Books

-10%Out-of-Stock

Thibbatha Dammapada Sambuddha Deshana

Out-of-Stock
තිබ්බත ධම්මපද සම්බුද්ධ දේශනා - මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ තිබ්බත බුදු දහමේ උදාන වර්ගයට අයත් ගාථා සමූහයයි.
Rs 585.00
Rs 650.00
-10%

Anada Panhinda Dutuva Sadaham

අනඳ පන්හිඳ දුටුව සදහම් - මෙම ග්‍රන්ථය  රචනා කිරීමේ දී වසර කිහිපයක සිට පුර පොහොය දිනයන්හි ලංකාදීප පුවත්පතෙහි පළ වූ ලිපි යම් ප්‍රමාණයක් ද භාවිතා කළ ඇති අතර ධම්මපද ගාථා පාලියෙන් ද එහි සිංහල අනුවාදය ද සහිතව පැහැදිලි කිරීම් මෙමඟින් ඉදිරිපත් කෙරේ.
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Sinhala Dhammapada Kavya

Out-of-Stock
සිංහල ධම්මපද කාව්‍යය - කුරුණෑගොඩ පියතිස්ස හිමි විසින් රචිත මෙම ග්‍රන්ථය පාලි ධම්මපදයේ පද්‍යමය පරිවර්තනයක් ය.
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock

Dhammapada Geethaya

Out-of-Stock
ධම්මපද ගීතය - 'බුදු සමය වූ කලී, මානව වර්ගයාගේ චින්තන විප්ලවයේ අග්‍රතම අවස්ථාවය. බුදුන් වහන්සේගේ ධර්මයෙහි හරය සර්වප්‍රකාරයෙන් ම නියෝජනය කරන එක් ග්‍රන්ථයක් වේ නම්, ඒ අන් කිසිවක් නොව, ධම්මපදය ම වන්නේ ය. බොහෝ නැණසර වියතුන් විසින් කරන ලද ධම්මපද අනුවාද කිහිපයක් ම ගද්‍යයෙන්  හා පද්‍යයෙන් ඇත්තේ ය. මෙහි ලා මාගේ වෑයම වූයේ, පාලි ධම්මපදය සරල සිංහල ගීතයට නැඟීමය. අනුවාදයෙහි දී හැකිතාක් දුරට සරල ව හා සුගමව දහම් කරුණු ගලපන්නට ද වෑයම් කළෙමි.' යනුවෙන් ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතා මෙම ග්‍රන්ථය පිළිබඳව විග්‍රහ කිරීමක් සිදු කර ඇත.
Rs 270.00
Rs 300.00
-10%

Dampiyaven Mahagu Uvades

ධම්පියාවෙන් මහඟු උවදෙස් - 'බෞද්ධ සාහිත්‍යයෙහි එන කතා අතුරෙහි ධම්මපියාවට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. මුළු ත්‍රිපිටක ධර්මය කුළුගැන්වී ඇති කෘතියක් ලෙස ධම්මපදය සැලකුම් ලබයි. එසේ හෙයින් පාඨක ප්‍රජාව ගේ ගෞරවයට ලක් වී ඇති ධම්මපදය ගැන ඇගැයුම් ස්වරූපයෙන් ලියැවී ඇති සඳහනක් දෙකක් මේ පිටු අතර බහාලීමට අප විසිනුදු මඟ නො හැරිය යුතුකමෙකැයි හැඟේ.'
Rs 135.00
Rs 150.00
-10%

Dhammapada Artha Wiyakyanaya

ධම්මපද අර්ථ ව්‍යාඛ්‍යානය - බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලදුව මෙහි ඇතුළත් ගාථා සියල්ල ධර්‍ම විනයෙහි නා නා තැන්හි විසිරී තිබී පසුව ඛුද්දක නිකාය නම් ග්‍රන්ථයෙහි ඒ සියල්ල එක්තැන් කොට 'ධම්මපදය' නමින් දක්වා ඇත.
Rs 765.00
Rs 850.00
-10%

Divi Maga Sarasana Dhammapadaya

දිවි මඟ සරසන ධම්මපදය - ත්‍රිපිටකයෙහි වඩාත් ම ජනප්‍රිය ග්‍රන්ථය ධම්මපදයයි. ලොකු කුඩා, උගත් නූගත් කා අතරත් මෙය බෙහෙවින් ජනප්‍රිය වීමට බලපෑ එක් හේතුවක් නම් එහි ඇති සරල බවයි. ජීවිතයේ ඕනෑ ම අවස්ථාවකට සම්බන්ධ කර ගත හැකි ආදර්ශ පාඨ ඇතුළත් ධම්මපදය පැරැන්නන් නිතර ම පරිහරණය කළ ග්‍රන්ථයකි.
Rs 108.00
Rs 120.00
-10%

