Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Rs 180.00
Rs 200.00
Samadhiye Preethiya
Out-of-Stock
සමාධියේ ප‍්‍රීතිය - ''සමාධි'' ය ගැන කරුණු විස්තර කර ඇති අත්පොත් වලට වඩා මේ පොත වෙනස් වෙයි. ප‍්‍රධාන වශයෙන්ම එකම ආචාර්යවරයෙකුගේ අදහස් හෝ දෘෂ්ටි කෝණයන් මෙහි දැක්වෙන්නේ නැත. ඒ වෙනුවට විවිධ පදනම් ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථයන් පිළිබද ඉදිරිපත් කිරීම් සහ සමාධිය පිළිබද විවිධ ඉගැන්වීම්, ගැඹුරින් පුළුල්ව, අංගසම්පූර්ණව පරික්ෂා කොට අදාළ මාතෘකාව පිළිබදව ඇති තර්ක, නොඑකගතා සහ මත සාකච්ඡා කිරීම මෙහි අරමුණ වෙයි.
Rs 315.00
Rs 350.00
Nivan Maga Ha Bhavana Poorva Sadhanava
නිවන් මග හා භාවනා පූර්ව සාධනාව - අද අප බෞද්ධයන් බෝහෝ රෝගාබාධයන්ගෙන් පෙළෙයි. තරුණ පිරිස අතර ද අද ශාරීරික නිරෝගීබව බෙහෙවින්ම අඩුය. එවැනි තරුණ පිරිසට නිරෝගීව, පී‍්‍රතියෙන් හා සුවයෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කරගනිමින් සාර්ථක විවාහ ජීවිතයක් පවත්වා ගැනීමට මෙම භාවනා පූර්ව සාධනාව මහගු දායාදයකි.
Rs 315.00
Rs 350.00
Sathipattana Bawana
Out-of-Stock
සතිපට්ඨාන භාවනා - සතිපට්ඨාන සූත‍්‍රය විදර්ශනා භාවනා මාර්ගයකි. එහි අන්තර්ගත වූ කොටස් අවසන් වන්නේ ද චතුරාර්ය සත්‍ය ධර්මයට යොමු වීමක් ලෙසය. විශුද්ධියට ඒකායන මාර්ගය ද වෙයි. එදිනෙදා ජීවිතයේ ගෙවී යන අසහනකාරී දෑ මෙන්ම අභියෝගයන්ට මනා පිටුවහලක් වේ. ”සතිපට්ඨාන භාවනා” නමැති මේ සදහම් ග‍්‍රන්ථය ඒ සදහා මග පෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි.
Rs 135.00
Rs 150.00
Adhyathmika Lokayata Marga Sithiyama
Out-of-Stock
ආධ්‍යාත්මික ලෝකයට මාර්ග සිතියමක් - The Meditator's Atlas නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙයින් බෞද්ධ සාහිත්‍යයෙහි සම්භාවනීය ග‍්‍රන්ථයක් වන ”විසුද්ධි මග්ග” පොතෙහි සදහන් ”පාරිසුද්ධියට මග” වෙත ඔබ කැදවාගෙන යන මාර්ග විස්තරයක් පෙන්නුම් කරයි.
Rs 315.00
Rs 350.00
Maha Sathipattana Suthraya - Anapanasati Bhavana 1
මහා සතිපට්ඨාන සූත‍්‍රය - කායානුපස්සනාව (01 කොටස) - මහා සතිපට්ඨාන සූත‍්‍ර දේශනාවේ කායානුපස්සනාවට අදාළ කොටසෙහි ආනාපානසති භාවනාව පිළිබදව පුළුල් විග‍්‍රහයක් මෙම කෘතියෙහි අන්තර්ගතව ඇත.
Rs 315.00
Rs 350.00
Rs 90.00
Rs 100.00
Bhavanave Lalitha Kalava
භාවනාවේ ලලිත කලාව - ''The find Art of Relaxation, Concentration & Meditation'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් භාවනාව සදහා වන අවශ්‍යතාවයන් කුසලතා පූර්ණව ගොනුකර ඇත. විවිධ අභ්‍යාසයන් මගින් භාවනාව අපේ ජීවිතයට ළංකර ගන්නා ආකාරය විවරණය කර තිබේ.
