Buddhism

Maha Parinibbana Suthra Wishleshanaya

මහා පරිනිබ්බාන සුත්‍ර විශ්ලේෂණය - දීඝනිකායේ දෙවන කොටසේ මහාවග්ගයේ ඇතුලත් වන මහා පරිනිබ්බාණ සුත්‍රයෙන් වාර්තාගත වන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය සහ බුද්ධ පරිනිර්වාණයෙන් පසු සිදු වූ සිද්ධීන් ය.ඒ වාර්තාව ධාතු බෙදීමෙන් අවසන් වේ. එමේය බුද්ධ භාෂිතයක් නොවේ. මෙය බුද්ධ භාෂිතයක් නොවේ. මහා පරිනිබ්බාන සුත්‍රය ගැන ලියවුනු ඉතා විශ්ලේෂණාත්මක ග්‍රන්ථයකි.
Rs 318.60

Sinhala Suthra Sangrahaya

සිංහල සූත්‍ර සංග්‍රහය - බුද්ධකාලීන බුද්ධශ්‍රාවකයන් අතර විදර්ශනාධූර හා ග්‍රන්ථධූර නමින් කිසියම් බෙදීමක් පැවති බව ධම්මපදඨකථාවෙහි සඳහන්ව ඇත.මෙම කෘතිය එම ධූර දෙකම විස්තර කෙරෙන සූත්‍ර සමූහයකින් නිර්මිතය.
Rs 365.80

Jataka Stories

Jataka Stories - Jataka Stories have made a deep impression in the minds of Buddhists all over the world. have inspired poets, artists and play wrights. They have become the lifeblood of Buddhist culture in ancient times there were set of Bhikkhu who were specialized in narrating Jataka Stories.
Rs 377.60

Jataka Tales Of the Buddha 1, 2, 3

Jataka Tales Of the Buddha - After the enlightenment under the Bodhi tree, The Gotama Buddha was able remember all this previous lives, during the forty five years the Buddha's taught. He referred to experiences in those earlier lives & told stories from them to illustrate various points of Dhamma & encourage His followers through these jataka tales.
Rs 2,950.00

Voices From Afar

Radio plays based on ten Jataka Stories depicting human characteristics such as gredd, faithfulness, physical love, pride, gullibility, etc. and the consequences such elements might entail
Rs 280.00
Out-of-Stock

Yata Giya Dawasa Bana Katha

Out-of-Stock
යටගිය දවස බණ කතා - සමාජය තුල කතන්දර අසන්නට, කියවන්නට, රසවිඳින්නට, සියල්ලෝම කැමති වෙති. ඒ සඳහා ලොකු කුඩා භේදයක් නොමැත. ජීවිතය යහමගට පත්කර ගැනීමට ජාතක පොත මගින් ලබාගත හැකි පිටුබලයද ඉතා ප්‍රබලය. එවැනි උසස් අරමුණක් සාධනය කොට ගෙන " යටගිය දවස බණ කතා" පන්සීය මනස ජාතක පොත ඇසුරින් නිර්මාණය කරන ලදී.

Pansiya panas jathaka poth wahanse 01

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ - ඉතා සිත්ගන්නා සුළු කාණ්ඩ දෙකකින් සමන්විතය.දහම් පඬුරක් වශයෙන් ඉතා අගනේය.කවරය හම් බැම්මෙන් නිමවා ඇත.
Rs 5,000.00

Pansiya panas jathaka poth wahanse 02

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ 2 - ඉතා සිත්ගන්නා සුළු කාණ්ඩ දෙකකින් සමන්විතය.දහම් පඬුරක් වශයෙන් ඉතා අගනේය.කවරය හම් බැම්මෙන් නිමවා ඇත.
Rs 4,500.00

Pansiya Panas Jathaka Poth Wahanse (සරළ බසින්)

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (සරල සංක්ෂිප්ත) - පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (සරල සංක්ෂිප්ත) - පන්සිය පනස් ජාතක පොත පරිශීලනයට කළ නොහැකි භවතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පොත සකස් කර ඇත.පන්සිය පනස් ජාතක කතාව හරයෙන් යුතුව,උපදේශාත්මකව කියවීමට පහසු වත්මන් බසින් සකස් කර ඇත.
Rs 4,200.00

Thus we Heard: Recollections of the life of the Buddha

Thus we Heard: Recollections of the life of the Buddha - A peculiar biography of the Buddha – a treatise That takes a novel and unique approach in describing the life of the Buddha. Bhante Walpola Piyananda and Stephen Long have made an indelible impression in the field of religious literature by the presentation of this breath – taking narrative of the Buddha’s life.
Rs 1,150.50

