Baratha Lanka Bauddha Urumaya භාරත ලංකා බෞද්ධ උරුමය - භාරතයේ හා ශ්‍රී ලංකාවේ බෞද්ධ කලාව හඳුන්වා දෙන මේ කෘතිය දුර්ලභ සිතුවම්වලින් සැරසී තිබේ. ඒ ඔස්සේ සිතීමට පාඨකයාට එයින් ඉඩකඩ සැලැසෙයි. Rs 120.00 Add to cart Buy
Out-of-Stock Anuradhapura Batahira Arama Out-of-Stock අනුරාධපුර බටහිර ආරාම - මෙම ග්‍රන්ථය පුරාවිද්‍යාව හදාරන විද්‍යාර්ථින්ට පමණක් නොව ඉතිහාස ප්‍රේමීන්ට ද පොදු පාඨකයනට ද ශාස්ත්‍රීය වූ දැනුම් සාරයන් සම්ප්‍රේෂණය කරන අමිල ප්‍රයන්තයක් වශයෙන් සඳහන් කළ හැකිය. Rs 500.00 Details View details
Gampola Doratu ගම්පොළ දොරටු - මෙම ග්‍රන්ථය මගින් ප්‍රදේශයේ පුරාවිද්‍යා උරුමය වාර්තාගත කිරීම හා ප්‍රාමාණික දැනුමක් පාඨකයා අතට පත් වේ. Rs 880.00 Add to cart Buy
Piyagatapela Sankirnaya පියගැටපෙළ සංකීර්ණය - පියගැට පෙළ සංකීර්ණය පිළිබඳ විමර්ශනයක් මෙතෙක් සිදුවී නොමැත. සඳකඩපහණ - මුරගල - කොරවක්ගල හා සම්බන්ධයෙන් විවිධ මතවාද ඉදිරිපත් වුවද මේ ත්‍රිකය එකට ඒකාබද්ධ කොට පර්‍යේෂණයක් සිදු වී නොමැත. පැරැණි ශිල්පියාගේ කලා ඥානයත්, මහා යතිවරුන්ගේ ධර්ම ඥානයත් ඒකාබද්ධකොට ගෙන සමාජය ධර්මකාමී නියරට ගෙන යාමට ගත් ඵලයක් ලෙස මේ ත්‍රිකය හැඳින්විය හැකිය. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Dakune Wiharawala Mahanuwara Sampradhaye Chithra Out-of-Stock දකුණේ විහාරවල මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර - මහනුවර යුගයේ චිත්‍ර අධ්‍යයනය කරන අයට විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙනුත් සාමාන්‍යය පාඨකයන්ට මහනුවර චිත්‍ර පිළිබඳව නව දැනුමක් ලබාදෙන ග්‍රන්ථයක් වශයෙන් මෙය හඳුන්වා දිය හැකිය. Rs 750.00 Details View details
Soyiliyas Mandisge Nava Kelani Wihara Sithuvam සොයිලියස් මැන්දිස්ගේ නව කැලණි විහාර සිතුවම් - තත්කාලීන යටත්විජිත සමාජ - දේශපාලනික බලවේග, දෘෂ්ටිවාද කතිකා ආදී සමස්ත පසුතලය සැලකිල්ලට ගනිමින් නව කැලණි විහාර සිතුවම් කියවීමට සහ අවබෝධ කර ගැනීමට මෙම ග්‍රන්ථය උපයෝගී කරගත හැකිය. Rs 1,150.00 Add to cart Buy
Selkamlakara සෙල්කම්ලකර - ගූඪ දහම්වලින් ප්‍රාදුර්භූත වූ සමාජයක් බුදු සමයෙන් ප්‍රභාමත්වීම නිසා ජනකාය කෙරෙහි ශ්‍රද්ධාව වර්ධනය විය. බුදුරදුන් යනු කවරෙක් ද ? උන්වහන්සේ කෙරෙහි අන්තර්ගත ගුණ මොනවාද ? ඒ ගුණ මිනිස් දිවියට බලපාන්නේ කෙබඳු ආකාරයෙන්ද යන ප්‍රශ්න හා ගැටලු නිරාකරණය කර දීමට එදා යතිවරයෝ සමත් වූහ. ඒ සඳහා වාහකය කරගනු ලැබුවේ සෙල්කම්ලකරයි. බුදු සිරිත වස්තු විෂය කොටගෙන සෙල්කම් කිරීමෙන් පොදුජනකාය කෙරෙහි කූඨප්‍රාප්ත වී තිබුණු කුහුල තුරන්කරලීමට සමත්විය. යතිවරයාත් - පැරැණි ශිල්පියත් අතර තිබුණු දැඩි අභේදනීය බවත්, අවිච්ඡින්ත සබඳියාවේ ප්‍රතික්‍රියාවකි මේ සෙල්කම්ලකර. Rs 240.00 Add to cart Buy
