Books

-10%

Seevalee Maha Rahathan Wahanse

 සීවලී මහ රහතන් වහන්සේ - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුසසුනේ සිටි මහ රහතන් වහන්සේ නමක් වූ සීවලී මහරහතන් වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.
Rs 540.00
Rs 600.00
-10%

Radha Maha Rahathan Wahanse

රාධ මහ රහතන් වහන්සේ - රාධ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදු සසුනේ පටිභානෙය්‍යක භික්ෂූන් ගෙන් අග්‍රස්ථානය ලබා ගෙන බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර හතළිස් වැනි ස්ථානයේ වැඩ සි‌ටින මහ රහතන් වහන්සේ ය. මෙහි "පටිභානෙය්‍යක" යනු "බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය විවිධ නය ක්‍රමයන් ගෙන් ඉතා ඉක්මණින් වටහා ගැනීමේ හැකියාව ඇති" යන්න යි. එම හැකියාව ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබා ගත්‌තේ මෙ රාධ මහ රහතන් වහන්සේ ය.
Rs 270.00
Rs 300.00
-10%

Pilindivachcha Maha Rahathan Wahanse

පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ - පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදු සසුනේ දෙවියන්ට ප්‍රියමනාප වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා ගෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිහය වැනි ස්ථානයේ වැඩ සිටින රහතන් වහන්සේ යි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයේ සාකච්ඡාව‌ට ලක් වේ.
Rs 180.00
Rs 200.00
-10%

Angulimala Maha Rahathn Wahanse

අංගුලිමාල මහ රහතන් වහන්සේ - අංගුලිමාල මහ තෙරුන් වහන්සේ ගෞතම බුදු සසුනේ විශේෂ අග්‍රස්ථානයක් ලැබූ තෙරුන්වහන්සේ නමක් නොවෙයි. නමුත් බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයින් අතරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ මුන් වහන්සේගේ නම හැත්තෑහය වන ස්ථානයේ සඳහන් ය. "ගර්මගමන්තානීපුත්ත" යන නමින් ද හඳුන්වන උන්වහන්සේ පිළිබඳ තොරතුරු මෙම ධර්‍ම ග්‍රන්ථයේ සඳහන් වේ.
Rs 495.00
Rs 550.00
-10%

Sunaparantha Punna Maha Rahathn Wahanse

සුනාපරත්න පුණ්ණ මහ රහතන් වහන්සේ - සුනාපරත්න පුණ්ණ මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙතින් අග්‍රස්ථාන ලබා ගත් මහ රහතන් වහන්සේ නමක් නොවන මුත් ඉතා ප්‍රකට මහා ශ්‍රාවකයන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ තොරතුරු මෙම ධර්‍ම ග්‍රන්ථයේ සඳහන් වේ.
Rs 135.00
Rs 150.00
-10%

Rattapala Maha Rahathn Wahanse

රට්ඨපාල මහ රහතන් වහන්සේ - රට්ඨපාල මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදු සසුනේ ශ්‍රද්ධාවෙන් පැවදි වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා ගෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිඑක් වැනි ස්ථානයේ වැඩ සිටින රහතන් වහන්සේ යි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයේ සාකච්ඡාව‌ට ලක් වේ.
Rs 315.00
Rs 350.00
-10%

Puthigaththathissa Maha Rahathan Wahanse

පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ - පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ ගෞතම බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා අතරට අයිති නොවන මුත් බුදුසසුනේ ඉතා ප්‍රකට මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ධර්‍ම ග්‍රන්ථයේ විස්තර  ලක් වේ.
Rs 162.00
Rs 180.00
-10%

Soreyya Maha Rahathan Wahanse

සෝරෙය්‍ය මහ රහතන් වහන්සේ - සෝරෙය්‍ය මහ රහතන් වහන්සේ ගෞතම බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා අතරට අයිති නොවන මුත් බුදුසසුනේ ඉතා ප්‍රකට මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ධර්‍ම ග්‍රන්ථයේ විස්තර  ලක් වේ.
Rs 162.00
Rs 180.00
-10%Out-of-Stock

