Books

-10%

Sarana Mangala Charithra

සරණ මංගල චාරිත්‍ර - අළුත විවාහ වන තරුණ තරුණියන්ට මඟ පෙන්වීමක් වශයෙන් හා චාරිත්‍රාණුකූලව වඩාත් නිවැරදිව විවාහ මංගල චාරිත්‍රය ඉටු කිරීම සඳහා මඟ පෙන්වීමේ අදහසින් යුතුව කේ. ආර්. ආරියසිංහ මහතා මෙම කෘතිය සම්පාදනය ක‍ර ඇති අතර වියැකී යන මෙවැනි සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනු පිණිස මෙම කෘතිය උපකාරී වනු නොඅනුමාන ය.
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock

Divi Gamane Kedapatha

Out-of-Stock
දිවි ගමනේ කැඩපත - වෛද්‍ය ඒ.පී. ගුණරත්න විසින් හස්ත ශාස්ත්‍රය ගැන කිසිදු දැනුමක් නොමැති අයට වුවත් තනිවම ඵලාඵල හරියට ම දැනගැනීමට හැකි අයුරින් ඉතා පැහැදිලි ව හා සරලව, රූප සටහන් සහිතව කරුණු ගෙන එන 'ඔබේ ඉරණම ඔබම සොයා ගන්න' පොත් පෙළෙහි දෙවන පොත යි.
Rs 405.00
Rs 450.00
-10%

Erashtaka Kala Wakavanu Obata Balapana Heti

ඒරාෂ්ටික කාල වකවානු ඔබට බලපාන හැටි - මෙම කෘතිය තුළ අන්තර්ගතව ඇත්තේ "රිවිර" ඉරිදා සංග්‍රහයෙහි පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් ඒරාෂ්ටක කාල වකවානු පිළිබඳ ව පළ කළ ලිපි පෙළක එකතුවකි. මෙම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයනට මෙම කෘතිය වඩාත් වැදගත් වනු ඇත. 
Rs 315.00
Rs 350.00
-10%

Nakshathra Guruvaraya

නක්‍ෂත්‍ර ගුරුවරයා - ‌‌මෙය ජ්‍යොතිෂ විෂය සබැඳි ව දැනුම් පිපාසයෙහි පෙළෙන පාඨකයනට තම දැනුම වඩ වඩාත් වර්ධනය කර ගැනීමට පරිශීලනය කළ හැකි කෘතියකි.
Rs 648.00
Rs 720.00
-10%Out-of-Stock

Rudraksha

Out-of-Stock
රුද්‍රාක්ෂ - 'රුද්‍රක්ෂය' ඉන්දියාවේ පමණක් නොව ලොව හින්දු බැතිමතුන් අතර ශාන්තිය ගෙන දෙන්නක් ලෙස ප්‍රචලිත වූවකි. අමනුෂ්‍ය දෝෂ හා රෝග රැසක නිවාරණයටත්, දේවාශිර්වාද ලැබ සමෘද්ධිය උදා කෙරෙන්නක් ලෙසත් භාවිතා කළ හැක්කකි. ඒ පිළිබඳව මේ කෘතිය අගනා ලෙස පැහැදිලි කර ඇත. 
Rs 180.00
Rs 200.00
-10%

Rudrakshaye Divyamaya Balaya Rudraksha-2

රුද්‍රක්‍ෂයේ දිව්‍යමය බලය රුද්‍රක්‍ෂ -2 - ජාතියක, ආගමික වෙනසක් නොමැතිව භාවිතා කළ හැකි සිතෙහි ධනාත්මක ශක්තිය වර්ධනය කර ග්‍රහ අපල දුරුකරන නිරෝගී සුවය අධ්‍යාත්මික හා ද්‍රව්‍යාත්මක දියුණුව ගෙන දෙන සමෘද්ධිය හා නිර්මාණාත්මක කුසලතා ඔප් නංවන පවුලේ සතුට, සමාදානය ඇති කරන ජීවිතයේ දුක් කරදර බිය දුරු කරන ප්‍රාර්ථනා සඵල කරවන රුද්‍රාක්ෂ බ්‍රහ්ම, විශ්ණු, ඊශ්වර ප්‍රමුඛ දෙවියන්ගෙන් පිහිට ආශිර්වාදය ලබාගත හැකි විශ්මිත ශාඛ බීජයකි. රුද්‍රාක්ෂ පිීළිබඳ ව ලියන ලද දෙවන කෘතියයි මේ.
Rs 234.00
Rs 260.00
-10%Out-of-Stock

