Rs 575.00
History & Culture
There are 810 products.
1818 Wellassa Wimukthi Aragalaye Sangavunu Weerayo
1818 වෙල්ලස්ස විමුක්ති අරගලයේ සැඟවුණු වීරයෝ
Rs 790.00
Sinhale Avasan Rajadahana
සිංහලේ අවසන් රජදහන
Rs 2,750.00
Rs 250.00
Jathiye Wimukthi Aragalaya
ජාතියේ විමුක්ති අරගලය - සිංහලයාගෙ විමුක්ති අරගලයේ ඉතිහාසය ඇසුරෙන් කෙරෙන අංශු මාත්ර විවරණයකි.
Rs 250.00
Lakdiwa Puranaya
Out-of-Stock
ලක්දිව පුරාණය - මෙම ග්රන්ථය මාතෘකා 20ක් යටතේ මෙරට ඉතිහාසය, සමාජය හා පුරාවිද්යාව පිළිබඳව පාඨක කුතුහලය වඩන කරුණු ඉදිරිපත් කර ඇත.
Rs 300.00
Sinhala Rajavanshaye Avasan Jayagrahanaya
සිංහල රාජවංශයේ අවසන් ජයග්රහණය - ඓතිහාසික කටුවන කොටුව ජයගැනීමේ පුරාවෘත්තය මෙම ග්රන්ථය තුළින් හෙළි පෙහෙළි වෙයි.
Rs 230.00
Ranashura Weerayo
රණශුර වීරයෝ
Rs 350.00
Rs 750.00
Adhirajya Kumaravarunge Lankava Nam Wu Kelibima
අධිරාජ්ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම - මෙම ග්රන්ථයට වස්තු විෂය වී ඇත්තේ බ්රිතාන්ය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර තුනක් හා රුසියාවේ ඔටුන්න හිමි කුමාරයකුගේ සංචාරයකි.එහෙත් මෙය ඒ සංචාරකයන්ගේ තොරතුරු පමණක් ගෙන හැර පෑමට සීමා වී නැත. ඉතා දුර්ලභ ඓතිහාසික කරුණු පවා මෙහි ඇතුළත් ය.
Rs 560.00
Sri Lankave Rajavaru, Aandukaravaru, Agamathivaru Saha Janadhipathivaru
ශ්රි ලංකාවේ රජවරු, ආණ්ඩුකාරවරු, අගමැතිවරු සහ ජනාධිපතිවරු - මෙම ග්රන්ථය පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ආකාරයට ලියා ඇත. නූතන අධ්යාපන ක්ෂේත්රයේ සිසු දරු දැරියන්ගේ ඉතිහාසය විෂය පිළිබඳ දැනුමට මෙම වටිනා ග්රන්ථය ඉමහත් පිටුවහලක් වන බව මගේ අවංක අදහසයි.
Rs 400.00
Pruthugeesin Ha Lankava (1597 - 1658)
පෘතුගීසීන් හා ලංකාව (1597-1658) - සරල මටසිලුටු බසින් ලියා ඇති පෘතුගීසින් හා ලංකාව විශ්වවිද්යාල ශිෂ්යයනට මෙන් ම සිංහල ඉතිහාසය ගැන අවබෝධයක් ලබනු රිසි සිංහල පාඨක ලෝකයාට ද ඉවත නොදමා කියවිය හැකි රසාලිප්ත ග්රන්ථයකි.
Rs 450.00
Rs 350.00
Rs 2,250.00
Ithihasa Tharanga
Out-of-Stock
ඉතිහාස තරංග - මෙම කෘතිය ඈත අතීතයේ සිට යුරෝපීයයන් පැමිණීම දක්වා වූ කාල පරිච්ඡේදයෙහි ශ්රී ලංකාවේ මුඛ්ය සංස්කෘතිකාංග සමාලෝචනය කරයි.
Rs 575.00
Wideshiya Akramana Ha Lankave Wimukthi Satan - 2
විදේශීය ආක්රමණ හා ලංකාවේ විමුක්ති සටන් - 2
Rs 350.00
12-13 Shreni Udesa Sri Lanka Ithihasaya
12-13 ශ්රේණි උදෙසා ශ්රී ලංකා ඉතිහාසය - 12, 13 ශ්රේණිවල උසස් පෙළ ලංකා ඉතිහාසය විෂය නිර්දේශය ආවරණය වන ලෙස, ඓතිහාසික කෙටි සටහන් ද බහුවරණ ප්රශ්න හා පිළිතුරු ද ඇතුළත් කරමින් මෙම ග්රන්ථය සැලසුම් කර ඇත.
Rs 250.00
Yatath Wijitha Yugaye Paththara Kathuvaki
යටත් විජිත යුගයේ පත්තර කතුවැකි
Rs 530.00
Lanka Ithihasayen Kathandara
Out-of-Stock
ලංකා ඉතිහාසයෙන් කතන්දර - මුල් කෘතියේ සඳහන් අන්දමින් ම මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "STORIES FROM THE HISTORY OF CEYLON" නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයේ කතන්දර" මැයෙන් මෙ සේ සිංහල සාහිත්ය හා සබැඳේ. රාම - සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි. තම මවු බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම කෘතිය විටෙක ත්රාසජනක ප්රබන්ධ කතාවක් ලෙසින් ද රස විඳිය හැකි ය. පාසල් සිසුනට, ගුරුවරුනට පමණක් නො ව සාමන්ය පාඨකයාට ද අතිශයින් ම වැදගත් වන මෙම ග්රන්ථය කාලීන අවශ්යතාවක් සපුරන බව ද අවධාරණය කිරීම වටී.
