Out-of-Stock Loweda Sangarawa - Bhava Sanna Sahitha Out-of-Stock ලෝවැඩ සඟරාව - කුඩා කල පටන්ම දරුවනට හොඳ නරක කියා දීමෙන් යහපත් පුරවැසියන් කළ හැකිය. මේ කෘතිය රචනා වන්නේද උක්ත කරුණ අරභයාමය. පැරණි පොතපත මගින් දෙන ලද උපදේශ රැගත් මෙම කෘතියෙන් විවිධ විරිත්වලින් යුතු කවි රසවිඳීමටත් හැකිය. Rs 200.00 Details View details
Out-of-Stock Subodhalankaraya-Sri Gunananda Abhinava Wyakyava Out-of-Stock සුබොධාලංකාරය - ගද්‍ය පද්‍ය කාව්‍ය අලංකරණය සම්බන්ධ විවිධ නීති, රීති, විශිෂ්ට ජන කාව්‍ය, ශෙලෂාලංකාර ප‍්‍රභේද, කාව්‍ය දෝෂ, උත්කෘෂ්ට ලක්ෂණ ගුණ ප‍්‍රභේද, භාව, ලක්ෂණ, සාත්වික භාව, නවනළු රසය, ශාංගාර රතිලක්ෂණ සහිතව ලියැවුණු පොතකි. Rs 1,850.00 Details View details
Wurthatharangini වෘත්තතරංගිනී - ඉෂ්ටානිෂ්ට කාව්‍ය රහස් සහ වෘත්ත සූත‍්‍ර ඇතුළත් ඡන්දශ්ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයකි. Rs 760.00 Add to cart Buy
Out-of-Stock Sanna Sahitha Kavyashekaraya Out-of-Stock සන්න සහිත කාව්‍යශේඛර - කාව්‍යශෙඛරය වූ කලී කෝට්ටේ යුගයේ විසූ ෂඞ්භාෂාපරමේශ්වර තොටගමුවේ ශ‍්‍රී රාහුල මාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද සිංහලයෙහි සිව්පද මහා කාව්‍යයක් වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වී ඇති ශ්‍රේෂ්ඨ ග‍්‍රන්ථයකි. Rs 270.00 Details View details
Bauddha Sahithya බෞද්ධ සාහිත්‍යය - මාටින් වික‍්‍රමසිංහ මහතාගේ අදහස් විවේචනය කරමින් ඇරඹෙන මෙය බෞද්ධ සාහිත්‍යය පිළිබඳ ව වැදගත් අදහස් රැසක් ගෙන එන පොතකි. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Kawyashekara Maha Kavya Out-of-Stock කාව්‍යශේඛර මහා කාව්‍යය - සර්ග 15 කින් සහ පද්‍ය 884 කින් යුතු කාව්‍යශේඛරය සිංහල සාහිත්‍යයේ ඇති මහා කාව්‍ය දෙකින් එකක් ලෙස ජනාදරයට පත් වූවකි. තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් ලියන ලද මෙය සංස්කරණයේ දී අර්ථාවබෝධය පහසු කරනු සඳහා අන්වයක් ද සමඟ අර්ථ, විස්තර, ටිප්පනි යන අංග එකතු කර තිබේ. සෑම පද්‍යයක් සඳහා ම අර්ථ දැක්වීමට අමතරව විස්තරයක් ද ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන් අධ්‍යාපනය ලබන අයගේ ප‍්‍රයෝජනය සඳහා නිර්මාණය වූ මනා සංස්කරණයක් ලෙස මෙය දැක්විය හැක. Rs 750.00 Details View details
