සිනාසෙන සුදු හාමුදුරුවෝ 32 - අජාන් බ්රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්රන්ථයේ ඇතුළත් වේ. 1 Growing From Difficultes 2 Dealing with anxiety 3 How do we deal with deeper suffering 4 Crises management 5 Having a good relationship with life 6 Is there heaven or hell?
සිනාසෙන සුදු හාමුදුරුවෝ 33 - අජාන් බ්රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්රන්ථයේ ඇතුළත් වේ. 1 The Best Gift we can give 2 Uncertainty 3 Attitude of Fearlessness 4 Give yourself peace, kindness & forgiveness 5 The nature of the mind
සිනාසෙන සුදු හාමුදුරුවෝ 34 - අජාන් බ්රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්රන්ථයේ ඇතුළත් වේ. 1 Getting along with difficult family member 2 Having positive attitudes towards everybody 3 Fault finding mind 4 Good. Bad. Who knows 5 Grant yourself a moment of peace 6 How to deal with Difficulties in life