Bakkula Maha Rahathan Wahanse

Out-of-Stock
බක්කුල මහ රහතන් වහන්සේ - බක්කුල මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ නීරෝගී භික්ෂූන් (අල්පාබාධ ඇති භික්ෂූන්) අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තිස්තුන් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි අට වැනි ග්‍රන්ථය "බක්කුල මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 364.50
Rs 405.00
-10%

Upavana Maha Rahathan Wahanse

උපවාන මහ රහතන් වහන්සේ - උපවාන මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ විශේෂ අග්‍රස්ථානයක් හිමි නොවුන ද බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර හැටනව වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි නව වැනි ග්‍රන්ථය "උපවාන මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 180.00
Rs 200.00
-10%

Sagatha Maha Rahathan Wahanse

සාගත මහ රහතන් වහන්සේ - සාගත මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ තේජෝ ධාතු සම්පත්තියට සමවදින භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තිස්නව වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි විසිදෙවැනි ග්‍රන්ථය "සාගත මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 180.00
Rs 200.00
-10%

Gavampathi Maha Rahathan Wahanse

ගවම්පති මහ රහතන් වහන්සේ - ගවම්පති මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ විශේෂ අග්‍රස්ථානයක් හිමි නොවුන ද බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර හැත්තෑතුන් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි දහඅට වැනි ග්‍රන්ථය "ගවම්පති මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 180.00
Rs 200.00
-10%

Bahiya Daruchiriya Maha Rahathan Wahanse

බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ - බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ වහා දහම් අවබෝධය කළ (ඛිප්පාභිඤ්ඤ) භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිහත් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි දහ වැනි ග්‍රන්ථය "බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 135.00
Rs 150.00
-10%

Lakuntaka Bhaddiya Maha Rahathan Wahanse

ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ - ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ මිහිරි හඬ ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර සත් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි දහනව වැනි ග්‍රන්ථය "ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Dabba Mallapuththa Maha Rahathan Wahanse

Out-of-Stock
දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ - දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ සේනාසන පණවන  භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිපස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි සත් වැනි ග්‍රන්ථය "දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 225.00
Rs 250.00
-10%

Rahula Maha Rahathan Wahanse

රාහුල මහ රහතන් වහන්සේ - රාහුල මහ රහතන් වහන්සේ වනාහි සිද්ධාර්ථ බොසතුන්ගේ පුත්‍රයා ය. මේ ග්‍රන්ථයට හැකි තරම් දුරට යොදා ගෙන ඇත්තේ විනය පිටකයෙත් සූත්‍ර පිටකයෙත් තදනුගත අට්ඨකථාවලත් තැනින් තැන විවිධ ප්‍රමාණවලින් විසිරී පවතින උන් වහන්සේගේ චරිතය සම්බන්ධ කතා පුවත් ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි එකොළොස් වැනි ග්‍රන්ථය "රාහුල මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 405.00
Rs 450.00
-10%

Agngna Kondagngna Maha Rahathan Wahanse

අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ - අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම  බුදු රජාණන් වහන්සේගේ පළමු පැවදි ශ්‍රාවකයා ය. එසේ ම ගෞතම බුදු සසුනේ පළමු ව චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත් මහ රහතන් වහන්සේ ය. මේ නිසා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මුලින් ම නම සඳහන් ව ඇත්තේ මහානුභාව සම්පන්න වු මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි පහළොස්වෙනි ග්‍රන්ථය "අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ග්‍රන්ථය යි.
Rs 315.00
Rs 350.00
-10%