Sahithya Saha Saundarya Kalave Darshanika Sankalpa සාහිත්‍ය සහ සෞන්දර්ය කලාවේ දාර්ශනික සංකල්ප - සාහිත්‍ය සහ සෞන්දර්ය කලාවේ දාර්ශනික සංකල්ප පිළිබඳ පෙර අපර දෙදිග විවිධ චින්තකයින් විචාරකයින් ප්‍රාඥයන් ආදීන් විසින් පළකර ඇති විවිධ මත තිබේ. ඒවා විවාදයට පමණක් නොව නිෂේධනයට ලක්වූ අවස්ථා ද ඇත. ඒ සියල්ල ම වැදගත් ලෙස විමර්ශනයට නතු කරන කතුවරයා ඒ තුළ නව සංකල්පයක් වෙත යොමු වීමට පාඨකයා යුහුසුලු කරවයි. පරිච්ඡේද 21 පුරා දිගහැරෙන "සාහිත්‍ය සහ සෞන්දර්ය කලාවේ දාර්ශනික සංකල්ප" සිංහල විචාර කලාව පෝෂණය කිරීමට ඉදිවුණු එක් වේදිකාවක් ලෙස හඳුනා ගැනීමට ද හැකිය. Rs 400.00 Add to cart Buy
Sri Lankave Wihara Siththaru ශ්‍රී ලංකාවේ විහාර සිත්තරු - ශ්‍රී ලංකාවේ තීරණාත්මක අවධියක් වූ ක්‍රි.ව. 1750 සිට 1900 දක්වා කාලය තුළ මෙරට විසූ විහාර සිත්තරු සහ ඔවුන්ගේ නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳ සංවාදයක් මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වෙයි. Rs 940.00 Add to cart Buy
Sri lankave Wasthu Widhya Ithihasaya ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා ඉතිහාසය - මෙම ග්‍රන්ථය මෙරට ඉතිහාසය හදාරන දරුවන්ට සහ විද්‍යාර්ථින්ට ද මහගු අත්වැලක් වනු ඇත. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Polonnaru Yugaye Hindu Wasthu Widyava Out-of-Stock පොළොන්නරු යුගයේ හින්දු වාස්තු විද්‍යාව - හින්දු ආගමික වාස්තුවිද්‍යාව පිළිබඳව දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සැලකිය යුතු ලිපි ලේඛන ප්‍රමාණයක් පළවී ඇති බව නොපෙනේ. එබැවින් නදීක පුෂ්පකුමාර විසින් "පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාව" අළලා රචනා කොට ඇති මෙම ග්‍රන්ථයෙන් දිගු කලක සිට පැවති එම අවශ්‍යතාව ඉතා මැනවින් ඉටු කොට ඇති බව පෙනේ. Rs 250.00 Details View details
Out-of-Stock Hela Badama Waruna Out-of-Stock හෙළ බදාම වරුණ - තාක්ෂණ විෂයයන් උගන්නා පාසල් ළමුන්ටත් කාර්මික විදුහල් සහ සරසවි සිසුන්ටත් ඇවැසි දේශීය දැනුම විදුහුරුව සපයන කාලීන ග්‍රන්ථයකි. පැරණි විහාරාරාම මාළිගා සහ සීගිරිය වැනි මාහැගි කලා නිර්මාණ ගොඩනැන්වීමට උපයෝගී කරගත් දේශීය බදාම වට්ටෝරු රැසක් මේ ග්‍රන්ථය මගින් විමසුමට ලක්කොට ඇත. එම සම්ප්‍රදායික දැනුම පිළිබඳව ලෝකයේ විවිධ රටවල කළ පර්‍යේෂණයන් ද මෙම ග්‍රන්ථයේ අඩංගු කොට තිබේ. Rs 200.00 Details View details
