Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Rs 180.00
Rs 200.00
Wadhibhasinha Mohottivaththe Gunananda Himipano
වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණෝ
Rs 90.00
Rs 100.00
Rs 90.00
Rs 100.00
Hammalava Saddhathissa Mahimiyo
හම්මලව සද්ධාතිස්ස මාහිමියෝ - වසර තිහකට අධික කාලයක් මෙරටින් බැහැර ව මෙරටටත්, බුද්ධශාසනයටත් අති විශාල සේවයක් කළ හම්මවල සද්ධාතිස්ස නායක තෙරණුන්ගේ ජීවිත කතාව කෙටියෙන් සරල ව මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කරයි.
Rs 90.00
Rs 100.00
Lakdiva Sagaraja Parapura
ලක්දිව සඟරජ පරපුර
Rs 450.00
Rs 500.00
Tibet Jathika Sikeem Mahinda Himi
ටිබෙට් ජාතික සිකීම් මහින්ද හිමි
Rs 477.90
Rs 531.00
Amarikave Kasavatha
ඇමරිකාවේ කසාවත - මෙය ගරු වල්පොල පියනන්ද හිමියන් විසින් රචිත 'SAFFRON DAYS IN L.A.' කෘතියහි සිංහල පරිවර්තනයයි. ගරු වල්පොල පියනන්ද හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ වැඩ සිටි කාලය තුළ උන්වහන්සේ ලද අත්දැකීම් මෙමඟින් ඉදිරිපත් කරයි.
Rs 495.00
Rs 550.00
Mohottivaththe Sri Gunanandha Maha Svamindra Charithaya
මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්වාමීන්ද්‍ර චරිතය - ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත මෙම කෘතියෙහි ඇතුළත් වන්නේ ලක්දිව බුදු සසුන බැබළවීමට මුල් වී ක්‍රියා කළ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වන 'මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්වාමීන් වහන්සේගේ' චරිතය පිළිබඳ දැනගත යුතු මූලික කරුණු පිළිබඳව ය.
Rs 450.00
Rs 500.00
Bulathgama Dhammalankara Sri Sumanathissa Maha Svamindra Charithaya
බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්ස මහා ස්වාමීන්ද්‍ර වරිතය - සිංහල ජාතියට හා සම්බුද්ධ ශාසනයට අතිමහත් සේවාවක් කළ අති පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්ස මහා ස්වාමීන් වහන්සේගේ චරිත කතාව, ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත මෙම කෘතියෙහි ඇතුළත් ය.
Rs 315.00
Rs 350.00
Baththaramulle Sri Subhuthi Maha Svamindra Charithaya
බත්තරමුල්ලේ ශ්‍රී සුභූති මහා ස්වාමින්ද්‍ර චරිතය - මේ පොතේ අන්තර්ගත වන්නේ මහාකවි චක්‍රවර්කී, කවිකුලතිලක, මයාකවි ධනුර්ධරාචාර්ය අතිපූජ්‍ය බත්තරමුල්ලේ ශ්‍රී සුභූති මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ චරිත කතාව යි. මෙහි උන්වහන්සේගේ සම්පූර්ණ චරිත කථාව ම නොව උන් වහන්සේගේ චරිතය පිළිබඳ දැන ගත යුතු මූලික, ඉතා වැදගත් කරුණු විස්තර කෙරේ.
Rs 360.00
Rs 400.00
Ellavala Medhananda Hamuduruvo
Out-of-Stock
එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ - ලක්ෂ්මන් කහටපිටිය මහතා විසින් රචිත මෙම කෘතිය මඟින් සිංහල ජාතියට හා සම්බුද්ධ ශාසනයට අතිමහත් සේවාවක් ඉටු කළ යතිවරයන් වහන්සේ නමක් වන අති පූජ්‍ය එල්ලාවල මෙධානන්ද මහා ස්වාමීන් වහන්සේගේ චරිත කතාව ඉදිරිපත් කරයි.
Rs 675.00
Rs 750.00
Amerikave Ransalu
ඇමෙරිකාවේ රන්සළු - පූජ්‍ය වල්පොල පියනන්ද හිමියන් විසින් රචිත 'THE BODHI TREE GROWS IN L.N.' කෘතියහි සිංහල පරිවර්තනයයි. මෙය ගරු වල්පොල පියනන්ද හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ වැඩ සිටි කාලය තුළ උන්වහන්සේ ලද අත්දැකීම් තුළින් ලියැවුන දෙවන කෘතියයි.