Dhammapada Yamaka Wagga Wivarana

ධම්මපද යමක වග්ග විවරණ - ගරු දේවානන්ද හිමියන් විසින් ධම්මපදයේ යමක වග්ගය සම්බන්ධ කර ගනිමින් "යමක වග්ග විවරණය" නමින් මෙම අගනා ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Wivarana Saha Sithuvam Sahitha Dhammapadaya (Wagga 1-15)

Out-of-Stock
විවරණ සහ සිතුවම් සහිත ධම්මපදය (වග්ග 1-15) - මෙම ධම්මපදය ඉතා අලංකාර වර්ණ පිංතූරවලින් යුක්ත වේ. ඒ නිසා පාඨකයාගේ නෙත් සිත් ඇද ගැනීමට හේතු වන අතරම ඊට යටින් පාලි ගාථාවත්, එහි සිංහල තේරුමත් දී ඇති බැවින් ඉතා ඉක්මණින් ගාථාවන්ගේ තේරුම වටහා ගැනීමට හැකි වෙයි. ඊට අමතර ව සෑම ගාථාවකම වර්ථමාන කථාවත්, අතීත කථාවත් මෙහි දක්වා තිබේ. එසේම ගාථාව දේශනා කළ ස්ථානය, දේශනා කිරීමේ අරමුණ, දේශනා කරන ලද දේ කවුරුන් අරබයා ද යන කරුණු ද මෙහි ඇතුළත් ය. 
Rs 5,400.00
Rs 6,000.00
-20%

Siwhelaya

සිව්හෙළය - හියුං ත්සියන්ග් තෙරුන් දුටු බුදුන් උපන් දිවයින
Rs 1,840.80
Rs 2,301.00
-10%Out-of-Stock

Maha Sathipattana Karmasthana Wivaranaya

Out-of-Stock
මහා සතිපට්ඨාන කර්මස්ථාන විවරණය - ධර්මයේ සියුම් තැන් පවා ශ්‍රාවකයන්ට වටහා ගත හැකි ලෙස සුමට කර විස්තර කළ හැකි අද්විතීය ධර්ම‌ දේශනා කෞෂල්‍යයක් හිමි පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අතින් වර්තමාන යුගයට ඉතාමත් ම අත්‍යවශ්‍ය සතිපට්ඨාන කර්මස්ථානයන් සියල්ල ම විවරණය කරන ග්‍රන්ථ රත්නයක් ලෙසින් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Rs 450.00
Rs 500.00
-10%

Suvada Nelumak Wi Pipenam

සුවඳ නෙළුමක් වී පිපේනම් - මෙම ගීත සංග්‍රයේ ඇතුළත් වන්නේ වරින් වර පූජ්‍ය ගෝණදෙණියේ විමලජෝති හිමි විසින් 2022 දක්වා වසර දොළහක් තිස්සේ රචනා කරන ලද ගීත අතරින් ගීත එකසිය දොළහකි.
Rs 450.00
Rs 500.00
-10%

Adhyathmika Manowidhyawa

ආධ්‍යාත්මික මනෝවිද්‍යාව - මෙම කෘතිය ආධ්‍යාත්මික ජීවිතය යනු කුමක් ද? සම්ප්‍රජානනය යනු කුමක් ද? ප්‍රඥාව යනු කුමක් ද? ප්‍රඥාව පිළිබඳ මනෝවිද්‍යා විවරණ, සත් ජීවනය, මානසික ගැටලු නිරාකරණය කර ගන්නේ කෙසේ ද? වැනි පරිච්ඡේද එකොළහක් යටතේ මනෝවිද්‍යාව විශය පථය‌ට අනුකූල කරුණු පාදක කර ගනිමින් විග්‍රහයන් ඉදිරිපත් කෙරෙන අගනා කෘතියකි.
Rs 270.00
Rs 300.00
-10%

Dvara Praveshaya Hevath Uluvahu Panima

ද්වාර ප්‍රවේශය හෙවත් උළුවහු පැනීම -  "උළුවහු පැනීමේ ගුරු කුල සම්ප්‍රදායට අනුව ලියවුණු අංගසම්පූර්ණ හරවත් ග්‍රන්ථයක් මේ වනතෙක් සම්පාදනය වී නොමැති අතර එම අඩුපාඩුව සපුරාලනුවස් ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමියන් විසින් රචනා කර ඇති 'ද්වාර පැනීම හෙවත් උළුවහු පැනීම' ග්‍රන්ථය ඉතා අගනා ග්‍රන්ථයක් ලෙස විවාදයෙන් තොරව පිළිගත හැක. "
Rs 495.00
Rs 550.00
-10%

Shraddhanjalee Gee Dahana

ශ්‍රද්ධාඤ්ජලී ගී දැහැන - මෙම කෘතිය ගීත රස විදීමට උගන්වන කෘතියක් ලෙසින් හැඳින්විය හැකි අතර මෙමඟින් ගීත පනහක් සහ එමඟින් කියැවෙන අරුත පූජ්‍ය ගෝනදෙණියේ විමලජෝති හිමි විසින් විචාරයට ලක් කිරීමක් සිදු කොට ඇත.
Rs 720.00
Rs 800.00
-10%

