Books

-10%

Praghaven Avihinsava Athikara Ganimu

ප්‍රඥාවෙන් අවිහිංසාව ඇතිකර ගනිමු - "ජීවිතය දෙස ප්‍රඥාවෙන් බලන්න. අවිහිංසාව ඇති කර ගන්න. මමත්වය නැති කරගන්න මනුෂ්‍යත්වයට පැමිණෙන්න. සත්‍ය දැනගන්න සහ දැක ගන්න. සිත නිවාගන්න. නිවන දකින්න. සිතෙන් ඇලෙන ගැටෙන ස්වභාවය අතහරින්න. අවංකව සාධාරණ ගනුදෙනු ඇති ව ජීවත්වන්න. තම තමන්ටම විපාක දෙන නිසා රහසින් වත් පව් නොකරන්න. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා සාර්ථක ජීවිතයක් ගත කිරීමට මෙම පෙතෙහි කරුණු ඔබට ප්‍රයෝජනවත් වේවි."
Rs 135.00
Rs 150.00
-10%

Dharana Shikshanaya Ha Adyathmaya

ධාරණ ශික්‍ෂණය හා අධ්‍යාත්මය - සාක්ෂර ශික්ෂණයේ ප්‍රථම මුද්‍රණය ගොඩගේ ප්‍රකාශනයකි. අක්ෂර විචාරය හා ධාරණය පිළිබඳ කොටස් දෙකක් ඊට ඇතුලත් විය. කඩවත රාගම පාරේ සරණ බෞද්ධ පදනම එහි සංශෝධිත මුද්‍රණයක් "සාක්ෂර ශික්ෂණය" නමින් පළකරවා ඇත. "ධාරණ ශික්ෂණය හා ආධ්‍යාත්මය" නැමැති මෙය එහි දෙවන භාගයයි.
Rs 427.50
Rs 475.00
-10%Out-of-Stock

Abhidharmartha Sangraha Sannaya

Out-of-Stock
අභිධර්මාර්ථ සංග්‍රහ සන්නය - මෑත භාගයේ ශ්‍රී ලංකාවේ පළවූ සංස්කරණ ග්‍රන්ථ අතර ආචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියන්යගේ අභිධර්‍මාත්ර්‍ව සංග්‍රහ සන්න සංස්කරණයට අභිධර්‍මාත්ර්‍ව සංග්‍රහ සන්නය සංස්කරණය කිරීම සුළුපටු උගතෙකුට කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා භාෂාන්තර ඥානයද ආගම් දර්ශනය පිළිබඳ ප්‍රථුලාව‌බෝධය ද අත්‍යාවශ්‍යය. ආචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියෝ පෙරපර දෙදිග භාෂා ශාස්ත්‍ර හා ක්‍රමවේද හදාරා පරිණතව සිටින බුද්ධිමත් යතිවරයාණ කෙනෙකි. උන්වහන්සේ රුහුණු විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවිය හෙබවති. මෙම සංස්කරණය, සම්භාව්‍ය සිංහල සාහිත්‍යයට ද ථෙරවාදි බෞද්ධ දර්ශනයට ද ප්‍රභාවයකි.
Rs 405.00
Rs 450.00
-10%

Chiththaya - Karmaya Karma Wipakaya

චිත්තය - කර්මය කර්ම විපාකය - "මෙම පොත අභිධර්මාර්ථ සංග්‍රහයට අනුව යමින් සම්පාදනය කරන ලද ලද්දකි. අභිධර්ම පිටකයට අයත් සප්තප්‍රකරණයන්හි ඇතුළු වූ ධර්මාර්ථයන් පිඬු කොට ත්‍රිපිටකධර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිර්මාර්ථ සංග්‍රහය නම් ග්‍රන්ථය බොහෝ කලෙක සිට අභිධර්මය උගන්වුනට මහෝපකාරී විය."  
Rs 360.00
Rs 400.00
-10%

Abhidharmika Wivarana Saha Bauddha Chinthave Sanvardhanaya

ආභිධර්මික විවරණ සහ බෞද්ධ චින්තාවේ සංවර්ධනය - "අභිධර්මික විවරණ සහ බෞද්ධ චින්තාවේ සංවර්ධනය" නමින් පළ කෙරෙන මෙම ග්‍රන්ථය‌ට ඇතුළත් වන්නේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා විසින් විවිධ සඟරාවල පළ කරන ලද ලිපි ලේඛන එකතුවකි.
Rs 225.00
Rs 250.00
-10%