Rs 810.00
Rs 900.00
Aggamaha Panditha Polwaththe Buddhadaththa Maha Nahimi Charithapadanaya
අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධත්ත මහා නාහිමි චරිතාපදානය -විශ්ව කීර්තියට පත්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් සේවාවන් ඉටු කළ අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහා ස්ථීවරයන් වහන්සේගේ චරිතාපදානය මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරයි.
Rs 135.00
Rs 150.00
Deshaya Avadi Kala Henpitagedara Gnanasiha Nahimipano
දේශය අවදි කළ හේන්පිටගෙදර ඤාණසීහ නාහිමිපාණෝ - ආගමික, අධ්‍යාපනික, සාමාජික, සංස්කෘතික වශයෙන් මෙරටට විශාල සේවාවක් ඉටු කළ අතිපූජ්‍ය හේනේපිටගෙදර ඤාණසීහ නාහිමියන්ගේ චරිත කථාව පූජ්‍ය මාවෙල සිරිසුමන හිමි විසින් මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරයි.
Rs 67.50
Rs 75.00
Ape Hamuduruvo Hevath Sinhala Bhikshun Wahanse
අපේ හාමුදුරුවෝ හෙවත් සිංහල භික්ෂුන් වහන්සේ ගණේගම ශ්‍රී සරණංකර නාහිමි
Rs 90.00
Rs 100.00
Guru Paren Bo Maluvata
ගුරු පාරෙන් බෝ මළුවට - මෙය ලක්බිම ප්‍රධාන උප කෘර්තෘ ධර්ම ශ්‍රී තිලකවර්ධනයන් විසින් ඉරිදා ලක්බිම පුවත්පතට ලියන ලද සම්බුදු සසුනටත් රට - දැයටත් විශිෂ්ට සේවාවක් සිදු කළ සංඝපිතෲන් වහන්සේලා කිහිප නමකගේ අපදාන ලිපි සමුච්චය හා තවත් ලිපිවල එකතුවකින් සම්පාදනය වූ ග්‍රන්ථයකි.
Rs 247.50
Rs 275.00
Rs 90.00
Rs 100.00
Deiyo Hevath Hikkaduve Nayaka Hamuduruvo
Out-of-Stock
දෙයියො හෙවත් හික්කඩුවේ නායක හාමුදුරුවෝ - හෑගොඩ ඛෙමානන්ද නාහිමි විසින් රචිත මෙම ග්‍රන්ථය තුළින් හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ චරිත කථාව දිග හැරේ. මෙම ග්‍රන්ථය පිළිබඳ පාඨක අදහස් කිහිපයක්.
මාර්ටින් වික්‍රමසිංහ මහතා - " මේ පොත බෞද්ධ දර්ශනය අරබයා සිංහලෙන් ලියවුණ ඉතා ම හොඳ පොත යයි මම සිතමි."
එදිරිවීර සරත්චන්ද්‍ර මහතා - " මේ පොත අපූර්ව පර්යේෂණයක් සේ මට පෙනේ. ථෙරවාද බුද්ධ ධර්මයට මින් අමුතු ආලෝකයක් ලැබේ. භාරතීය දර්ශනයෙහි එන න්‍යායක්‍රමත් බටහිර තර්ක විද්‍යාවත් සැසඳීමෙන් මේ විමර්ශනය කර තිබීම මෙහි විශේෂ අංගයකි."
මාර්ටින් වික්‍රමසිංහ මහතා - " මේ පොත බෞද්ධ දර්ශනය අරබයා සිංහලෙන් ලියවුණ ඉතා ම හොඳ පොත යයි මම සිතමි."
එදිරිවීර සරත්චන්ද්‍ර මහතා - " මේ පොත අපූර්ව පර්යේෂණයක් සේ මට පෙනේ. ථෙරවාද බුද්ධ ධර්මයට මින් අමුතු ආලෝකයක් ලැබේ. භාරතීය දර්ශනයෙහි එන න්‍යායක්‍රමත් බටහිර තර්ක විද්‍යාවත් සැසඳීමෙන් මේ විමර්ශනය කර තිබීම මෙහි විශේෂ අංගයකි."
