Sasadawatha
Out-of-Stock
සසඳාවත - සස ජාතකය, පන්සිය පනස් ජාතක පොතට ඇතුළත් වීමට පෙර හින්දු සාහිත්‍යයේ තිබූ කතාවක් බව ද සඳහන් වේ. මෙම කතාව එලිසමයෙන් විනිර්මුක්ත ගී කාව්‍ය ශෛලියෙන් පරිපූර්ණ භාව ප‍්‍රසාදය සඳහා ලියැවුණකි. පද පිළිවෙල, අර්ථ, ටිප්පණි හා සාරගර්භ සංඥාපනය විද්‍යාර්ථීන්ට අත්වැලකි. කාව්‍යයක් වශයෙන් කියවා මනා කාව්‍ය රසාස්වාදයක් ලැබිය හැකි කවි පොතකි.
Rs 280.00