Home

Niwan Maga Abhiyasa
වනවාසී සේනාපති විමලරත්න හිමියන් විසින් දේශනා කරන ලද, ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළවූ නිර්වාණාවබෝධයට මග නමැති ලිපි මාලාවකින් සැදුම්ලත් වටිනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 195.00
Out-of-Stock
Teeka Adhyanaya
Out-of-Stock
පාලියෙන් ලියැවුණු ටීකා සාහිත්‍යය ඉතා දුර්ලභ අර්ථ විවරණ සහිත ග‍්‍රන්ථ පද්ධතියකි. ඒ සම්බන්ධ නිශ්චිත ලිපි පෙළක් ලෝකයේ කවර බසකින්වත් මෙතෙක් පල වී නැත. එහෙයින් මේ ලිපි පෙළ ඉතා වැදගත් ලිපි පෙළක් බව කිව යුතුය.
Out-of-Stock
Bhawana Aprakata Lipi
Out-of-Stock
ගත පෙනෙන කැඩපත ඉදිරියේ හැඩ වෙනවාට වඩා සිත දකින භාවනාවට සමවැදීමෙන් අපට සතුට ගෙන දෙයි. නිවනට අවැසි භාවනා විධි ප‍්‍රායෝගිකව හුරුකළ අපේ කාලයේ වැඩහිදි උතුම් යතිවරුන් තිදෙනෙකුගේ සදහම් සිතිවිලි භාවනා අප‍්‍රකට ලිපි කෘතියට ඇතුළත් කර තිබේ. 
Bhawana Kamatahan
කමටහන් වඩන ආකාරය පිළිබද කාටත් වැටහෙන අයුරින් සම්පාදනය කල අගනා සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 100.00
Supasan Jeevithaya
බුදුසරණ පුවත්පතෙහි පළ වූ සුපසන් ජීවිතය නැමති ලිපි මාලාවෙහි එකතුවකින් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 275.00
Budu Dahame Haraya
මෙම ග‍්‍රන්ථයෙන් ගතවූ වසර දෙදහස් පන්සිය තිස්සේ බුදුදහම පිළිබද නැගුණු ප‍්‍රශ්න සියල්ලට ම පාහේ ආමන්ත‍්‍රණය කර තිබේ. මෙය සාමාන්‍ය පාඨකයාට බුදුදහම ගැන නිවැරදි හැදින්වීමක් සපයන අතර, බුදුදහම ගැඹුරින් හදාරණ උගතුනට ඒ සදහා අවශ්‍ය ප‍්‍රවේශ මාර්ගයක් ද වනු ඇත.
Rs 400.00
Sowan Weemen Labena Prathilaba
තිසරණගත බෞද්ධයාගේ පරම අපේක්ෂාව සසර ගමන කෙටිකර ගැනීම නම් ඒ සදහා බුද්ධ දේශනාවේ අඩංගු සෝවාන් ඵලස්ථයකු වීම සදහා දේශිත ධර්ම කරුණු මෙන්ම සෝවාන් වීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ ද පිටකයට අනුව පැහැදිලි කරනු ලබන කෘතියකි. 
Rs 300.00
Ajhan Cha Therunge Bhawana Margaya Saha Nirwanawabodhaya
අජාන් චා හිමියන්ගේ ”භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය” නමැති මෙම පරිවර්තනයට අදාළ ''The Path to Peace''   මුල් කෘතියට ඇතුළත්ව ඇත්තේ අපේ කාලයේ වලසුන් ගහණ ආරණ්‍ය සේනාසනයක ධූතාංග කමටහන් වඩා නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත් අති පූජ්‍ය අජාන් චා රහතන් වහන්සේගේ දේශනා සහ උන්වහන්සේගෙන් අසා ඇති ප‍්‍රශ්න හා උන්වහන්සේ ඒවාට දී ඇති පිළිතුරුත්ය. 
Rs 275.00
Bauddha Bhawana Krama
සුදුසුකම්ලත් ගුරුවරුන් හා විශ්වසනීය භාවනා කෘති සොයා වෙහෙසෙන කණ්ඩායම් හා හුදෙකලා යෝගාවචරයින් යන දෙපිරිසටම මෙම කෘතිය අත්පොතක් ලෙස එම මෙහෙය ඉටු කරනු ඇත. තව ද මෙම කෘතිය පහසුවෙන් පරිශීලනය කළ හැකි ගුරුපොතක් හා මූලාශ‍්‍ර ග‍්‍රන්ථයක් ලෙස භාවිත කළ හැකිය. 
Rs 650.00
The Buddhist Way Of Life (For Grade 6 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 785.00
Maha Rahath Katha
Maha Rahath Katha - ‌මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත්තේ ඛුද්දක නිකායට අයත් ථේරගාථාට්ඨ කතා වලින් තෝරාගත් කථා ය. ‌ථේරගාථාට්ඨ කථාවල ඒ ඒ තෙරවරුන්ගේ චරිත වර්ණනා කෙරේ. උන් වහන්‌සේලා භවයක් පාසා මුහුණ දුන් කටුක අමිහිරි සිදුවීම් ද, සුන්දර මිහිරි සිදුවීම් ද, පරිසර වර්ණනා ද මෙහි දී පැහැදිලි කෙරේ.
Rs 275.00
Sihiya Saha Sathiya
සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පදනම් කර ගනිමින් සිහිය සහ සතිය පිළිබඳව මනාව කරුණු දක්වමින් ලියවුණු ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වාදිය හැක. 
