Rs 575.00
History & Culture
There are 810 products.
Pera Wisu Ape Rajadaruvan Gana Nodath Katha
පෙර විසූ අපේ රජදරුවන් ගැන නොදත් කතා
Rs 950.00
Purana Lankave Weladama
පුරාණ ලංකාවේ වෙළඳාම - මෙම ශාස්ත්රීය ග්රන්ථය මගින් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ පුරාණ ලංකාවේ වෙළඳාම සිදු කළ ආකාරයත්, එකල මෙරට තිබූ වෙළඳ නීති රීති හා අන්තර්ජාතික වශයෙන් සිදු කළ වෙළඳාමත්, ආනයන හා අපනයන භාණ්ඩ පිළිබඳ තොරතුරුත් ය.
Rs 450.00
Lakdiva Andara (Pictures From The East)
ලක්දිව අන්දර - මෙම ග්රන්ථය තුළ රචනා කර ඇති කතා තුළින්, ආස්වාදනීය ගැඹුරු මානුෂීය සම්බන්ධකම්, අපට හඳුනා ගත හැකි ය. තව ද ඔහු ඉතා ඉහළ භාෂා හැඩයකින් රචනා කර ඇති මේ කතා මාලාව, ඉතා අපූරු එකකි.
Rs 500.00
Parani Sinhala Jeevitha Puvath
පැරණි සිංහල ජීවිත පුවත්
Rs 910.00
Mahavansaya Ha Sri Lankave Ithihasa Sampradaya
Out-of-Stock
මහාවංසය හා ශ්රී ලංකාවේ ඉතිහාස සම්ප්රදාය
Rs 500.00
Purva Nuthana Sri Lankava Samajaya Rajya Saha Agama
Out-of-Stock
පූර්ව නූතන ශ්රී ලංකාව සමාජය රාජ්යය සහ ආගම
Rs 1,475.00
Lakdiva Pauranika Nagara
ලක්දිව පෞරාණික නගර - ලංකාව ගැන පොත් කිහිපයක්ම ලියූ හෙන්රි විලියම් කේව්ගේ Ruined Cities of Ceylon පොත මුලින්ම පළවූයේ 1897 දී ලන්ඩනයේ දී ය. මාතලේට දුම්රියෙන් ගොස් එහි සිට කරත්තවල නැගී අපේ වනගත පුරාණ නගර ගවේෂණයට ගිය රසවත් චාරිකාවක් ලෙස කේව් පොත රචනා කර තිබේ. මහාවංශයෙන් කරුණු උපුටා දක්වමින් පැරණි තොරතුරු සනාථ කිරීමට ද ඔහු උත්සාහ දරා ඇත. කේව් 1896 දී ගිය ඒ චාරිකාවේ දී ගත් අගනා සේයාරූ රාශියක් ද පොතේ ඇතුළත් ය. අපේ පැරණි නටබුන් ගැන මෙන්ම, ඒවා ආරක්ෂා කර ගැනීම ගැනත් විශේෂ ඇල්මක් මේ ඉංග්ර්රීසි ජාතිකයා තුළ පැවති බව ලංකාවේ පෞරාණික නගර කෘතිය කියවන ඔබට වැටහෙනු ඇත. පාඨකයන්ට මෙම ගවේෂණ කෘතිය කුතුහලය දනවන අපූරු අතීත චාරිකාවක් වනු නිසැක ය.
