Buddhist Chanting

-10%

Sadaham Maga

සදහම් මග - නිවුණු සිතක් සහිත යහපත් සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන බෞද්ධ ගිහි පින්වතුන්, පාසල් සිසුන් සහ යොවුන් පරපුර විසින් නිරන්තරයෙන් අනුගමනය කලයුතු හා පිළිපැදිය යුතු බුද්ධ දේශිත ගිහි විනය, නිවැරදි බුද්ධ වන්දනා ගාථා ඇතුලත් කරමින් සකස් කර ඇති මෙය, යහපත් බෞද්ධයින් විසින් දහම් අත්පොතක් ලෙස නිරන්තරයෙන් භාවිතා කළ යුතු මාහැඟි ග්‍රන්ථයක් වශයෙන් හඳුන්වා දෙමු.
Rs 145.80
Rs 162.00
-10%

Pirithe Balaya Ha Gatha Haki Prayojana

පිරිතේ බලය හා ගත හැකි ප්‍රයෝජන - ගිහි පැවිදි හැම දෙනා නිරන්තරයෙන් පරිහරණය කළ යුතු අමිල ග්‍රන්ථයක් ලෙස මාපලගම මෙත්තෙය්‍ය හිමියන් විසින් සංස්කරණය කරන ලද පිරිතේ බලය නමැති මෙම ග්‍රන්ථය හඳුන්වාදිය හැකිය.
Rs 349.92
Rs 388.80
-10%

Suvisi Guna Shanthiya

සූවිසි ගුණ ශාන්තිය
Rs 109.35
Rs 121.50
-10%

Nithara Bhavitha Kala Yuthu Pirith Thun Suthraya Samaga Bauddha Wandana Gatha Saha Wandana Krama

නිතර භාවිතා කළ යුතු පිරිත් තුන් සූත්‍රය සමඟ බෞද්ධ වන්දනා ගාථා සහ වන්දනා ක්‍රම - මෙම පොත සුරත රඳවාගෙන අවශ්‍ය පරිදි ගාථා පිරිත් තෝරාගෙන නිතිපතා සජ්ජායනා කිරීමෙන් සහ එම සාරධර්ම පිළිපැදීමෙන් පුද්ගලයාගේ දියුණුවත්, එමඟින් සමාජයේ දියුණුවත් ළඟාවන බව ඉඳුරාම පැවසිය හැක.
Rs 277.02
Rs 307.80
-10%

Maha Balavath Aarakshaka Pirith

මහා බලවත් ආරක්ෂක පිරිත් - බෞද්ධ වන්දනා ගාථා, රතන, මහා මංගල, කරණීයමෙත්ත හා මොර යන පිරිත් හා එහි තේරුමද ඉදිරිපත් කර එම පිරිත් වල හාස්කම් ද මෙහි විග්‍රහ කර ඇත. තෙරුවන් වැඳීමේ ගාථාවල අර්ථය හා එහි අගයද මනාව විග්‍රහ කර ඇත.
Rs 284.31
Rs 315.90
-10%Out-of-Stock

Sila Bhavana Ha Wandana

Out-of-Stock
සීල භාවනා හා වන්දනා - එදිනෙදා භාවිතා කරනු ලබන පිරිත් හා ඒවායේ තේරුම ද තේරුම් සහිත ජයමංගල ගාථා හා නරසීහ ගාථා ද මෙහි අන්තර්ගත වේ.
Rs 145.80
Rs 162.00