Books

-10%

Maha Rahathun Wedi Maga Osse - 15

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 15 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ පහළොස් වැන්නයි.
Rs 387.00
Rs 430.00
-10%

Maha Rahathun Wedi Maga Osse - 16

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 16 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දාසය වැන්නයි.
Rs 328.50
Rs 365.00
-10%

Alahera Sanga Sakachcha

ඇලහැර සංඝ සාකච්ඡාව (මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ) - "2012 වර්ෂයේ දී ආර්ය පුත්‍රයන් වහන්සේලා සමඟ ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ඇලහැර කිරිඔය ආරණ්‍ය සේනාසනයේ දී පවත්වන ලද ධර්ම සාකච්ඡාව, අන්තර් ජාලයෙන් උපුටා ගෙන වි‌ජේ ගුණවර්ධන මහතා සහ රත්නා ගුණර්ධන මහත්මිය විසින්, බොහෝ ම වෙහෙස මහන්සි වී සම්පාදනය කරන ලද මෙම දහම් පොත ඔබ සැමගේ ධර්මාවබෝධය උදෙසා පිළිගැන් වේ."
Rs 387.00
Rs 430.00
-10%

Widdayavasa Darmadeshana 3

විද්‍යාවාස ධර්මදේශනා 3 - මෙම වටිනා ධර්ම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් දේශිත ධර්ම දේශනාවන් ය.
Rs 477.90
Rs 531.00
-10%Out-of-Stock

Ruhune Dharma Deshana

Out-of-Stock
රුහුණේ ධර්ම දේශනා - රුහුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලේඛක හා විචිත්‍ර ධර්ම දේශක හිමිවරුන්ගේ කාලීන ධර්ම දේශනා ඇතුළත් කොට ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන් විසින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය නව්‍යතාවයෙන් යුතු අගනා ග්‍රන්ථයක් ලෙස හැඳින් විය හැකිය.
Rs 270.00
Rs 300.00
-10%

Sadaham Sumuga

සදහම් සුමුග
Rs 405.00
Rs 450.00
-10%

Sathuten Jeevathvee Sathuten Maranayata Muhuna Denne Mehemai

සතුටෙන් ජීවත් වී සතුටෙන් මරණයට මුහුණ දෙන්නේ මෙහෙමයි - නූතන මෙහෙණි සස්න ආරම්භ කිරීමට පුරෝගාමී වූ ඕස්ට්‍රේලියානු ජාතික වයාමා මෙහෙණින් වහන්සේගේ දේශන මාලාවක සිංහල පරිවර්තන ඇතුළත් කොට නිර්මාණය වන පොත් පෙළෙහි ආරම්භක කෘතිය මෙයයි.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Sansara Pravahaya

Out-of-Stock
සංසාර ප්‍රවාහය - මෑත කාලයේ ජීවත් වූ අද්විතීය දාර්ශනිකයෙකු වූ ජේ. ක්‍රිෂ්ණමූර්ති මහතා ආචාර්ය වල්පොළ රාහුල හිමියන් සමඟ කළ සාකච්ඡාවක් පාදක කර ගනිමින්, ආරියරත්න විජයසිංහ මහතා විසින් "සංසාර ප්‍රවාහය" නම් මෙම ධර්ම ග්‍රන්ථය පාඨකයනට ඉදිරිපත් කෙරේ.
Rs 504.00
Rs 560.00
-10%

Maranaya Saha Thanikama

මරණය සහ තනිකම - "ක්‍රිෂ්ණාමූර්තීන්ගේ ඉගැන්වීම් සිංහලයට පරිවර්තනය කිරීම කළ හැකි දෙයක් නොවේ. එතුමන් විසින් ඉංග්‍රීසි භාෂාවේ යෙදුම් පවා එහි සම්මත අර්ථය ඉක්මවා යොදා ගැනුණු හෙයින්, සුපුරුදු පරිවර්තන කාර්යයක යෙදීමෙන් එම ඉගැන්වීම් සිංහල පාඨකයා වෙත පිරිනැමිය නොහැකිය. එහෙත් එම ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් සම්බන්ධයෙන් ඉතා දිගු කලක සිට අවධානයෙන් යුතු ව පරිශීලනයෙහි යෙදී සිටින මෙම කෘතියෙහි කතුවරයා වූ ආරියරත්න විජයසිංහයන් එහි හරය දැකීමට යොමු වී ඇත්තෙකු වශයෙන් පමණක් නොව, මූලික වශයෙන් ම ඒ පිළිබඳ ව දුරවබෝධයෙන් බොහෝ සෙයින් මිදී ඇත්තෙකු බව ද මෙම ලිපි කියවීමේ දී කෙනෙකුට පෙනී යන වැදගත් කරුණකි."
Rs 796.50
Rs 885.00
-10%Out-of-Stock

