-10% Agama Ha Samajaya ආගම හා සමාජය - බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා බෞද්ධ ඉතිහාසය පිළිබද කරණු සංග්‍රහ කළ මේ පොතෙහි ආගම සමාජය කෙරෙහි බලපාන අයුරු පැහැදිලි වේ. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Bauddha Darshanika Prasthutha බෞද්ධ දාර්ශනික ප‍්‍රස්තුත - අද්වයවාදය, බ‍්‍රහ්මන් ආත්මන් සංකල්පය හා විපරිනාමය, ඉන්ද්‍රීය ක‍්‍රියාකාරීත්වය හා ප‍්‍රපංචකරණය, ලෝකය හා සත්වයා, පාරභෙගතික ප‍්‍රශ්න කෙරෙහි බෞද්ධ මතය, පුද්ගල සංකල්පය හා කර්මය, ප‍්‍රතීත්‍යසමුත්පාදය හා ශූන්‍යතාවාදය, සංසාරය හා ස්වප්නය යනුවෙන් තෝරාගත් මාතෘකා කිහිපයක් යටතේ කරුණු ගොනු කොට ඇති මෙම ග‍්‍රන්ථය බුදුසමයේ දාර්ශනික ප‍්‍රස්තුත පිළිබද අධ්‍යයනය කරන සියලූ දෙනාහට ප‍්‍රයෝජනවත්වනු ඇත. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Madhyakaleena Budusamaye Mulika Karunu මධ්‍යකාලීන බුදුසමයේ මූලික කරුණු - මධ්‍යකාලීන යුගයට අයත් වැදගත් ධර්ම සංකල්ප පිළිබද විග‍්‍රහ කර ඇති මෙම කෘතිය බෞද්ධ අධ්‍යයන අංශවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ටත් ඒ පිළිබදව උනන්දුව දක්වන සාමාන්‍ය පාඨකයන්ටත් එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත. Rs 202.50 Rs 225.00 Add to cart Buy
-10%Out-of-Stock Bauddha Adhayayana Out-of-Stock බෞද්ධ අධ්‍යයන - මෙම කෘතිය බෞද්ධ අධ්‍යයනයට අදාළ ඇතැම් විෂය මාතෘකා යටතේ ලියන ලද ලිපි සංග‍්‍රහයකි. බෞද්ධ අධ්‍යයනය විෂයයක් වශයෙන් උසස් අධ්‍යාපනය හදාරණ ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සදහා ශාස්ත‍්‍රීයත්වයට වැඩි තැනක් දෙමින් මෙම ලිපි සැකසී ඇතත් බෞද්ධ විෂය පිළිබද පුළුල් අවබෝධයක් බලාපොරොත්තු වන සාමාන්‍ය පාඨකයන්ට ද මෙම ලිපිවලින් මහඟු ප‍්‍රයෝජනයක් අත්වනු ඇත. Rs 360.00 Rs 400.00 Details View details
-10% Mul Budusamaya මුල් බුදුසමය සාමයික පසුබිම - බුදු සමයේ උදාව හා පාලි සූත‍්‍ර පිටකාගත බෞද්ධ ඉගැන්වීම් පිළිබද උසස් අධ්‍යාපනයෙහි නිරත විද්‍යාර්ථීන්ට විශේෂයෙන්ම මෙම කෘතිය ප‍්‍රයෝජනවත් හා ප‍්‍රමාණවත් ශාස්ත‍්‍රීය මගපෙන්වීමක් වනු ඇත. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Minis Jeevithaya Pilibada Yatharthavadi Bauddha Chinthanaya මිනිස් ජීවිත පිළිබද යථාර්ථවාදී බෞද්ධ චින්තනය - බුදුන් වහන්සේ ජීවිත පැවැත්මට අදාළව දේශනා කරන ලද සුවිශේෂී ධර්ම කාරණා ගොනුකර මිනිස් ජීවිතය පිළිබද යථාර්ථවාදී බෞද්ධ චින්තනය නමින් පල කෙරෙන මෙය අගනා සදහම් ග‍්‍රන්ථයකි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Bauddha Ha Kantiyanu Sadachara Darshanaya සදාචාර දර්ශනය - ආදි බුදු දහමේ සහ කාන්ටියානු දර්ශනයේ අන්තර්ගත සදාචාර චින්තනය පිළිබද සංසන්දනාත්මක ව විමසුමක යෙදෙන කෘතියකි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Dahama Dasuna Ha Sasuna දහම දසුන හා සසුන - බෞද්ධ අධ්‍යයන ක්ෂේත‍්‍රයේ විවිධ අංශයන්ට අයත් විෂය මාතෘකා පිළිබදව ලියැවුණු ශාස්ත‍්‍රීය ලේඛන සොළසක් මෙම කෘතියට ඇතුළත්ව ඇත. