Out-of-Stock Leelavathi Bisava Out-of-Stock ලීලාවතී බිසව - මෙම නවකතාවට පසුබිම් වී ඇත්තේ ලංකා ඉතිහාසයේ පොළොන්නරු යුගයයි. මෙහි ප්‍රධාන චරිතය වන ලීලාවතී බිසව පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ අග මෙහෙසිය ය. මේ නවකතාව තුළින් අප විමසිල්ලට ලක් කරනුයේ "ඇයට පරාක්‍රමබාහු රජතුමා අතින් සාධාරණය ඉටු වූයේ ද ? නැද්ද ?" යන ප්‍රශ්නයි. මිත්තා කුමරියගේ, රත්නාවලී බිසවගේ සහ සුගලා බිසවගේ චරිත මේ නවකතාවේ එන තවත් වැදගත් චරිත තුනකි. එමෙන්ම පොළොන්නරුවෙ රජ කළ කල්‍යාණවතී බිසවගේ චරිතය ද මෙහි දී විග්‍රහ වෙයි. Rs 250.00 Details View details
Out-of-Stock Handanaluwen Budu Maga Out-of-Stock හඬනළුවෙන් බුදු මඟ - මෙහි අන්තරගතව ඇත්තේ 'බෞද්ධ ගුවන්විදුලි නාට්‍ය' ය. Rs 350.00 Details View details
Asarana Minissu අසරණ මිනිස්සු - මෙම කෙටි නවකතාව දොස්තොයෙව්ස්කිගේ කුළුදුල් කෘතියයි. ඔහු වයස විසිදෙක වීමටත් පෙර ලියූ මෙම කතාවෙන් විශ්ව සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමිකර ගන්නා උදීයමාන ශ්‍රේෂ්ඨ ලේඛකයකුගේ පෙර ලකුණු පළ කළේ ය. Rs 400.00 Add to cart Buy
Ithihasaya Kelabu Pem Katha ඉතිහාසය කැලඹු පෙම් කතා - මෙහි ඇතුළත් වනුයේ දැනට දශක තුන හමාරකට පමණ ඉහතදී මුලින් ම ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසින් "සිළුමිණ' පුවත්පතට සතිපතා ලියන ලද කතා පෙළකි. Rs 380.00 Add to cart Buy
Monaravila මොනරවිල - මෙම කෘතිය සඳහා පාදක වන්නේ මෑත කාලීන ශ්‍රී ලාංකික ඉතිහාසයෙහි අතිශය උද්වේගකර සිදුවීමක් වූ '1818 උඩරට මහ කැරැල්ල' ලෙස හැඳින්වෙන විමුක්ති අරගලයයි. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Kashyapa Raju Saha Abirahasa Out-of-Stock කාශ්‍යප රජු සහ අභිරහස - නවමු චින්තනයන්ගෙන් පිරුණු යොවුන් විය තාත්විකය, ගවේෂණාත්මකය. ඕනෑම අභියෝගයන් හමුවේ නොසැලී පෙරමුණට යාමට තරම් ඒ සිත් තීරණාත්මකය. වර්තමානයේ මෙන්ම යටපත්ව ගිය අතීතයේ යෞවනයාට ද මෙය සාධාරණය. මෑත කාලීන යෞවනයාගේ රඟමඩල එළිදරව් කරන සිතුවම් කොතෙකුත් කරළියට බැස ඇත. මේ නිසා අප නොදුටු අතීත යෞවනයාගේ සිතුම් පැතුම් අපේක්ෂාවන් මෙසේ වන්නට ඇතැයි සිතා 'කාශ්‍යප රජු සහ අබිරහස' නම් වූ මේ ගවේෂණාත්මක යොවුන් කතා වස්තුව ඔබ අතට පත් කරමි. Rs 600.00 Details View details
Out-of-Stock Ali Dole Out-of-Stock අලි ඩෝලේ - අලි - මිනිස් ගැටුමට මුතුන් මිත්තන් සතු අත්දැකීම් ඔස්සේ සැබෑ උත්තරයක් සොයන යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ පරිසර ගවේෂණයකි. Rs 1,000.00 Details View details
Out-of-Stock Subhahu Hevath Mahaaneela Out-of-Stock සුබාහු හෙවත් මහානීල Rs 380.00 Details View details