Rs 337.50
Rs 375.00
Arahath Maga Arahath Phala
Out-of-Stock
අරහත් මග අරහත් ඵල - මෙම කෘතිය තායිලන්තයේ මෑත වකවානුවේ වැඩ විසූ අතිපූජ්‍ය ආචාර්්‍ය මහා බූවා ඤාණසම්පන්නෝ මහ රහතන් වහන්සේගේ ධර්ම දේශනා ආශ‍්‍රයෙන් සම්පාදනය කරන ලද්දකි. මෙය '' Arahattamagga Arahattaphala'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 225.00
Rs 250.00
Sathimathbava Wadema
සතිමත් බව වැඩීම - භාවනාව ඉගෙනීම හා භාවනාව ප්‍රායෝගිකව එදිනෙදා භාවිතය සදහා යොදාගැනීම කෙරෙහි සැබෑ උනන්දුවක් ඇති සෑම දෙනාම විසින් “සතිමත්බව වැඩීම” අත්පොතක් ලෙස භාවිත කළ හැක. මෙය ''Mindfulness in Plain English'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 405.00
Rs 450.00
Bauddyanta Adala Rupavachara Dhayana
බෞද්ධයන්ට අදාල රූපාවචර ධ්‍යාන - ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් සම්මා සම්ධිය විස්තර වන්නේ ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය සහ චතුර්ථ ධ්‍යානය යන ධ්‍යාන සතරත් සමගය. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ රූපාවචර ධ්‍යානයන් ලබා ගැනීම සඳහා ඊට අබුරුප මානසික ස්වභාවයන් කෙසේ පවත්වාගත යුතු ද යන්න පිළිබඳවයි...
Rs 332.00
Rs 415.00
Asahanayen Midi Sanasima Labiya Haki Hodama Kramaya
අසහනයෙන් මිදී සැනසීම ලැබිය හැකි හොදම ක්‍රමය - වඩාත් ඉහල මානසික මට්ටම් වෙත යොමු වීමට අදහස් කරන බෞද්ධ ජනතාවට ඔවුනේගේ වර්තමාන අවශ්‍යතාවය වන මානසික සැනසීම ලබාදෙන අතරම ඊට වැඩ උසස් මානසික මට්ටම් වෙත යොමු වීමට අවශ්‍ය මුලික දැනුමක් ලබා දීමට ද හැකි අගනා ග්‍රන්ථයකි..
Rs 192.00
Rs 240.00
Saya Palaka Athivana Sanyojan Dakinnata
සය පළක ඇතිවන සංයෝජන දකින්න - ද්වාර ආශ්‍රය කරගෙන සංයෝජන ඇතිවන ක්‍රමවේදයන් පිළිබඳ දැනීම එදිනෙදා ජීවිතයට ද තමන්ගේම විමුක්තිය උදෙසා ද බෙහෙවින් ම උපකාරී වේ. අප තුල ඇති ඉන්ද්‍රිය සයට ගෝචර වන විවිධ වූ අරමුණු මුල් කරගෙන බැඳීම් වර්ධනය වන ආකාරයමෙයින් දැක්වේ..
Rs 300.00
Rs 375.00
Vidarshana Bavama Kramaya
විදර්ශනා භාවනා ක්‍රමය - විදර්ශනාව යනු නිවන් දැකීමට වර්ධනය කර ගත යුතු භාවනා මාර්ගයයි. එබැවින් විදර්ශනා භාවනා ක්‍රමය වැඩි දියුණු කරන්නන් හට මෙ ග්‍රන්ථය හස්තසාර ග්‍රන්ථයකි. එහෙයින් බුදු දහමේ පරම නිෂ්ඨාව වූ නිවන් දැකීම සිදු කර ගත හැකි එකම මාර්ගය වූ විදර්ශනාව වැඩීමට උත්සාහ වන සැදැහැවතුන්ට විදර්ශනාව වැඩීම පිළිබඳ නිවැරදි අවබෝධය ලබා ගැන්මටත්, එම අවස්ථාවන්හි ඇතිවන ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමටත්, මෙම ග්රන්ථය තුළින් ලද හැකි උපකාරය අප්‍රමාණය.
Rs 423.00
Rs 470.00
Chaththalisakara Maha Wipassana Bhavanava
චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව - සමථ සහ විදර්ශනා යනු බුදු දහමේ ඉගැන්වෙන භාවන ක්‍රම දෙකකි. වර්තමානයේ සමාජයේ දැක ගත හැකිවන්නේ සිත සමාධිගත කිරීමට පමණක් යොදා ගන්නා භාවනා පුරුදු පුහුණු සැදැහැතියෙන් වේ. එහෙත් නිවන් දැකීම මූලික කර ගත් භාවනාව වන විදර්ශනාව වඩන්නවුන් අල්පය. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ගේ ස්වභාවය කරුණු හතළිහකින් යුක්තව විස්තර කිරීමත් එය වඩනා අයුරු විස්තර කිරීමත් ඇති බැවින් දැනට විදර්ශනාව වඩන යෝගාවචරයන්ටත් භාවනාව පුරුදු පුහුණු කිරීමට බලාපොරොත්තු වන්නන්ටත් මෙය ඉතා වැදගත වේ.