Rs 1,000.00
Ceylon Adamge Paradisaya
සිලෝන් ආදම්ගේ පාරාදීසය - ඉංග්රීසි ජාතික කැරොලයින් කෝනර් කොලඹ වරායෙන් මෙරටට ගොඩ බසින්නේ යටත් විජිත සමයේදීය. ඒ සමකාලීනව ඇගේ සැමියා මෙරට යටත් විජිත කාර්යාලයේ නිලධාරියෙක් ලෙස සේවය කරමින් සිටියි. මෙරට සත් වසරක් ජීවත් වෙමින් ලැබූ අත්දැකීම් සහිතව ඇය ලියූ කෘතිය Ceylon; Paradise of Adam වෙයි. මේ එහි සිංහල පරිවර්තනයයි. සමකාලීන සිංහල ජන ජීවිතය, ඇදහිලි, විශ්වාස, චර්යා රටා, මෙරට විසූ අනෙකුත් ජන කොටස් පිළිබඳ තොරතුරු හා තේ වගාව සඳහා මෙරටට පැමිණි බ්රිතාන්යයන් ලැබූ අත්දැකීම් ආදිය ගැන කැරොලයින් කෝනර් මෙම කෘතියෙන් මනාව විස්තර කරයි.
Rs 1,250.00
Brithanya Yatathe Lankava
බ්රිතාන්ය යටතේ ලංකාව
Rs 880.00
Wagolle Hatana
Out-of-Stock
වාගොල්ලේ හටන - කන්ද උඩරට අල්ලා ගැනීම සඳහා බ්රිතාන්යයන් විසින් දියත් කරන ලද සූක්ෂම කුමන්ත්රණය හේතුවෙන්, ඉතිහාසය විසින් වරදකරුවෙකු බවට පත්කරන ලද, ශ්රී වික්රම රාජසිංහ (1798 - 1815) හෙවත් ලක්දිව අවසන් රජුගේ පාලන සමයේ විවිධ පැතිකඩ පිළිබිඹු කරන චූල සම්ප්රදායේ ඓතිහාසික මූලාශ්ර රැසක් තවමත් අප්රසිද්ධව පවතියි. මෙම ග්රන්ථය මගින් ප්රසිද්ධ කෙරෙන්නේ මෙතෙක් අප්රකටව පැවති එවැනි කාව්ය සංහ්රහයකි.
Rs 950.00
Sri Lankava Sanshriidaha Bhavitha Namayange Ithihasaya
Out-of-Stock
ශ්රී ලංකාව සඳහා භාවිත නාමයන්ගේ ඉතිහාසය
Rs 600.00
Rs 290.00
Parangi Kotte 1594 - 1612
පරංගි කෝට්ටේ 1594 - 1612 - පෘතුගීසීහු 1594 - 1612 කාලය තුළ ලංකාවට පාලන ප්රතිපත්තියක් සකස් කළහ. එහෙයින් මේ කාල පරිච්ඡේදය ලංකා පෘතිගීසී පාලනයේ පදනම් යුගය වශයෙන් සැලකිය යුතුයි. මේ කෘතිය ඒ යුගයේ ඉතිහාස පුවතයි.
Rs 450.00
19 Wana Siyavase Dee Heladiva
19 වන සියවසේ දී හෙළදිව - 19 වන සියවසේ අප දිවයිනට පැමිණි එංගලන්ත සහ ඇමෙරිකානු සංචාරකයන් පස් දෙනෙකු, මෙහිදී ඇසූ, දුටු සහ විඳි දෑ පිළිබඳ ඔවුන්ගේ වාර්තාවන් වලින් තෝරාගත් අපූරු කොටස් මෙම ග්රන්ථයේ අඩංගු වෙයි.