The Way To Inner Peace

The Way To Inner Peace - A practical guide on how to integrate the timeless principles in lucid language how Fundamental tenets of Buddhism can be assimilated into one’s life so that one can lead a truly Buddhist life – not just becoming a Buddhist for the name’s sake but becoming a practicing Buddhist.
Rs 295.00

Dhamma Man And Law

Dhamma Man And Law - This book investigates the Buddhist attitude to Law and the Buddhist conception of law, including international Law.
Rs 165.20

Social Service Concept in Practice in Buddhism and Sinhala Literature

Social Service Concept in Practice in Buddhism and Sinhala Literature - A Buddhist whether layman or monk, has a role beyond one’s own self interest. He or She should, after establishing himself or herself in righteousness guide and instruct others to do the same. what is the scope and limits of such an individual’s social role, is lucidly explored by the learned author.
Rs 259.60

Gotama Buddha And Buddhism

Gotama Buddha And Buddhism - An introductory book on Buddhism by G.R.A Perera dealing with the life of the Buddha and main doctrines of Buddhism..
Rs 300.00

Mind Unshaken

Mind Unshaken - This is an introductory book on Buddhism outlining its basic tenets as well as how it is unique in the context of world religions. Especially useful for those seeking an elementary and a comparative knowledge of Buddhist doctrine.
Rs 354.00

Budu Dahame Iganvena Prathisandi Thala This Eka

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල තිස්එක - සත්වයින්‌ කිසියම්‌ ආත්ම භාවයකින්‌ චුත වූ පසු, ඔවුන්‌ නැවත උපදින ස්ථාන තිස්‌ එක පිළිබඳ ථේරවාද බෞද්ධ දර්ශනයෙහි ඉතා පැහැදිලි ලෙස කරුණු පහදා දී තිබේ. 
Rs 295.00

Nitty - Gritty Of Buddhism

Flow of natural laws and how they react in life is discussed especially the law of Karma is spotlighted.
Rs 110.00

The Wheel Of Morals - Dhamma Cakka

This book contains an analysis of the Dhamma  - Cakka ( Dharma- Cakra), Wheel of Dharma, a concept which has its origin in the first discourse of the Buddha to the world, namely , the Dhamma -cakka -pavattana-sutta of the Samyutta- nikaya.
Rs 354.00

Buddhism As a Religion

Buddhism As a Religion - A Simple but Systematic enunciation of the features that makes Buddhism a unique teaching. A thought provoking book to the read by all.
Rs 118.00

Freedom

Freedom - This book by David J. Kalupahana Emeritus Professor of philosophy, University of Hawaii, is a study of the concept of Nibbana.
Rs 531.00

Apannaka Chinthanaya da ? Apohaka Tharknaya da ?

අපණ්ණක චින්තනය ද? අපෝහක තර්කනය ද ? - අපණ්ණක චින්තනය බුදු දහම හා සමාජ සංවර්ධනය ගැන කියවෙන ග්‍රන්ථ පෙළක පළමු වැන්නයි
Rs 450.00

Chan (Sen) Saha Sambodhiya

ඡාන් (සෙන්) සහ සම්‌බෝධිය - මනස සහ මනෝ විඥාණය අතර සංවාදය ආචාර්යය ෂි දයුවාන් හිමියන් විසින් 2010 මයි මස චීනයේ ගුවන්දෝ නගරයේ ජිනන් විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද දේශනයකි.
Rs 271.40

Mul BudhuSamayehi Achara Vidyawa

මුල් බුදුසමයෙහි ආචාර විද්‍යාව - "මුල් බුදුසමයෙහි ආචාර විද්‍යාව" යන නමින් පාඨක ලෝකයා වෙත ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය වූකලී ආදි බෞද්ධ සදාචාර සිද්ධාන්ත පිළිබඳව නූතන ආචාර විද්‍යා සන්දර්භ තුළින් කරනු ලබන ගැඹුරු විවරණයක් වේ. මෙම Ethics in Early Buddhism නමින් තමා විසින් පළ කරනු ලැබූ කෘතිය පදනම් කොටගෙන කතුවරයා විසින් මුළුමනින් අලුතින් රචනා කරන ලද්දකි.
Rs 531.00

Buddhism For International Schools

One of the latest trends in sri Lanka education system is the shift of medium of instruction from mother tongue to English. This new change has been warmly welcomed by the society.All international schools of the country adhere strictly to this development.
Rs 170.00

