Books

-10%

Early Buddhist Teachings

This volume seeks to understand early Buddhist teachings as a critical response to the binary opposition between two perennial world- views, spiritual eternalism, and materialist annihilationism.
Rs 360.00
Rs 400.00
-10%

Piruwana Poth Wahansea

පන්සිල් ගැනීමේ පටන් දොරකඩ අස්න අනුශාසනාව, දේවතල්පත ලිවීම, පිරිත් පේ කිරීම ඇතුළු දෙවියන්ට පින්දීම දක්වා වූ සියලූම සිරිත් විරිත් සහ සියලූ සෙත් පිරිත් ද ඊට සම්බන්‍ධ රතන යන්ත‍්‍රය, නවගුණ යන්ත‍්‍රය, සීවලී යන්ත‍්‍රය, අභිසම්භිධාන යන්ත‍්‍රය, ජලනන්‍දන සහ රත්නාවලී යන්ත‍්‍ර ද ඒවා භාවිත කළ යුතු අවස්ථා ද සදහන් මෙම ග‍්‍රන්‍ථය විහාරස්ථානවලට පමණක් නොව නිවෙස්වල භාවිතයට ද ඉතා යෝග්‍ය ය.  
Rs 2,700.00
Rs 3,000.00
-10%

Bodhi Poojawa

වර්තමානයේ දී බෝධි පූජාවන් පැවැත්වීමට බෞද්ධ සමාජය තුළ ප්‍රධාන තැනක් හිමිව ඇත. එහෙත් නිවැරදිව අවබෝධයෙන් යුක්තව පවත්වන බෝධි පූජාවන් ඉතා අල්පය. මේ ග්‍රන්ථය තුළින් නිවැරදි බෝධි පූජාව පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳවත් බෝධි පූජාව යන්නෙහි නිවැරදි අවබෝධයක් ලබා ගැනුම කළ හැකිය. බෝධි පූජා පැවත්වීම තුළින් ලැබෙන ආනිසංස පිළිබඳව අට්ඨ කථාවන් හි දැක්වෙන කථාවන් ද මෙහි දක්වා ඇති බැවින් අවබෝධයෙන් යුතුව බෝධි පූජාවන් පවත්වන සැදැහෙවතුන්ට මෙය මහෝපකාරී වෙයි.
Rs 243.00
Rs 270.00
-10%

Pohoya Dinaya

පොහොය දිනයන්හි සිල් සමාදන් වන බොහොමයක් සැදැහැවතුන් වෙනුවෙන්ම සැකසුන මෙම ග්‍රන්ථය පොහොය දිනයකදී සිල් සමාදන් වූ සැදැහැතෙකු විසින් කළ යුතු කාර්යයන් සියල්ල නිවැරදිව පෙළ ගස්වා ඇත.එපමණක් නොව සිල්වතෙකුගේ සිල්වත් භාවය වැඩි දියුණු කර ගැනීම සඳහා වන බොහොමයක් ධර්ම කරුණුද මෙම ග්‍රන්ථය තුළ සවිස්තර කොට ඇත. නිවැරදිව අවබෝධයෙන් යුතුව පොහොය දින ගත කිරීම සඳහා සිල් සමාදන් වන සැදැහවතුන් නිතර පරිශීලනය කළ යුතු ග්‍රන්ථයකි ‘පොහොය දිනය‘ ග්‍රන්ථය.
Rs 324.00
Rs 360.00
-10%

THE WORD OF THE BUDDHA

THE WORD OF THE BUDDHA - This superb little work by the eminent German scholar-monk is probably the best compact sourcebook in English on the Buddha’s basic teachings, all expounded in his own words. Translated into a dozen languages, it is now in its 16th English edition, yet still reads as fresh, clear, and vigorous as if it were just written.
Rs 207.00
Rs 230.00
-10%Out-of-Stock

Manasa Suwapath Karana Bodhi Pujawa

Out-of-Stock
ග‍්‍රහ අපල කරදර නිමාකර ජය හා සැපත උදාකරන බෝධි පූජා නිසි අන්දමින් පවත්වන ආකාරය, අවසානයේ පැවැත්විය යුතු සියලූම සෙත් පිරිත් හා දෙවියන්ට පින්දීම ඇතුළත් පොතකි. 
Rs 270.00
Rs 300.00
-10%

Sathbudu Puja Sahitha Bodhi Puja

සත්බුදු පූජා සහිත බෝධි පූජාවක් පවත්වා ගැනීමට සාමාන්‍ය වශයෙන් අවබෝධයක් ලබාගැනීමට මෙම අගනා දහම් පොත ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. 
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Buddha Adahilla