Rs 560.00
Lankave Brithanya Andukaravaru
Out-of-Stock
ලංකාවේ බ්රිතාන්ය ආණ්ඩුකාරවරු - එච්. ඒ. ජේ. හුළුගල්ල ජ්යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා විසින් සම්පාදිත 'ලංකාවේ බ්රිතාන්ය ආණ්ඩුකාරවරු' නම් ඉංග්රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි මේ. ශ්රී ලංකාවේ බ්රිතාන්ය යුගය පිළිබඳ හැදෑරීමට කවර තරාතිරමක සිසුනට වුව මේ කෘතිය අතිශයින් වැදගත් වූවකි. කතුවරයා ඉතා වටිනා හා නිසැක මූලාශ්ර ඇසුරෙන් සිය කෘතිය සම්පාදනය කර ඇත්තේ ය. ඉන් ඇතැම් මූලාශ්ර සිසුනට ග්රහණයට අසීරු මූලාශ්ර වේ. ඇතැම් මූලාශ්ර විද්වතුන් පවා නොදන්නා කරුණුය. කතුවරයා මෙහි ලා ඉදිරිපත් කරන කරුණු ලංකාව බ්රිතාන්ය කිරීටයේ ආධිපත්යයට නතුව තිබූ යුගයේ පටන් ස්වාධීනත්වය අත් කර ගත් යුගය දක්වා සමාජ සංවර්ධනය පිළිබඳ පැහැදිලි චිත්රයක් ගෙන හැර පායි. එමෙන්ම මේ කරුණු සියල්ල කතුවරයා ඉදිරිපත් කරන්නේ සරල සහ කියවීමට ප්රිය උපදවන ශෛලියකිනි.
Rs 760.00
Yatagiya Davasa Sanakeli, Pudakeli Ha Aharapana
යටගිය දවස සැණකෙළි, පුදකෙළි හා ආහාරපාන - අතීතයේ භාරතයෙහිත්, ශ්රී ලංකාවෙහිත් පැවැති විවිධ සැණකෙළි හා ආහාරපාන පිළිබඳව සම්භාව්ය සාහිත්යයෙහි දැක්වෙන තොරතුරු විමසමින් මේ ග්රන්ථය සම්පාදනය කොට ඇත.
Rs 200.00
Britanyayan Merata Jana Warga Haduna Gath Akaraya
බ්රිතානයන් මෙරට ජන වර්ග හඳුනා ගත් ආකාරය - මෙම ග්රන්ථය ඉතිහාසය හා සමාජ විද්යාව හදාරන විශ්වවිද්යාල සිසුන්ට මෙන්ම, මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාට වැදගත් වන අතර 2019.04.21 පාස්කු ප්රහාරයට පෙර ශ්රී ලාංකේය සමාජය තුළ ශ්රී ලාංකේය ජනවර්ග තම අනන්යතාවයන් සකසාගත් ආකාරය පිළිබඳ යම් ආකාරයක මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම කෘතිය වැදගත් වන බව කිව යුතු වේ.
Rs 450.00
Ape Rajavaru - 1
Out-of-Stock
අපේ රජවරු - 1 - දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්ය කාලය අවසානය තෙක් පැවති රාජාවලිය පසුබිම් කරගනිමින්, දිවයිනේ ඇති වූ ආර්ථික, සමාජ, සස්කෘතික හා දේශපාලන ඉතිහාසය ඉතා සැකෙවින්, නොඅඩුව, සරලව හා සංක්ෂිප්තව මෙහිදී දිග හැරෙයි.
Rs 450.00
Sri Lankave Landesi Balakotu
ශ්රී ලංකාවේ ලන්දේසි බලකොටු
Rs 1,680.00
Sinhala Minusunge Aprakata Wathagotha
සිංහල මිනිසුන්ගේ අප්රකට වතගොත - සිංහල මිනිසුන්ගේ ප්රකට නොවූ බොහෝ තොරතුරු කාලයත් සමඟ යටපත් වෙමින් තිබේ. ඔවුනට ආවේණික උරුමයන් මෙන් ම සංස්කෘතියේ මූලිකාංග පවා මේ ඉරණමට ගොදුරු ව තිබෙන බව පැහැදිලි ය. මෙම කෘතිය මගින් එකී ආවේණික බොහෝ දේ ස්පර්ශ කර විවිධ වූ මූලාශ්ර පාදක කර ගනිමින් සිංහල මිනිසුන්ගේ අතීතය සහ වර්තමානය යා කිරීමට ලේඛකයා ගෙන ඇති ශාස්ත්රීය උත්සාහයකි.
