Rs 315.00
Rs 350.00
-10%
Books
There are 5377 products.
Maha Sathipattana Suthraya
බුදුරජානත් වහන්සේ නිර්වානාවබෝධය පිණිස වන ඒකායන මාර්ගය මේ සතිපට්ඨාන සූත්‍රයම බව අවධාරණයෙන් දේශනා කල සේක. එම සුත්‍රය විග්‍රහ කෙරේ. මෙහි එන සරල සිංහල භාවය සාමාන්‍ය දැනුමක් ඇති කවර කෙනෙකුට උවද අපහසුවකින් තොරව අවබෝධ කරගැනීමට හැකි වන අයුරින් සකස් කරන ලද්දකි.
Rs 180.00
Rs 225.00
Chulahaththi Padopama Suthraya
Out-of-Stock
මිහිඳු හිමියන් ලක්දිවට පැමිණ දේවානම් පියතිස්ස රජු බණ දේශනා කළේ චූල හත්ථි පදොපම සූත්‍රයෙනි.එම සූත්‍රයත් සූත්‍රයේ අනුවාදයත් සූත්‍රයෙන් මතුවන ධර්ම කරුණුත් විස්තර කරමින් ලියන ලද කුඩා ග්‍රන්ථයකි.
Rs 96.00
Rs 120.00
Suththa Nipathaya
සුත්ත නිපාතයෙහි අන්තර්ගත වන ඉගැන්වීම් අතුරින් වඩාත්ම වැදගත් ඒවා කෙරෙහි අවධානය යොමු කරමින්, එම ඉගැන්වීම් පැහැදිලි කරමින්, සම්පාදනය වූ මෙය පාලි සුත්ත නිපාතය ආශ්‍රයෙන් ලියැවුණු සරල සිංහල පරිවර්තනයකි.
Rs 360.00
Rs 400.00
Chullakammawibhanga Suthraya
භෞතිකවාදී චින්තනය ඉක්ම වූ අතීන්ද්‍රිය විෂය ක‍්‍රියාකාරිත්වයක් විශ්ව නියාමයේ පවතින අරමුණය. ගැටපද විවරණය, පදගතාර්ථ සන්නය සහ සූත‍්‍ර සාරාංශය සහිත මෙම කෘතිය බෞද්ධයකු කියවිය යුතු ම පොතකි. කර්මය පිළිබඳ වැදගත් විග‍්‍රහයක් ද මීට ඇතුළත් වේ. විද්‍යාවට හසුනොවූ තරමින් අසත්‍ය යයි බැහැර කිරීමට ඇතැමුන් දරන ප‍්‍රයත්නයට මනා පිළිතුරක් මේ කෘතියෙන් සැපයෙයි.
Rs 135.00
Rs 150.00
Budu Dahame Adhyathmaya (Aggagngna Suthraya)
Out-of-Stock
බුදු පියාණන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩසිටි සමයෙහි දේශනා කරන ලද මෙම සූත‍්‍රය දීඝ නිකායේ පාටික වග්ගයේ දැක්වෙන සූත‍්‍රයකි. මෙය බෞද්ධයන්ට පමණක් නොව, ලෝකය පිලිබද ගවේෂණයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට ද එකසේ ප‍්‍රයෝජනවත් වේ.
Rs 135.00
Rs 150.00
The Great Discourse on Causation
The Mahanidana Sutta, “The Great Discourse on Causation,” is the longest and most detailed of the Buddha’s discourses dealing with dependent arising (paticca samuppada), a doctrine generally regarded as the key to his entire teaching. The Buddha often described dependent arising as deep, subtle, and difficult to see, the special domain of noble wisdom. So when his close disciple Ananda comes to him and suggests that this doctrine might not be as deep as it seems, the stage is set for a particularly profound and illuminating exposition of the Dhamma.
This book contains a translation of the Mahanidana Sutta together with all the doctrinally important passages from its authorized commentary and sub commentary. A long introductory essay discusses the rich philosophical implications of the sutta; an appendix explains the treatment of dependent arising according to the Abhidhamma system of conditional relations.