Sangna

රූපය, වේදනාව, සංඛාරය සහ විඥානය පිළිබඳ පොත් ලියවී ඇති නමුත් සංඥාව ගැන විශේෂ සාකච්ඡාවක් මේ වන තුරුත් සිදු වී නැති බව පවසන, සංඥාව පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට අත්‍යවශ්‍ය සෑම අයෙකුටම සුදුසු කෘතියකි.
Rs 410.00
Out-of-Stock

Buddha Dharmaya

Out-of-Stock
බුද්ධධර්මාචාර්ය සහතික පත්‍ර පරීක්‍ෂණය බෙහෙවින් උපකාරී වන ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක.

Bodhipakshika Dharma Wistharaya

සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් මිදී නිවන් දැකීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති මාර්ගය නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්‍මයන් වැඩීමයි. අතීතයේ යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම නිවන් දුටුවේ ද සත්තිස් බෝධි පාක්ෂික ධර්‍ම මාර්ගයෙන්ම වේ. එමෙන්ම අනාතගතයෙහි යමෙක් නිවන් දක්නේ නම් ඒද සිදු වන්නේ මේ සත්තිස්  බෝධිපාක්ෂික ධර්‍ම මාර්ගයෙන් ම වේ. එහෙයින් නිවන් දක්නට වෙර දරන සැදැහැතියෝ මේ ධර්‍ම පිළිබඳව නුවණින් විමසිය යුතුය. ඒ සඳහා ලියැවී ඇති පහසුවෙන් තේරුම් ගත හැකි ග්‍රන්ථය නම් මේ බෝධිපාක්ෂික ධර්‍ම විස්තරය වේ. 
Rs 510.00
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Patichcha Samuppadaya)

Out-of-Stock
බෝසතාණන් වහන්සේ අනාදිමත් කාලයක් තිස්සේ සෙවූ දුක් හේතුවත් එය නැති කරගන්නා හැටිත් පටිච්ච සමුප්පාද ධර්මයෙහි ඇතුළත් වේ. දුක හටගැනීමත් දුක නැති කිරීමත් පිළිබද නිවැරදි අවබෝධය සදහා අවශ්‍ය කරුණු පටිච්ච සමුප්පාදය නමැති කෘතියෙන් මැනවින් විග‍්‍රහ කෙරේ.

Keles Ekdahas Pansiyaya

කෙලෙස් යනු සිත කිළිටි කරන, නිර්වාණ මාර්ගය අඳුරු කරන අපේ සිතේ නිතර ඇතිවන සිතුවිලිය. ධර්මය පිළිබඳ නොදන්නා පුද්ගලයන්ගේ සිතු තුළ මෙම ක්ලේශයන් නිතර වර්ධනය වේ. නිවන් දැකීමට වෙර දරන පුද්ගලයන් විසින් තම සිත කෙලෙසුන්ගෙන් මිදි පිරිසිදු කර ගැනමට නම් ඒ කෙලෙස් පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලැබිය යුතුය. කෙලෙස් එක්දහස් පන්සියය ග්‍රන්ථය යනු එම කෙලෙස් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමට අපට ඇති එකම ග්‍රන්ථය වේ.
Rs 570.00

Avabodhayata avashya guna Hatak

සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ එක් අංශයක් වන සප්ත බොජ්ඣංගයන්  විස්තර කෙරෙන මෙම ග්‍රන්ථයෙහි මාතෘකා තිහක් යටතේ කරුණු එකරැස් කර තිබේ. බොජ්ඣංගය වනාහි ගැඹුරු දහම් කොටසකි. ඒ දහම් කොටස් සියල්ලන්ට වැටහෙන සේ විග්‍රහ කිරීමට කතුවරයා උත්සහ දරා ඇත.
Rs 585.00
Out-of-Stock

Bauddha Manowidhyawe Padanama 1

Out-of-Stock
බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ගම්‍ය කරන චිත්ත, මනෝ, විඤ්ඤාණ පදයන් මූලික සූත්‍රයන් ඇසුරින් භාවිතා වී ඇති ආකාරයත්, එම පදත්‍රයන්ගේ අර්ථයත් පෙන්වා දෙමින් ඒවායෙහි අනන්‍යතා අන්‍යතර ලක්ෂණ පෙන්වාදෙන බෞද්ධ මනෝ විද්‍යාවේ පදනම කෘතිය ආචාර්ය්‍ය පිටිගල විජිත ස්වාමීන් වහන්සේ රචිතය.