Rs 590.00
Yapa Patune Sita Kolambata Pa Gamanak
යාපා පටුනේ සිට කොළඔට පා ගමනක් - මෙම කෘතිය ලියූ ජේ. හාෆ්නර් නමැති ලන්දේසි ජාතිකයා ලන්දේසි පාලන සමයේ ලංකාවේ යාපනයේ සිට කොළඹ දක්වා පා ගමනේ එද්දී පසු කළ ප්රදේශ, ගංගා, වනාන්තර, ගම්මාන හා ඒවායේ වැසියන් පිළිබඳ බොහෝ තොරතුරු මෙම කෘතියෙන් අනාවරණය වෙයි.
Rs 980.00
Lankave Rajandu Yanthranaya
ලංකාවේ රාජාණ්ඩු යාන්ත්රණය - නිර්මාණශීලී දේශපාලන මතවාදයක් ඉදිරිපත් කරන මෙම ග්රන්ථය ක්රියාකාරි දේශපාලනයේ නිරත වූවන්ට ද ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට මෙන් ම සාමාන්ය පාඨකයාට ද එකසේ ප්රයෝජනවත් වන කෘතියක් ලෙස සැළකිය හැක.
Rs 150.00
Rs 650.00
Sri Lanka Raja Namavaliya
ශ්රී ලංකා රාජ නාමාවලිය - මෙරට මුහුදුබඩ පළාත් පාලනයට සම්බන්ධ වූ බ්රිතාන්ය පෘතුගීසි හා ලන්දේසි ආණ්ඩුකාරවරු පිළිබඳවත් එමෙන්ම මෙරට පාලනයට සම්බන්ධ වූ බ්රිතාන්ය ආණ්ඩුකාරවරුන්ගෙ නාමලේඛනයක් ඡායාරූප සමග ද මෙහි ඇතුළත් කර තිබීම සිසුනට ඉතිහාසය ඉගෙනීමට වඩාත් ප්රයෝජනවත් වේ.
Rs 177.00
Amerikanuvan Dutu Lakdiva Siriya
ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය
Rs 380.00
Sri Lankadveepaye Janapada Withthi
Out-of-Stock
ශ්රී ලංකාද්වීපයේ ජනපද විත්ති - මෙම ග්රන්ථය වූ කලි, මහනුවර දෙවැනි රාජසිංහ සමයේ දී රචනා කරන ලදැයි සැලකිය හැකි ලේඛනයක් වන අතර, සමකාලීන ප්රභූ පවුල්වල දේපල නින්දගම් උරුමය ගැන විස්තර රැසක් වාර්තා කරයි.
Rs 450.00
Kalani Gangabada Puravurththa
කැලණි ගඟබඩ පුරාවෘත්ත - කැලණි ගඟ වටා පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය තැන්වල සංචාරය කරමින් ඒවායේ අතීතය හාරාඅවුස්සන කතුවරයා එම පුරාවෘත්ත ඔස්සේ පාඨකයා ගඟ දිගේ ඉහළට චාරිකාවක් කැඳවාගෙන යයි. පෞරාණික තැන් රාශියක් හා බැඳුණු රසවත් ඓතිහාසික පුරාවෘත්ත මෙහිදී විමසා බැලේ.
Rs 1,250.00
Parani Sancharakain Dutu Sri Lankava
පැරණි සංචාරකයින් දුටු ශ්රී ලංකාව
Rs 550.00
Sinhale Maharajavanshe - 2
සිංහළේ මහාරාජවංශෙ - 2
Rs 450.00
Sinhale Maharajavanshe - 1
සිංහළේ මහාරාජවංශෙ - 1
Rs 450.00
Udarata Rajavaru
උඩරට රජවරු
Rs 250.00
Kavanthis Rajathuma Saha Wiharamaha Deviya
කාවන්තිස් රජතුමා සහ විහාරමහා දේවිය
Rs 250.00