Prabuddha ප‍්‍රබුද්ධ - මහගමසේකරයන් මෙම කෘතියෙන් එක් අතකින් තමාගේ පුද්ගලික ජීවිත කථාව අනාවරණය කරන අතර තමා අගයකොට සලකන පුරුෂාර්ථ ද එය තුළින් උද්දීපනය කරයි. Rs 1,070.00 Add to cart Buy
Aparada Vidyawe Muladarma 2 අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 - අද වන විට සිදු වන අපරාධ පිළිබඳවත් ඒවා සිදු වන අන්දම පිළිබඳවත් ඒවා සිදුවීමට පදනම් වන හේතු මෙන්ම අපරාධ පාලනය පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් මනා කොට කරුණු පෙළ ගස්වා ඇත. Rs 1,100.00 Add to cart Buy
Aparada Vidyawe Muladarma 1 අපරාධ විද්‍යාවේ මූලධර්ම 1 - අද වන විට සිදු වන අපරාධ පිළිබඳවත් ඒවා සිදු වන අන්දම පිළිබඳවත් ඒවා සිදුවීමට පදනම් වන හේතු මෙන්ම අපරාධ පාලනය පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් මනා කොට කරුණු පෙළ ගස්වා ඇත. Rs 1,300.00 Add to cart Buy
Sasara Sarisarana Sitha සසර සැරිසරන සිත - කෙළවරක් නැති සසර පුරා සත්වයා සැරිසැරීම පසුපස ඇති එකම බලවේගය සිත ය. බුදු දහමේ මෙය විඥානය නමින් ද විස්තර කෙරේ. මේ සිත අවබෝධ කර ගැනීම සඳහා අධිමානසික විද්යාව භාවිත කරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් විස්තර කෙරේ. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Winaya Karma Potha Out-of-Stock විනය කර්ම පොත - මල්වතු මහා විහාරය විසින් පවත්වා ගෙන එනු ලබන විනය නීති රීති මෙම ග‍්‍රන්ථයට ඇතුළත් කර තිබේ. පැවිදි කරවන පිළිවෙල, උපසම්පදා විනය කර්මය සිදුකිරීමට පෙර සම්පූර්ණ කළ යුතු වත් පිළිවෙත්, මල්වතු හා විහාර සම්ප‍්‍රදායට අනුකූල ව උපසම්පදා විනය කර්මය වැනි මාතෘකා හා ඊට අදාළ සියලූ ම උප මාතෘකා රාශියක් යටතේ ඡායාරූප සහිත ව ලියැවුණු මෙම ග‍්‍රන්ථය කාලීන ශාසනික ග‍්‍රන්ථයකි. Rs 550.00 Details View details
Out-of-Stock Akkara Paha Out-of-Stock අක්කර පහ - ලාංකේය නවකතා සාහිත්‍යය තුළ දේශජ ගුණ සුවදින් යුතු නවකතාවක් ලෙස අක්කර පහට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අඩසියවසක් පුරා පාඨක විචාරක අවධානය මැනවින් ග‍්‍රහණය කරගත් මෙම නවකතාව විවිධ විභාග පරීක්ෂණ සඳහා ද නිර්දේශ වී ඇත. Rs 850.00 Details View details
Rudraksha Bhavithaya Saha Jyothishaya රුද්‍රාක්‍ෂ භාවිතය සහ ජ්‍යොතිෂය - නිවැරදිව හා ජ්‍යොතිෂ ශාස්ත‍්‍රානුකූලව රුද්‍රාක්‍ෂ භාවිතයට ගැනීම පිළබද අවබෝධයක් ලබාදීම සඳහා මෙම ග‍්‍රන්ථය පිටුවහලක් වනු ඇත. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Chinthana Jalaya Out-of-Stock චින්තන ජාලය - ජේ. ක‍්‍රිෂ්ණමූර්ති විසින් ස්විස්ටර්ලන්තයේ සානන් නගරයෙහි සහ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයෙහි පවත්වන ලද දේශනා නවයක් ආශ‍්‍රයෙන් සම්පාදිත මෙය ''The Network Of Thought'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 400.00 Details View details