Out-of-Stock Amruthavaha Nam U Buthsarana Out-of-Stock අමෘතාවහ නම් වූ බුත්සරණ - පුරාණ බෞද්ධ සාහිත්‍යයේ අති ශ්‍රේෂ්ඨ සම්භාව්‍ය කෘතියක් ලෙස මෙම ග‍්‍රන්ථය සැලකේ. උසස් අධ්‍යාපනය හදාරන්නවුන්ට පමණක් නොව ධර්ම ශ‍්‍රවණාභිලාෂී උවසු උවැසියන්ගේ සිත් සතන් සනසන්නට මෙතරම් මාහැඟි වෙනත් ග‍්‍රන්ථයක් නැති තරම්ය. බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ටතම නිර්මාණයක් වන මෙය අමෘත ප‍්‍රවාහයකි. Rs 680.00 Details View details
Siyabaslakara Deepani සියබස්ලකර දීපනී - උපමා රූපකාදි කාව්‍ය අලංකාර, කාව්‍ය දෝෂ, යමක ලක්‍ෂණ, දස ප‍්‍රාණ ආදී කාව්‍යකරණ උපදෙස් සපයන මෙම පොතට සාහිත්‍ය, ඉතිහාසය සහ අලංකාරවාදය, රසවාදය ආදී වූ විවිධ කාව්‍ය සංකල්ප සහ විග‍්‍රහයන් ද ඇතුළත් කර ඇත. මෙය කාව්‍ය උපදේශ ග‍්‍රන්ථයකි. සිංහල ග‍්‍රන්ථ නාමාවලියේ ආදි ම ග‍්‍රන්ථයක් වශයෙන් සැලකෙන මෙය කිවිබස හැසිරවීම සඳහා ලියැවුණ උපදේශ පොතකි. Rs 1,150.00 Add to cart Buy
Budugunaalankaraya බුදුගුණ අලංකාරය - පාසල් පොතක් වශයෙන් පමණක් නොව උසස් අධ්‍යාපනය සඳහා ද සුදුසු වීදාගම මහානේත‍්‍ර ප‍්‍රසාදමූල මෛත‍්‍රීය හිමියන් විසින් රචනා කරන ලද කවි හයසියයකටත් වැඩි සංඛ්‍යාවක් ඇති මෙය ඉතා රසවත් පද්‍ය සංග‍්‍රහයකි. විශාලා මහනුවර සම්බන්ධ ඓතිහාසික කථා පුවතක් රසවත් කවියෙන් ඉදිරිපත් කිරීමකි. සරල භාෂාවෙන් ලියැවුණ ද මීට ගැටපද විවරණයක් ද සපයා තිබේ. Rs 780.00 Add to cart Buy
Out-of-Stock Sanskrutha Gadyapadya Sahithya Out-of-Stock සංස්කෘත ගද්‍ය පද්‍ය සාහිත්‍යය - පිරිවෙන් ශිෂ්‍යයන්ට සහ සංස්කෘත විෂය හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ද යෝග්‍ය වන ලෙස මහා භාරතම්, රාමායණම්, පඤ්චතන්ත‍්‍රය වැනි සංස්කෘත ගද්‍ය පද්‍ය ග‍්‍රන්ථ උදාහරණ ලෙස දක්වමින් ඉදිරිපත් කරන සංස්කෘත පිළිබඳ විමර්ශන ග‍්‍රන්ථයකි. Rs 550.00 Details View details
Out-of-Stock Bharatheeya Kama Shastharaya Out-of-Stock භාරතීය කාමශාස්ත‍්‍රය - ධර්ම, අර්ථ, කාම යන ත‍්‍රිවර්ග සම්පත්තිය පදනම් කරගත් කාම ශාස්ත‍්‍රීය තොරතුරු රැසක් මෙම කෘතියෙන් ඉදිරිපත් කර තිබේ. ආලිංගනය, චුම්බනය, වශීකරණ විධි, ලිංගික ක‍්‍රියාවලිය ආදිය සම්බන්ධ පිළිගත් අදහස් මෙම කෘතියට ඇතුළත් ව තිබේ. Rs 290.00 Details View details
Pali Bhasha-Sahithyaya Hebau Wideshikayo පාලි භාෂා සාහිත්‍ය හෙබවූ විදේශිකයෝ - දීර්ඝ කාලයක් තුල පුළුල් පරාසයක විහිදී ඇති පාලි භාෂා සාහිත්‍ය කෘති නිර්මාණය කළ විදේශීය පඩුවන් පිළිබද ශාස්ත‍්‍රීය ගවේෂණයකි. Rs 175.00 Add to cart Buy
