Home

Perani Lakdiwa Bauddha Ithihasaya

පැරණි ලක්දිව බෙෳද්ධ ඉතිහාසය - ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත..
Rs 1,225.00

Bauddha Chinthava Ithihasaya

තාපස පරමාර්ථ - අචාර්යවාදය හා සංගායන බ්‍රාහ්මණ ධර්මය හා උපනිෂද් කර්මය - බුදුන් වහන්සේගේ කාල නිර්ණය - ආදී වැදගත් මාතෘකා 19 ක් ගුරු කොටගෙන ආචාර්ය එඩ්වඩ් ජේ.තෝමස් විසින් ලියන ලද ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කර ඇත්තේ කරුණා සේනානායක ය..
Rs 973.50

Waidika Yugayen Bauddha Yugayata

වෛදික යුගයෙන් බෞද්ධ යුගයට - වෛදික යුගයේ පටන් බෞද්ධ යුගය දක්වා භාරතයෙහි පහළ වූ නන්වැදෑරුම් ආගම් හා දර්ශනවාදයන් බෞද්ධාගම හා තුලනාත්මක විවරණයකින් විමැසුම් කරන අතර වෛදික යුගයේහිදි බිහිවුන බ්‍රහ්මණ -ආරණ්‍යක -උපනිෂද්-සෘග්වේද යන වේද සංහිතාවන්ද බෞද්ධ යුගයේ ප්‍රාරම්භය සහ ඉතිහාසයට පූර්ව කාල සීමා ආදිය සැකෙවින් හඳුන්වන කෘතියකි.
Rs 560.50

Sri Lankawe 2500 Wasaraka Sanshiptha Shasanika Ithihasaya

ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්‍ෂිප්ත ශාසනික ඉතිහාසය - ශ්‍රී ලංකා ශාසන වංශය ඉතිහාසය ඉතා ක්‍රමවත්ව හා සංක්ෂිප්තව ඉදිරිපත් කරන මෙම කෘතිය,වියත් පාටකයනට මෙන්ම සාමාන්‍ය පාටක ජනතාවටද ඉතා ප්‍රයෝජනවත්ය.
Rs 413.00

Dasabodhisaththuppaththikatha Hevath Dasa Bosath Katha Puvatha

දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත - අනාගතයේදී බුදු බවට පත්වන බෝසත්වරුන් දස දෙනෙකු පිළිබඳ ලියවුනු පාලි ප්‍රබන්දය 'දසබෝධිසත්තුප්පත්තිකථා' යන නමින් හැඳින්වේ. බොහෝ දුෂ්කරව සොයාගන්නා ලද පැරණි පොතක් මුලාශ්‍ර කොට ගෙන, අන්‍ය වූ ලිපි ලේකනාදිය ද ඇසුරු කරමින් ව්‍යක්ත සිංහල පරිවර්තනයක් ද සමගින් මෙය රචනා කර ඇත.
Rs 206.50

Patama Bodhiye Aramika Sansthawa

පඨම බෝධියේ ආරාමික සංස්ථාව - බුද්ධත්වයෙන් විසිවන වස දක්වා කරන විස්තරය ඉතාම කාලෝචිතය. සංඝ සමාජය හා එහි පරමාර්ථ පඨමබෝධියේ ආරාමික සංස්ථාව කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ නිරාමිස ප්‍රීතිය ප්‍රකාශිත පරිච්ඡේදය දෙමාපියන් සංවරසීලි ගුණගරුක බුද්ධිමත් තම දරුවන් දැක ලබන ප්‍රීතිමත්භාවය සිහිගන්වන සුළුය.
Rs 70.00

Dambadeni Yugaya

දඹදෙණි යුගය - මෙම කාලය ඉතා කෙටිය. එහෙත් ඒ කෙටි කාලය තුළ ඇති වූ සංවර්ධනය අති මහත්ය. නිරිත දිග රාජධානි මාරුවීමේ දී බිහි වූ දඹදෙණි යුගය තුළ ඇති වූ සාහිත්‍යය පෝෂණය විශ්මය ජනකය. ලක්දිව රජකළ රජවරුන් අතරින් විද්වත්ම රජු සිටියේ දඹදෙණි යුගය තුළය. විශාලම පොත් ලියැවුණේ ද එම යුගයේ ය. ශාසනික දියුණුව ද විවිධ ගෘහනිර්මාණ ශිල්ප බිහිවීමද මෙකල සිදු විය. විශිෂ්ඨ පිරිවෙන් සමූහයකින් අධ්‍යාපනය දීප්තිමත්ව තිබිණ. මේ පිළිබඳව පූර්ණ විස්තරයක් දඹදෙණි යුගය නම් මෙම පොතේ ඇතුළත්ය.  
Rs 767.00

Early History Of Buddhism in Ceylon

Early History Of Buddhism in Ceylon - The Book is divided into two parts. Part I forms a necessary introduction to Part II, and deals with the Pali Commentaries, their sources the nature of their contents. Part II, Consisting of ten chapters, id devoted to a consideration of the introduction of Buddhism to Ceylon, its spread there and the effects which the faith had upon the life of the inhabitants of the island. 
Rs 472.00
Out-of-Stock

Deepavansaya

Out-of-Stock
දීපවංශය - ශ්‍රී ලංකාවේ ඉපැරණි සාහිත්‍ය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමෙහිලා මහඟු අත්වැලක් සපයනු ලබන කෘතියක් ලෙසින් සැලකිය හැක.