Rs 225.00
Rs 250.00
Saranankara Sangaraja Charithaya
සරණංකර සංඝරාජ චරිතය - නොයෙකුත් අන්ධ විශ්වාසයන්ගෙන් හා විකෘති සම්ප්‍රදායන්ගෙන් බුදු සමයට බලවත් විපතක් පැමිණි සමයක දිවි දෙවැනි කොට නිරවද්‍ය බුද්ධ ශාසනය යළි පිහිටු වීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ 'වැලිවිට සරණංකර සංඝරාජ මහානාහිමිගේ' චරිත කතාව මෙම කෘතියෙන් සාකච්ඡාවට ලක් කෙරේ.
Rs 585.00
Rs 650.00
Thotagamuve Sri Rahula Hamuduruvo
Out-of-Stock
තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ - ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ චරිත කතාව, උන් වහන්සේගේ යැයි බෞද්ධයින් සලකන නොදිරන සිරුර පිළිබඳව ද පර්යේෂණාත්මක විස්තරයන් මෙම කෘතිය මගින් සාකච්ඡාවට ලක් කරයි.
Rs 360.00
Rs 400.00
Hikkaduve Nayaka Hamuduruvo
Out-of-Stock
හික්කඩුවේ නායක හාමුදුරුවෝ - ධර්‍ම ශාස්ත්‍රාලෝකයෙන් ලක්දිව එකෙළි කළ හික්කඩුවේ නායක හාමුදුරුවන්ගේ චරිත කතාව මෙමගින් ඉදිරිපත් කරයි.
Rs 405.00
Rs 450.00
Sri Sumangala Charithaya
Out-of-Stock
ශ්‍රී සුමංගල චරිතය - කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණේ ආදී කර්‍තෘ වූ ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය්‍ය උපාධ්‍යය පණ්ඩිත සාර්‍වභෞම හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන ශ්‍රී පාදස්ථානයේ හා දකුණු බටහිර පළාත්වල ප්‍රධාන නායක මාහිමියන් වහන්සේගේ චරිතය පාදක කර ගනිමින් යගිරල ශ්‍රී ප්‍රඥානන්දභිධාන හිමි විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 1,692.00
Rs 1,880.00
Sinhala Sahityata Pana Dun Jathiye Niyamuvo
සිංහල සාහිත්‍යයට පණ දුන් ජාතියේ නියමුවෝ - සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රය පෝෂණයට දායකත්වය දැක් වූ හිමිවරුන්, සාහිත්‍යධරයින් විසිපස් දෙනෙකු පිළිබඳ ව විස්තර මෙහි ඇතුළත් ය. කතෘ සුමන රතන හිමියන් විසින් ඒ ඒ කතුවරුන්ගේ සියළු කෘති ද ගෙන හැර දක්වා තිබීම ප්‍රයෝජනවත් ය. මෙම පොත ශිෂ්‍යයන් මෙන් ම ගුරුවරුන්ද අත් පොතක් ලෙස භාවිතට සුදුසු ය.
Rs 270.00
Rs 300.00
Budda Charithaya ( Purautha Ha Ithihasa Washayen)
බුද්ධ චරිතය (පුරාවෘත්තය හා ඉතිහාසය වශයෙන්) - එඩිවඩ් ජේ. තෝමස් ශූරීන්ගේ "The Life of the Buddha as Legend and history" නම් වූ කෘතියෙහි සිංහල පරිවර්තනය මෙයයි. මෙය කරුණා සේනානායක මහත්මිය විසින් සිංහලට පරිවර්තනය කර මුල් වරට ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 1966 වර්ෂයේදී ය.
Rs 1,800.00
Rs 2,000.00
Mama Mahamaya Devi Nam Wemi
මම මහාමායා දේවි නම් වෙමි - මෙම කෘතියට ඇතුළත් වන්නේ, මේ කල්පය තුළ ලොව පහළ වූ අති උත්තම මව් පදවිය දැරූ මහාමායා දේවියගේ චරිතාපදානයයි. කතෘ විසින් මේ චරිතය තමන් විසින් ම පවසන ආකාරයෙන් රචනා කර තිබීම විශේෂ ය.
Rs 180.00
Rs 200.00
Sinhale Ithihasagatha Kanthavo
සිංහලේ ඉතිහාසගත කාන්තාවෝ - "සිංහලේ ඉතිහාසගත කාන්තාවෝ" මගින් ඉදිරිපත් කැරෙනුයේ විජයාගමනයෙන් පසු අපේ ඉතිහාසයට එක් වන වැදගත් කාත්තා චරිත පිළිබඳ විමර්ශනයකි. විජයාගමනය නිසා ප්‍රමුඛත්වයට පත් වූ කුවේණියගේ සිට මෑත අතීතයේ ජීවත් වූ ඉද්දමල්ගොඩ කුමාරිහාමි දක්වා චරිත විස්සක් පිළිබඳ විස්තර මෙහි ඇතුළත් ය.