This book contains a translation of the Mahanidana Sutta together with all the doctrinally important passages from its authorized commentary and sub commentary. A long introductory essay discusses the rich philosophical implications of the sutta; an appendix explains the treatment of dependent arising according to the Abhidhamma system of conditional relations.
Rs 202.50
Rs 225.00
Maha Sathipatthana Suthraya - Dhammanupassanawa
මහා සතිපට්ඨාන සූත‍්‍රය (ධම්මානුපස්සනාව) - බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මහා සතිපට්ඨාන සූත‍්‍ර දේශනාව ප‍්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා දක්වා ඇත. එනම් කායානුපස්සනාව/ වේදනානුපස්සනාව/ චිත්තානුපස්සනාව/ ධම්මානුපස්සනාව යි. මෙම සදහම් ග‍්‍රන්ථයෙන් ධම්මානුපස්සනාව නමැති කොටස මැනවින් අර්ථ නිරූපණය කර ඇත.
Rs 315.00
Rs 350.00
Swarnahansa Jathakaya Ha Wenath Katha
Out-of-Stock
Swarnahansa Jathakaya Ha Wenath Katha - ''The Golden Goose And Other Jathaka Stories'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි චිත්‍ර කතා මාධ්‍යයෙන් ජාතක කතා 05 ක් නිරූපණය කර ඇත.
Rs 112.50
Rs 125.00
Rs 255.15
Rs 283.50
Rs 315.00
Rs 350.00
Guide to the study of Theravada Buddhism - Book 4
Yet another book in this fascinating series deals further with Buddhist doctrine and psychology than book 3 in the series.
Rs 315.00
Rs 350.00
Prathamika Shreni Sadaha Jaathaka Katha
ප‍්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා - පන්සියපණස් ජාතක පොතෙන් තෝරා බේරා පෙරා ගත් සුවිශේෂ ජාතක කතා මෙහි ඇතුළත්ය. ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි වන සේ සරල බසින් ලියැවී ඇති මෙම කතා කුඩා දරුවන්ගේ සිත්, සත් ගුණ ධර්මයෙන් පොහොසත් කරන්නට සමත්ය.
Rs 360.00
Rs 400.00
Purana Wessanthara Jathaka Kawya Saha Bhawasannaya - Sithiyam Sahitha
Out-of-Stock
වෙස්සන්තර ජාතකය කවියට නැගූ ඒ පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය නොමැති නිවසක් එදා නොතිබුණු තරම් ය. ඒ පැරණි පොත අද දක්නට දුර්ලභ බැවින් එය මුද්‍රණ ද්වාරයෙන් නැවත එළිදක්වා ඇත. අලංකාර චිත‍්‍ර ගණනාවක් ද පැරණි අයුරින් ම ඇතුළත් කර තිබේ. ජනප‍්‍රිය පැරණි කාව්‍යය ග‍්‍රන්ථයක නව සංස්කරණයයි.
Rs 288.00
Rs 320.00
Kumbhagosaka Situthuma
ධම්මපදයෙහි අප්පමාද වර්ගයෙහි උට්ඨානවතො සතිමතෝ ගාථාව සහ එයට පාදක වූ නිධාන කථාව ආශ්‍රයෙන් කරන ලද ධර්ම දේශනාවකින් සම්පාදනය වූ අගනා ධර්ම ග්‍රන්ථයකි
Rs 112.50
Rs 125.00
Puraana Seth Pirith
Out-of-Stock
ග‍්‍රහ අපල, නඩු හබ, සතුරු උවදුරු, රෝග පීඩා, අණවිණ, ආදී නොයෙකුත් කායික හා මානසික උපද්‍රවයන්හි දී පහසුවෙන් භාවිත කළ හැකි යන්ත‍්‍ර ප‍්‍රස්ථාර ඇතුළත් පොතකි. ඉතා දුර්ලබ ගණයේ මත්ස්‍යරාජ, අසිවක්ක, ආරණ්‍යක සෙත් පිරිත් හා ඊට නියමිත යන්ත‍්‍ර ප‍්‍රස්ථාරයන් ද දක්වා තිබේ. අටවිසි අභිසම්භිදාන,අභිසම්භිදාන, ජිනපංජර, සීවලී, ජයමංගල දශදිසා, ජලනන්දන, දසමාර, අංගුලිමාල, බොජ්ජංග ආදී විසිපහකට අධික සංඛ්‍යාවක් සෙත් පිරිත් මීට ඇතුළත් කර ඇති අතර ඊට නියමිත යන්ත‍්‍ර ප‍්‍රස්ථාරයන් ද දක්වා ඇත.
