meditation masters, including Mahasi Sayadaw, Achaan Chah, and U Ba Khin. With lucid introductory chapters and photos.
Rs 360.00
Rs 400.00
Elipaththa
Out-of-Stock
සිත හීලෑ කළ හැකි අසාමාන්‍ය චරිත ලක්ෂණ ළමා වියේ සිට පලකල, පසුව සියලු සම්පත් අත්හැර පැවිදි බිමට පත්වූ උතුම් මෙහෙණින් වහන්සේ නමකගේ කතාවකි.
Rs 225.00
Rs 250.00