Home

Kibulvath Parisara Wenuma Nawa Kiyaveema
කිඹුල්වත් පරිසර වැනුම : නව කියවීමක් - සූත‍්‍ර පිටකයෙහි ඛුද්දක නිකායට අයත් අටවන ග‍්‍රන්ථය වන ථෙරගාථා නමැති කෘතිය පෙර අපර දෙදිග බොහෝ ජනී ජනයන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ කෘතියකි. මෙම කෘතිය එහි දසවැනි නිපාතයට අයත් ගාථා ඛණ්ඩය වන කාළුදායීතේර ගාථාත්, භදන්ථාචරිය ධම්මපාල මහා ස්ථවිරයන් විසින් විරචිත පරමත්ථදීපනී ථෙරගාථාට්ඨ කථාවත්, ඛුද්දක නිකායට අයත් ථෙර අපදාන පාළියත් ඇසුරින් කරන ලද විමර්ශනයක ප‍්‍රතිඵලයකි.
Rs 250.00
Nava Kavi Saraniya
නව කවි සරණිය - ”නව කවි සරණිය” නමැති මෙම කෘතියෙහි නූතන කවීන් දහ දෙනෙකුගේ රචනා හතළිස්පහක් ඇතුළත්ය. මෙය ප‍්‍රාචීන විභාගයන් සදහා නිර්දේශිත කෘතියකි.
Rs 450.00
Charitha Thunak
චරිත තුනක් - මේ නවකතාවෙන් කියැවෙනුයේ පුද්ගලයන් තිදෙනෙකු ගැනය. පිටිසරබද පවුල් බොහොමයක මේ තිදෙනා දක්නට ලැබෙන නමුත් කතුවරයා උත්සාහ කර ඇත්තේ ඔවුන් තිදෙනාගේ මනුෂ්‍යත්වය පිළිබද මූලික ලක්ෂණ නිරූපණය කිරීමට ය.
Rs 1,000.00
Gnanaseeha Nahimi Granthamala Sahithya
සාහිත්‍යය - සිංහල සාහිත්‍යය වංශයෙහි ආදි යුගයේ පටන් වර්තමාන යුගය දක්වා වූ සාහිත්‍යය කාරකයන්ගේ කෘතීන් පිළිබදව අපක්ෂපාත විවේචනයකින් කැරෙන මේ ග‍්‍රන්ථයෙන් සිංහල සාහිත්‍ය පෝෂණයට නව පණක් ඇති වනු නොඅනුමානය.
Rs 300.00
Ananda Maithreeya Mahanahimiyange Aprakata Lipi
ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අප‍්‍රකට ලිපි - මේ කෘතිය ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් නැවත සොයා ගැනීමට සහ හදුනා ගැනීමට කරනු ලබන ගෞරවාන්විත ආරාධනාවක් බදුය.
Rs 1,250.00
A Gode Person And Other Poems
A Gode’ Person and other Poems - Poems on various literary themes so wonderfully compiled and assorted the author Sita Kulatunga.
Rs 150.00
Out-of-Stock
Gleanings In Time
Out-of-Stock
Gleanings In Time - Essays and poetry of one of the teaching Buddhist pioneers from the west. The selection rereads and illumines some facts of his brilliant mind which had not been accessed.
Tamil Terrorism And Sinhala Solutions
Tamil Terrorism And Sinhala Solutions – How valid are the solutions offered by the Sinhalese to the menace of ruthless Tamil terrorism is minutely analyzed and commented upon by the respected attorney and president of All Ceylon Buddhist Congress, Prajapala Sri Gunawardana. 
Rs 250.00
Buddhist Essays 1
Buddhist Essays 1 - A series of five Buddhist essays on some congruent titles by one of Buddhism’s most acclaimed modern representatives.
Rs 30.00
Out-of-Stock
Siduhat Yashodara
Out-of-Stock
Siduhat Yashodara - A novel that portrays the support rendered by Yashodara to Siduhat throughout Samsara, especially in his final birth as Siduhat when he was about to become the all enlightened Buddha – a poetical novel of great value.
Out-of-Stock
Situlpauva
Out-of-Stock
Situlpauva - All that needs be known about the ancient temple of Situlpauva in Sri Lanka is laid bare by the author of this booklet, Malinga Amarasinghe.
Dalada Maligawa
Dalada Maligawa – The Temple of the Sacred Tooth Relic in Kandy, Sri Lanka , Prof. Anuradha Seneviratna describes the history and evolution of the building hosting the sacred tooth of the Buddha situated in Kandy.
Rs 350.00
Sanskrutha Akuru Liyamu 01
සංස්කෘත අකුරු ලියමු 1 - සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන්, දේවනාගරී අක්ෂර ලිවීම, හුරුකරවීම උදෙසා සම්පාදිතය. 
Rs 250.00
Sanskrutha Akuru Liyamu 02
සංස්කෘත අකුරු ලියමු 2 - සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන්, දේවනාගරී අක්ෂර ලිවීම, හුරුකරවීම උදෙසා සම්පාදිතය. 
Rs 200.00
Sanskrutha Akuru Liyamu 03
සංස්කෘත අකුරු ලියමු 3 - සාමණේරායතන, පිරිවෙන් සහ පාසල් ශිෂ්‍යයන්  සංස්කෘත භාෂාවෙන් ඇති පාඨ, සිංහල අකුරෙන් ලිවීමේ දී සම්ප‍්‍රදායිකව භාවිත කරනු ලබන ක‍්‍රමය පුහුණු වීම සදහා සම්පාදනය කරන ලද්දකි.
Rs 200.00
Pali Kramayata Sinhala Akuru Liveema
පාලි ක‍්‍රමයට සිංහල අකුරු ලිවීම - සාමණේරායතන, පිරිවෙන් සහ පාසල් ශිෂ්‍යයන් පාලි භාෂාවෙන් ඇති පාඨ, සිංහල අකුරෙන් ලිවීමේ දී සම්ප‍්‍රදායිකව භාවිත කරනු ලබන ක‍්‍රමය පුහුණු වීම සදහා සම්පාදනය කරන ලද්දකි.
Rs 150.00
Parents & Children
Parents & Children - The Buddha stressed the importance of giving a child a good education. This is one of the main responsibilities of a parent. Furthermore, “the gift of Dhamma excels all other gifts.” Therefore, to give a child an education in the Dhamma is indeed the best gift.
Rs 60.00
Out-of-Stock
Buddhism For The Young (stage 2)
Out-of-Stock
Buddhism For The Young (Stage 2) - The second book in the series helps the children to have a basic knowledge of the main events of the hard path followed by the price Siddhartha since renunciation to the Enlightenment. It gives some knowledge of the perfection of the ten virtues by a Bodhi Satta. The activities provided at the end of each chapter would make the children think over how the virtues could be related to their own life. 
Out-of-Stock
Buddhism For The Young (Stage3)
Out-of-Stock
Buddhism For The Young (Stage 3) - The third book introduces the child some of the principal teachings in Buddhism, how Dependent Arising, the four Noble Truths, the Noble Eightfold path and the Threefold Disciplines of explanations is easy to grasp Illustrations make the concepts easily understandable.