Soma

සෝමා - සිංහල රජ පරපුරකට උපන් අභීත සිංහල වීරවරියක වූ සෝමා දේවිය හා සද්ධාතිස්ස රජු‌ගේ පුත් වට්ටගාමිණී අභය වලගම්භා කුමරු පිළිබඳ විස්තරයන් මෙම කෘතියෙන් පාඨකයන්ට ඉදිරිපත් කිරීමේ අරමුණින් කතෘ අශෝක ප්‍රේමචන්ද්‍ර මහතා "සෝමා" නමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 720.00
Rs 800.00
-10%

Amara Rajina Sugala

අමර රැජිණ සුගලා - 1වැනි මහා විජයබාහු රජුගේ මෙහෙසිය වූ ලීලාවතීගේ දියණි යශෝධරාගේ දෙවැනි දියණිය වූ, වීර කාන්තා චරිතයක් ලෙසින් සිංහල ජනයා සැලකූ සුගලා රුජිණියගේ කථාව මෙම කෘතියෙන් ගෙන එයි.
Rs 900.00
Rs 1,000.00
-10%

Sinasena Sudu Hamuduruvo 25

සිනාසෙන සුදු හාමුදුරුවෝ - 25 - අජාන් බ්‍රභ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
1 Dammapada first line
2 Don't think, Contemplate
3 How to not have any stress?
4 Career success and failure 
Rs 441.00
Rs 490.00
-10%

Sinasena Sudu Hamuduruvo 26

සිනාසෙන සුදු හාමුදුරුවෝ - 26 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 
1 Freeing problems with Metta
2 Effective Management 
3 Hopelessness
4 Being Afraid
Rs 441.00
Rs 490.00
-10%Out-of-Stock

Gautama Buddha

Out-of-Stock
Considered the most authoritative Biography of the Buddha ever to be published in Sinhala has now been translated into English by Dr. W.A. Abeysinghe.
Rs 990.00
Rs 1,100.00
-10%

Sinasena Sudu Hamuduruvo 27

සිනාසෙන සුදු හාමුදුරුවෝ - 27 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 
1 Dealing with unhappiness and worries
2 Motivation 
3 What to do when everything falling apart
4 Living simply
Rs 441.00
Rs 490.00
-10%

Sinasena Sudu Hamuduruvo 28

සිනාසෙන සුදු හාමුදුරුවෝ 28 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 
1 Letting go past 
2 Energy in our body & mind from inspiration
3 Addictions & attachment
4 Learn not to blame yourself
Rs 441.00
Rs 490.00
-10%

Sinasena Sudu Hamuduruvo 29

සිනාසෙන සුදු හාමුදුරුවෝ 29 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 
1 Entanglement
2 Buddhist attitude to death and life 
3 Freedom
4 Lower your expectations
Rs 441.00
Rs 490.00
-10%

Sinasena Sudu Hamuduruvo 30

සිනාසෙන සුදු හාමුදුරුවෝ 30 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 
1 Loving life and Facing death
2 Dealing with emotions
3 Lets talk about old age
4 Finding Positivity in People
Rs 441.00
Rs 490.00
-10%

Sinasena Sudu Hamuduruvo 31

සිනාසෙන සුදු හාමුදුරුවෝ 31 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.  
    1 Buddhist Attitude in Family
    2 Bringing up Children
    3 Sex, Family, Money & Buddhism 
    4 Why are we here, why are we born? 
Rs 441.00
Rs 490.00
-10%

Sinasena Sudu Hamuduruvo 32

සිනාසෙන සුදු හාමුදුරුවෝ 32 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.  
    1 Growing From Difficultes
    2 Dealing with anxiety 
    3 How do we deal with deeper suffering
    4 Crises management
    5 Having a good relationship with life
    6 Is there heaven or hell?
Rs 441.00
Rs 490.00
-10%

Sinasena Sudu Hamuduruvo 33

සිනාසෙන සුදු හාමුදුරුවෝ 33 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.  
    1 The Best Gift we can give
    2 Uncertainty
    3 Attitude of Fearlessness
    4 Give yourself peace, kindness & forgiveness
    5 The nature of the mind
Rs 441.00
Rs 490.00
-10%

Sinasena Sudu Hamuduruvo 34

සිනාසෙන සුදු හාමුදුරුවෝ 34 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.  
    1 Getting along with difficult family member
    2 Having positive attitudes towards everybody
    3 Fault finding mind
    4 Good. Bad. Who knows
    5 Grant yourself a moment of peace
    6 How to deal with Difficulties in life
Rs 441.00
Rs 490.00
-10%

Maha Rahathun Wedi Maga Osse - 13

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 13 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දහතුන් වැන්නයි.
Rs 369.00
Rs 410.00
-10%

Maha Rahathun Wedi Maga Osse - 14

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 14 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දහහතර වැන්නයි.
Rs 369.00
Rs 410.00