Poojya Kotugoda Nahimi Dharma Deshana

Out-of-Stock
පූජ්‍ය කොටුගොඩ නාහිමි ධර්‍ම දේශනා - පුජ්‍ය කොටුගොඩ නාහිමියන් විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවල එකතුවක් ලෙසින් මෙම කෘතිය හැඳින් විය හැකිය.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Dayaven Piripun Bava

Out-of-Stock
දයාවෙන් පිරිපුන් බව - Wisdom Publications විසින් ප්‍රකාශිත  Kindfullness : Questions and Answers with Ajahn Brahm යන ඉංග්‍රීසි ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තන කෘතිය මෙයයි.
Rs 315.00
Rs 350.00
-10%

Darma Deshana

ධර්‍ම දේශනා
Rs 270.00
Rs 300.00
-10%

Buddha Deshanava

බුද්ධ දේශනාව - මෙය ස්වාමි විවේකානන්ද විසින් බුදුන් වහන්සේ හා බුදු සමය පිළිබඳ ව පවත්වා ඇති දේශන ඇසුරින් සම්පාදනය කරන ලද Buddha and His Message නමැති ඉංග්‍රීසි කෘතියෙහි සිංහල අනුවාදය ය.
Rs 90.00
Rs 100.00
-10%

Saripuththa Dharma Deshana

සාරිපුත්ත ධර්ම දේශනා - "බුදු සසුනෙහි මහා ප්‍රාඥයන් වහන්සේගේ අසදෘශ ප්‍රඥාමහිමය පිළිබඳ ව විශිෂ්ට විස්තරාර්ථ ධර්ම විවරණයක් ත්‍රිපිටකානුගත සූත්‍රධර්මාශ්‍රයෙන් මෙතෙක් පළව නොමැති හෙයින් එම ඌණතාවය සපුරමින් පර්යේෂණාත්මකව නිරවද්‍ය ධර්ම විවරණයන්යෙන් පරිපූර්ණව මහත් පරිශ්‍රමයෙන් සම්පාදිත මෙම මාහැඟි ධර්ම ග්‍රන්ථයෙන් සසුන් මඟ වටහා ගැනීමට කාලීන අවශ්‍යතාවය ද ඉටු වන හෙයින් ධර්මවිනය පිළිබඳ විචක්ෂණ ප්‍රඥාපාටවයකින් යුත් ලේඛක ස්ථවිරයන් වහන්සේ නමක් වන රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේ දී බෝපිටියේ ඥානවාස හිමියන් විසින් රචිත සාරිපුත්ත ධර්ම දේශනා ධර්ම ග්‍රන්ථය අතිශයින් ප්‍රශස්ථ මහා ශ්‍රාවක චරිතාපදානයෙකි."
Rs 432.00
Rs 480.00
-10%Out-of-Stock

Ambevela Dharma Deshana

Out-of-Stock
අඹේවෙල ධර්ම දේශනා - ශ්‍රී සුමංගල සෝමානන්දාභිධාන ශ්‍රීමත් අඹේවෙල පඤ්ඤාසාර මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් ලෝසතුන් සුවපත් කිරීම උදෙසා විද්‍යුත් මාධ්‍ය තුළින් හා පුවත්පත් මඟින් දේශනා කර වදාළ ධර්ම දේශනා අතුරින් කිහිපයක් "අඹේවෙල ධර්ම දේශනා" කෘතියට එක් කොට ඇත.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Thumbovila Dharma Deshana

Out-of-Stock
 තුම්බෝවිල ධර්ම දේශනා - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි සහ බෞද්ධයා මාධ්‍ය ජාලයෙහි දී පටිගත කර විකාශය කරන ලද ධර්ම දේශනා කිහිපයක් මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
Rs 540.00
Rs 600.00
-10%

Raya Dahavala Ikma Wu Rahathun

රැය දහවල ඉක්ම වූ රහතුන් - පූජ්‍ය ඇඹිලිපිටියේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා අතුරින් තෝරාගත් දේශනා 16 ක එකතුකින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත.
Rs 495.00
Rs 550.00
-10%

Bana Kiyana Heti Hevath Dharma Deshana Krama

බණ කියන හැටි හෙවත් ධර්ම දේශනා ක්‍රම - බුදු දහමේ සඳහන් වන බණ කියන ආධුනිකයකු අනිවාර්යෙන් උගත යුතු චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මාතෘකා ඔස්සේ මූලික ව බණ කීමට අවශ්‍ය කරුණු මෙම ග්‍රන්ථයෙන් විස්තර කරයි.
Rs 810.00
Rs 900.00
-10%

Saranath Dharma Deshana

 සාරානාත් ධර්ම දේශනා - පූජ්‍ය පිණිකානේ ඤාණාවාස ස්ථවරයන් වහන්ගේ සංස්කරණයෙන් බිහිවන නවතම ග්‍රන්ථය "සාරානාත් ධර්ම දේශනා" ය. විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේලාගේ ධර්ම දේශනා රාශියක් මේ ග්‍රන්ථ‌ය තුළින් එළි දැක්වෙන අතර දහම් පිපාසයෙන් පෙළෙන සත්වග හට මහඟු සත්කාරක් වනු ඇත.
Rs 427.50
Rs 475.00
-10%Out-of-Stock

