Out-of-Stock Mahaveera Indrajitrh Meghananda Out-of-Stock මහාවීර ඉන්ද්‍රජිත් මේඝනාද Rs 750.00 Details View details
Mantapura Suparnaka මණ්ඨපුර සුපර්ණකා - රාම,රාවණ සංග්‍රාමයේ සියලු විස්තර ද, සුපර්ණකාගේ අනුවේදණීය පෙම් පුවතේ තොරතුරු ද මෙහි ඇතුළත්ව ඇත. රාක්ෂය ග්‍රෝත්‍රිකයන්ගේ පැරණි සිරිත් විරිත් ද හැකි තරමින් ඇතුළු කොට තිබේ. Rs 650.00 Add to cart Buy
Dewdath kathawa දෙවිදත් කතාව - දෙව්දත් කතාව අරභයා විස්තරාත්මක තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට දයාපාල ජයනෙත්ති මහතා දරා ඇති උත්සාහය අගය කළ යුතුය. දෙව්දත් තෙරුන් පිළිබඳව වෙනත් චරිත කතාවක් ලෙස කියවිය හැකි අන්දමින් ඔහු විසින් විවරණයක් ද සපයා ඇත. ත්‍රිපිටකයේ විවිධ තැන්හි තොරතුරු ඒකරාශී වී ඇති පරිච්ඡේද අටකින් යුත් මෙම ග්‍රන්ථය කියවන විට හැඟී යන්නේ ඒ අරභයා ජයනෙත්ති මහතා දරා ඇති පරිශ්‍රමයයි. ආධුනික ප්‍රවීණ කාගෙත් අවධානය දිනා ගැනීමට මෙම ග්‍රන්ථය සමත්ව ඇති බව සඳහන් කළ යුතුය. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Podisadu Gedarata Wadi Da Out-of-Stock පොඩිසාදු ගෙදරට වැඩි දා Rs 200.00 Details View details
Out-of-Stock Sansara Bandana Out-of-Stock සංසාර බන්ධන - මෙම නවකතාවට පාදක වී ඇත්තේ සිංහල දෙමළ ජාතිවාදී විරසකයේ එක් සියුම් පැතිකඩකි. Rs 320.00 Details View details
Rahulayek Upanna රාහුලයෙක් උපන්නා - ජීවිතයේ විවිධ අත්දැකීම් තුළින් සසරේ කටුක බව අවබෝධ කොට ගෙන සිටි සිද්ධාර්ථ කුමරා, යසෝධරා රාහුලව ප්‍රසූත කරන දිනය වෙද්දී ගිහිගෙය හැර ගොස් පැවිදි වීමට පිඹුරුපත් සකසමින් සිටි බව සැබෑ වුවද 'මහා අභිනිෂ්ක්‍රමණය' සඳහා අවශ්‍ය සංඥාව ලබා දුන්නේ රාහුල උපත ය. සිදුහත් පුතෙකුව මෙලොව එළිය දුටු රාහුල, බුදු පුතෙකු ලෙසින් සසර ගමන නිම කිරීමට දහම් ඇස ලැබුවේය. සූත්‍ර පිටකයේත් ජාතක කතාවලත් තැනින් තැන විසිර තිබුණ ද, එක්තැන් කොට ගෙතූ විට රාහුල තෙරුන්ගේ ජීවිත කතාව ආදර්ශවත් මෙන්ම අර්ථවත් එකකි. මව සමඟ සත්වසරක් ගිහි දිවි ගෙවූ රාහුල, හතළිස් වසරකට අධික කාලයක් බුදුපියා සෙවනේ බුදු පුතෙකු සේ කල් ගත කළ ජීවිතය 'රාහුලයෙක් උපන්නා' තුළින් ඔබ වෙතදිග හැරෙන්නේ අපූර්ව නවකතාවක් ලෙසිනි. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Sasara Sarisara Out-of-Stock සසර සැරිසරා - කාල නිර්ණය කිරීමට අසීරු දුරාතීත අභිරහස් ඊජිප්තුවේ පාරාවෝ රජ සමයේත්, බැබිලෝනියානු එඬේර යුගයේත්, රෝම අධිරාජ්‍ය සමයේත් එකට ජීවත් වෙමින්, ශෝචනීය ලෙස වෙන් වෙමින් වසර දහස් ගණනක් තිස්සේ භවය පුරා සැරිසරන ආත්මගත යුවලකගේ ඇදහිය නො හෙන මේ ආත්මයේ එක්වීමක සත්‍ය කතාවක් අනාවරණය කෙරෙන "සසර සැරිසරා" (Only Love Is Real) Rs 320.00 Details View details
Amida Asapuwe Theraniya Saha Thawath Katha අමිද අසපුවේ තෙරණිය සහ තවත් කතා - මෙම කෙටි කතා සංග්‍රහය පරිවර්තන සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ සලකුණක් සනිටුහන් කර ඇත. මුල් කෘතියේ රසය ඒ ආකාරයෙන්ම සිංහල පාඨකයා වෙත සමීප කරවීමට පරිවර්තකයා සමත්ව තිබීම මෙහි විශිෂ්ට ලක්ෂණයකි. Rs 330.00 Add to cart Buy