Udarata Natum Kalava උඩරට නැටුම් කලාව - සූවිසි විවරණ, සත්සතිය, දසපාරමිතාව, පන්සාළිස්වස වැනි බුදුසමය හා බැඳි කවි ගායනාවලින් උපයුක්තව නැටුම් පිළිබඳ ප්‍රායෝගික තොරතුරු ද අන්තර්ගතව ඇති බැවින් මෙම ග්‍රන්ථයේ වටිනාකම වැඩි වේ. Rs 750.00 Add to cart Buy
Out-of-Stock Bauddha Kalava Saha Sadacharaya Out-of-Stock බෞද්ධ කලාව සහ සදාචාරය Rs 150.00 Details View details
Lakdiva Buddha Prathimava ලක්දිව බුද්ධ ප්‍රතිමාව - මෙම ග්‍රන්ථයේ මූලික පරමාර්ථය වන්නේ දිවයින පුරා විසිරී තිබෙන විවිධ කාලවකවානුවලට අයත් බුදු පිළිම පිළිබඳ එකතුවක් නිවැරදි දත්ත ඇතුලුව පාඨකයාට ලබා දීමයි. Rs 400.00 Add to cart Buy
Sri Lankave Naga Katayam Kalava ශ්‍රී ලංකාවේ නාග කැටයම් කලාව - අදාළ විෂය පිළිබඳව වසර ගණනාවක ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙබඳු කෘතියක් එළිදැක්වීමට කතුවරයා උත්සහ ගෙන ඇත. Rs 413.00 Add to cart Buy
Out-of-Stock Hela Sithuvan Puranaya Out-of-Stock හෙළ සිතුවම් පුරාණය - මෙම කුඩා ග්‍රන්ථයෙන් කියවෙන්නේ අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වූ ශ්‍රී ලංකාවේ සිතුවම් කලාවේ සංක්ෂිප්ත ඉතිහාසයයි. Rs 150.00 Details View details
Dabadiva Bauddha Kalava දඹදිව බෞද්ධ කලාව - මෙම ග්‍රන්ථය දීර්ඝ වූත් ක්‍රමවත් වූ ත් පර්‍යේෂණයක ප්‍රතිඵලය නො වේ. අවුරුදු කීපයක් තුළ ඉන්දියාවෙහි පුරාවස්තු නැරඹීමෙන් හා ඒවා ගැන පත පොත කියවීමෙන් ද ලබා ගත් ආස්වාදය සිංහල පාඨකයාට ද ලබා දීමට ගත් තැතකි. Rs 885.00 Add to cart Buy
Lakdiva Parani Narthana Kalava ලක්දිව පැරණි නර්තන කලාව - මෙම කෘතිය තුළ අන්තර්ගතය වන්නේ පැරණි නර්තන කලාව පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යනයකි. Rs 490.00 Add to cart Buy
Out-of-Stock Dakunu Asiyanu Bauddha Kalave Sanketha Out-of-Stock දකුණු ආසියානු බෞද්ධ කලාවේ සංකේත Rs 650.00 Details View details
Sri Lankeya Buddha Prathimave Arambhaya Ha Sanvardanaya ශ්‍රී ලාංකේය බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය හා සංවර්ධනය - වසර කීපයක සිට කලා ශිල්ප විෂය ඉගැන්වීමෙන් හා පර්‍යේෂණ කිරීමෙන් ලද දැනීම හා අවබෝධය පදනම් වුණු මෙම කෘතිය, එම විෂය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. Rs 180.00 Add to cart Buy
Out-of-Stock Polonnaruve Kapila Thapasveenge Prathimava Out-of-Stock පොළොන්නරුවේ කපිල තපස්වීන්ගේ ප්‍රතිමාව - මෙම කුඩා ග්‍රන්ථය බොහෝ වූ උගතුන්ගේ අවධානයට පාත්‍ර වූද, ශ්‍රේෂ්ඨ දේශීය නිර්මාණ ශිල්පියෙකුගෙ ගල්කටුවෙන් නිර්මිත අභීත භාවය හා උඤ්ජාරික වූ නිෂ්කණ්ඨක උපදේශනය පිළිබඳ කාර්‍ය භාරය මූර්තිමත් කරන අති විශිෂ්ට ගුරුවරයකුගේ රූපකාය පිළිබඳව කෙරෙන සොයා බැලීමක ප්‍රතිඵලයකි. Rs 200.00 Details View details