Rs 575.00
History & Culture
There are 810 products.
Rajavaliya
Out-of-Stock
රාජාවලිය - සුරවීර මහතා රාජාවලිය පිළිබඳව හේතු සහිතව ඉදිරිපත් කර ඇති කරුණු මෙතෙක් කිසිවෙකු විසින් දක්වා නොමැති බවත්, ලංකා ඉතිහාසය හා සිංහල සාහිත්ය හදාරන්නවුන්ගේ අවධානය ඒ කොටස් කෙරෙහි විශේෂයෙන් යොමු විය යුතු බවත් සඳහන් කරනු කැමැත්තෙමි. මෙම රාජාවලි සංස්කරණය වූ කලී සිංහල පාඨකයාට කලාතුරකින් කියවීමට ලැබෙන විදියේ ශාස්ත්රීය සංග්රහයකි.
Rs 275.00
Rs 475.00
Anadimath Yugayaka Sita Helaye Jala Kalamanakaranaya Pilibanda Kathandaraya
Out-of-Stock
අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය - මෙම කෘතිය ආර්. එල්. බ්රෝහියර් මහතා විසින් 1975 දී මුල්වරට Food And People නමින් පළකරන ලද මාහැඟි කෘතියෙහි සිංහල අනුවාදය යි.
Rs 600.00
Ingirisi Balaaniye Mahanuvara Yuda Sariya
ඉංගිරිසි බලඇණියේ මහනුවර යුද සැරිය - වර්ෂ 1804 දී මහනුවරට විරුද්ධව ඉංග්රීසි සේනාංකයක් මෙහෙයවූ කපිතාන් ආතර් ජොන්ස්ටන්ගේ Narrative Of The Operations Of A Detachment In An Expedition To Kandy කෘතියේ පළමු සිංහල පරිවර්තනය මෙයයි.
Rs 1,350.00
Parani Ha Madyakalina Sri Lankave Nithiya Saha Adikarana Kramaya
Out-of-Stock
පැරණි හා මධ්යකාලීන ශ්රී ලංකාවේ නීතිය සහ අධිකරණ ක්රමය
Rs 250.00
Sri Lankave Pruthugeesi Satan
ශ්රී ලංකාවේ පෘතුගීසි සටන් - මේ පොතේ සටහන් වන්නේ ලාංකිකයන් යටත් කර ගැනීමට පෘතුගීසීන් විසින් කළ සටන් හා ඔවුන් පලවා හැරීමට ලාංකිකයන් කළ සටන් ය.
Rs 490.00
Iparani Sagarika Welanda Mavatha Ha Sabandi Sri Lankave Wanija Kriyakarakam
ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්රී ලංකාවේ වාණිජ ක්රියාකාරකම් - විශ්වවිද්යාල, පශ්චාත් උපාධි, පාසැල් සහ පිරිවෙන් යන අධ්යාපන ආයතනයන්හි ශිෂ්ය ශිෂ්යාවන් හට මෙම කෘතිය විෂයානුභද්ධ අධ්යාපනයන්හි දී මහඟු අත්වැලක් සපයනු ඇති බව මාගේ විශ්වාසයයි.
Rs 640.00
Brohier Hadunagath Lankava
Out-of-Stock
බ්රෝහියර් හඳුනාගත් ලංකාව - මෙම කෘතිය තුළ අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකථා සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිබඳ කථාවයි.
Rs 700.00
Rs 600.00
Uda Rata Rajadaniya 1470 - 1818
Out-of-Stock
උඩ රට රාජධානිය 1470-1818 - උඩ රට රාජධානියේ බිහි වීමත් එහි වර්ධනය හා අවසානයත් පිළිබඳ ව පැහැදිලි විවරණයක් ඉදිරිපත් කරන 'උඩ රට රාජධානිය' උසස් විභාග සඳහා ලංකා ඉතිහාසය හදාරන සිසුන්ට මෙන් ම අපේ අතීතය ගැන පුළුල් දැනුමක් ලබනු රිසි හැමට ද අතිශයින් ම ප්රයෝජනවත් වනු නො අනුමාන ය.
