Out-of-Stock Pali Patha Sangrahaya Out-of-Stock පාලි පාඨ සංග‍්‍රහය - උසස් පෙළ පාලි නව විෂය නිර්දේශයට අයත් සිගාලෝවාද සූත‍්‍රය, ධම්මපදයෙහි පණ්ඩිත වග්ගය, මහා සුපින ජාතකය, චුල්ලවග්ග පාලියෙහි ඇතුළත් උපජ්ඣාය හා සද්ධිවිහාරික වත්, වක්කලි ථෙරාපදානය, මහාවංසයෙහි 11 වන පරිච්ඡේදය පදගතාර්ථ හා ව්‍යාකරණ විස්තර විවරණ සහිතව මෙම කෘතිය සම්පාදනය කර ඇත. Rs 600.00 Details View details
Saralawa Pali Uganimu සරලව පාලි උගනිමු - ගැඹුරු අධ්‍යයන ක්‍ෂෙත‍්‍රයක් ඉතා පහසුවෙන් කියවා තේරුම් ගැනීමට හැකි ආකාරයෙන් රචනා කර තිබීම මෙහි දක්නට ඇති සුවිශේෂත්වයයි. ආධුනික ව්‍යාකරණ අධ්‍යයකයෙකුට වැදගත් අංශවල පාලි අක්‍ෂර මාලාව සහ එහි වර්ගීකරණයන්, නාමපද, ක‍්‍රියාපද, විභක්ති, වරනැගීම, සන්ධි, සමාස, තද්ධිත, කෘදන්ත, අව්‍යපද, විශේෂණ පද මෙන්ම වාක්‍ය නිර්මාණයෙහිලා ආදර්ශ වාක්‍ය විශාල සංඛ්‍යාවකින් ද මේ ග‍්‍රන්ථය සමන්විතය. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Usas Pela Bauddha Shishtacharaya 13 Shreniya 2017 Out-of-Stock උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 13 ශ්‍රේණිය - 2017 නව විෂය නිර්දේශය Rs 600.00 Details View details
Pali Pata Saraniya-Nawa Nirdeshaya පාලි පාඨ සරණිය - මෙහි පදගතාර්ථය, සරල අදහස ව්‍යාකරණ විභාග ආදී විෂය මූලික කරුණු පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් 2017 වසරේ සිට ක‍්‍රියාත්මක අ.පො.ස. උසස් පෙළ (පාලි විෂය) නව නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත. Rs 1,550.00 Add to cart Buy
Out-of-Stock Poorna Viplavaya Out-of-Stock පූර්ණ විප්ලවය - ජේ. ක‍්‍රිෂ්ණමූර්තිතුමන් විසින් ශ‍්‍රී ලංකාවේදී පවත්වන ලද දේශන වල සිංහල පරිවර්තනයකි. Rs 250.00 Details View details
Out-of-Stock Thama Thamatama Alokayak Viya Hakida? Out-of-Stock තමා තමාටම ආලෝකයක් විය හැකිද? - ක‍්‍රිෂ්ණමූර්තිතුමන් ප‍්‍රසිද්ධ රැස්වීම් අමතා කරන ලද දේශන වල එකතුවකින් සම්පාදනය වූ මෙය ''This Light in Oneself'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. තවද මෙහි පළමුවන පරිච්ඡ්දය ''Krishnamurthi's Journal'' කෘතියෙන් උපුටාගෙන ඇත. Rs 250.00 Details View details
Out-of-Stock Sinhala Bhashave Panthi Padanama Out-of-Stock සිංහල භාෂාවේ පන්ති පදනම - සිංහල භාෂාව විකාසනය වීමේදී පන්ති පදනම භාෂාව කෙරෙහි බල පවත්වා ඇති අන්දම පරීක්‍ෂා කර බැලීම අරමුණු කොට ගෙන මේ ග‍්‍රන්ථය සැකසී තිබේ. Rs 150.00 Details View details
Out-of-Stock Pashchath Navyavadaya Out-of-Stock පශ්චාත් නව්‍යවාදය කෙටි හැඳින්වීමක් - පශ්චාත් නව්‍යවාදය වූකලී අතිශයින් සංකීර්ණ විෂයයකි. කොටස් තිස් පහකින් සමන්විත මේ විචාර ලිපියෙන් පශ්චාත් නව්‍යවාදය හා සම්බන්ධ මුඛ්‍ය ලක්ෂණ ඉතා සැකෙවින් හදුන්වා දී ඇත. Rs 300.00 Details View details
Out-of-Stock Peradiga Isthrivadaya Out-of-Stock පෙරදිග ස්ත‍්‍රීවාදය - මෙතෙක් වෙනත් කිසිදු අවස්ථාවක විවරණය නොවී පැවති පෙරදිග ස්ත‍්‍රී භූමිකාව පිළිබද සාධනීය ලක්ෂණ මතු කිරීමට මෙම පර්යේෂණ ග‍්‍රන්ථය සමත්ව ඇත. Rs 500.00 Details View details
Usas Pela Bauddha Shishtacharaya - Sankshiptha Satahan උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය Rs 600.00 Add to cart Buy