Out-of-Stock
සූත‍්‍ර - විනය - අභිධර්ම යන ධර්ම කොට්ඨාස දැන ඉගෙනීමට තරම් ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය ඇති අය අප අතර විරලය. ඒ අඩුපාඩුව පිරිමසාලීම සඳහා බෞද්ධ වූ හැම දෙනාටම නිතර දෙවේලේ මේ ග‍්‍රන්ථය පරිශීලනය කළ හැකිය.
Rs 855.00
Rs 950.00
-10%

Sanskrutha Alankarawediyo

පරිච්ඡේද තුනකින් සමන්විත වන මෙම කෘතියෙන් සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ විකාශනය, අලංකාරවාදය, දණ්ඞීන් හා කාව්‍යාදර්ශය යන මාතෘකා පුළුල් විමර්ශනයකට ලක් කර ඇත.
Rs 225.00
Rs 250.00
-10%

Sri Saddharmaye Kadapatha

The Mirror of Dhamma කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි ඇති ගාථා හා පාලි පාඨ පාලියෙන් ලියන සම්මත ක‍්‍රමය ම අනුගමනය නොකොට වත්මන් සිංහල පාඨකයනට කියවීමේ පහසුව ඇතිවන අන්දමින් මුද්‍රණය කොට ඇත. 
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Pirith

Out-of-Stock
තේරුම්, විස්තර, නිදාන කථා සහිත මංගල, රතන, කරණීයමෙත්ත යන සූත‍්‍ර ඇතුළත් කරමින් මෙම පොත නිර්මාණය කර ඇත. 
Rs 63.00
Rs 70.00
-10%

Pali Sinhala Pirith Potha

බෞද්ධ ලෝකයේ ප‍්‍රබලම ශාන්තිකර්මයක් හා ආගමික චාරිත‍්‍ර ධර්මයක් බවට පත්ව ඇති පරිත‍්‍රාණ ධර්මය පිළිබද කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත ''පාලි - සිංහල පිරිත් පොත'' මෙතෙක් එම විෂය පිළිබද සම්පාදිත ශේෂ්ඨ කෘතිය ලෙස විද්වත් ලෝකයේ සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. 
Rs 2,610.00
Rs 2,900.00
-10%Out-of-Stock

Heen Saraya

Out-of-Stock
'හීන් සැරය' ළමා ලෝකයේ අතිවිශිෂ්ට භූමිකාවක් නිරූපණය කරන්නකි. රසවත් කතා තුළින් දෙස බස රැස පිළිබඳ මහත් උනන්දුවක් ඇති කරන හීන් සැරය වැනි කතා කියවීමෙන් රසවිඳීමෙන් අවසන් නොකර විවිධ වියරණ නීති ඉගෙනීමද වැදගත් වේ.
Rs 437.40
Rs 486.00
-10%

Magul Kaama

හෙළ ළමා සාහිත්‍යයට අනුපමේය සේවාවක් කළ හෙළයේ මහ ඉසි කුමාරතුංග මුනිදාස සූරීන් විසින් සම්පාදිත මෙම කෘතිය දිගු කලක් ළමා ලෝකයේ ආදරය දිනාගත් විශිෂ්ට කෘතියකි.
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Hath Pana

Out-of-Stock
කුමාරතුංග මුනිදාස විසින් රචිත ”හත්පණ” ළමා පාඨකයන්ගේ දැනුම වඩවන, ඔවුන් තුළ සතුට හා සිනාව උපදවන, ඒ සමගම කුතුහලය දනවමින් ඉදිරියට ගලා යන කතාවක් පදනම්කරගත්, හාස්‍යයෙන් අනූන ළමා සාහිත්‍ය කෘතියකි. සිබිල් වෙත්තසිංහයන්ගේ සිතුවම්වලින් පොත අලංකාර වී ඇත.
Rs 495.00
Rs 550.00
-10%Out-of-Stock

Uthuwankande Suura Saradiyel

Out-of-Stock
සාහිත්‍ය ලෝකය තුළ මවන ලද කල්පිත වීරයකු නොව, මිනිසත්කම වෙනුවෙන් නැගී සිටී සැබෑ වීරයකුගේ ජීවන වෘත්තාන්තය රස පූර්ණ සාහිත්‍ය නිර්මාණයක් ලෙසින් මෙසේ තිළිණ කෙරෙයි.
Rs 112.50
Rs 125.00
-10%Out-of-Stock