Nopenena Sithaka Nopenena Sithiwili Paramparava

නොපෙනෙන සිතක නොපෙනෙන සිතිවිලි පරම්පරාව - සිත හා සිතිවිලි පිළිබඳ ව මැනවින් විස්තර කෙරෙන මෙම ග්‍රන්ථය ලසන්ත රත්නගොඩ මහතා විසින් ඉතා සරල භාෂා ශෛලියකින් ලියා ඇති අතර මෙය හැම කෙනෙකුගේ ම පරිශීලනය සඳහා සුදුසු ධර්‍ම ග්‍රන්ථයක් ය.
Rs 270.00
Rs 300.00
-10%

A Comprehensive Manual of Abhidhamma

This modern translation of the Abhidhammattha Sangaha (Manual of Abhidhamma) offers an introduction to Buddhism’s fundamental philosophical psychology.
Rs 675.00
Rs 750.00
-10%Out-of-Stock

Abhidhamma Philosophy

Out-of-Stock
The Author has compressed the whole of the Abhidhamma-Pitika and its supplement the Visudhimagga in this small book, mostly written in aphoristic small sentences. The book is very popular and today it is taught as the first book to the students of Abhidhamma in the monas-teries of Ceylon, Burma, Thailand & Indo-China. It is rather better not to call it the first book for it is really a guide through the whole bulk of Abhidhamma-Pitaka. It gives a very vivid exposition of the method adopted in the analysis and grouping of the state of thing (Dhammas) in the Dhammasangini as a system.
Rs 3,150.00
Rs 3,500.00
-10%

Sasara Gamana

සසර ගමන
Rs 477.90
Rs 531.00
-10%Out-of-Stock

Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 1 Wana Kandaya

Out-of-Stock
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 1 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි පළමු කාණ්ඩය මෙය වේ.
 
Rs 643.50
Rs 715.00
-10%

Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 2 Wana Kandaya

සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 2 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි දෙවන කාණ්ඩය මෙය වේ.
Rs 742.50
Rs 825.00
-10%

Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 3 Wana Kandaya

සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 3 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි තුනවන කාණ්ඩය මෙය වේ.
Rs 1,440.00
Rs 1,600.00
-10%

Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 4 Wana Kanadaya

සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 4 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි සිව්වන කාණ්ඩය මෙය වේ.
Rs 1,107.00
Rs 1,230.00
-10%Out-of-Stock

Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 5 Wana Kandaya

Out-of-Stock
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 5 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි පස්වන කාණ්ඩය මෙය වේ.
Rs 1,030.50
Rs 1,145.00
-10%

Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 6 Wana Kandaya

සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 6 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි හයවන කාණ්ඩය මෙය වේ.
Rs 1,030.50
Rs 1,145.00
-10%

Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 7 Wana Kandaya

සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 7 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි හත්වන කාණ්ඩය මෙය වේ.
Rs 1,030.50
Rs 1,145.00
-10%

A Treasury of Buddhist Stories

This book comprises Buddhist stories which have been selected from the old commentary to the Dhammapada. This anthology of fifty-six stories represents only a small part of the very large original work, which in its complete translation fills three large volumes.
Rs 247.50
Rs 275.00
-10%Out-of-Stock

Dhammapada Meaning and Message

Out-of-Stock
In this volume is presented an English translation of the Pali-Dhammapada by a distinguished Buddhist monk and Pali scholar, Venerable A.P. Buddhadatta of Sri Lanka. The Meaning and Message of the Dhammapada is analysed and explained by eight eminent scholars, which include two Sri Lankan Buddhist monks, Ven. Narada and Ven. Piyadassi, Ven. Bhikkhu Bodhi of America, and five Indians, namely, the well-known Osho, Ven. Acharya Buddharakkhita, Prof. L.M. Joshi, Dr. B.R. Ambedkar and A.K. Bandyopadhyay. The Dhammapada is also available in Prakrit and Sanskrit languages. In the last chapter, the Editor makes an interesting comparative study of the Pali, Prakrit and Sanskrit Dhammapada as well as their translations in the Chinese and Tibetan languages. All this information naturally makes this book a unique study of the Dhammapada.
Rs 972.00
Rs 1,080.00
-10%Out-of-Stock

The Dhammapada (Nikunja Vihari Banerjee)

Out-of-Stock
Nikunja Vihari Banerjee has furnished in this book, The Dhammapada, the complete Pali text in both Devanagari and Roman characters. As the 26 groups dealing with the subject matter of Dhammapada are concerned with things or persons, moral phenomena and miscellaneous items, he has rearranged them in three divisions. A,B and C and brought out the spirit of the message succinctly. In the last chapter he has shown how the Dhammapada echoes the message of the great religions of mankind and thus is universal in character and relevant to people at all times. This is a great book by a dedicated and devoted savant written especially for the benefit of all.
Rs 568.80
Rs 632.00
-10%Out-of-Stock