Out-of-Stock Bauddha Shishtacharaya - 12 Shreniya Out-of-Stock බෞද්ධ ශිෂ්ටාචාරය - 12 ශ්‍රේණිය Rs 450.00 Details View details
Out-of-Stock Bauddha Shishtacharaya-13 Out-of-Stock උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 13 ශ්‍රේණිය - 2017 නව විෂය නිර්දේශය Rs 425.00 Details View details
Out-of-Stock Dharmacharya Vibhagaya-Prashnoththara Out-of-Stock ධර්මාචාර්ය විභාගය ප්‍රශ්නෝත්තර - ධර්මාචාර්ය විභාගාපේක්‍ෂකයන්ගේ සුභසිද්ධිය සඳහාම ලියවුණු ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. Rs 400.00 Details View details
Out-of-Stock Daham Pasal Awasana Vibhagaya Out-of-Stock දහම් පාසල් අවසාන විභාගය - දහම් පාසල් අවසාන ශ්‍රේණී විභාගයට අදාළ වන අයුරින් රචිත මෙම ග්‍රන්ථය බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා පාලි පරිචය, ශාසන ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය යන මාතාකා යටතේ කරුණු ගෙන එනු ලබයි. මෙම කෘතිය ගුරු භවතුන් සඳහා වඩා ප්‍රයෝජනවත් වේ. Rs 425.00 Details View details
Prashnoththara Sangrahaya Buddha Dharmaya - Usaspela ප්‍රශ්නෝත්තර සංග්‍රහය බුද්ධ ධර්මය උසස් පෙළ - උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශයට උචිත වන අයුරින් පෙළ ගස්වා ඇති මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය විෂය ඉගෙන ගන්නා සැමට මෙන්ම උගන්වන සැමටද බෙහෙවින් ඵලදායක වේ. Rs 850.00 Add to cart Buy
Sundara Laosaya සුන්දර ලා ඕසය - සංචාරය කිරීම සදහා ඉතා සුදුසුම රටක් වන ලාඕසය පිලිබදව දැනගත යුතු බොහෝ කරුණු, දැනගත යුතු බොහෝ ස්ථාන පිලිබද විස්තර ඡායාරූපද සහිතව ඉදිරිපත් කර ඇති සුවිශේෂී වූ කෘතියකි. Rs 650.00 Add to cart Buy
Bharatha Yogin Saha Isiwarain Samaga 02 භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 2 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ දෙවන භාගයයි. Rs 800.00 Add to cart Buy
Bharatha Yogin Saha Isiwarain Samaga 01 භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 1 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි. Rs 850.00 Add to cart Buy
Gamperaliya ගම්පෙරළිය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්‍රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්‍ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ. Rs 900.00 Add to cart Buy
Wahallu වහල්ලු - ඉතා රසවත් හරවත් කෙටිකතා මාලාවකින් සැදුම්ලත් මෙම ග්‍රන්ථය විවිධ වූ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූවකි. රසාස්වාදය සඳහාම පමණක් නොව මෙහි එන එක් එක් චරිතාංඟ අදටද ගැලපෙන අතර ඉන් ගත හැකි ආදර්ශයන්ද බොහෝ වෙත්. Rs 500.00 Add to cart Buy
Geheniyak Saha Thavath Ketikatha ගැහැනියක් සහ තවත් කෙටි කතා - රසවත් කෙටි කතා මාලාවකින් යුත් ග්‍රන්ථයකි. මාර්ටින් වික්‍රමසිංහයන්ද ඔහු ලියන ලද හොඳම කෙටි කතා ඇතුලත්ව ඇත්තේ මෙම ග්‍රන්ථයෙහි බව පිළිගෙන ඇත. Rs 225.00 Add to cart Buy
Viragaya විරාගය - 1956 දී එළිදැක්වූ සිංහලෙන් ලියැවුණු විශිෂ්ටතම නව කතාවකි. මෙය ඉංග්‍රීසි, දෙමළ, ජපන් හා ප්‍රංශ භාෂා වලින් ද පළ වී ඇත. Rs 850.00 Add to cart Buy