Mugalan Maha Rahathan Wahanse

මුගලන් මහා රහතන් වහන්සේ - ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත ග්‍රන්ථ මාලාවේ තුන්වෙනි ග්‍රන්ථය "මුගලන් මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ග්‍රන්ථය යි. මුගලන් මහ රහතන් වහන්සේගේ චරිත කථාව මෙමගින් විස්තර වේ.
Rs 855.00
Rs 950.00
-10%

Sariyuth Maha Rahathan Wahanse

සැරියුත් මහ රහතන් වහන්සේ - සැරියුත් මහ රහතන් වහන්සේගේ අද්විතීය සේවාව අගය කරමින් උන් වහන්සේ ගේ චරිතාපදානය මෙසේ ඉදිරිපත් කෙරේ.
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock

Maliyadeva Maharahathan Wahanse Saha Sinhala Janashruthi

Out-of-Stock
මලියදේව මහරහතන් වහන්සේ සහ සිංහල ජනශ්‍රැති - ලක්දිව වැඩ වාසය කළ අවසන් රහතන් වහන්සේ ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන්නේ 'මලියදේව මහරහතන්වහන්සේ' ය. එතුමන් වහන්සේ 'මලියදේව මහ රහතන්වහන්සේ' යනුවෙන් ම ජන ව්‍යවහාරයෙහි පවතින්නේ සිංහලයා එතුමන් කෙරෙහි දැක් වූ විශේෂ ගෞරවය නිසාවෙනි. සම්භාව්‍ය බෞද්ධ ග්‍රන්ථ මෙන් ම ජන ශ්‍රැතිය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරමින් රාජකීය පණ්ඩිත පූජ්‍ය පදියතලාවේ අමරවංශ හිමියන් විසින් විද්වත් පර්යේෂණයක් ලෙස ඉදිරිපත් කොට ඇති 'මලියදේව මහ රහතන්වහන්සේ සහ සිංහල ජනශ්‍රැති' නමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය අමරවංශ හිමියන්ගේ නවතම කෘතිය වේ.
Rs 954.00
Rs 1,060.00
-10%Out-of-Stock

Buddha Shravakayo

Out-of-Stock
බුද්ධ ශ්‍රාවකයෝ - 'බුද්ධ ශ්‍රාවකයෝ' නමින් ලියවෙන මේ ග්‍රන්ථයේ විස්තර වන්නේ සම්මත ව්‍යවහාරයට අනුව නම් සිව්වනක් පිරිස පිළිබඳ ව ය.
Rs 540.00
Rs 600.00
-10%

Anubudu Mihidu Mahimi

අනුබුදු මිහිඳු නාහිමි - අනු බුදු මිහිදු හිමි පිළිබඳ ව මෙම කෘතියෙන් විස්තර කෙරෙන අතර දීපවංශය, මහාවංශය, බෝධිවංශය ආදී වංශකථා, භාරතීය සහ ශ්‍රී ලංකා ශිලා ලේඛන, අට්ඨකථා සිංහල පරිවර්තන, දේශීය හා විදේශීය පර්යේෂණ ග්‍රන්ථ යනාදිය ද මේ කෘතිය පිළියෙළ කිරීමේ දී පරිශීලනය කර තිබේ.
Rs 369.00
Rs 410.00
-10%Out-of-Stock

Mema Badhra Kalpaye Buduvaru

Out-of-Stock
මෙම භද්‍ර කල්පයේ බුදුවරු - මෙම භද්‍ර කල්පයේ බුදුවරයාණන් පස් දෙනා වහන්සේලා පිළිබඳ අසිරිමත් කතා මෙමඟින් ගෙන එයි.
Rs 135.00
Rs 150.00
-10%