Rs 380.00
Rs 700.00
Ranashura Helayo
රණශූර හෙළයෝ
Rs 531.00
Pileethiyas Dutu Lankava
පිලීතියස් දුටු ලංකාව
Rs 1,250.00
Rs 590.00
Rs 1,750.00
Baminithiya Mahasagathya
බැමිණිතියා මහාසාගතය
Rs 560.50
Rs 250.00
Abhimanavath Sri Lanka Ithihasaya
Out-of-Stock
අභිමානවත් ශ්රී ලංකා ඉතිහාසය - සරල සුගම බස් වහරක් උපයෝගී කර ගනිමින් සාමාන්ය පෙළ පාසල් දරුවන් සඳහා රචනා කර ඇති නමුත් මෙම ග්රන්ථය සියලුම ශ්රේණි වල පාසල් සිසුන්ට ද වැඩිහිටියන්ට ද, ගුරුවරුන්ට ද අතිශයින් ප්රයෝජනවත් වටිනා ග්රන්ථයක් වශයෙන් හඳුන්වා දිය හැකිය.
Rs 400.00
Sri Lankave Ithihasaye Atham Gaveshanathmaka Siddhi
Out-of-Stock
ශ්රී ලංකාවේ ඉතිහාසයේ ඇතැම් ගවේෂණාත්මක සිද්ධි
Rs 450.00
Rs 370.00
Eda Nuvara Sakman
එදා නුවර සක්මන්
Rs 490.00
Mihindu Sanskruthiya Saha Sinhala Rajya Palanaya
මිහිඳු සංස්කෘතිය සහ සිංහල රාජ්ය පාලනය
Rs 550.00
Kakusandha Theranuwan Kala Dhathuvansaya
Out-of-Stock
කකුසන්ධ තෙරණුවන් කළ ධාතුවංසය - සිංහල වංශකථා අතර ධාතුවංශය ඓතිහාසික මූලාශ්රයක් වශයෙන් විශේෂ තැනක් ගන්නේ කාවන්තිස්ස රජු පිළිබඳව අන් කිසිදු මූලාශ්රයක නොමැති තොරතුරු රැසක්ම අනාවරණය කරන හෙයිනි. සෙසු ඓතිහාසික මූලාශ්රයන් කාවන්තිස්ස රජු පිළිබඳව විචාරපූර්ව අවධානයක් යොමු කොට නැත. එහෙත් ධාතුවංසය එරජු දුර දක්නා නුවණින් හා උපාය කෞශල්යයෙන් යුතුව රෝහණය එක්සත් කොට අනාගතයෙහි මුළු රටම එක්සත් කරවීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙහි නිරතව සිටි අයුරු මැනැවින් හෙළි කරයි. ඒ අතරම පැරැණි රෝහණය පිළිබඳව සෙසු මූලාශ්රයන්ගි නොමැති තොරතුරු රැසක් ද ධාතුවංසය හෙළි කරයි.
Rs 350.00
Anuradhapura Yugaya
අනුරාධපුර යුගය
Rs 1,888.00
Udarata Givisumpatha Saha Sri Wikkrama Rajasingha Charithaya
උඩරට ගිවිසුම්පත හා ශ්රී වික්රම රාජසිංහ චරිතය
Rs 1,121.00
Udarata Nayakkar Palana Samaya Saha Samakaleena Bauddha Sanskruthiya
Out-of-Stock
උඩරට නායක්කර් පාලන සමය සහ සමකාලීන බෞද්ධ සංස්කෘතිය
Rs 2,500.00
Rs 338.00
Lankave Ithihasa Sithiyam Potha
Out-of-Stock
ලංකාවේ ඉතිහාස සිතියම් පොත - ලංකා ඉතිහාසය ඉගෙන ගැනීමට හා ඉගැන්වීමටත්, ඓතිහාසික ස්ථාන නැරඹීමට යෑමේ දී මාර්ගෝපදේශය සලසා ගැනීමටත් සියලු විද්යාර්ථින්ට මෙම කෘතිය බෙහෙවින් උපකාරී වෙයි. සිතියම් වලින් හා ඡායාරූපවලින් සැරසී ඇති මෙයින් පෞරාණික ග්රාම නාම හා ගංගා නාම හඳුනා ගැනීමට ද සහයක් ලැබේ.
Rs 750.00
Sri Nama Rathnalankaraya
ශ්රී නාම රත්නාලංකාරය - මෙම අධ්යයනය රාජසිංහ රජු පිළිබඳ සැඟවුණු මුහුණුවරක් හෙළිදරව් කරන්නක් බව කිව හැකිය.
Rs 850.00
Rs 1,750.00
Rs 390.00
Svadeenathvaya Saha Jathikathvaya Kara Gaman Mage Piya Satahan
ස්වාධීනත්වය සහ ජාතිකත්වය කරා ගමන් මගේ පිය සටහන් - මෙරට ඉතිහාසය ගැන උනන්දු වන කවර තරාතිරමේ පාඨකයෙකුට වුව මෙම කෘතිය ඒ සඳහා මහඟු අත්වැලක් වනු ඇත.
Rs 2,500.00