Rs 333.00
Rs 370.00
Sathipattana Bhavana Kramaya
සතිපට්ඨාන භාවනා ක්‍රමය - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ කරුණු කොතෙකුත් තිබුන ද සතිපට්ඨාන භාවනාව ප්‍රමාණාත්මක ලෙස අවබෝධ කර ගත හැකි එකම ග්‍රන්ථය වන්නේ මෙම සතිපට්ඨාන භාවනා ක්‍රමය ග්‍රන්ථය වේ.
Rs 297.00
Rs 330.00
Budu Dahame Bhavana Krama
Out-of-Stock
බුදු දහමේ භාවනා ක්‍රම - වර්තමානය වන විට බුදු දහමේ බොහෝ කොටස් (දහම් කරුණු) විකෘති කෙරෙමින් පවතී. 'භාවනා' විෂයට ද එය එසේම ය. නොයෙක් වෙනත් භාවනා ක්‍රම භාවනා උපදෙස් ආදියෙන් මිශ්‍ර වී බෞද්ධයින්ට තම දහමේ නියම භාවනා ක්‍රම හා උපදෙස් හරිහැටි හඳුනා ගැනීමට නොහැකි තරමට මිශ්‍රව කිලිටිව පවතී. ඒවා හඳුනාගෙන නියම බෞද්ධ භාවනා විධි තෝරා ගැනීමට පහසු කරවීම සඳහා මෙය අත්පොතක් වනු ඇත.
Rs 220.00
Rs 275.00
Samatha Vipassana Bhavana Margopadeshaya
Out-of-Stock
සමථ විපස්සනා භාවනා මාර්ගොපදේශය - බෞද්ධ භාවනා සම්ප්‍රදාය විවිධ අරමුණු ඔස්සේ ගිය ව්‍යාකුල ක්‍රමයක් බව පැහැදිලිය. භාවනාවේ නියුතු වන ඇති බහුතරයක් දෙනා විවිධ ගුරු උපදේශ නිසා නොමග යයි. එහෙයින් විදර්ශනා භාවනාවට නිවැරදිව අවතීර්ණ වන ආකාරයත්, සමථ භාවනාවෙන් විදර්ශනාවට පිවිසෙන ආකාරයත් මෙමගින් පැහැදිලි කරනු ලැබේ..
Rs 216.00
Rs 270.00
Sathara Kamatahan Bhavana Widi
Out-of-Stock
සතර කමටහන් භාවනා විධි - ප‍්‍රායෝගිකව භාවනාව වැඞීමට අවශ්‍ය ක‍්‍රමවේදයන් ඉතා සරලව ඉදිරිපත් කරන මෙම කෘතිය ගිහි පැවිදි ඕනෑම අයෙකුට පහසුවෙන් පරිශීලනය කළ හැකි ඉතා අගනා භාවනා අත් පොතකි.
Rs 270.00
Rs 300.00
Anapanasathi Bhavana
ආනාපානසති භාවනා - මෙම ග්රන්ථය තුළින් ආනාපානසති භාවනාව නිවන් අවබෝධය දක්වාම දියුණු කරගන්නා ක‍්‍රමය ඉතාමත් සරල බසින් විස්තරාත්මක ලෙස පහදා දී ඇත.
Rs 342.00
Rs 380.00
Brahma Wihara Bhavana
Out-of-Stock
බ‍්‍රහ්ම විහාර භාවනා - මානුෂීය උත්තරීතර ගුණ සතරක් පදනම් වන භාවනා ක‍්‍රමවේදය බ‍්‍රහ්ම විහාර භාවනා නමින් දැක්වේ. ඒ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන කරුණු සතර පදනම් කර කරන භාවනාවයි. ධර්මාභිලාෂීන්ට බ‍්‍රහ්ම විහාර භාවනා තේරුම් ගැනීමට මේ කෘතිය මා හැගි හස්තසාර ග‍්‍රන්ථයකි.
Rs 225.00
Rs 250.00
Rs 424.80
Rs 472.00
Bhavana Sithuwili - 1
භාවනා සිතිවිලි 1 - භාවනාව පිළිබද ධර්ම කෝෂයකි. ‘භාවනා සිතිවිලි’ ධර්මය පිළිබද පුලූල් විග‍්‍රහයක් දේශකයාගේ අත්දැකීම් සමග සිදුකරන්නකි. චිත්ත සමාධිය හා වැසී ගිය සත්‍ය දැකීම පිණිස භාවනාව යොදාගන්නා ආකාරයත්, ධ්‍යාන සමාධි කෙරෙහි නිරවුල්ව සිත මෙහෙයවමින් නිරාමිස ප‍්‍රීතිය සලසාගන්නා පිළිවෙතත් සියුම්ව විස්තර කරන ග‍්‍රන්ථයකි.