Rs 430.00
Out-of-Stock
Diwasin Dutu Prethayo
Out-of-Stock
ප්‍රේතයන් යනු කවුරුන්ද? ප්‍රේතයන්ගේ ස්වරූපය කොයි ආකාරද? ප්‍රේතයන් ජීවත් වන්නේ කෙසේද? ප්‍රේත ලෝකයේ උපදින්නේ කුමන ආකාරයේ අකුසල කර්ම නිසාද? යන්න මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරෙන් ම ඔබට පහදාගත හැකිය. 
Out-of-Stock
Karmaya
Out-of-Stock
මෙම පොත මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කර්මය පිලිබඳවය. කර්මයට අදාල සංකල්ප සමග පුනරුප්පත්තිය පිළිබඳ විග්‍රහයන් සුලබ නිසා ඒ පිළිබඳවද සටහන් මෙම පොත තුල ඇත. 
 
Punarbhavaya
පුනර්භවයට සම්බන්ද බොහෝ කරුණු ධර්මනුකුලව රචනාකොට ඇත. සසර ගමනට හේතුවන භාව දෙකක් අතර සම්බන්දතාවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීම ප්‍රයෝජනවත් වන අකාරය පෙන්වා දීම ද මෙම පොතින් සිදු කර ඇත.
Rs 225.00
Out-of-Stock
Wignanaya
Out-of-Stock
ඉපදීම විස්තර වන්නේ විඥානය මවු කුසට බැස ගැනීමක් ලෙසට ය. එම විඥානය පිළිබඳව ඉතා පැහැදිලි ගැඹුරු විග්‍රහයක් මෙහිදී ඉදිරිපත් කර ඇත. 
Out-of-Stock
Sri Lanka Modern Writer and Patriots
Out-of-Stock
A good memorial book for the patriots and writers in Sri Lanka. There have been details for Munidasa Kumarathunge, Piyadasa Sirisena, Hemapala Munidasa, Ananda Rajakaruna, Ven. S. Mahinda Thero, Sri Chandrarathne Manawasinghe, Martin Wickramasinghe, Mahagama Sekara, and many other famous writers. There has been written for our patriots such as Puran Appu, Keppetipola, Vidiya Bandara, and Ven. Migettuwatte Gunananda Thero, Ven. Hikkaduwe Sri Sumangala Thero, Henry Olcotte, Anagarika Dharmapala and many others same. 
Bhawa Karma Wikashaya
භව කර්ම විකාශය - මාර්ටින් වික්‍රමසිංහ මහත‌ා විසින් රචිත මෙම කෘතිය පෙර'පර දෙ දිග දර්ශන වාද - විශේෂ‌යෙන් අභිධර්මය පරිණාමවාදය හා විද්‍යාත්මක දර්ශනය ද විසින් හික්මුණු වික්‍රමසිංහයන්ගේ ස්වාධීන විමංසනාත්මක තැන්පත් නුවණ පිළිඹිබු කරන ග්‍රන්ථයක් වශයෙන් ද මෙහි අගය කැපී පෙනේ.
Rs 280.00
Karmaya Saha Punarbhawaya - Mohana Prathigamana (Prathikara Thulin Thahawuru Wana)
මෝහන ප‍්‍රතිගමන ප‍්‍රතිකාර තුළින් තහවුරු වන කර්මය හා පුනර්භවය - අන් කිසිම වෛද්‍ය ක‍්‍රමයකින් සුව කළ නොහැකි විවිධ මානසික හා ශාරීරික රෝග, ගණනාවකට ම සම්පූර්ණ සුවය මෝහනයෙන් සහ ප‍්‍රතිගමන ප‍්‍රතිකාර ක‍්‍රමයෙන් ලබාගත හැකිබව මනෝ වෛද්‍ය විශාරදයින් සනාථ කරනු ලැබ ඇත. මෙය ප‍්‍රතිගමනය චිකිත්සා ක‍්‍රමය මගින් සුවය ලැබූ රෝගීන් ගැන වාර්තා ඇතුළත් කොටස් කතාවක් ලෙසට අන්තර්ගත වී ඇති කෘතියකි. 
Rs 200.00
Manokaya Maranaya Ha Sasara Pragamanaya
අධිමානසික විද්‍යාවත් නිර්මල වූ බුදු දහමත් අතර ඇති සබඳතාවය නිරූපනය කරෙන පර්යේෂණාත්මක කෘතියකි.
Rs 1,380.00
Bridey Murphy Saha Antharabhawaya
ග්‍රන්ථයෙහි මුල් පරිච්ඡේදයෙන් මෝරි බෙර්න්ස්ටයින්ගේ ජීවිත දර්ශනය, අත්දැකීම් නිසා වෙනස් වී ගිය අයුරු දැක්වෙයි. දෙවන පරිච්ඡේදයෙන් බ්‍රයිඩේ ම:ර්ෆිගේ ජීවිත කථාවත්, එය ඇමෙරිකානු පුවත්පත් වල පළ වූ විට ඇති වූ ප්‍රතික්‍රියාවත් විස්තර වෙයි. තුන්වන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ බ්‍රයිඩේ ම:ර්ෆිගේ මරණයටත් මේ ආත්මභාවයේ උපතටත් අතර මැදි වූ ජීවිතය විස්තර කිරීම සඳහා ය. 
Rs 375.00