Rs 1,080.00
Rs 1,200.00
-10%
Buddhist Chanting
There are 194 products.
Dolos Pohoya 4 - Esala Pohoya The Month Of July
Out-of-Stock
Dolos Pohoya 4 - Esala Pohoya The Month Of July - From the ancient times the twelve poya days had the possibility of inspiring the Buddhists religiously. This book helps children and adults to learn the importance of Esala Pohoya Day.
Rs 106.20
Rs 118.00
Dolos Pohoya 2 - Wesak Pohoya The Month May
Out-of-Stock
Dolos Pohoya 2 - Wesak Pohoya The Month May - From the ancient times the twelve poya days had the possibility of inspiring the Buddhists religiously. This book helps children and adults to learn the importance of Wesak Pohoya Day.
Rs 106.20
Rs 118.00
Dolos Pohoya -12 Medin Pohoya - The Month Of March
Dolos Pohoya -12 Medin Pohoya - The Month Of March - From the ancient times the twelve poya days had the possibility of inspiring the Buddhists religiously. This book helps children and adults to learn the importance of Medin Pohoya Day.
Rs 90.00
Rs 100.00
Dolos Pohoya 9 - Unduvap Pohoya - The Month Of December
Dolos Pohoya 9 - Unduvap Pohoya - The Month Of December - From the ancient times the twelve poya days had the possibility of inspiring the buddhists religiously. This book helps children and adults to learn the importance of Uduvap Pohaya Day.
Rs 90.00
Rs 100.00
Vap Pohoya-7
Out-of-Stock
Vap Pohoya-7 - From the ancient times the twelve poya days had the possibility of inspiring the Buddhists religiously. This book helps children and adults to learn the importance of Vap Pohoya Day.
Rs 106.20
Rs 118.00
Bak Pohoya -1
Out-of-Stock
Bak Pohoya -1 - From the ancient times the twelve poya days had the possibility of inspiring the buddhists religiously. This book helps children and adults to learn the importance of Bak Pohoya Day.
Rs 106.20
Rs 118.00
Duruthu Pohoya
Out-of-Stock
Duruthu Poya - January - This book provides information on important Buddhist events associated with Duruthu Poya (January full moon day). Suitable for children as well as adults.
Rs 54.00
Rs 60.00
Bak Poya - April
Out-of-Stock
Bak Poya - April - This book provides information on important Buddhist events associated with Medin Poya (April full moon day). Suitable for children as well as adults.
Rs 54.00
Rs 60.00
Binara Poya - September
Out-of-Stock
Binara Poya - September - This book provides information on important Buddhist events associated with Binara Poya(September full moon day). Suitable for children as well as adults.
Rs 54.00
Rs 60.00
Rs 54.00
Rs 60.00
Bauddha Adahilla
"බෞද්ධ ඇදහිල්ල" නම් මෙම කෘතිය බෞද්ධ පින්වතුන්ගේ අත්පොතක් වශයෙන් පරිශීලනය කිරීමට සුදුසුය.සිතුවම් සහිතව මෙම අන්තර්ගත ජිවිත දසකය අතීතයන් අනාගතයත් පිළිබදව අනිත්‍යභාවයෙන් යුතුව පැහැදිලි කරයි.
Rs 424.80
Rs 531.00
Bodhi Poojawa
වර්තමානයේ දී බෝධි පූජාවන් පැවැත්වීමට බෞද්ධ සමාජය තුළ ප්‍රධාන තැනක් හිමිව ඇත. එහෙත් නිවැරදිව අවබෝධයෙන් යුක්තව පවත්වන බෝධි පූජාවන් ඉතා අල්පය. මේ ග්‍රන්ථය තුළින් නිවැරදි බෝධි පූජාව පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳවත් බෝධි පූජාව යන්නෙහි නිවැරදි අවබෝධයක් ලබා ගැනුම කළ හැකිය. බෝධි පූජා පැවත්වීම තුළින් ලැබෙන ආනිසංස පිළිබඳව අට්ඨ කථාවන් හි දැක්වෙන කථාවන් ද මෙහි දක්වා ඇති බැවින් අවබෝධයෙන් යුතුව බෝධි පූජාවන් පවත්වන සැදැහෙවතුන්ට මෙය මහෝපකාරී වෙයි.
Rs 243.00
Rs 270.00
Vandana-Daily Buddhist Devotions
Out-of-Stock
Vandana – Daily Buddhist Devotions compiled by Bhikkhu Upali. The most common pali stanzas and their English renderings are presented herein.
Rs 106.20
Rs 118.00
Pohoya Dina Waruna
Out-of-Stock
පොහොය දින වරුණ - හෙල බසේ පොහොය,පෙහෙවස් යන්න උපෝසථ ශබ්දයෙන් තැනුණු වාචනා මාර්ගයයි.පොහෝ යනු උපෝසථයයි.බෞද්ධ විවරණයට අනුව පොහොය අතීතයේ සිටම පැවති සම්මතයකි.බුදුන් වහන්සේගේ නියමයක් පරිදි පොහෝ දිනයන්හි එක් රැස් වී ධර්ම ශ්‍රවනය කිරීම එදා සිටම ආරම්භ වී මේ දක්වාම පැවතී ආහ.පොහොය දිනයන්හී සිදුවූ ශාසනික වැදගත්කම ගැන විවරණය කරන මෙය කාලෝචිතය.
