Abhignanashakunthala Natakaya
Out-of-Stock
අභිඥාන ශාකුන්තල නාටකය - මහා කවි කාලිදාසයන්ගේ විශිෂ්ඨතම කෘතියවන අභිඥානශාකුන්තල නාටකය සංස්කෘත සාහිත්‍යයේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන අතර ඒ හා සමකල හැකි නාට්‍යය රසයෙන් යුත් විශ්ව නාට්‍ය කෘති ඇත්තේ ඉතා අල්පයකි. වෝල්ටර් මාරසිංහයන්ගේ අභිඥානශාකුන්තල කෘතිය නාට්‍යමය ගුණයත් කාව්‍යමය ගුණයත් ඉස්මතු වන ලෙස කරන ලද පරිවර්තනයකි.
Rs 950.00