Maha Karunika Katha

Out-of-Stock
බුද්ධ චරිතයෙහි සුවිශේෂි අවස්ථාවන්ද, බුදුන් දවස සිදු වූ සුවිශේෂී සිදුවීම් ද අලළා කථා 21  ඔස්සේ චිත්‍ර කථා අනුසාරයෙන් නිමැවුණු විචිත්‍රවත් කෘතියකි. 
Rs 315.00
Rs 350.00
-10%

Kamma And Its Fruit

In this book, five practicing Buddhists of the present day offer their reflections on the significance of kamma and its relations to ethics, ...
Rs 225.00
Rs 250.00
-20%

Aggagangna Suthraya

අග්ගඤ්ඤ සුත්‍රය - ලෝකයෙහි ආරම්භය සහ මිනිසාගේ ආරම්භය ගැන සඳහන්වන මෙය, දීඝ නිකායේ එන අග්ගඤ්ඤ සුත්‍රය සරලව ඉදිරිපත් කිරීමකි. ලෝකයේ සහ මිනිසාගේ ප්‍රභවය පිළිබඳව මෙයින් උගත හැකිය..
 
Rs 104.00
Rs 130.00
-20%Out-of-Stock

Ammai Thaththai

Out-of-Stock
යහගුණ වගාවට සරුසාර තෝතැන්නක් වන ළමා සිතට ගැලපෙන පරිදි ඉතා සරල, සුගම බසින් ලියා ඇති මේ කතන්දර එක් හුස්මට කියවා ජීවිත කාලයක් රස විඳ, ජීවන මන් පෙතට කිසියම් ආලෝකයක් ලබා ගැනීමට ඉවහල් වන කුඩා කතන්දර පහකින් යුක්ත ඉතා අපුරු ග්‍රන්ථයකි..
Rs 100.00
Rs 125.00
-10%

Rebirth As Doctrine And Experience

These case studies, which make fascinating reading, lend strong evidential support to the hypothesis of rebirth and thus help to illuminate the ultimate questions concerning human destiny after death.
Rs 270.00
Rs 300.00
-20%

Path To Happiness through merit

The author discusses the merits without which nobody can survive in comfort, either he or she may be a Buddhist or non-Buddhist.
Rs 200.00
Rs 250.00
-20%Out-of-Stock

Api Hoda Lamayi Wemu

Out-of-Stock
අපි හොද ළමයි වෙමු - අනාගතයේදී යහපත් පුද්ගලයකු ලෙස සැනසීමෙන් යුතුව ජීවත්වීම සඳහා කුඩා කල සිටම යහපත් පුරුදු ඇති කරගත යුතුය. ඒ සඳහා ළමයින්ට මග පෙන්වීමට මේ කුඩා පොත ඉවහල් වනු ඇත..
Rs 60.00
Rs 75.00
-20%

Podi Gamarala

'පොඩි ගමරාළ' නමැති මෙම ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ සරල ජීවන රට්ටවකට උරුමකම් කියන ගමරාල ප්‍රධාන ඔහුගේ පවුල් පසුබිම පිලිබඳවය. ධාර්මික ජීවන රටාවකට පුරුදු වුන ඔවුහු තමන්ගේ ගිහි ජීවිතය සාර්ථක කරගත් හැටි මෙයන් විදහා දැක්වෙයි..
Rs 320.00
Rs 400.00
-10%Out-of-Stock

Aladin Saha Puduma Pahana

Out-of-Stock
ලාංකේය දූ පුතුන්ට අන් දේශයන් හි ප්‍රකට රසවත් ළමා කතන්දර සමීප කරවීමේ අරමුණෙන් 'ඇලඩින් සහ පුදුම පහන'නම් වූ රසාලිප්ත කතාන්දරය මෙසේ ළමා ලොවට තිළිණ කෙරෙයි.
Rs 711.00
Rs 790.00
-10%

Mahadanamuththa Saha Gola Pirisa

මහදැනමුත්තා සහ ගෝල පිරිස - අපේ ජනකතා අතරින් මහදැනමුත්තා ගැන සඳහන් කථාවලට හිමිවන්නේ ඉතා වැදගත් තැනකි. ඒවා එතරම්ම රසවත්ය. කුඩා ළමයි එම කතා අසා සිටින්නට මෙන්ම කියවන්නට ද කැමතිය. මහදැනමුත්තාගේ හා ඔහුගේ ගෝලයන්ගේ කතාව මෙහි වේ.
Rs 351.00
Rs 390.00