Rs 1,000.00
Heladivehi Wasara Ekolahak
හෙළදිවෙහි වසර එකොළහක් - මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නිසා ම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත. ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ. මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන් ම සතුටක් ද ලැබෙනු ඇත.
Rs 1,700.00
Adamge Dupatha Lankava
ආදම්ගේ දූපත ලංකාව
Rs 1,250.00
Hela Derana Waga
හෙළ දෙරණ වග
Rs 290.00
Ithihasaya Lankava Saha Lokaya
ඉතිහාසය ලංකාව සහ ලෝකය
Rs 1,000.00
Dasamaha Yodhayo
Out-of-Stock
දසමහ යෝධයෝ - මෙම ග්රන්ථය ඉතිහාස විෂය හදාරන පාසැල්වල දහතුන්වන වසර දක්වා පංතිවල සිසුටත්, පිරිවෙන් විශ්ව විද්යාල ආදී වූ අධ්යාපන ආයතයන්හි අධ්යාපනය ලබන සිසුන්ටත් අතිරේක කියවීම් පොතක් ලෙස පරිශීලනයට සුදුසු ග්රන්ථයකි.
Rs 490.00
Rs 200.00
Nuthana Ithihasaya Desa Hari Baleemak
නූතන ඉතිහාසය දෙස හැරී බැලීමක් - මෙම කෘතිය මගින් ප්රකාශවන්නේ ආත්මාර්ථකාමී දේශපාලනයක යෙදුණු ස්වදේශීය ප්රභූවරුන්ගේ කතා පෙළකි.
Rs 450.00
Deepavansaya
Out-of-Stock
දීපවංසය - දීපවංසය පිළිබඳව අධ්යයනයෙහි යෙදෙන පාසල් ශිෂ්ය ප්රජාවට, විශ්වවිද්යාල සිසුනට පමණක් නොව ප්රවීණයන්ට ද මෙම ග්රන්ථය ඉතා ප්රයෝජනවත් වේ.
Rs 600.00
Wansaththappakasinee
වංසත්ථප්පකාසිනී - වංසත්ථප්පකාසිනිය "මහාවංසයේ ටීකාවකි" යන විද්වතුන්ගේ ප්රචලිත අදහසත්, එහි රචනා කාලය ඇතුළු විවිධ ගැටලු පිළිබඳවත්, මෙතෙක් පළ වී ඇති මතවාදවල යුක්ති යුක්ත බව ගැනත් මෙම කෘතියෙහි කතුවරයා පුළුල් සංවාදයකට හා නවතම ප්රවේශයකට අප යොමු කරවයි.
Rs 325.00
Sri Lankave Karrmantha Puranaya
ශ්රී ලංකාවේ කර්මාන්ත පුරාණය - කර්මාන්ත පිළිබඳව තැන තැන විසිර පැවති සියළුම තොරතුරු එක් තැනකට ගෙන තිබීම මෙම පොතේ ඇති විශේෂයයි.
Rs 590.00
Rs 1,003.00
Lakdiva Maha Marga Saha Gamanagamana Krama
ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්රම
Rs 750.00
Rajarathnakaraya
රාජරත්නාකරය - රාජරත්නාකරය දීපවංසය, මහාවංසය, පූජාවලිය, නිකාය සංග්රහය ආදී ඓතිහාසික මූලාශ්රයන් ද ඇතැම් ජනශ්රැති ද ඇසුරු කරමින් ශාසන ඉතිහාසය මෙන්ම ශ්රී ලංකාවේ ඉතිහාසය ද සංක්ෂිප්තව කියා පෑමට දැරූ උත්සාහයක ප්රතිඵලයකි. මේ ග්රන්ථයෙහි දක්නට ලැබෙන විශේෂතාවක් නම් සෙංකඩගල උපරාජධානියෙහි ආරම්භයෙහිදීම රජ වූ නම සඳහන් නොවන රජකුගේ පරම්පරා කථාව හා එරජුගේ ශාසනික කටයුතු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කොට තිබීම ය. රාජරත්නාකරයෙහි මේ සංස්කරණය මඟින් අපේක්ෂා කරන ලද්දේ එහි ඇති ඓතිහාසික තොරතුරු වෙත විද්යාර්ථින්ගේ අවධානය යොමු කරවීමට හා ගැටපද විවරණ මඟින් මේ ග්රන්ථය අවබෝධ කර ගැනීමට මඟ පෑදීම ය.
Rs 354.00
Lanka Ithihasaye Wikashanaya - Nava Sanskaranaya
ලංකා ඉතිහාසයේ විකාශනය - නව සංස්කරණය - ඉතිහාසය විෂයක් වශයෙන් හදාරණ අයට පමණක් නොව ඒ පිළිබඳව අවධානය දක්වන අයට ද ඉතාමත් ප්රයෝජනවත් වන ආකාරයට මෙම ඉතිහාස පොත සැකසී තිබේ. ක්රි.පූ. 6 වන සියවස ක්ර්රි.ව. 1978 දක්වා කාලය තුළ මෙරට සිදුවූ සියලු ඓතිහාසික සිදුවීම් පමණක් නොව එම සිදුවීම් පිළිබඳව තව දුරටත් කරුණු හැදෑරීම සඳහා අවශ්ය වන දේශීය සහ විදේශීය සාහිත්ය කෘති සෙල්ලිපි ආදී මූලාශ්රයන් ද මෙහි සඳහන් කර තිබේ.
Rs 980.00