Books

Out-of-Stock

Pachiththiyapali Bhikkhu

Out-of-Stock
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පචිත්තියපාළි භික්ඛු කාණ්ඩය වේ . 

Pachiththiyapali Bhikkhuni

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පචිත්තියපාළි භික්ඛුණි  කාණ්ඩය වේ . 
Rs 2,115.00

Mahawagga Pali 1

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන මහාවග්ගපාළි  1  කාණ්ඩය වේ . 
Rs 2,600.00

Mahawagga Pali 2

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන මහාවග්ගපාළි  2  කාණ්ඩය වේ . 
Rs 2,120.00
Out-of-Stock

Chullawagga Pali 1

Out-of-Stock
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන චුල්ලවග්ගපාළි  1 කාණ්ඩය වේ . 

Chullawagga Pali 2

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන චුල්ලවග්ගපාළි  2 කාණ්ඩය වේ . 
Rs 2,890.00

Pariwara Pali 1

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි  1  කාණ්ඩය වේ . 
Rs 2,110.00

Pariwara Pali 2

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි  2  කාණ්ඩය වේ . 
Rs 1,880.00

Deegha Nikaya 3

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන දීඝ නිකාය 3  කාණ්ඩය වේ . 
Rs 2,460.00
-20%Out-of-Stock

Sithuvili Handuna Ganne Kese Da?

Out-of-Stock
සිතුවිලි හඳුනා ගන්නේ කෙසේ ද? - පාඨකයා හට තම මනස නිවැරදිව තේරුම් ගැනීම සඳහා වන මගපෙන්වීමක් ලෙස සලකා බලන විට මඩිහේ සුගතසිරි හිමිපාණන්ගේ මෙම කෘතිය ධර්මකාමී පාඨක ලෝකය වෙත ප්‍රදානය කොට ඇති අගනා ධර්ම දානයක් වේ. සිත පිළිබඳ බොහෝ ඉගැන්වීම් මෙම කෘතියෙහි අන්තර්ගතය.
Rs 240.00
Rs 300.00
-20%

Abhidarma Vibhagaya

අභිධර්ම විභාගය - බුද්ධ ධර්මයෙහි මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ඇතුළත් අභිධර්ම දේශනාව ගැඹුරු විෂයයකි.මෙම කෘතිය තුළින් අභිධර්ම යන්නෙහි අර්ථය,අභිධර්ම පිටකයාට අයත් ග්‍රන්ථ ඇතුළුව චිත්ත,චෛතසික,ප්‍රකීර්ණක,චිත්ත විථි,විථි මුක්ත,ආදිය මනාව විස්තර කර දී ඇත.
Rs 443.68
Rs 554.60
-20%

Abhidharmartha Pradeepika - 02

අභිධර්මාර්ථ ප්‍රදීපිකා - 02 - අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. 
Rs 2,120.00
Rs 2,650.00
-20%

Abhidarmachandrikawa

ගැඹුරු දහමක් වන අභිධර්මය ආධුනිකයාගේ පටන් සියළු දෙනාටම අපහසුතාවයකින් තොරවම උගැන්වීමට හා ඉගෙන ගැනීමට අභිධර්මචන්ද්‍රිකාව පරිශීලනයෙන් හැකි වෙයි.මුල් කාලයේ කාණ්ඩ නවයකට පැවති මෙය කොටස් එකතු කොට සම්පූර්ණ පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
Rs 1,800.00
Rs 2,250.00
-20%

Abhidarmartha Sangrahaya

අභිධර්මාර්ථ සංග්‍රහය - 13 වන සියවසෙහි වැඩසිටියේයැයි සැළකෙන අර්ථකථාචාර්්‍යය අනුරුද්ධ මහතෙරණුවන් විසින් අභිධර්මය විෂයෙහි රචනා කරන ලද අර්ථ සංග‍්‍රහයකි.  බුද්ධ දේශිත පරමාර්ථ සත්‍යය විස්තරාත්මකව හදාරන්නවුන් විසින් විස්තර විභාග දැනුම් සඳහා පරිශීලනය කළ යුතු අත්පොතකි.  
Rs 774.08
Rs 967.60
-20%

