Nidahase Inda Dennda නිදහසේ ඉන්ඩ දෙන්ඩ - කතෘ විසින් අත්දුටු සිදුවීම් කීපයක් වස්තු කර ගනිමින් රචිත මෙම කතා තුළින් එම සිදුවීම් තුළ ජීවත් වූ චරිතයන්ගේ චිත්ත සන්තානයන් විවරණය කරන්නට උත්සාහ කර ඇත. Rs 260.00 Add to cart Buy
Makeegiya Dadaman මැකීගිය දඩමං - මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි. Rs 1,380.00 Add to cart Buy
Thimirakapa Hiru Paya තිමිර කපා හිරු පායා - විමලරත්න ධම්මික කටුලන්ද ශූරීන් ගේ ප්‍රථම හා නවතම කෘතිය වන "තිමිර කපා - හිරු පායා" බෙහෙවින් ප්‍රචලිත කතා පුවතක් පසුබිම් කර ගත්තේ වුව ද, එය රසාලිප්ත ව නවතාවයෙන් යුතු ව කියවිය හැකි වෘතාන්තයක් බවට පත් කරලීමෙන්, කතුවරයා ලේඛන කලාවෙහි ලා සිය චාතුර්‍යය මැනවින් පසක් කර සිටියි. Rs 300.00 Add to cart Buy
Buddhadaasi බුද්ධදාසි - අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන් ගේ ජීවන රිද්මයට ද පණ පොවන බුද්ධදාසි සුනේත්‍රා ගේ පරිකල්පනයේ අග්‍ර ඵලයකි. මහාවංශයට අනුව දුර්වල රජකු වූ පස්වන මහින්ද මෙහිදී එකල කලාපීය දේශපාලනයේ විෂම චක්‍රයට හසු වූ ප්‍රිය පුරුෂයෙකි. කව් ගී පමණක් නොව පැරණි අභයගිරියේ ධර්ම දේශනා පවා ඇසෙන දැනෙන "බුද්ධදාසි" ඓතිහාසික නවකතා සීමාව ඉක්මවමින් පාඨකයාට මෙත්තාභියෝගයක් ද ඉදිරිපත් කරන්නේ එය නැවත කියවා වත්මන් දේශපාලන ප්‍රශ්න හා සසඳා බලමින් තම තමන් ද රට ද සුවපත් කර ගත හැකි මාර්ගයක් එළි පෙහෙළි කරමිනි. Rs 1,820.00 Add to cart Buy
Miyulu Nuvara Yudha Mihira මියුලු නුවර යුද මිහිර - උම්මග්ග ජාතක කථාවේ "මියුලු නුවර වටලෑම" කොටසට හානි නො වන පරිදි එහි රසයන් සහ හේතු ඵල සබඳතා අවබෝධ කරගෙන "මියුලු නුවර යුද මිහිර" වර්තමාන පාඨකයනට රස විඳීමට සලස්වා ඇත. Rs 350.00 Add to cart Buy
Mirivadi Nolada Gen - 1 මිරිවැඩි නොලද ගෙන් - 1 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි. Rs 600.00 Add to cart Buy
Mirivadi Nolada Gen - 2 මිරිවැඩි නොලද ගෙන් - 2 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි. Rs 600.00 Add to cart Buy
Mirivadi Nolada Gen - 3 මිරිවැඩි නොලද ගෙන් - 3 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Divashula Out-of-Stock දිවස්හුල - මේ වූ කලී කලක් මුළුල්ලේ බෞද්ධ සාහිත්‍යයික හා ධර්ම මූලාශ්‍ර හැදෑරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ නිර්මාණාත්මක කෘතියක් ලෙස හැඳින්විය හැක. Rs 125.00 Details View details
Out-of-Stock Tholya Saha Yaluvange Hapankam Out-of-Stock තෝල්යා සහ යහළුවන් ගේ හපන්කම් Rs 250.00 Details View details