Wiyathun Dutu Buduhamuduruvo

වියතුන් දුටු බුදුහාමුදුරුවෝ -  ‍යුග කාරක චින්තකයක් ලොවට ප්‍රදාන කළ ගෞතම බුදුන් වහන්සේ සැබැවින්ම යුග ප්‍රවර්තකයාණ කෙනෙකි. ඒ ඓතිහාසික පරමෝත්කෘෂ්ට ශාස්තෘවරයාණන් විවිධ වියත්තු විවිධ ලෙස දුටහ. උන්වහන්සේ ගැන බුදුන් ධර්මාන සමයෙහි සිට අද දක්වාම අදහස් පහලව  ඇත. එසේ අදහස් පළ කළ වර්තමාන වියතුන් කිහිප දෙනෙකුගේ අදහස් මෙම ග්‍රන්ථය තුල අන්තර්ගත වේ. 
Rs 234.00
Rs 260.00
-10%Out-of-Stock

Asirimath Budu Siritha - Gauthama Buddha Charithaya

Out-of-Stock
අසිරිමත් බුදු සිරිත - ගෞතම බුද්ධ චරිතය - මිනිස් ලොව පිළිසිඳ ගත් මොහොතේ සිට බුද්ධත්වය ලබන තෙක් සිද්ධාර්ථ බුද්ධ චරිතය අසිරිමත් ය. බුද්ධත්වය ලැබූ තැන පටන් පරිනිර්වානය දක්වා බුද්ධ චරිතය අති ශ්‍රේෂ්ඨ ය. මෙම 'අසිරිමත් බුදු සිරිත' ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරෙන්නේ බුද්ධ චරිතය හා බැඳි එම අසිරිමත් සිදුවීම් ය.
Rs 270.00
Rs 300.00
-10%

Buddhacharithaya

බුද්ධචරිතය - බුදුන් වහන්සේගේ උපතේ සිට පරිනිර්වාණය තෙක් චරිතාපදානය ද එතැන් පටන් තුන් වන ධර්මසංගායනාව තෙක් ශාසන ඉතිහාසය ද මෙහි සවිස්තරව දැක්වේ.
Rs 2,070.00
Rs 2,300.00
-10%Out-of-Stock

Nivanata Maga - Pase Budu Watha

Out-of-Stock
නිවනට මඟ පසේ බුදු වත - මෙම ග්‍රන්ථයෙන් සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතයේ එන 'ඛග්ගවිසාණ සූත්‍රය' පිළිබඳ ව අට්ඨ කථා ඇසුරින් විස්තර කිරීමක් සිදු කෙරෙන අතර පාළි පොත් කියවීමට අපහසු පාඨකයන්ගේ ධර්ම ඥානය වර්ධනය සඳහා මෙය ඉතා ප්‍රයෝජනවත් ය. 
Rs 495.00
Rs 550.00
-10%

Tripitakayen Heliwana Buddha Charithaya

ත්‍රිපිටකයෙන් හෙළි වන බුද්ධ චරිතය - "පූජ්‍ය උඩුහාවර ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ 'ත්‍රිපිටකයෙන් හෙළිවන බුද්ධ චරිතය' නම් ග්‍රන්ථය මෙම අභිලාෂයෙන් යුත් පාඨකයාට හස්තසාර ග්‍රන්ථයකි. විචිත්‍ර මාර්ගයට පිවිසි පශ්චාත්කාලීන සාහිත්‍යධරයන් හා අටුවාචාරීන් අතින් අලංකරණය‌ට භාජන වීමට පෙරාතු ව මුල් ත්‍රිපිටක ග්‍රන්ථයන්හි බුදුන් වහන්සේගේ චරිතාපදානය සිත්තම් කොට ඇති ආකාරය පැහැදිලි කොට දැක්වීම මේ ග්‍රන්ථයේ අරමුණයි."
Rs 1,327.50
Rs 1,475.00
-10%

The Prince

How one man sacrificed all to discover all, for the everlasting enlightenment of all. It is a story set in ancient India. The story of a young man, a Prince of the realm who finds the monotony of life meaningless. Who, in the prime of youth, ensconced in the lap of luxury and dwelling in endless pleasures, renounces all to go in search of a mystic treasure.
Rs 441.00
Rs 490.00
-10%

The Threshold

This is a fascinating narrative of a noble nun who abandoned everything and ordained after showing exceptional personality traits by taming the mind from childhood.
Rs 180.00
Rs 200.00