Jothisha Siddhantha Pilibada Prayeshanathmaka Athdekima

Out-of-Stock
ජ්‍යොතිෂ සිද්ධාන්ත පිළිබඳ පර්යේෂණාත්මක අත්දැකීම් - ජ්‍යොතිෂ සම්බන්ධ පර්යේෂණාත්මක තොරතුරු ඇතුළත් කර ගනිමින් සම්පාදිත මෙම කෘතිය මඟින්  සාම්ප්‍රදායික ජ්‍යොතිෂ සිද්ධාන්තවල ඇති සත්‍ය අසත්‍යභාවය තහවුරු කර ගැනීමට ඇති හැකියාව දියුණු කර ගැනීමට උපකාර සපයන අතර ආධුනික මෙන් ම පළපුරුදු ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ට කේන්ද්‍ර පරික්ෂාවේදී මෙම කෘතිය අත්වැලක් වනු නොඅනුමාන ය.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Hadahane Sagauna Rahas

Out-of-Stock
හඳහනේ සැඟවුන රහස් - සංජීව මහේෂ් පෙරේරා මහතා විසින් රචිත මෙම කෘතිය තුළ පුළුල් පරාසක් තුළ විහිදී පවතින විෂය ක්ෂේත්‍රයක් වන ජ්‍යෝතිෂය සම්බන්ධ සිද්ධාන්ත කරුණු මෙම කෘතියෙන් ඉදිරිපත් කර තිබේ. පොතට පමණක් සීමා නොවමින් ප්‍රායෝගික ව මෙම විෂය අධ්‍යනයට ප්‍රිය ‌ඕනෑ ම අයෙකුට මෙම කෘතිය යෝග්‍ය වනු ඇත.
Rs 621.00
Rs 690.00
-10%

Jothishya Saha Menik Bhavithaya

ජ්‍යොතිෂය සහ මැණික් භාවිතය - සුවපත් දිවියක් සඳහා මැනික් ගල් භාවිතා කළ යුතු නිවැරදි ආකාර පිළිබඳ මඟ පෙන්වීමක් වශයෙන් ඩී.එම්. නිලත්ත කුමාර ධනසේකර මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය ‌ජ්‍යොතිෂය හා මැනික් විද්‍යාව පිළිබඳ ව අනාගතය‌ට දායාද කරන තිළිණයක් වැනි ය.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Jothishya Paryeshana Ha Nadi Siddhantha

Out-of-Stock
ජ්‍යොතිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත - මෙම කෘතිය අතුල මංචනායක මහතා විසින් විද්‍යානුකූල පර්යේෂණ රාශියක් ඔස්සේ සනාථ කර ගන්නා ලද ජ්‍යොතිෂය විද්‍යත්මක කරුණු ඔස්සේ ‌සම්පාදනය කරන ලද අගනා කෘතියකි. ජ්‍යොතිෂය පිළිබඳ විවෘත මනසකින් විමසීමට ප්‍රිය පාඨකයනට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් ය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Lagnaya Ha Navanshakaya

Out-of-Stock
ලග්නය හා නවාංශකය - ජ්‍යොතිෂයේ සුවිශේෂී අංගයක් වන පලාපල කථනයට ඉමහත් රුකුලක් ලබා දීමට රචිත ග්‍රන්ථයක් වශයෙන් සියුම්ව පලාපල කථනය කෙරෙන අයුරු මෙම ග්‍රන්ථයෙන් සවිස්ථරව දක්වා ඇත.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Paul Aul Karana Balaya

Out-of-Stock
පවුල් අවුල් කරන ග්‍රහ බලය - පර්යේෂණයක ප්‍රතිඵලක් වශයෙන් එළි දක්වා ඇති 'පවුල් අවුල් කරන ග්‍රහ බලය' යුග දිවියට පිවිසීමට පෙර සෑම පුද්ගලයෙකුගේ ම දෙනෙතට ලක් විය යුතු ය. මෙය ජ්‍යොතිෂයේ නියැලෙන ප්‍රවීණ, ආධුනික දෙපක්ෂයටම කදිම අත් පොතකි. 
Rs 288.00
Rs 320.00
-10%Out-of-Stock

Ayurvedic Astrology

Out-of-Stock
In his latest book, Dr. David Frawley unlocks ancient astrological understandings of the human body's inherent weaknesses based on positions of the planets and stars at birth. In so doing, he guides us to avert sickness by applying detailed traditional Vedic remedial measures and then helps us understand the karma behind illnesses when they do manifest.
Rs 1,620.00
Rs 1,800.00
-10%Out-of-Stock

Light On Relationships

Out-of-Stock
The only book that makes relationship analysis accessible to the modern student of Indian astrology. If you want to learn how to use this system for chart comparison, this book gives you the complete details. The authors cover the techniques of synastry and explore all the facets of what makes a relationship work or not including personal karma and goals, family influences, the Ayurvedic constitution or dosha of each individual, and how these elements are revealed. 
Rs 981.00
Rs 1,090.00
-10%

