Rs 80.00
Home
There are 5083 products.
Maha Balagathu Karaniyameththa Suthraye Apprakata Santhikarma 110
Out-of-Stock
මහා බලගතු කරණීයමෙත්ත සුත්‍රයේ අප්‍රකට සාන්තිකර්ම 110
Rs 150.00
Sitha Nivana - Suva Sadana Wandana Shanthiya
සිත නිවන - සුව සදන වන්දනා ශාන්තිය - දැනට ප්‍රචලිතව පවත්නා වන්දනා ගාථා හා වන්දනා ක්‍රම බොහෝ සංඛ්‍යාවක් එක්තැන් කරමින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
Rs 350.00
Sambudu Guna Suvada Apata Dena Setha
සම්බුදු ගුණ සුවඳ අපට දෙන සෙත - මෙලොව පරලොව යන උභයාර්ථය සඳහා බෞද්ධ ජනතාව අත්‍යවශ්‍යයෙන්ම දත යුතු සෑම කරුණක් ම අන්තර්ගත වී තිබීමෙන් සෑම නිවසකම සෑම කෙනෙකු ම කියවා පිළිපැදිය යුතු අගනා කෘතියකි.
Rs 250.00
Maha Sathi Pirith Deshanaya
මහා සති පිරිත් දේශනය
Rs 200.00
Ruk Ropana Pujava Sahitha Shanthi Karma
රුක් රෝපණ පුජාව සහිත ශාන්ති කර්ම - අතරමැදියන්ගෙන් තොරව තමාටම විධිමත්ව හා නියමිත ක්‍රමවේදයන්ට අනුගතව ශාන්තිය ලඟා කර ගැනීම සඳහා පුද පූජා පවත්වන ආකාරය මැනවින් විස්තර කර ඇත.
Rs 250.00
Pohoya Wimasuma
පොහොය විමසුම
Rs 275.00
Rs 200.00
Pura Pasalosvaka Pohoya Asiriya
පුර පසළොස්වක පොහොය අසිරිය - වඩාත් සිත් ගන්නා, ආගමික බවින් යුතු ශෛලියකින් රචනා කොට ඇති මෙම කෘතිය උගත් නූගත් සැමට ඵලදායක වෙයි.
Rs 250.00
Pohoya Watha
පොහොය වත - පොහොය දින සිල් සමාදන් වන උපාසක - උපාසිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පොහොය වත නම් ග්‍රන්ථය සකස් කරන්නට යෙදුණි.
Rs 300.00
Ahase Mal Pujavai
Out-of-Stock
අහසේ මල් පුජාවයි - පෝය දින සිල් පේවුන පින්වතුනට මෙහි සඳහන් පද්‍ය සජ්ඣායනා කිරීම ප්‍රයෝජනවත් වෙයි.
Rs 80.00
Pohoya Dolosa
Out-of-Stock
පොහොය දොළස - මෙම පොත පරිශීලනයෙන් දොළොස් පොහොයන් හා ඊට අදාළ සිද්ධි දාමයන් පිළිබඳව මනා දැනුමක් ලබා ගනිමින් ශ්‍රද්ධාව වර්ධනය කරගත හැකිය.
Rs 200.00
Katina Chivara Pujava Anothaththavila Ha Katinanishansa Warnanava
කඨීන චීවර අනෝතත්තවිල හා කඨීනානිශංස වර්ණනාව
Rs 1,500.00
Chaithya Wandanava
චෛත්‍ය වන්දනාව - මෙම කුඩා ධර්ම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ චෛත්‍යය පිළිබඳ පැහැදිලි කිරීමක් සහ ස්ථුපවල ඉතිහාස කථාවත් ය. තවද මෙහි චෛත්‍ය වන්දනා පිළිවෙත්, චෛත්‍ය වන්දනාවේ ආනිසංසත් පැහැදිලි කෙරේ.
Rs 90.00
Piruvana Poth Wahanse Ha Ehi Prayogika Agaya
පිරුවානා පොත් වහන්සේ හා එහි ප්‍රායෝගික අගය
Rs 150.00
Pura Pasalosvak Pohoya Dinavala Wadagathkama
පුර පසළොස්වක් පොහොය දිනවල වැදගත්කම - බෞද්ධ සැදැහැවතුන්ගේ සැදැහැ වඩනා කෘතියකි.
Rs 200.00
Jeevithayata Nava Aruthak- Dainika Pin Potha
ජීවිතයට නව අරුතක් - දෛනික පිං පොත - අලුතින් හඳුන්වා දෙන අධ්‍යාත්මික සටහන් පොතක් ලෙස භාවිතා කළ හැක.
Rs 530.00
Pasalosvaka Pohoya Dolaha
පසළොස්වක පොහොය දොළහ - සරල බසින් නිමවන ලද මෙය පරිශීලනය කිරීමෙන් ආගමික දැනුම, බෞද්ධ ඉතිහාසය මෙන් ම සාහිත්‍ය දැනුම ද ලබාගත හැකිය.
Rs 120.00
Poya
පෝය - දොළොස් පෝය පිළිබඳ ආගමික හා සංස්කෘතික තොරතුරු ඇතුළත් ය.
Rs 225.00
Rs 70.00
Sinhala Pirith Potha
සිංහල පිරිත් පොත - කාලීන අවශ්‍යතාවයක් ද සපිරෙන මෙම ග්‍රන්ථය කායික මානසික සුව සහනයෙන් ජීවත් වීම සඳහා මඟ පෙන්වන ග්‍රන්ථයක් වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 550.00
Wadum Maga
වැඳුම් මග
Rs 690.00
Roga Suvayata Bavana Saha Pirith Deshana
රෝග සුවයට භාවනා සහ පිරිත් දේශනා
Rs 220.00
Mamath Bhavana Karami
මමත් භාවනා කරමි
Rs 210.00