Rs 180.00
Rs 200.00
Purana Thunsaranaya
තුන් සරණ පද්‍ය පන්තිය මෙම පොතෙහි අන්තර්ගත කර ඇත.
Rs 67.50
Rs 75.00
Wandana Gaathaa Saha Dolos Pohoya
නිවැරදිව පිළිවෙළින් වැඳුම් පිදුම් කරන ආකාරය ද අදාළ ගාථාවන් හා අනෙකුත් පිළිවෙත් ද අන්තර්ගත කරමින් සම්පාදනය කර ඇති මෙම කෘතියෙහි දොළොස් පෝයන් හා ඒ පිලිබඳ වැදගත් තොරතුරු රැසක් ද විස්තර කෙරෙයි.
Rs 585.00
Rs 650.00
Bodhi Pujaa Ha Wandana Gaathaa
නිසි කලට නිසි පරිදි බෝධි පූජාවෙන් සෙත් ශාන්තිය උදාකර ගන්නේ කෙසේද? මේ සඳහා අගනා උපදේශයන්ද සහිතව බෝධි පූජාවක් සඳහා අවශ්‍ය දෑ එකතු කරගැනීමේ සිට බෝධි පූජාව පැවත්වීම දක්වා වූ වත්පිළිවෙත් මෙහි අන්තර්ගතය.
Rs 202.50
Rs 225.00
Maha Pirith Potha ( M.D. Gunasena )
Out-of-Stock
පිරුවානා පොත් වහන්සේ නමින් ප්‍රකට පිරිත් පොත පෙර පැවැති ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයෙන් පිටු සැලසුම් කොට මුද්‍රණය කෙරී ඇත. මේ නිසා පිරිත් සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට ඉතා පහසුවෙන් මෙය පරිශීලනය කළ හැකි වේ. පිරිත් පේ කිරීම, සතර කමටහන්, සෙත් පිරිත්, දොරකඩ අස්න, අනුශාසනාදිය සහිත උපග්‍රන්ථයෙන් මෙය යුක්ත වේ.
Rs 711.00
Rs 790.00
Maha Pirith Potha
Out-of-Stock
මෙය පැවැදි උතුමෝ සේම සසුන් වන් කුළ දරුවන් විසින් ද කටපාඩම් කොට නිතර භාවිතයට ගත යුතු දෙයකි. තවද මෙහි චතුභාණවාර පාළියට අමතරව සරණාගමනය, දස සික්ඛාපද ආදිය ද ඇතුළත් වේ.
Rs 450.00
Rs 500.00
Seth Pirith
‘සෙත්’ යනු ශාන්තියයි. ශාන්තිය උදාකර ගනුවස් අනිවාර්යයෙන්ම දැහැමි දිවි පෙවෙතක් ගත කළ යුතුය. ඒ සඳහා නිතර දෙවේලේ කියවිය යුතු සූත‍්‍ර දේශනා බුදුදහමේ ඇතුළත් වේ. එයින් පහසුවෙන් භාවිත කළහැකි මහා මංගල සූත‍්‍රය, රතන සූත‍්‍රය, කරණීය මෙත්ත සූත‍්‍රය ආදී සූත‍්‍ර රත්නයන් මේ කුඩා කෘතියේ ඇතුළත් වේ.
Rs 202.50
Rs 225.00
Bodhi Wandana Gatha Saha Bodhi Puja Kavi
Out-of-Stock
බෝධි පූජා පවත්වන සැදැහැතියන් උදෙසා එහිදී භාවිතාවන සියළුම ගාථා රත්නයන්, කවිමාලා හා පිරිත්, ආරක්ෂක ගාථා ද ඇතුළත්ව කියවීමේ පහසුව තකා විශාල අකුරු සහිතව සම්පාදනය කරන ලද්දකි.