Pun Poda Daham Sisila

Out-of-Stock
පුන් පෝදා දහම් සිසිල - 2011 වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ කොට 2012 බක් පුර පසළොස්වක පොහොයෙන් අවසන් වන ධර්ම දේශනා දොළහක් මෙම ග්‍රන්ථයෙහි ප්‍රකාශයට පත් කරයි. මෙහි දි ගැඹුරු දහම් කරුණු සරල බස් වහරකින් සාකච්චා කර ඇති ආකාරය ප්‍රශංසනීය ය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Waligama Gnanarathana maha Nahimi Guvan Widuli Dharma Deshana

Out-of-Stock
වැලිගම ඤාණරතන මහා නාහිමි ගුවන් විදුලි ධර්ම දේශනා - අග්ගමහා පණ්ඩිත ආචාර්ය විනය විශාරද ධර්ම කීර්ති ශ්‍රී වැලිගම ඤාණරතන ස්වාමීන් වහන්සේ ගුවන් විදුලියෙන් පැවැත් වූ ධර්ම දේශනාවල එකතුවකින් මෙම ග්‍රන්ථය සම්පාදනය වී ඇත. මෙම ධර්ම දේශනා සංග්‍රහය ධර්මාලම්බන සැදැහැවතුනට පමණක් නොව, හැදෙන වැඩෙන අපේ පොඩිහාමුදුරුවන්ට ද අත් පොතක් සේ වැදගත් වන්නේ බණ කියන්නේ කෙසේදැයි පරමාදර්ශය සපයන නිසායෙනි.
Rs 315.00
Rs 350.00
-10%

Pansil Maluva 3

පන්සිල් මළුව 3 - 'මෙම දහම් පොතෙහි අඩංගු සියලු ධර්ම සාකච්ඡා, පූජනීය වූත්, වන්දනීය වූත්, ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් සිරස ගුවන් විදුලි සේවය ඔස්සේ විකාශිත වැඩසටහනේ දී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් ස්වාමීන් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්නවලට එම ස්වාමීන් වහන්සේ විසින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ලබාදුන් පිළිතුරු වලින් සැකසී ඇත. මෙම ලිපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහනේ දී දේශනා කළ ආකාරයෙන් ම ලිපිගත කර ඇත.'
Rs 342.00
Rs 380.00
-10%

Pansil Maluva 4

පන්සිල් මළුව 4 - 'මෙම දහම් පොතෙහි අඩංගු සියලු ධර්ම සාකච්ඡා, පූජනීය වූත්, වන්දනීය වූත්, ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් සිරස ගුවන් විදුලි සේවය ඔස්සේ විකාශිත වැඩසටහනේ දී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් ස්වාමීන් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්නවලට එම ස්වාමීන් වහන්සේ විසින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ලබාදුන් පිළිතුරු වලින් සැකසී ඇත. මෙම ලිපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහනේ දී දේශනා කළ ආකාරයෙන් ම ලිපිගත කර ඇත.'
Rs 373.50
Rs 415.00
-10%

Pansil Maluva 6

පන්සිල් මළුව 6 - "මෙම දහම් පොතෙහි අඩංගු සියලු ධර්ම සාකච්ඡා, පූජනීය වූත්, වන්දනීය වූත්, ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් සිරස ගුවන් විදුලි සේවය ඔස්සේ විකාශිත වැඩසටහනේ දී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් ස්වාමීන් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්නවලට එම ස්වාමීන් වහන්සේ විසින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ලබාදුන් පිළිතුරු වලින් සැකසී ඇත. මෙම ලිපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහනේ දී දේශනා කළ ආකාරයෙන් ම ලිපිගත කර ඇත."
Rs 387.00
Rs 430.00
-10%

Athipujya Bellana Gnanavimala Maha Nahimi Desu Ha Liyu Bana

අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහා නාහිමි දෙසූ හා ලියූ බණ - අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ බණ හා ලියූ ලිපි එකතුවක් මෙම ග්‍රන්ථයෙහි ගැබ්ව ඇත.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Kovida Himi Dharma Deshana

Out-of-Stock
කෝවිද හිමි ධර්ම දේශනා - පූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ ධර්‍ම දේශනා කිහිපයක් එකතු කොට මෙම ධර්‍ම ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Kotikavaththe Saddhathissa Nahimi Dam Desum 3

Out-of-Stock
කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි දම් දෙසුම් 3 - පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්‍ම දේශනා පදනම්ව සම්පාදනය වූ ග්‍රන්ථ පෙළෙහි තුන්වන ග්‍රන්ථය මෙය වේ. 
Rs 288.00
Rs 320.00