Buddhist & Other Novels

Out-of-Stock

Yachaka Geethya

Out-of-Stock
යාචක ගීතය - මෙය අපේ පාඨකයාට අලුත්ම අත්දැකීමක් වනු ඇත. සමාජයේ ගැරහුමට හා පිළිකුලට ලක් වුව ද යාචකයෝ සිතින් අප වැනි මිනිසුන් ය. ඔවුහු සමාජයේ මහුතරය මෙන් ම බලවතුන්ගේ සූරා කෑමට හසුවෙති.
Out-of-Stock

Mahaveera

Out-of-Stock
මහාවීර - මෙය වනාහි ආගමික සන්නිවේදනය ඇසුරු කොට හුදී ජන පහන් සංවේග පිණිස නිර්මිත නිර්මාණශීලි නවකතාවකි.
Out-of-Stock

Piyabana Apsara

Out-of-Stock
පියාබන අප්සරා - මේ ඔබ අතට පත්වන්නේ ආත්ම විශ්වාසය, අධිෂ්ඨානය, උද්‍යෝගය, තම ඉලක්ක හඹා යාම, තර්ජන ගර්ජන මැද නොසෙල් වී ඉඳීම, ආදි පෞරුෂ ගුණඟ සහිතව ක්‍රියාත්මක වී විශිෂ්ට චරිතයක් බවට පත් ව, පුරාවෘත්තයක් බවට පත් වූ ලී ෂුංග්මීගේ චරිතාපදානයයි.
Out-of-Stock

Avamanavika

Out-of-Stock
අවමානවිකා - පුෂ්පා ජයතිලක, පන්සිය පනස් ජාතකයේ මාතාංග කතාවේ එන දිට්ඨ මංගලිකාගේ චරිතය සහ ඒ ආශ්‍රිත සිදුවීම් පෙළ මෙහි ප්‍රතිනිර්මාණය කරන්නීය. මේ නිසා 'අවමානවිකා' කෘතිය හැඳින්විය හැක්කේ ගැහැනියක විසින් ස්ත්‍රීවාදී ඇසකින් ලෝකය විමසීමට කළ දෘෂ්ටිවාදී උත්සාහයක් ලෙසයි.
Out-of-Stock

Pirinivan Geethaya

Out-of-Stock
පිරිනිවන්  ගීතය  - ස්වර්ණා කාන්ති "පිරිනිවන් ගීතය" ලියා ඇත්තේ දැඩි ආත්ම සංයමයකිනි. එක් අතකින් මෙය පරිනිර්වාණ සූත්‍රය සිංහලයට නැඟීමකි. බුදුරජාණන් වහන්සේ සමඟ මේ තුන් මස පසුපස ගිය ශ්‍රාවිකාවක සේ ගමන් මග, පරිසරය පමණක් නොව පසු කර ගිය ස්ථාන ඉළිබඳව ඓතිහාසික තොරතුරු ද ඉදිරිපත් කර ඇත. මහා පරිනිර්වාණ සූත්‍රය වැනි ගැඹුරු දහමක් ඉතා සරළව ඉතා විචක්ෂණව නව කතාවක් පරිද්දෙන් ඉදිරිපත් කර තිබීම නිසා මෙම කෘතිය වඩාත් පාඨකයිනට සමීප වනු ඇත.

Dewdath Sihina

දෙව්දත් සිහින - සම්මා සම්බුදුන් කෙරෙහි සංසාරගත වෛරයක් උපදවා ආත්මයක් ආත්මයක් පාසා උන්වහන්සේ පසුපස පසැමිතුරුවැ හඹා ආ විෂම චරිතයක් වූ දෙව්දත් පාදක කොට ඒ ඇසුරින් කරන ලද නව නිර්මාණයක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය.
Rs 270.00

Wellasse Kadula

වෙල්ලස්සේ කඳුළ - 1818 දී ඉංග්‍රීසි පාලනයට විරුද්ධව වෙල්ලස්සේ දේශප්‍රේමි සිංහලයින් ඇරඹූ මහා සටන පසුබිම්ව නාමික නවකතා ස්වරූපයක් ගත් සත්‍ය කතා පුවත මෙය වේ. එකල සිංහලයින් අතර සිටි සත්‍ය ගරුක, දැ හිතකාමී, අභිමානවත් දේශප්‍රේමීන් එක් පසෙක ද, මෙරට මතින් හා බොරු ගිවිසුමක් මගින් නතු කළ ඉංග්‍රීසින් හා උදාර පෝෂණය පතා ඔවුන්ගේ පසට ගිය උඩරට දේශද්‍රෝනි රදළයින් අතලොස්සක් දෙනා අනෙක් පසෙක ද හිඳ කළ සටනේ කතා පුවත හැටියට ද මෙය හැඳින්විය හැක.
Rs 600.00

Sunaparanthaya

සුනාපරන්තය - මෙම ග්‍රන්ථය බුද්ධ කාලය පසුබිම් කොටගත් ඓතිහාසික නවකතාවකි.
Rs 490.00