Buddhist & Other Novels

Out-of-Stock

Bavanthaya

Out-of-Stock
භවාන්තය - මෙහි සටහන්ව ඇත්තේ සිදුහත් උපතේ සිට ගිහිගෙය හැරයාම දක්වා වූ කාලපරිච්ඡේදය යි.

Punchi Hadata Eda Katha

පුංචි හදට එදා කතා  - මෙම කෘතිය උස් කඳු මුදුනකින් ගලා හැලෙන සිසිල් දියඇල්ලක් සේ අතොරක් නෑර කියවා ගෙන යා හැකි දම් රසයෙන් අනූන ප්‍රායෝගික අර්ථ රසයෙන් පිරිපුන් අර්ථවත් ග්‍රන්ථයකි.
Rs 250.00
Out-of-Stock

Ma Obe Yashodara

Out-of-Stock
මා ඔබේ යසෝදරා - මෙය කාල්පනික නිර්මාණයකි. මෙහි දැක්වෙන්නේ සිද්ධාර්ථ කුමරුවන්ගේ හා යසෝදරා කුමරියගේ සැබෑ ජීවන තොරතුරු පමණක්ම නොවේ. මා විසින් ලියන ලද සියලු දෑ අපේ විශ්වාසයන් හා ගළපාගෙන යසෝදරා කුමරිය පිළිබඳව අප සිත් තුළ ඇති බැඳීම, ආදරය, ගෞරවය නොබිඳෙන ලෙසින් ලියන්නට මම සෑම විටම ප්‍රවේශම් වුණෙමි. පොත පත පරිශීලනය කොට ශාක්‍ය දේශයේ ජන ජීවිතය පිළිබඳව මා රැස් කරගත් තොරතුරු ද මෙයට ඇතුළත් කර ඇත.
Out-of-Stock

Sagavunu Sasara Saradam

Out-of-Stock
සැඟවුණු සසර සරදම් - සාහිත්‍යාකරයෙන් මතුකර ගනු ලැබූ මිණිකැට බඳු අගනා කථාවස්තු කීපයක් මෙහි දක්නට ලැබේ. ඒවා තහවුරු කරමින් ලියැවුණු නිදසුන් අතර හමුවන ඇතැම් අදහස් ධර්ම සාහිත්‍ය වේදීන්ගෙ අවධානයට යොමුකර තිබෙන අයුරු ප්‍රශංසනීය ය.
Out-of-Stock

Rakthakeshara

Out-of-Stock
රක්තකේශර - මෙම ග්‍රන්ථය විනෝදාත්මක හෝ මාරක වර්ගයේ නව ප්‍රබන්ධ කතාවක් නොවේ. සරසවි දියණියක, විද්‍යාර්ථිනියක වන, සුධීතා නම් වූ යුවතියක වටා ගෙතුණු යථාර්ථවත් කතා වියමනකි.
Out-of-Stock

Adurata Eliyak

Out-of-Stock
අඳුරට එළියක් - මෙම කෘතිය සඳහා අන්තර්ගත වී ඇත්තේ වළගම්බා රජුගේ පාලන සමයයි. රට එක්සත් කිරීම, පරසතුරන් පරාජය කිරීම, භික්ෂූන් වහන්සේ රට වෙනුවෙන් කළ කැපවීම, බැමිණිතියා සාගතය, අභයගිරි විහාර පූජාව, පැරණි සිරිලක පූජනීය ස්ථාන පිළිබඳව ද විස්තර මෙහි අන්තර්ගතයයි.

Miniila

මිණිඊල 
Rs 400.00

Ran Karanduva

රන් කරඬුව - 2015 දී "රන්කරඬුව" හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානයෙන් හා බෞද්ධ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
Rs 800.00

Wana Sarana

වන සරණ - මේ "වන සරණ", ආර්, එල්. ස්පිට්ල් දොස්තර මහත්මයා විසින් ලියන ලද සුප්‍රකට SAVAGE SANCTUARY නම් පොතේ සිංහල අනුවාදය යි. මෙය සත්‍ය කරුණු ආශ්‍රයෙන් ලියන ලද මානව විද්‍යාත්මක වටිනාකමින් යුත් කරුණු රාශියක් ඇතුළත් රසවත් කතාවකි.
Rs 1,480.00