Rs 180.00
Rs 200.00
Sanna Sahitha Pirith Thun Suthraya
Out-of-Stock
වියත් යතිවරයාණන් සතර නමක් විසින් ලියන ලද සරල සිංහල සන්න සහිතව, මංගල, රතන සහ කරණීය මෙත්ත යන තුන් සූත‍්‍රයත්, ගිහි ගෙවල් වලට බොහෝවිට උවමනා වන අංගුලිමාල සූත‍්‍රයත් මෙම පොතෙහි ඇතුළත් වෙයි.
Rs 112.50
Rs 125.00
Apala Sadaha Bodhi Puja
බෞද්ධයාගේ සිතෙහි බෝධි පූජා සදහා විශ්වාසය ඇති කිරීම හා නිවැරදිව බෝධි පූජාවක් සිදු කරන ආකාරය පැහැදිලි කිරීමත්, ඒවා සිදු කිරීමෙන් ලැබෙන ආනිසංස පැහැදිලි කිරීමත් අරමුණු කරගෙන මෙම පොත් පිංච නිර්මාණය කර ඇත.
Rs 202.50
Rs 225.00
Thisarana Wandana Gatha
සසර දුක් නිවාලන නිවන් මග සදාලන තිසරණ වන්දනා ගාථා සහ බෝධි පූජා ඇතුළත් මෙම ගාථා පොත සැදැහැත් බොදු ජනයාගේ අත් පොතක් වනු නොඅනුමානය.
Rs 405.00
Rs 450.00
Bodhipujai Arakshaka Seth Pirith sahitha wandana Gatha
ලොව්තුරා බුදුන් වහන්සේට ධර්ම රත්නයට හා සංඝ රත්නයට කරන පූජාවක් අතර ප්‍රතිපත්ති පූජා,ආමිසපූජා යයි දෙවැදෑරුම් වෙයි.මෙයින් බෝධිපූජා කිරීම් වන්දනාමාන කිරීම් වශයෙන් කරන ක්‍රියාවන් ආමිස ප්‍රතිපදාවට අයත්ය.සෙත් කවිද ඇතුලත් කර සම්පාදනය කර ඇති මෙම කෘතිය සැදැහැතියන්ට ඉතා වැදගත්ය.
Rs 180.00
Rs 225.00
Daham Wathawath Puhunuwa
Out-of-Stock
උදය සවස පැවැත්වෙන දහම් වතාවත් එකම ආකාරයකින් පවත්වාගෙන යාම සදහා මග පෙන්වන අත්‍යාවශ්‍යම දහම් කොටස් පමණක් ඇතුළත් දවසේ කාල සටහනට සරිලන අයුරින් සක්ස් වූ අත්පොතක් වශයෙන් මෙය හදුන්වා දිය හැකිය.
Rs 80.00
Rs 100.00
Guide to the study of the Theravada Buddhism - Book 3
Book three in the series of publications by Y.M.B.A. deals with some aspects of the Buddhist doctrine and its psychology.
Rs 315.00
Rs 350.00
Guide to the study of Theravada Buddhism - Basic
Out-of-Stock
A Basic level textbook that enables one to prepare for the Y.M.B.A English medium Dhamma examinations.
Rs 405.00
Rs 450.00
The Buddha And The Conception Of Low-soft
Out-of-Stock
This is basically an essay on the philosophy of law in general and the Buddhist Philosophy of law in particular. ...
Rs 240.00
Rs 300.00
Facets Of Buddhism
This book is a collection of essays by Venerable Hammalawa Saddhātissa. The essays are on various facets of Theravada Buddhism as well as Buddhism in general and cover a range of topics such as ethics, metaphysics, karma, rebirth, meditation, history, and nibbāna. ...
Rs 270.00
Rs 300.00
The Great Buddhas Noble Teachings
Out-of-Stock
This book deals in summary format with the main events connected with the life of the Buddha, which culminates in his exposition of Vipassana meditation. ...
Rs 4,113.00
Rs 4,570.00