Weerayo Saha Dheerayo වීරයෝ සහ ධීරයෝ - මෙහි එන සියළු කතා නිර්මාණය වී ඇත්තේ, කිසියම් උතුම් මිනිස් දහමකට මුල් තැන දෙමිනි. Rs 130.00 Add to cart Buy
Robin Sharma E Apuru Maga රොබින් ෂර්මා ඒ අපූරු මග - රොබින් ෂර්මාගේ Leadership Wisdom රොබින් ෂර්මාගේ Leadership Wisdom යන ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය මෙය වේ. Rs 800.00 Add to cart Buy
Out-of-Stock Lovada Sagarava Out-of-Stock ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. Rs 160.00 Details View details
Out-of-Stock Dhammapadaya Out-of-Stock ධම්මපදය - බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථා වලදී දේශනා කොට වදාළ ගාථාවන්ගේ සංග්‍රහයකි. ථේරවාද ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායට අයත්වන ධම්මපදය පෙළ දහමේ ජනප්‍රියතම ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය. Rs 550.00 Details View details
Paththini Maniyan Wenuwen Pidena Kiri Ammalage Danaya පත්තිනි මෑණියන් වෙනුවෙන් පිදෙන කිරි අම්මලාගේ දානය - කිරි අම්මාවරුන්ගේ දානයට සහභාගීවන්නට කැමැති තරුණ නවක කිරි මවුවරුන් හට මෙම අත්පොත වඩාත් වැදගත් වනු ඇත. Rs 160.00 Add to cart Buy
Out-of-Stock 4, 5 Shreni Sadaha Sinhala Rachana Out-of-Stock 4, 5 ශ්‍රේණි සඳහා සිංහල රචනා Rs 200.00 Details View details
Out-of-Stock Podiththanta Jathaka Katha Out-of-Stock පොඩිත්තන්ට ජාතක කතා - කුඩා අවදියේ සිටම දරුවන්ට කියවීමේ රුචිකත්වයක් ඇති කිරීමටත් සහිතව දැනුම පෝෂණය කිරීමටත් උපකාරී වන ලෙස සරල සුගම භාෂා ශෛලියකින් මෙම පොත සම්පාදනය කර ඇත. Rs 160.00 Details View details
Lankave Siyavasak ලංකාවේ සියවසක් - මෙය ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාල පරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අලළා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි. Rs 850.00 Add to cart Buy
Nivahal Tharunya නිවහල් තාරුණ්‍යය - මෙම කෘතිය පුරා දිවස්වන්නේ තරුණ දුවා දරුවන් යහපත් ආකාරයෙන් අනාගතය දැකීම හා නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය කරුණු දැක්වීමක් බැවින් මෙය විශේෂයෙන් තරුණ පරපුර කියවිය යුතුම ග්‍රන්ථයක් ලෙස නිර්දේශ කල හැකිය. Rs 600.00 Add to cart Buy
Jeewithayata Padam Siyayak ජීවිතයට පාඩම් සියයක් - මෙම පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බල්වත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය ; බරපතළ ලෙස ප්‍රායෝගිකය. Rs 650.00 Add to cart Buy
Out-of-Stock Mahalu Weeme Kathava Out-of-Stock මහලු වීමේ කතාව - මෙය කතාවක් නොවේ. හැම කෙනෙකුටම හා හැම දෙයකට ම මුහුණදීමට සිදුවන වෙනස්වීමේ ක්‍රියාවලිය පුද්ගල වියපත්වීම තේමා කරගෙන විවරණය කර ඇත. Rs 300.00 Details View details
Out-of-Stock 3 Shreniya Buddha Dharmaya Wada Potha Out-of-Stock 3 ශ්‍රේණිය බුද්ධ ධර්මය වැඩ පොත Rs 490.00 Details View details
Out-of-Stock 2 Shreniya Buddha Dharmaya Wada Potha Out-of-Stock 2 ශ්‍රේණිය බුද්ධ ධර්මය වැඩ පොත Rs 650.00 Details View details
Out-of-Stock Maha Piruvana Poth Wahanse Out-of-Stock මහා පිරුවානා පොත් වහන්සේ Rs 900.00 Details View details