Cultivation in the present moment

Cultivation in the present moment - An English translation of a Chinese text containing disciplinary rules for Buddhist nuns.. most suitable for Bhikkhunis engaged in studying monastic discipline of nuns.
Rs 440.00
Rs 550.00
-20%Out-of-Stock

Buddhist Monastic Discipline

Out-of-Stock
Buddhist Monastic Discipline - This book, " Buddhist Monastic Discipline " is an assessment of the role of the monk in the religion which is the outcome of the teachings of the Lord Buddha.
Rs 504.00
Rs 630.00
-20%

Meheniwatha

මෙහෙණිවත - භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසෙන් සමන්විතමෙම සස්නෙහි, භික්ෂුනීන්ගේ සමස්ථ බුදු සසුනේ ප්‍රතිරූපයට වන වන යහපත් බලපෑම කෙබඳු ආකාරයක දැයි විමසා බැලීමත්, භික්ෂුණී ශාසනය නැතැයි යන වැඩි දෙනාගේ වැරදි මතයට එරෙහිව, නිවැරදි ස්ව මාර්ගයේ යන අධිස්ථානයෙන් ලියන ලද ග්‍රන්ථයකි මෙය.
Rs 240.00
Rs 300.00
-20%

Samanera Bana Daham Potha

සාමණේර බණ දහම් පොත - සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.දර්ශනීය මුද්‍රණයකි.
Rs 640.00
Rs 800.00
-20%

Bhikkhuni Winaya

භික්ඛුනී විනය - සිංහල හා පාළි පෙළ අටුවා, ටීකා පරිහරණය කරමින් ලියැවුණු භික්‍ඛුනී විනය නම් කෘතිය බුද්ධ කාලීන හා වර්තමානයේ භික්‍ෂුණී ශාසනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැක. 
Rs 755.20
Rs 944.00
-20%

Sigalovada Sutta ( A Practical way for an Ideal Life)

This booklet discusses in details the spiritual values preached by the Buddha in Sigalovada Sutta and it contains valuable guidelines and instructions required for better formation of life and conduct of all mundane people.
Rs 188.80
Rs 236.00
-20%

The Expectation From Sigalovadasutta

The book contains an exposition of sigālovādasutta and how it is relevant to the contemporary society. It is suitable for the lay Buddhists who strive to model their lives in accordance with Buddhist principles. In short this book encapsulates the discipline meant by the Buddha to the layman.

Rs 311.52
Rs 389.40
-20%

Karaniya Meththa Suthraya

කරණීයමෙත්ත සුත්‍රය - මෙම පොතද පිරිත් සූත්‍රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙල භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ලියන ලද කුඩා පොත් පිංචකි.බෞද්ධයන්ට පරිශීලනයට පහසුවන සේ ඉතා දැකුම්කළු නිමාවකින් යුක්තය.
Rs 136.00
Rs 170.00
-20%

Maha Parinirwana Suthraya

මහා පරිනිර්වාණ සුත්‍රය - බුදුන්වහන්සේගේ ජීවිතය අවසන් තෙමස හා බැඳුනු සිද්ධීන් පිළිබඳව කෙරෙන අනුවේදනීය විස්තර ඇතුළත් පාළි සූත්‍රයේ සම්පූර්ණ සරල සිංහල පරිවර්තනයකි.
Rs 376.00
Rs 470.00
-20%

Agghanya Suthra Anuwadaya

අග්ගඤ්ඤ සුත්‍ර අනුවාදය - ලෝකය හට ගැනීම පිළිබදව බෞද්ධ මතය උගන්වන පොතකි.දීඝනිකයේ පාඨක වර්ගයේ එන සතයට ලියන ලද සරල අනුවාදයයි.බුද්ධ මතය ඩාවින්ගේ පරිණාමවාදය සමග සසඳමින් පැහැදිලි කර ඇත.භාෂාව ලිහිල්ය.අනුවාදය පැහැදිලිය.
Rs 94.40
Rs 118.00
-20%Out-of-Stock