Sadaham Kedapatha

Out-of-Stock
සදහම් කැඩපත ‌- බෞද්ධයෙකු වශයෙන් යහපත් දැහැමි ජීවිතයක් ගත කිරීම සඳහා මෙම ග්‍රන්ථයෙන් මඟ පෙන්වීමක් සිදු කරන අතර අයහපත් පුරුදු යටපත් කොට යහපත් පුරුදු වර්ධනය කර ගැනීමට භාවිතා කළ හැකි අත් පොතකි.
Rs 225.00
Rs 250.00
-10%

Kalal Waguren Sihil Diya Wetha

 කලල් වගුරෙන් සිහිල් දිය වෙත - "ධම්මපදයෙන් තෝරා ගත් කතා ප්‍රවෘත්ති රැසක් මෙම කෘතියෙන් සංගෘහිත ව ඉදිරිපත් කෙරෙයි. ජීවත් වන කාල වකවානු, දේශ සීමා පාලන තන්‍ත්‍ර වෙනස් වුව ද මෙම කතා පුවත්වලින් සෑම මනුෂ්‍යයෙකුට ම පොදු සහජ මානව ගති ලක්ෂණ මනා ව විවරණය කරයි. එම කතා පුවත් අපගේ දෛනික ජීවන ගැටළු විසඳා ගැනීමේ දී ද ප්‍රයෝජනවත් විය හැකි අතර ගාථාවන්හි පාළි සිංහල අරුත්වලට අමතර ව පාඨක පහසුව තකා සරල ඉංග්‍රීිසි බසින් ද එහි දළ අදහස දක්වා ඇත."
Rs 144.00
Rs 160.00
-10%

Dhammapadaya Thulin Kiyawena Nayakathva Gunanga Ha Paladayithawa

ධම්මපදය තුළින් කියැවෙන නායකත්ව ගුණාංග හා ඵලදායිතාව - 'න්‍යායන්ගෙන් පමණක් මනස පුරවාගෙන ප්‍රායෝගික නොවන ලෙස ජීවත්වීම සමාජ ප්‍රගමනයට කිසිදු දායකත්වයක් නොදක්වයි. එහෙයින් ප්‍රායෝගික ව ධර්මානුකූල ව ඵලදායී ජීවිතයක් ගත කිරීම තුළින් අනවශ්‍ය ආතතිය දුරු වී යන අතර යහපත් ජීවිතයක‌ට බාධාකාරී සමගිය, සමාදානය විනාශවීම ද වලක්වනු ඇත. එමෙන් ම තවත් අයෙකුට ගරු කිරීමේ මානසිකත්වය තුළ ජීවත්වීමට ජනතාව හුරු වේ. මෙම ග්‍රන්ථයෙන් එකී අවශ්‍යතාවය මැනවින් ඉටුකෙරේ.' මෙම ග්‍රන්ථය මඟින් එම වැදගත් කාලීන අවශ්‍යතාවය ද ඉටු කෙරේ.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Dhammapadaya Saha Bhagavath Geetha

Out-of-Stock
ධම්මපදය සහ භගවත් ගීතා - ධම්මපදයෙහි හා භගවත් ගීතාවෙහි එන ගාථා හා එම එක් එක් ගාථාවෙහි තේරුම ද පැහැදිලිව සඳහන් කරමින් මෙම ග්‍රන්ථය රචනා කිරීමට කතෘ එච්. එම්. මොරටුවගම මහතා ගෙන ඇති උත්සහය ප්‍රශංසනීය ය. 
Rs 355.50
Rs 395.00
-10%Out-of-Stock

Dhamma Pada Paliya

Out-of-Stock
ධම්ම පද පාළිය - බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකෙන ධම්ම පදය මුළුමහත් බෞද්ධ ධර්මය ම හකුළුවා දක්වන්නකැ යි කිවහොත් එය වැරදි නොවේ. මේ, ධම්ම පද පාළිය පිළිබඳ ව තිලකරත්න මහතා විසින් සම්පාදිත ග්‍රන්ථයකි. ධම්ම පද පාළියෙහි අඩංගු ගාථා ධර්මයෙහි සිංහල අර්ථය හා බුදුරජාණන් වහන්සේ ඒවා දේශනා කිරීමට මුල් වූ හේතුන් මෙන් ම ඒවායේ අන්තර්ගත ධර්ම කරුණු පිළිබඳ විවරණයක් කර තිබීම ද මෙහි ඇති සුවිශේෂීත්වයකි.
Rs 450.00
Rs 500.00
-10%

Dhammapadaya Ha Buaddha Purushartha

ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ - ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ නම් ග්‍රන්ථය උසස් උපාධියක් සඳහා කරන ලද පර්යේෂණයකි. එය මුද්‍රිත ග්‍රන්ථයක් වශයෙන් නිකුත් කිරීම වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වේයැයි යන හැඟීමෙන් දියපත්තුවේ රේවත හිමි විසින් ප්‍රකාශය‌ට පත් කොට ඇත.
Rs 180.00
Rs 200.00