Rs 120.00
Rs 150.00
Bodhi Pooja Athpotha - Terum Sahithava
බෝධි පූජා අත්පොත - තේරුම් සහිතව
Rs 675.00
Rs 750.00
Navaarahadi Buduguna, Dahamguna, Sanga guna, Suvisi Guna Aruth Wandana, Kaviyen
නවඅරහාදී බුදුගුණ, දහම්ගුණ, සඟ ගුණ, සූවිසි ගුණ අරුත් වන්දනා, කවියෙන්
Rs 90.00
Rs 100.00
The Buddha's Eight Great Victories
jayamangala gatha plays an important part of being chanted in every auspicious occasion carried out in a buddhist household. how many of you know the basis underlying their import ? in this book ken and visakha kawasaki mentions at some leugth the basis of each stanza chanted as the jayamangala gatha
Rs 688.00
Rs 860.00
(Sinhala Therum Sahitha) Piruvana Poth Wahanse
(සිංහල තේරුම් සහිත) පිරුවානා පොත් වහන්සේ - සෑම ගාථාවක්ම සජ්ඣායනා කරමින්ම එම වචනවල අදහසද වටහා ගැනීමට හැකිවන පරිදි සකසා ඇති අතර මෙම ග්‍රන්ථය තුළින් පිරිත් සූත්‍ර ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීමට හැකි වේ.
Rs 2,700.00
Rs 3,000.00
Sugatha Tathagatabhivandana
'සුගත තථාගතාභිවන්දනා ' නම් මෙම බුද්ධ බෝධි වන්දනා හා අධිෂ්ඨාන වන්දනාමය ග්‍රන්ථය අප රැසයූ ග්‍රන්ථයන් අතර ඉතා විශේෂ ග්‍රන්ථයකි. මෙය හුදු වන්දනා ගාථා පොතක් ම නොවනු ඇත. ථෙරවාද ත්‍රිපිටක හා අට්ඨ කථා ග්‍රන්ථාගතයන් අනුව මනුලොව සත්ත්‍වයන්ට නුදුරු අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අනතුරක් ලෙස අන්තර් කල්ප විනාශය පෙන්වා දී ඇත. එය ඉතා අනුවේදනීය ශෝකාලාපයකි; ශෝකාන්තකි. ධර්මතා ස්වරූපය නම් බහුතර ජනතාව එහි දී දුගතිගාමී වන බව යි. එම අනතුරින් අත්මිදීම උදෙසා ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් වැඩීමේ වටිනාකම ධර්මයේ විශේෂයෙන් පෙන්වා දී ඇති කරුණකි. මෙම ග්‍රන්ථය වනාහි එම සදුපදේශානුකූලව එකී විපතින් අත්මිදෙනු පිණිස ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් රැස් කර ගැනීම පිණිස අත්තහිත පරහිතකාමී නුවණැතියන්ට ලබා දෙන මග පෙන්වීමකි.
Rs 300.00
Rs 375.00
Maha Namaskara Paliya Hevath Athimanohara Buddha Wandana Gatha
මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු, සුරහි ගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහිමියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ අතිමනෝහර බුද්ධ වන්දනා ගාථා, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජිවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට,සදහට ම නිවී සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා මය.
Rs 225.00
Rs 250.00
Solasa Maha Ghana Wandanawa
මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු, සුරභී ගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහිමියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ සොළස මහා ඤාණ වන්දනාව, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජිවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට,සදහට ම නිවී සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා ම ය.
Rs 162.00
Rs 180.00
Margaphalalabhiyekuge Buddha Wandana Gatha
Out-of-Stock
මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු, සුරහි ගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහිමියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ මාර්ගඵලලාභියකුගේ බුද්ධ වන්දනා ගාථා, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට, සදහට ම නිවී සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා ම ය.
Rs 162.00
Rs 180.00
Budu siritha sihi karamin budun wadeema
මානව වර්ගයා නමැති වේල් දිය මත සුපිපුණු,සුරහිගන්ධවත් අසාමාන්‍ය මහා පද්මයලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහි මියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ බුදු සිරිත සිහි කරමින් බුදුන් වැඳීම, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට,සදහට ම නිව් සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා ම ය
Rs 225.00
Rs 250.00
wijjacharana sampanna guna wandana
මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු සුරභි ගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහි මියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ විජ්ජාචරණ සම්පන්න ගුණ වන්දනාව, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට,සදහට ම නිව් සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා ම ය.
Rs 162.00
Rs 180.00
Dethis Maha Purusha Lakshana Wandana
මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු. සුරහි ගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහිමියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වන්දනාව, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් වීද.පීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට, සදහට ම නිවී සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා ම ය.