Thus we Heard: Recollections of the life of the Buddha

Thus we Heard: Recollections of the life of the Buddha - A peculiar biography of the Buddha – a treatise That takes a novel and unique approach in describing the life of the Buddha. Bhante Walpola Piyananda and Stephen Long have made an indelible impression in the field of religious literature by the presentation of this breath – taking narrative of the Buddha’s life.
Rs 1,150.50

In The Footsteps Of The Buddha

In The Footsteps Of The Buddha - This book takes you in the footsteps of the Buddha from Lumbini where He was born to Kusinara Where He passed  away. It includes beautiful color illustration of the significant sacred places in the life of the Buddha  and helps the reader to visualize the spirituality and exquisite beauty of there places.
Rs 280.00

The Life Of The Buddha

The Life Of The Buddha - To benefit most from this book, a child should have some formal teaching of Buddhism. However , to make the book interesting to first time readers, the author has included all of the subjects that her class found most interesting.
Rs 210.00

Light Of Asia

Light Of Asia - An epic poem depicting the life character and philosophy of the Buddha.
Rs 826.00
Out-of-Stock

Gothama Budurajananvahanse

Out-of-Stock
ගෝතම බුදුරජාණන්වහන්සේ - බුද්ධ චරිතය පිළිබඳ විචාරාත්මක පොත පත සුලභව ඇති මෙකල, ඉතා පැහැදිලි වූ අධ්‍යනයකින් ශාස්ත්‍රීයව ලියා ඇති මෙම ග්‍රන්ථයෙහි ගෞතම බුදුරජුන්ගේ ජීවන ගමන්මග කෙසේ වීදැයි විවරණය කරන ලදී..

Samma Sambuddhathvayata path Thathagatha Sambudu Charithaya

සම්මා සම්බුද්ධත්වයට පත් තථාගත සම්බුදු චරිතය - තථාගත සම්බුදු චරිතයෙහි සුවිශේෂී සිදුවීම් රැසක් තෝරාගෙන මහජනයගේ බෞද්ධ ප්‍රබෝධය ඔප්නැංවීම උදෙසා කරන ලද අලංකාර මුද්දර එකතුවකි. ඉංග්‍රීසි ග්‍රන්ථයක සිංහල පරිවර්ථනයක් වන මෙහි බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය පිළිබඳව සුළු වශයෙන් හෝ අවබෝධයක් ලබා දීම අරමුණ වෙයි.
Rs 425.00

Sidhartha Gauthama Sambuddha

සිද්ධාර්ථ ගෞතම ශ්‍රී  සම්බුද්ධ - "සිද්ධාර්ථ ගෞතම ශ්‍රී  සම්බුද්ධ" නම් මෙම ග්‍රන්ථය බුදු හිමි කෙරේ අපරිමිත ශ්‍රද්ධාවකින් යුතුව උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතාපදානය ඇසුරින් උන්වහන්සේ වසරින් වසර ගත කල ආකාරය සහ ඒ ඒ කාලවලදී සිදු වූ විශේෂ සිදුවීම් අන්තර්ගත කර පරිකල්පිත නිර්මාණයක් වශයෙන් මෙම ග්‍රන්ථය ප්‍රතිනිර්මාණය කර ඇත..
Rs 1,062.00

Ape Buduhamuduruwo

අපේ බුදුහාමුදුරුවෝ - තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිය ජීවන චරිතය මුල සිට අගට විදහා දක්වමින් උන් වහන්සේ වදාළ ශ්‍රී ධර්මස්කන්ධය සංක්‍ෂිප්ත වශයෙන් ගෙනහැර දක්වමින් රචනා කරන ලද්දක් ලෙස “අපේ බුදුහාමුදුරුවෝ” ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Rs 708.00
Out-of-Stock

Puralipi Ha Sigiri Gee

Out-of-Stock
පුරාලිපි හා සීගිරි ගී - ප‍්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය සදහා ඉදිරිපත් වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා නියමිත පුරාලිපි හා සීගිරි ගී වල එකතුවකින් සැදුම්ලද ග‍්‍රන්ථයකි.

Bauddha Barathaya

බෞද්ධ භාරතය - මහාචාර්ය රීස් ඩේවිඩ්ස් මහාතාගේ ග්‍රන්ථය උදම්මිට ධම්මජෝති හිමියන්ගේ පරිවර්තනය.වෛදික හා බුද්ධ කාලීන ඉතිහාසය හැදෑරීමට ඇති ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකි.පරිවර්තනය සාර්ථකය.සරල බසකින් සිංහලයට නගා ඇත.ඒ ඒ පරිච්ඡේද සදහා අවශ්‍ය පින්තූරද යොදා දර්ශනීය ලෙස මුද්‍රණය කර ඇත.
Rs 389.40

The Way To Inner Peace

The Way To Inner Peace - A practical guide on how to integrate the timeless principles in lucid language how Fundamental tenets of Buddhism can be assimilated into one’s life so that one can lead a truly Buddhist life – not just becoming a Buddhist for the name’s sake but becoming a practicing Buddhist.
Rs 295.00

Dhamma Man And Law

Dhamma Man And Law - This book investigates the Buddhist attitude to Law and the Buddhist conception of law, including international Law.
Rs 165.20

Essays On Buddhism Culture And Ecology For Peace And Survival

Essays On Buddhism Culture And Ecology For Peace And Survival - This is an anthology of essays that deals with the Buddhist attitude towards cultural and ecological issues supplied initially to foreign journals by Prof. Lily de Silva.. 
Rs 140.00