Kalama Suthraya Saha Chinthana Nidahasa

Out-of-Stock
කාලාම සුත්‍රය සහ චින්තන නිදහස - පුද්ගලයාගේ චින්තන නිදහස බුදුසමය මගින් පිළිගැනෙන බවට ඇති ප්‍රධානතම ත්‍රිපිටක සාධකය වශයෙන් කාලාම සූත්‍රය දැක්විය හැක.ඉතා සරලව ලියැවී ඇති මෙම පොත් පිංච ඕනෑම පුද්ගලයෙකුට කියවා පහසුවෙන්ම තේරුම් ගත හැකිය.
Rs 122.72
Rs 153.40
-20%

Sigalowada Suthraya

සිගාලෝවාද සුත්‍රය - දීඝ නිකායෙහි අඩංගු මෙම සූත්‍රය මගින් ගිහියන්ගේ ජීවිත හැඩ ගස්වා ගත හැකි පරිදි දහම් කරුණු විශාල ලෙස අඩංගුය.එහි පරපුරට සමාජ යථාර්ථය පෙන්වාදීම සඳහා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සම්පාදනය කර ඇති මෙම පොත් පිංච ඉතාමත් අගනේය.
Rs 141.60
Rs 177.00
-20%

Rathana Suthra Warnanawa

රතන සූත්‍ර වර්ණනාව - රතන සූත්‍රය සහ එහි අටුවාවල මූලාශ්‍ර කර ගනිමින් පිරිතෙහි ඇති ආනිසංසයන්ද විග්‍රහ කරමින් ලියා ඇති මෙම පොත් පිංච මගින් බොහෝ දේ උගෙන ගත හැකි පරිදි සැකසීමට කතුතුමා විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇති බැව් ඉතාමත් පැහැදිලිය.
Rs 168.00
Rs 210.00
-20%

Parabhawa Suthraya Saha Wasala Suthraya

පරාභව සුත්‍රය සහ වසල සුත්‍රය - පරාභව සූත්‍රයෙහි කෙනෙකුගේ පිරීහීමට හේතුවන කරුණු දැක්වෙන අතර වසල සූත්‍රයෙහි මිනිසුන් අතර පවතින වසල වැඩ හෙවත් ජඩකම් ගැන විස්තර වේ.තුලනාත්මකව ඒ සූත්‍ර දෙක හැදෑරීමට පහසු ලෙසත්,කෙනෙකුට තව ජීවිතය හා ක්‍රියාකාරකම් යහපත් ලෙස සකස් කර ගැනීමට සූත්‍ර දේශනාහි ඇති කරුණු බොහෝ සෙයින්ම ප්‍රයෝජනවත්ය.
Rs 148.00
Rs 185.00
-20%Out-of-Stock

Dhammachakkappawaththana Suthraya Ha Anathma lakshana Suthraya

Out-of-Stock
ධම්මචක්කපවත්තන සුත්‍රය අනාත්ම ලක්‍ෂණ සුත්‍රය - මෙම පොතද පිරිත් සූත්‍රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙළ,භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධියද පැහැදිලි කරමින් සරල බසින් පරිවර්තනය කර ඇත.
Rs 160.00
Rs 200.00
-20%

Maha Sihanada Suthraya

මහා සිහනාද සුත්‍රය - කස්සප නම් අචේලයකු විසින් බුදුන්ගේ අසල ලද ප්‍රශ්න වලට බුදුන්වහන්සේ වදාළ පිළිතුරු මහා සිහනාද සූත්‍රයේ අන්තර්ගත වේ.ආජීවක-නීඝණඨ අචේලක ආදී වූ බුදුන් දවස සිටි ශාස්තෲන් යයි කියාගන්නා ලද අය විසින් කරන ලද ප්‍රකාශන හා සසඳන විට බුද්ධ දේශනා සිංහනාදයක්ම වේ.
Rs 176.00
Rs 220.00
-20%

Atanatiya Suthraya

ආටානාටිය සුත්‍රය - මෙම ග්‍රන්ථයෙහි ආටානාටිය සුත්‍රය සිංහලෙන් තේරුම් ගැනීමට සහ එය භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ඉදිරිපත් කර ඇත. බුදුරජනත් වහන්සේ සහ මහා යක්ෂ සේනාවක් අතර ඇති වූ සුසංවාදයක් මෙම ආටානාටිය සුත්‍ර දේශනාවේ එයි.
Rs 176.00
Rs 220.00