Astrology And You

You will be delighted to unravel the mystery of your future, and that of your near and dear ones. What is more you need no longer be the victim of unscrupulous people who exploit the layman's ignorance of the subject. This work is based on Mahrishi Parashar's classical works. It includes the essence of all learned texts in modern idiom.
Rs 1,348.65
Rs 1,498.50
-10%

Bharatheeya Jothishya Widyava

ජ්‍යොතිෂය උගෙනීමට භාරතීය ජ්‍යොතිෂ විද්‍යාව - මෙම කෘතිය භාරතීය ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ විශිෂ්ඨතම සම්පාදනයක් වේ. ජ්‍යොතිෂයේ ශාඛා, එනම් ග්‍රහ දශා, භාව - ප්‍රභාව, වර්ෂාධිපති නිගමන, අනාගත දර්ශන, ජාතක ඵල, අනිෂ්ට නිවාරණ ආදී තවත් බොහෝ කරුණු පිළිබඳ සවිස්තර විවරණ මෙයට ඇතුළත් ය. මෙමඟින් සෑම කෙනෙකුට ම තමන්ගේ වර්තමාන ග්‍රහ තත්වය, අනාගත ජීවන පැවැත්ම, මරණින් මතු ජීවිතය වැනි කරුණු පිළිබඳ නිසැක තොරතුරු ද දැනගැනීමට හැකි වේ. සම්පූර්ණ භාරතීය ජ්‍යොතිෂ විද්‍යාවේ සාරය ඉදිරිපත් වී ඇති බැවින් මෙය ශ්‍රී ලාංකික ‌ජ්‍යොතිෂ ප්‍රේමීන්ට අතිශයින් ම ප්‍රයෝජවත් ග්‍රන්ථයක් බව පැවසිය යුතු ය.   
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Mangala Poruve Charithra Samaga Ashtaka Gayana

Out-of-Stock
මංගල පෝරුවේ චාරිත්‍ර සමග අෂ්ටක ගායනය - ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසට විවාහය සලකනු අතර නිවැරදි බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කරමින් පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශය මෙම පොත මඟින් ලබා දේ. අනාගත පරපුරට මෙම සිරිත් පිළිබඳ ව යම් තරමක හෝ අවබෝධයක් ලබා දීමට මෙම කෘතිය උපකාරී වේ.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Bududahama, Jothishya Ha Naveena Widyava

Out-of-Stock
බුදු දහම, ජ්‍යෝතිෂය හා නවීන විද්‍යාව - මෙම පොත දීපානි රණවීර මහත්මිය විසින් "සුබසෙත" ජ්‍යොතිෂායුර්වේද සතිපතා පුවත්පතට බුදු දහම, ජ්‍යොතිෂය හා නවීන විද්‍යාව පිළිබඳ ව විවිධ මාතෘකා යටතේ පළ කළ ලිපි රැසක එකතුවකි. 
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Graha Bala Saha Bava Bala

Out-of-Stock
ග්‍රහ බල සහ භාව බල - ලග්නයට අනුව ග්‍රහයින්ගේ ක්‍රියාකාරීත්වයත් ඉන් ඇති වන සුභ අසුභ ඵල ගැනත්, අසුභ මග හරවා සුභ ඵල උදා කර ගැනීමට නිවැරදි මගත් මේ කෘතිය පහදා දෙයි.
Rs 247.50
Rs 275.00
-10%Out-of-Stock

Jothishya Saha Bouddhaya

Out-of-Stock
ජ්‍යෝතිෂය සහ බෞද්ධයා - ''දීර්ඝ කාලයක් ශ්‍රී ලාංකේය සමාජය පිළිබඳ ගැඹුරු දැනුමක් සහ අත්දැකීම් සහිත ව වියපත් මනසින් ගැඹුරු විෂයක් පිළිබඳ ගාමිණී දිසානායක මහතා කැනඩාවේ නිහඬව වෙසෙමින් කරන ලද මෙම කෘතිය ශ්‍රී ලාංකේය සමාජය පිළිබඳ කෙරෙන සමාජ විද්‍යාත්මක පර්යාවලෝකයකි.''
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Yuga Diviya Ha Kendraye Hath Wenna

Out-of-Stock
යුග දිවිය හා කේන්ද්‍රයේ හත් වැන්න - මෙම 'යුග දිවිය හා කේන්ද්‍රයේ හත් වැන්න' කෘතිය ආචාර්ය පියසේන රතුවිතාන මහතා විසින් රචනා කර ඇත්තේ ජ්‍යොතිෂය තුළින් ජීවිතය දකින්නට උනන්දුවන අයත්, ජ්‍යොතිෂය හදාරමින් සිටින ආධුනික පිරිසත් වෙනුවෙන්  ය.
Rs 441.00
Rs 490.00