Pali Sahithya පාළි සාහිත්‍යය - මෙහි පාළි සාහිත්‍යයේ සංග්‍රහ ග්‍රන්ථ, වංශකථා, බුද්ධ චරිත, ධර්ම සංග්‍රහ, ව්‍යාකරණ පොත්, කෝෂ ග්‍රන්ථ, සංදේශ කථා යන මේවායේ විස්තර ඇතුළත් වේ. තවද ඉංග්‍රීසි පාළි සාහිත්‍යය ග්‍රන්ථවල ඇතුළත් නොවූ බොහෝ කරුණු හා පොත්වල විස්තර මෙහි ඇතුළත්ව ඇත. Rs 1,400.00 Add to cart Buy
Out-of-Stock Pali Bhashave Aithihasika Sanwardhanaya Ha Kachchaya Vyakarana Wivuthi Out-of-Stock පාලි භාෂාවේ ඓතිහාසික සංවර්ධනය හා කච්චායන ව්‍යාකරණ විවෘති - මෙම ග‍්‍රන්ථය සාම්ප‍්‍රදායික ව්‍යාකරණ හා ඓතිහාසික ව්‍යාකරණය යන ක්ෂේත‍්‍ර දෙකටම අදාළ වන ප‍්‍රස්තුත රාශියකින් සැදුම් ලද කෘතියක් වන අතර ප‍්‍රාචීන විභාග මෙන්ම උසස් අධ්‍යාපන ආයතනයන්හි විභාගවලට සූදානම් වන සිසුන්ට මහගු අත්වැලක් වනු ඇත. Rs 250.00 Details View details
Abhighana Shakunthala Natakaya-Maha Kavi Kalidasa Praneeth අභිඥාන ශාකුන්තල නාටකය - පෙර අපර දෙදිග ම සුප‍්‍රසිද්ධ මහා කවි කාලිදාසයන්ගේ සකුන්තලා නාටකය, එම නාට්‍ය අනුසාරයෙන් ම දෙබස් ආදිය යොදා කරන ලද සංස්කරණයකි. සිංහල සහ සංස්කෘත නාගර අකුරෙන් ද ලියැවී ඇති බැවින් සංස්කෘත ඉගෙන ගන්නා අයට ද ප‍්‍රයෝජනවත් වන සේ සැකසී ඇත. නාට්‍යයකින් ලබන රසාශ්වාදය ද නොඅඩුව ලැබේ. Rs 1,300.00 Add to cart Buy
Svapnavasavadaththa Natakaya ස්වප්නවාසවදත්ත නාටකය - සංස්කෘත සාහිත්‍යයේ අග‍්‍රගණ්‍ය නාටකයක් ලෙස සැලකෙන මෙය සංස්කෘත භාෂාමය පෙළින් ද එහි සිංහල අර්ථ කථනයෙන් ද යුතු ව සැකසී තිබේ. එහි චන්දස් හා වෘත පිළිබඳ සටහනක් ද මෙයට ඇතුළත් කර තිබේ. Rs 420.00 Add to cart Buy
Out-of-Stock Sanskrutha Sahithya Wimarshana Out-of-Stock සංස්කෘත සාහිත්‍ය විමර්ශනය - විවිධ සංස්කෘත පොත්වලින් උදාහරණ ගනිමින් භාෂා ව්‍යවහාර සමග සංස්කෘත සාහිත්‍ය පිළිබඳ කෙරෙන විමර්ශනයකි. සංස්කෘත විෂය හදාරන විද්‍යාථින්ට මෙය බොහෝ සෙයින් ප‍්‍රයෝජනවත් වේ. Rs 400.00 Details View details
Out-of-Stock Saga Sarana Out-of-Stock සඟ සරණ - තපොවෘධ ගුණොවෘධ අතීත කාලීන ස්ථවිරයන් වහන්සේලා 40 නමකගේ ජීවන කථා පුවත් ඇතුළත් ග්‍රන්ථයකි.සරණ සෙත් තුනේ අවසාන ග්‍රන්ථයයි.සඟ ගුණ වර්ණනා කර ඇත. Rs 120.00 Details View details