Rs 540.00
Rs 600.00
Dhamma Reflections
This volume brings together fifty-three essays of Bhikkhu Bodhi that were earlier published by the BPS in newsletters and other publications.
Rs 360.00
Rs 400.00
The Manual Of the Excellent Man
Ledi Sayadaw, the Burmese scholar-monk and meditator, explores profound aspects of Buddhism with his usual candor and thoroughness.
Rs 225.00
Rs 250.00
Mevan Satutak Wena Koinda?
මෙවන් සතුටක් වෙන කොයින් ද - බෞද්ධයෙකු වශයෙන් සොයා යන අවසානික පරමාර්ථය අත්පත් කර ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙත මෙමගින් විවරණය කොට ඇත. රැුස් කරන ලෝකය තුළ අස් කරන ජීවිතයක් අභ්‍යන්තරයෙන්ම අත්හරින ලද නම්‍යශීලී පෞරුෂයක අනම්‍යශීලී ගුණ වගාව දියුණු කරගන්නා ආකාරයත් සවිස්තරව දක්වා ඇත.
Rs 585.00
Rs 650.00
Dhanya Magapala Ha Nivana
ධ්‍යාන මගඵල හා නිවන - ධ්‍යාන වැඞීමේ අවශ්‍යතාවය හා ධ්‍යාන වඩන හැටි අත්දැකීම් තුළින් පෙන්වා දෙන සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි.
Rs 315.00
Rs 350.00
Anapanasathi Bhavanava-Sariputtha Maharathan Wahansege Artha Vivarana Sahitha
Out-of-Stock
ආනාපානසති භාවනාව -ත‍්‍රිපිටක ධර්මය ආරක්‍ෂා කරගෙන ආ මහා සංඝරත්නය විසින් ධර්මය පවත්වා ගෙන යාමේ පහසුව පිණිස සංක්ෂිප්ත කරන ලද කොටස් බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක ග‍්‍රන්ථ මාලාවෙන් උපුටා ගන්නා ලද අතර එහි සඳහන් වචනයකුදු වෙනස් නොකර සංක්ෂිප්ත කරන ලද තැන් පමණක් සම්පූර්ණ කර තේරුම් ගැනීමේ පහසුව සඳහා සිංහල පරිවර්තනය බෙදා කොටස්කර දක්වා ඇත.
Rs 600.00
Rs 750.00
Satipatthana Vipassana-Savimath Bava Thulin Avabodaya
සතිපට්ඨාන විපස්සනා (සතිමත්බව තුළින් අවබෝධය) - Satipatthana Vipassana : Insight Through Mindfulness නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි විපස්සනා භාවනාව පිළිබද ගැඹුරු කරුණු බොහෝ දෙනාට තේරුම් ගතහැකි ලෙස සරල බසින් ඉතා කෙටියෙන් පැහැදිලි කර ඇත.
Rs 225.00
Rs 250.00
Devathvayen Prabahava Kara
දේවත්වයෙන් ප‍්‍රභාව කරා - ''The Way It Is'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. සසර ගමනෙහි අවසානය දැකීම සදහා අටුවාචාරීන් වහන්සේලා මෙතෙක් පෙන්වා දී තිබූ වළ, ගොඩැලි කටුකොහොල් සහිත දීර්ඝ ගමන සත්‍යාවබෝධයෙන් ඉතා පහසු ගමනක් කරගන්නා සැටි, සුමේධ හිමියෝ මනස්කාන්ත ලෙස පෙන්වා දෙති.
Rs 270.00
Rs 300.00
Rs 225.00
Rs 250.00
Asirimath Kundalinee
Out-of-Stock
අසිරිමත් කුණ්ඩලිනී - කුණ්ඩලනිය හා යෝග, සෑම දෙනාම දන්නා, අසා ඇති, කියවා ඇති නමුදු සර්ව සම්පූර්ණව තේරුම් නොගත් රහසකි. කුණ්ඩලනිය සතුව පවත්නා අරුමය එයයි. සෑම පුද්ගලයකු තුළම සැගව ඇති මේ අපූර්ව ශක්තියෙහි රහස කුමක්ද? මෙම කෘතියෙන් එකී රහස, යම් පමණකින් හෝ හෙළිදරව් කර ඇත.
Rs 180.00
Rs 200.00