Rs 162.00
Rs 180.00
pattana ghana pooja wandana
Out-of-Stock
මානව වර්ගයා නමැති වේල් දිය මත සුපිපුණු, සුරඟි ගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහිමියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ පට්ඨාන ඤාණ පූජා වන්දනාව, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජිවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට,සදහට ම නිව් සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා ම ය.
Rs 225.00
Rs 250.00
Wap Masa Pura Pasa Mihindu Pura Atawaka
අනුබුදු හිඳු මහරහතන් වහන්සේ ලක්වැසියනට ථෙරවාදී බුදු සමය හඳුන්වා දීමත් සමගම මෙරට ජාතික, ආගමික, සංස්කෘතික හා සාමාජික නවෝදයකට මං පෙත් විවර කෙරිණි. ඒ තුළින් ඉදිරිපත් කළ ජීවන දැක්ම ලක්වැසියන් ගේ හදවත තුළ තදින්ම මුල් බැස ගත්තේය. එය එදාමෙදාතුර නොසිඳී නොබිඳි පැවත එයි. ඒ නිසාම ලක්වැසි ජනතාව බුදුසමය සුරකිමින් ඒ ඔස්සේ ක්‍රියා කරනුයේ අපමණ සැදැහැ සිතකින් යුක්තවයි. ලංකාවාසීන්ගේ සැම ක්‍රියාකාරකමකින් ම හෙළි වන්නේ ලංකාවේ සංස්කෘතිය හැඩගැස්වීමට බුදු සමයෙන් ලැබුණු මනා පිටුවහලයි.
Rs 315.00
Rs 350.00
Wuksha Wandanawen Bodhi Wandanawata
ප්‍රාග් බෞද්ධ යුගයේ සිට ලොව පැවති විවිධ විශ්වාස හා ඒ මත සිදු කෙරුණු වන්දනා අතර වෘක්ෂ වන්දනාව සුවිශේෂ ස්ථානයක් ගනී. වෘක්ෂ වන්දනාවෙන් බෝධි වන්දනාවට නම් කෘතියෙන් වෘක්ෂ වන්දනාවේ ඉතිහාසය සැකෙවින් ඉදිරිපත් කර ඇති අතර සිදුහත් බෝසතාණන් වහන්සේ බුදු වීමේ සිදුවීමත් සමග ඇසතු ගසට බෞද්ධයන්ගේ භක්තිය ඇති වීම හා ඒ නිසා ම සිදු කර ගෙන ආ පූජා ද මෙහි විස්තර කෙරේ. බුදුවීමේ දී උපකාරී වූ නිසා බෝධි වෘක්ෂය නමින් ප්‍රකට වූ ව්‍යවහාර වූ එම වෘක්ෂය උදෙසා සිදු කෙරෙන පූජා හා ඒ වෙනුවෙන් ගායනා කරන ගාථා මෙහි දැක්වේ. වර්තමානයේ ග්‍රහදොස් දුරු වී ශාන්තිය පතා බෝධි පූජා කොට ග්‍රහ ශාන්තිය වෙනුවෙන් ගායනා කරන සරල සිංහල බසින් පබැඳි පද්‍ය පන්තියක් ද වන අතර බෝධි පුජාවක් අවසානයේ යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි වෙතැයි අපේක්ෂාවෙන් සජ්ඣායනා කෙරෙන මහාමංගල, රතන හා කරණීය මෙත්ත යන සූත්‍ර 3ත් ජය පිරිත, අභිසම්භිධාන පිරිත, ජින පඤ්ජර පිරිත හා බන්ධ පිරිත ඇතුළු පිරිත් කීපයක් ම මෙහි ඇතුළත් කර තිබේ. ඒවා සජ්ඣායනා කිරීමෙන් ඉන් ලැබෙන ආනිශංස ද දක්වා ඇති හෙයින් එසේ ක්‍රියා කරන පින්වත් සැමට මහත්ඵල මහානිශංස ලබා ගත හැකිය.
Rs 270.00
Rs 300.00
Rs 90.00
Rs 100.00
Nawagraha Bodhi Pujawa
'නවග්‍රහ බෝධි පූජාව' නම් මෙම කෘතිය තුළින් ග්‍රහ අපල සදහ ක්‍රමානුකුලව බෝධි පූජාව තබන අන්දම සදහන් වේ.
Rs 90.00
Rs 100.00
Nithipatha Bhavithayata Sarvarakshaka Pirith Shanthiya
නිතිපතා භාවිතයට සර්වාරක්ෂක පිරිත් ශාන්තිය
Rs 162.00
Rs 180.00
Atavisi Bodhi Poojava Saha Ashirvada Seth Kavi
ග්‍රහ අපල දුරුවී රෝග සුවවී ප්‍රාර්ථනා සඵලවන අටවිසි බෝධි පූජාව සහ ආශිර්වාදාත්මක සෙත් කවි
Rs 234.00
Rs 260.00