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Theravadi Bouddha Darshanika Sanskruthika Samiksha ථෙරවාදී බෞද්ධ දාර්ශනික - සංස්කෘතික සමීක්‍ෂා - මෙම කෘතිය සැදැහැවතුන්ට ශ‍්‍රද්ධාවේ ප‍්‍රඥාවේ වර්ධනයටත්, ඥාන ගවේෂීන්ට විචාර බුද්ධියේ දොරටු විවර කරගන්නටත්, පොදුවේ සාමාන්‍ය පාඨක ජනතාවටත් එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10%Out-of-Stock Imanual Kantge Ghanavibhagaya Out-of-Stock ඉමැනුවෙල් කාන්ට්ගේ ඥාන විභාගය - බටහිර දර්ශන ඉතිහාසයේ යුගපරිවර්තකයෙකු ලෙස සැලකෙන ඉමැනුවෙල් කාන්ට්ගේ ඥානවිභාගයත් ආදී බෞද්ධ චින්තනයේ එන ඥානවිභාගයත් අතර පවත්නා සාම්‍යය පිළිබද අධ්‍යයනයක් වන මෙම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය දාර්ශනික විචාරකයන්ට පමණක් නොව බෞද්ධ දර්ශනය හා බටහිර දර්ශනය හදාරණ විද්‍යාර්ථීන්ට ද එකසේ ප‍්‍රයෝජනවත් වනු නිසැකය. Rs 468.00 Rs 520.00 Details View details
-10% Bauddha Parisarika Darshanaya Ha Sadacharaya බෞද්ධ පාරිසරික දර්ශනය හා සදාචාරය - පරිසරයේ වූ වැදගත්කම බුදු දහමින් අනාවරණය වන ආකාරයත් එය සමාජය කෙරෙහි බලපාන අන්දමත් මැනෙවින් විස්තර කරමින් ලියැවුණු පොතකි. බෞද්ධ ත‍්‍රිපිටකයේ ද බටහිර පිලිගත් විද්වතුන්ගේ ද අදහස් කැටිකර ගනිමින් සියලූ පාඨක ජනතාවට ම ප‍්‍රයෝජනවත් වන ලෙස මෙම ග‍්‍රන්ථය ලියැවී තිබේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Bauddha Samaja Darshanaya බෞද්ධ සමාජ දර්ශනය - සමාජයක් මිනිසාත් පිළිබදව බුදු හිමියන් වහන්සේගේ විමසුම සනාතනික ය. එහෙයින් ම, බෞද්ධ දර්ශනයේ අඩංගු ඥාන මණ්ඩලය මෙහෙයවමින්, මේ අප වෙසෙන යුගය සතු සංකීර්ණ සමාජ අර්බුද හා ප‍්‍රවනතා අර්ථවත් ලෙසත් ප‍්‍රායෝගික ලෙසත් විශ්ලේෂණය කළ හැකිය යන නිගමනය මේ කෘතියෙහි පදනම වන්නේ ය. Rs 202.50 Rs 225.00 Add to cart Buy
-10% Bauddha Darshanika Adyayana බෞද්ධ දාර්ශනික අධ්‍යයන - බෞද්ධ දර්ශන විෂයට අදාළ තෝරාගත් ලිපි 10 කින් සම්පාදිත මෙම කෘතිය එම විෂය හදාරණ විද්‍යාර්ථීන්හට මෙන්ම පොදු පාඨක ජනතාවට ද එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Darshanayata Athwelak දර්ශනයට අත්වැලක් - උසස් අධ්‍යයන කාර්යයන්හි නිරත විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය වූ මෙය දර්ශන විෂයයට උපකාරක ග‍්‍රන්ථයකි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Bauddha Darshanaya Ha Sanskruthiya Out-of-Stock බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය - මහාචාර්ය තිලක් කාරියවසම් මහතා විසින් වරින් වර විවිධ ශාස්ත‍්‍රීය හා උපහාර කලාප ආදියට සපයන ලද තෝරාගත් ලිපි කිහිපයකින් සම්පාදනය වූ මෙම කෘතිය පර්යේෂණ කාර්යයන්හි නිරතවන ශාස්ත‍්‍රවන්තයින්ට ඔවුන්ගේ පර්යේෂණ ඥාණය පුළුල් කරගැනීම සදහා මහෝපකාරී වන්නේය. Rs 247.50 Rs 275.00 Details View details
