Theravadi Bauddha Darshanaya Dharmavada Pariksha
ථේරවාද බෞද්ධ දර්ශනය : ධර්මවාද පරීක්‍ෂා - භාෂාන්තර වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාලි ත‍්‍රිපිටක බුද්ධ වචනයෙහි ඇතුළත් මූලික ප‍්‍රස්තුතයන් කිහිපයක්, ථෙරවාදී පඬිවරුන් පශ්චාත් කාලීන අටුවා ටීකාදියෙහි විවරණය කොටඇති අයුරුත්, එහිදී ඔවුනට ප‍්‍රතිපක්ෂ වූ බෞද්ධ චින්තකයන්ට ප‍්‍රතිචාර දක්වා ඇති අයුරුත් පරීක්‍ෂාවට ලක් කෙරෙන ඉතා වැදගත් ශාස්ත‍්‍රීය කෘතියකි.
Rs 475.00