Home

-10%

Uppalavanna

උප්පලවණ්ණා
Rs 162.00
Rs 180.00
-10%

Yatath Wijitha Samaya

යටත් විජිත සමය - පෘතුගීසීන් ලංකාවට පැමිණි තැන් සිට ඉංග්‍රීසීන් වෙතින් ලංකාවට නිදහස ලැබුණු (1505 නොවැම්බර් 15 - 1948 පෙබරවාරි 04) දිනය දක්වා සිදු කළ යුද ගැටුම්, කැරලි කෝලාහල, කුමන්ත්‍රණ සහ වැඩ වර්ජන මෙන්ම වෙනත් වැදගත් සිද්ධීන් ද ඇතුළත් වන ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 900.00
Rs 1,000.00
-10%

Sri Lankave Watadageval

ශ්‍රී ලංකාවේ වටදාගෙවල් - මෙය පාසල් තුළ බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය, චිත්‍ර කලාව ආදී විෂයයන් හදාරන ශිෂ්‍යයන්ට මෙන්ම දහම් පාසල් සිසුන්ට ද අතිරේක විෂය දැනුම පොතක් වේ.
Rs 180.00
Rs 200.00
-10%

Hindu Agama

හින්දු ආගම
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Sri Lankave Aithihasika Ha Poojaniya Sthana

Out-of-Stock
ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීය ස්ථාන - අවුරුදු පහක පමණ කාල පරිච්ඡේදයක් තුළ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ (අනුරාධපුර) ලද අධ්‍යාපනයෙන් හා පොත්පත් ආශ්‍රිතව ලද දැනුමෙන් ද, ග්‍රන්ථයෙහි සඳහන් ස්ථාන සියැසින් නරඹා, පර්‍යේෂණය කර හා ඡායාරූපගත කිරීමෙන් ද ලබා ගත් අවබෝධය තුළින් මෙවැනි ග්‍රන්ථයක් එළිදක්වා ඇත.
Rs 405.00
Rs 450.00
-10%

Master Bruce Lee Saha Satan Kalava Thulin Nivanata Yana Maga

මාස්ටර් බෲස් ලී සහ සටන් කලාව තුළින් නිවනට යන මග - වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා විසින් විරචිත මෙම ග්‍රන්ථය අතිශයින් කාලෝචිත විරල ගණයේ ග්‍රන්ථයකි. විටෙක සටන් කලාවත්, තවත් විටෙක බුදු දහමේ අන්තර්ගත ගාම්භීර දර්ශනත් ඔහු සියුම් ලෙස විස්තර කරයි.
Rs 1,080.00
Rs 1,200.00
-10%

Nivaradiva Budun Sarana Yamu

නිවැරදිව බුදුන් සරණ යමු - මෙම පොත පරිහරණය කරන ඔබ සියලු දෙනා පුරුද්දක් ලෙස පන්සලට ගොස් ශ්‍රද්ධාවෙන් යුක්වතව නිවැරදිව වන්දනාමාන කිරීමට හුරු කරවීම හා ඒ මඟින් ලැබෙන්නා වූ නිරාමිස ප්‍රීතිය භුක්ති විඳීමට සැලැස්වීම මෙම පොතේ ඒකායන පරමාර්ථයයි.
Rs 180.00
Rs 200.00
-10%

Poya Ha Gihi Sil

පෝය හා ගිහි සිල් - සඟ මොක් සුව පතා බෞද්ධයෝ පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වෙති. එහිදී ඔවුන්ට ප්‍රයෝජනවත් වන කරුණු කාරණා පිළිබඳ යම් පමණකින් හෝ දැනුවත් කිරීම මෙම පොතේ අරමුණයි.
Rs 135.00
Rs 150.00
-10%

Delovatama Wada Sadana Asirimath Budumathuru

දෙලොවටම වැඩ සඳන අසිරිමත් බුදුමතුරු - අපල කරදර හදිසි උවදුරු ආදි අසහනයේ වඩවා ගින්නෙන් දිව රෑ තැවෙන සමාජ ව්‍යුහයට ඇද හැලුන අමා වැස්සක් වන් පුවසති අලියවන්නගේ දෙලොවටම වැඩ සදන අසිරිමත් බුදුමතුරු කාලීන ග්‍රන්ථයකි.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Sil Samadanveeme Upades Potha

Out-of-Stock
සිල්  සමාදන්වීමේ උපදෙස් පොත - උපාසක උපාසිකාවන්ගේ යහපත සඳහා තලම්පිටියේ සිරිමෙත්තානන්ද හිමියන්ගේ 'ගිහිසිල් අත්පොත' ග්‍රන්ථයෙන් සමහර කොටස් උපුටා සකස් කරන ලදී.
Rs 135.00
Rs 150.00
-10%

Anuhas Sahitha Bodhi Pujava Saha Seevali Pujava

අනුහස් සහිත බෝධි පුජාව සහ සීවලී පුජාව - ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෙකු වශයෙන් නිලන්ත කුමාර ධනසේකර මහතා මෙම තත්තවය මැනවින් අවබෝධ කරගෙන ඇති අතර ඔහුගේ ජ්‍යෝතිෂ දැනුම හා පරම්පරානුගතව ඔහු සතුව තිබූ පැරණි ග්‍රන්ථ ඇසුරෙන් සකස් කරන ලද මහානුභාව සම්පන්න බෝධි පූජා ක්‍රමයක් මෙහි අඩංගු වේ.
Rs 315.00
Rs 350.00