-10% Agrapalaya අග‍්‍රඵලය - එවකට පැවැති දාර්ශනික ගුරුකුල මගින් ඉදිරිපත් කරන ලද විවිධ මතවාදයන් අබිබවමින් මිනිසා පිළිබදව පැහැදිලි ප‍්‍රායෝගික අර්ථකථනයක් ගෙනහැර දැක්වීමෙහි ලා බුදුදහම සමත්ව ඇති ආකාරය පෙන්වාදීම මෙම කෘතියෙහි අරමුණයි. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Acharyathwaya Pilibada Bauddha Sankalpaya ආචාර්යත්වය පිළිබද බෞද්ධ සංකල්පය - බුදු දහමට අනුව සිසුන් හික්මවීම කෙබඳුද යන්න මැනවින් විදහා දක්වමින් නවීන අධ්‍යාපන සංකල්පය හා ආචාර්යත්වය පිළිබඳබ බෞද්ධ සංකල්පය තුලනය කර විස්තර සපයමින් ලියැවුණු කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැක. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-20%Out-of-Stock Jana Widyava Saha Parinamavadaya Bodu Asin Out-of-Stock ජාන විද්‍යාව සහ පරිණාමවාදය බොදු ඇසින් - විද්‍යාව මගින් විශ්වයේ සොයාගත් දේවල් මෙන්ම සොයා නොගත් දේවල් ද ඇත. පරිණාමවාදය සහ ප්‍රවේනි විද්‍යාව අතර ඇති සම්බන්දතාව පිළිබඳ බෞද්ධ කෝණයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් ජාන විද්‍යාව හා පරිණාමවාදය ගැන උනන්දු වන අයටත් පොදුවේ සාමාන්‍ය පාඨකයාටත් මෙම කෘතිය මගින් වැදගත් කරුණු දන ගැනීමට හැකි වනු ඇත.. Rs 344.00 Rs 430.00 Details View details
-20% Nirvanaya (Theravada Ha Mahayana) නිර්වාණය (ථේරවාද හා මහායාන) - ( හීනයාන )පිළිගැනීමට අනුව "නිර්වාණය"යනු අවසාන විමුක්තියයි.එහෙත් මහායාන සම්ප්‍රදාය ඇතැම් විට ඊට වඩා වෙනස් අර්ථ කථන සපයා ඇත.මෙහි ඇති සම විෂමතාවයන් පිළිබිඹු වන ආකාරයට පරිච්ඡේද ගණනාවකින් විස්තර කර ඇත. Rs 144.00 Rs 180.00 Add to cart Buy
-20% Bhikshuva Saha Darshanikaya භික්ෂුව සහ දාර්ශනිකයා - එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියළු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වසයෙන් හැදින්වීමට උචිත බව පරිවර්තක තුමාණන්ගේ අදහසයි. Rs 1,160.00 Rs 1,450.00 Add to cart Buy
-20% Sandharbhaya Athimanawa Hithwadi Wu Bauddha Manawa Hithawadaya සන්දර්භය අතිමානව හිතවාදී වූ බෞද්ධ මානව හිතවාදය - කරන්නේ කෙසේද යන්න බෞද්ධ සංකල්පය අනුව විස්තර කරන පොතකි.කලවානේ ආනන්ද හිමියන් විසින් ලියා ඇති මෙහි මානව හිතවාදය ඓතිහාසික තලයේ සිට සවිස්තරව දක්වා තිබේ. Rs 144.00 Rs 180.00 Add to cart Buy
-10% Budu Samaye Deshapalana Chinthanaya බුදු සමයේ දේශපාලන චින්තනය - මෙම මාතෘකාව පිළිබද උනන්දුවක් දක්වන පාඨකයන්ට, ශාස්ත‍්‍රීය මට්ටමෙන් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වූ තොරතුරු පැහැදිලි කිරීම මෙම ග‍්‍රන්ථයේ අරමුණ වේ. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Theravadi Arthakathana Siddhantha ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත - ථෙරවාදී අර්ථකථන සිද්ධාන්තයන්හි ලක්ෂණ විමර්ශනයට භාජනය කිරීම මෙහි අභිප‍්‍රාය වන අතර පාලි අට්ඨකතා සම්බන්ධයෙන් රචනා වී ඇති ප‍්‍රශස්ථම කෘථියකි. Rs 675.00 Rs 750.00 Add to cart Buy