Nuthana Padhya Sangrahaya (2017 To A/L)
Out-of-Stock
නූතන පද්‍ය සංග‍්‍රහය - අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත පද්‍ය පන්ති එක් ග‍්‍රන්ථයකට සංගෘහිත කර ඇති මෙම කෘතිය කවිය හා එහි ස්වභාවයත්, සිංහල කවියේ ගමන් මගත් පිළිබද දැනගත යුතු කරුණු රැසක් සම්පිණ්ඩනය කෙරෙමින් සම්පාදිත ප‍්‍රස්තාවනාවක් එක් කර ඇති අතර, නිර්දේශිත එක් එක් පැදි පෙළෙහි රචකයා පිළිබද සැකෙවින් සටහනක් ඔවුන්ගේ සේයාරූ ද සහිතව ඒ ඒ නිර්මාණයට පෙරටුව දක්වා ඇත.
Rs 800.00