Home

-10%

Sadu Dakma 3

සාධු දැක්ම 3 - ධර්මානුකූල පිළිතුරු, ගද්‍ය සහ පද්‍ය වශයෙන් භාෂා 3කින් අන්තර්ගතයි.
Rs 72.00
Rs 80.00
-10%

Piritha Ha Badnunu Jana Sanskruthiya

පිරිත හා බැඳුන ජන සංස්කෘතිය - සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය තුළ පිරිත ශාන්තිකර්මයක් ලෙසින් ප්‍රබල ලෙස සමාජගත වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන ශාස්ත්‍රීය විමර්ශනයකි.
Rs 292.50
Rs 325.00
-10%

Divimagata Sanasuma

දිවිමගට සැනසුම
Rs 252.00
Rs 280.00
-10%

Sitha Nivana - Suva Sadana Wandana Shanthiya

සිත නිවන - සුව සදන වන්දනා ශාන්තිය - දැනට ප්‍රචලිතව පවත්නා වන්දනා ගාථා හා වන්දනා ක්‍රම බොහෝ සංඛ්‍යාවක් එක්තැන් කරමින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
Rs 315.00
Rs 350.00
-10%

Sambudu Guna Suvada Apata Dena Setha

සම්බුදු ගුණ සුවඳ අපට දෙන සෙත - මෙලොව පරලොව යන උභයාර්ථය සඳහා බෞද්ධ ජනතාව අත්‍යවශ්‍යයෙන්ම දත යුතු සෑම කරුණක් ම අන්තර්ගත වී තිබීමෙන් සෑම නිවසකම සෑම කෙනෙකු ම කියවා පිළිපැදිය යුතු අගනා කෘතියකි.
Rs 225.00
Rs 250.00
-10%

Ruk Ropana Pujava Sahitha Shanthi Karma

රුක් රෝපණ පුජාව සහිත ශාන්ති කර්ම - අතරමැදියන්ගෙන් තොරව තමාටම විධිමත්ව හා නියමිත ක්‍රමවේදයන්ට අනුගතව ශාන්තිය ලඟා කර ගැනීම සඳහා පුද පූජා පවත්වන ආකාරය මැනවින් විස්තර කර ඇත.
Rs 225.00
Rs 250.00
-10%

Pohoya Wimasuma

පොහොය විමසුම
Rs 247.50
Rs 275.00
-10%

Pura Pasalosvaka Pohoya Asiriya

පුර පසළොස්වක පොහොය අසිරිය - වඩාත් සිත් ගන්නා, ආගමික බවින් යුතු ශෛලියකින් රචනා කොට ඇති මෙම කෘතිය උගත් නූගත් සැමට ඵලදායක වෙයි. 
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Pohoya Watha

Out-of-Stock
පොහොය වත - පොහොය දින සිල් සමාදන් වන උපාසක - උපාසිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පොහොය වත නම් ග්‍රන්ථය සකස් කරන්නට යෙදුණි.
Rs 218.70
Rs 243.00
-10%Out-of-Stock

Ahase Mal Pujavai

Out-of-Stock
අහසේ මල් පුජාවයි - පෝය දින සිල් පේවුන පින්වතුනට මෙහි සඳහන් පද්‍ය සජ්ඣායනා කිරීම ප්‍රයෝජනවත් වෙයි.
Rs 72.00
Rs 80.00
-10%Out-of-Stock

Pohoya Dolosa

Out-of-Stock
පොහොය දොළස - මෙම පොත පරිශීලනයෙන් දොළොස් පොහොයන් හා ඊට අදාළ සිද්ධි දාමයන් පිළිබඳව මනා දැනුමක් ලබා ගනිමින් ශ්‍රද්ධාව වර්ධනය කරගත හැකිය.
Rs 180.00
Rs 200.00
-10%

Chaithya Wandanava

චෛත්‍ය වන්දනාව - මෙම කුඩා ධර්ම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ චෛත්‍යය පිළිබඳ පැහැදිලි කිරීමක් සහ ස්ථුපවල ඉතිහාස කථාවත් ය. තවද මෙහි චෛත්‍ය වන්දනා පිළිවෙත්, චෛත්‍ය වන්දනාවේ ආනිසංසත් පැහැදිලි කෙරේ.
Rs 81.00
Rs 90.00
-10%

Pura Pasalosvak Pohoya Dinavala Wadagathkama

පුර පසළොස්වක් පොහොය දිනවල වැදගත්කම - බෞද්ධ සැදැහැවතුන්ගේ සැදැහැ වඩනා කෘතියකි.
Rs 180.00
Rs 200.00
-10%

Jeevithayata Nava Aruthak- Dainika Pin Potha

ජීවිතයට නව අරුතක් - දෛනික පිං පොත - අලුතින් හඳුන්වා දෙන අධ්‍යාත්මික සටහන් පොතක් ලෙස භාවිතා කළ හැක.
Rs 477.00
Rs 530.00
-10%

Pasalosvaka Pohoya Dolaha

පසළොස්වක පොහොය දොළහ - සරල බසින් නිමවන ලද මෙය පරිශීලනය කිරීමෙන් ආගමික දැනුම, බෞද්ධ ඉතිහාසය මෙන් ම සාහිත්‍ය දැනුම ද ලබාගත හැකිය.
Rs 108.00
Rs 120.00
-10%

Poya

පෝය - දොළොස් පෝය පිළිබඳ ආගමික හා සංස්කෘතික තොරතුරු ඇතුළත් ය.
Rs 202.50
Rs 225.00
-10%

Sinhala Pirith Potha

සිංහල පිරිත් පොත -  කාලීන අවශ්‍යතාවයක් ද සපිරෙන මෙම ග්‍රන්ථය කායික මානසික සුව සහනයෙන් ජීවත් වීම සඳහා මඟ පෙන්වන ග්‍රන්ථයක් වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 495.00
Rs 550.00
-10%

Wadum Maga

වැඳුම් මග
Rs 621.00
Rs 690.00