Rs 405.00
Rs 450.00
Jawaharlal Nehru - 1
Out-of-Stock
ජවහර්ලාල් නේරු -1 - වර්ථමාන ඉන්දියාවේ ඉරණම සහ නූතන ඉතිහාසය සමඟ ආසන්න ලෙස බැඳී ඇති සුවිශේෂි වරිතයක් වන ජවහර්ලාල් නේරු තුමා බන්ධනාගාරගත ව සිටිමින් ලියා ඇති ආත්ම චරිත කථාව මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වේ. මෙම ස්වයචරිතාපදානය ග්‍රන්ථ දෙකින් යුත් අතර මෙ එහි පළමු ග්‍රන්ථය යි.
Rs 630.00
Rs 700.00
Jawaharlal Nehru - 2
Out-of-Stock
ජවහර්ලාල් නේරු - 2 - වර්ථමාන ඉන්දියාවේ ඉරණම සහ නූතන ඉතිහාසය සමඟ ආසන්න ලෙස බැඳී ඇති සුවිශේෂි වරිතයක් වන ජවහර්ලාල් නේරු තුමා බන්ධනාගාරගත ව සිටිමින් ලියා ඇති ආත්ම චරිත කථාව මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වේ. මෙම ස්වයචරිතාපදානය ග්‍රන්ථ දෙකින් යුත් අතර මෙ එහි දෙවන ග්‍රන්ථය යි.
Rs 612.00
Rs 680.00
Mahatma Gandhi
Out-of-Stock
මහත්මා ගාන්ධි - ඉන්දියානු ජාතික ජනතාව 'ජාතියේ පියා' ලෙසට සලකනු ලබන මහත්මා ගාන්ධි තුමා පිළිබඳ ව ලුවී ෆිෂර් විසින් රචිත 'The Life of Mahatma Gandhi' කෘතියේ සම්පූර්ණ සිංහල පරිවර්නතය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා විසින් සිංහල පාඨකයා වෙත මෙලෙසින් ඉදිරිපත් කරයි.
Rs 1,485.00
Rs 1,650.00
Ashoka
අශෝක - චාල්ස් ඇලන් විසින් අශෝක අධිරාජ්‍යාගේ සැබෑ ඓතිහාසිකත්වය තහවුරු කරමින් මෑත කාලයේ දී ලියන ලද "Ashoka - The Search for India's Lost Emperor" කෘතියෙහි සිංහල පරිවර්තනය "අශෝක" ලෙසින් ශාස්ත්‍රකාමී ලේඛිකාවක වන මානෙල් ජයමාන්න මහත්මිය විසින් සිදු කොට ඇත.
Rs 2,277.00
Rs 2,530.00
Srimath Angarika Dharmapala Charithapadana
ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතාපදානය - මෑත යුගයේ ලක්දිව පහළ වූ විශිෂ්ට ම ජාතික වීරයෙකු වූ 'ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතාපදානය' මෙම ග්‍රන්ථයෙන් ලියවී ඇති අතර මෙම කෘතිය ලොකු-කුඩා, බාල-මහලු, උගත්-නූගත්, සියලු දෙනාම විසින් අනිවාර්යෙන් පරිශීලනය කළ හැකි ග්‍රන්ථයකි.
Rs 630.00
Rs 700.00
Dharmashoka Sunishchitha Jeevana Charithaya
Out-of-Stock
ධර්මාශෝක සුනිශ්චිත ජීවන චරිතය - මෙම ග්‍රන්ථය ජාත්‍යන්තර කීර්තියට පත් පෙර'පර දෙදිග භාෂා හසළ මහා ප්‍රාඥයකු වූ ද, කුශාලග්‍රබුද්ධිමත් කෘතහස්ත ලේඛකයෙකු හා ප්‍රවීණ රාජ්‍යතාන්ත්‍රිකයකු වූ ද ආචාර්ය ආනන්ද ඩබ්ලිව්.පී.ගුරුගේ විසින් සිව් වසරක් පමණ කාලයක් තුළ කරන ලද පර්යේෂණාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1993 දී එළි දක්වන ලද ASOKA THE RIGHTEOUS - A DEFINITIVE BIOGRAPHY නම් කෘතියේ සිංහල අනුවාදයයි.
Rs 1,800.00
Rs 2,000.00