Out-of-Stock Manushya Vargayage Anagathaya Out-of-Stock මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය - ක‍්‍රිෂ්ණමූර්ති සහ ආචාර්ය ඬේවිඞ් බෝම් අතර පැවැත්වුණ සාකච්ඡවන් පදනම් කර සම්පාදිත මෙය ''The Future Of Humanity'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 100.00 Details View details
Out-of-Stock Idiri Jiwithaya Out-of-Stock ඉදිරි ජීවිතය - ක‍්‍රිෂ්ණමූර්තීන් තම පාසල්වල ශිෂ්‍යයනටත්, ශිෂ්‍යාවනටත්, ගුරුවරුනටත්, දෙමාපියනටත් කරන ලද කතාත්, ඔවුන් විසින් අසන ලද ප‍්‍රශ්නත්, ඒ ප‍්‍රශ්නවලට පිළිතුරුත් අන්තර්ගතව සම්පාදිත මෙය ''Life Ahead'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 350.00 Details View details
Out-of-Stock Lokaya Nam Obai Out-of-Stock ලෝකය නම් ඔබයි - ක‍්‍රිෂ්ණමූර්ති තුමන් විසින් 1972 අවුරුද්දේ ඇමෙරිකාවේ දී පවත්වන ලද දේශනවල එකතුවකින් සම්පාදිත මෙය ''You Are The World'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 500.00 Details View details
Out-of-Stock Avarjana Out-of-Stock ආවර්ජනා - භාවනාව පිළිබඳ ක‍්‍රිෂ්ණමූර්තීන්ගේ දේශනවලින් සම්පාදිත ''Meditations'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 250.00 Details View details
Out-of-Stock Pasala Oba Jivithaya Sadaha Sudanam Karaida? Out-of-Stock පාසල ඔබ ජීවිතය සඳහා සූදානම් කරයිද? - ක‍්‍රිෂ්ණමූර්ති විසින් වාරාණසීහි රාජ්ඝට් බෙසන්ට් පාඨමාලාවේ ශිෂ්‍යයන්ට පවත්වන ලද දේශනයකින් සම්පාදිත මෙය ''Does School Prepare You for Life?'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 50.00 Details View details
Out-of-Stock Bauddha Kodiya Out-of-Stock බෞද්ධ කොඩිය - සුවහසක් බෞද්ධයන්ගේ උතුම් ධජය බෞද්ධ කොඩිය පිළිබද අසිරිමත් පුවත මෙමගින් සැමරේ. Rs 150.00 Details View details
Out-of-Stock OSHO Freedom Nidahasa Out-of-Stock නිදහස - නවීන මිනිසකුගේ උපත සදහා අවශ්‍ය පරිසරය හා තත්වයන් නිර්මාණය කිරීමෙහි උත්සුක වූ දේශකයකු වන ඕෂෝගේ නව දර්ශනය කැටි කරගත් අරුත්බර විමර්ශනාත්මක කෘතියකි. Rs 350.00 Details View details
Obe Watinakama Wedikara Ganna ඔබේ වටිනාකම වැඩිකර ගන්න - විවිධ උත්සව සංවිධානය කිරීමේදී බොහෝවිට සිදුවිය හැකි අඩුපාඩු ගැන අවධානයකින් යුතුව රචනා කොට ඇති මෙම කෘතියෙන් මිනිස් අවශ්‍යතා හා සංවිධානගත වීම පිළිබදව පැහැදිලි අවබෝධයක් කියවන්නාට ලබාගත හැකි පරිදි කරුණු පෙළගස්වා ඇත. Rs 375.00 Add to cart Buy
Out-of-Stock Sivura Ha Senkolaya Out-of-Stock සිවුර හා සෙංකෝලය - පූර්ව යටත් විජිත සමය හා පශ්චාත් යටත් විජිත සමය මෙන්ම සමකාලීන දේශපාලන තත්වය මැනවින් විග්‍රහ කරමින් මින් බුදු දහමට ඇති බලපෑම පිළිබඳ විහ්‍රහ කරමින් තුලනාත්මකව ලියැවුණු කෘතියක් ලෙසිනි. Rs 600.00 Details View details
Out-of-Stock Jathika Thotilla Out-of-Stock ජාතික තොටිල්ල - පරාධීනව සිටි සිංහල ජාතියේ ඉදිරි පරපුරට නිදහස් පහන් එළිය දක්වනු පිණිස රචිත ජාතික වීර කාව්‍යයකි. Rs 150.00 Details View details