Out-of-Stock Pali Attakatha Adhyayana Out-of-Stock පාලි අට්ඨකථා අධ්‍යයන - දැනට ඇති අට්ඨාකතාවන් ඇත්තේ පාලියෙනි. මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය පාලි අට්ඨාකතා ආශ්‍රිත විවිධ අධ්‍යනයන් ය. අටුවාවල ඇති වැදගත් කරුණු පර්යේෂණාත්මකව මෙහි දී ඉදිරිපත් කර ඇත. Rs 350.00 Details View details
Out-of-Stock Sidath Sagarava-Pela Ha Bhavaya Out-of-Stock සිදත් සඟරාව - දඹදෙණි සාහිත්‍ය යුගයේ සම්පාදිත යැයි සැලකෙන සිදත් සඟරාව කාව්‍යකරණයේ නියැළෙන ආධුනිකයන් සඳහා සම්පාදනය වූ පුරාතන වියරණ ග‍්‍රන්ථයකි. වත්මන් ව්‍යාකරණ රීතින් ගොඩ නැගීමේලා මේ කෘතිය මහගු දායකත්වයක් ලබා දී ඇත. Rs 250.00 Details View details
Out-of-Stock Amawathura-Gatapada Akaradiya Out-of-Stock අමාවතුර ගැටපද අකාරාදිය - අමාවතුරේ දුරවබෝධ පද අකාරාදී පිළිවෙළින් පෙළ ගස්වා එම පදවලට අරුත් සපයමින් සිරි සුමන හිමිපාණන් විසින් පිළියෙල කරන ලද මේ අකාරාදියල අමාවතුර හදාරන ශික්ෂක ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව අමාවතුර රස විදින සාමාන්‍ය පාඨකයන්ට ද අත්‍යවශ්‍ය ග‍්‍රන්ථයක් බැවින් සෑම දෙනාම මෙම පොත කියවිය යුතුය. Rs 400.00 Details View details
Out-of-Stock Thulanathmaka Vag Vidyawa Out-of-Stock තුලනාත්මක වාග් විද්‍යාව - මේ පොතෙහි මුල් පරිච්ඡේද කීපයට වාග් විද්‍යාවේ හා ව්‍යාකරණයේ ඉතිහාසයත්, භාෂාව, එහි ප‍්‍රභවය, වර්ධනය, ව්‍යාප්තිය හා පරිණාමය පිළිබදව මේ දක්වා වාග් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කර ඇති ප‍්‍රධාන මත හා විවේචන සමහරකුත් ඇතුළත් වෙයි. ලේඛනයේ ඉතිහාසයට හා ලෝක භාෂා වර්ග කිරීමට පරිච්ඡේද බැගින් වෙන්කර ඇති අතර පොතේ අගභාගය සම්පූර්ණයෙන්ම ඉන්දු - යුරෝපීය භාෂා පවුල සහ එහි සාඛා, ප‍්‍රසාඛා හා ඒවාට අයත් භාෂා පිළිබද ඉතිහාසය තුලනාත්මක වාග් විද්‍යානුකූලව පිළිවෙලින් ඉදිරිපත් කර ඇත. Rs 1,850.00 Details View details
Sri Lankawe Sanskrutha Sahithya ශ‍්‍රී ලංකාවේ සංස්කෘත සාහිත්‍යය - සංස්කෘතයෙහි ආරම්භය, විකාශය, ලාංකික සංස්කෘතයෙහි මුල් අවධිය, සංස්කෘතයෙහි නවෝදය, පද්‍ය සාහිත්‍යය, විවිධ විෂයයෝ, අලඞිකාර, සංස්කෘත ශිලාලේඛන, ව්‍යාකරණ ග‍්‍රන්ථ සහ නූතන යුගය දක්වා රචිත මෙම කෘතිය සංස්කෘත විෂය හදාරණ විද්‍යාර්ථීන්හට ඉමහත් ප‍්‍රයෝජනයක් වනු ඇත. Rs 200.00 Add to cart Buy
Parevi Sandeshaya පරෙවි සංදේශය - පදගතාර්ථ විස්තර විමර්ශන සහිත මෙම සන්දේශය ජයවර්ධන පුරවර සිට ගිරිහෙලපුර හෙවත් දෙවිනුවර උපුල්වන් දෙවිªන්ට යැවෙන්නකි. සාම්ප‍්‍රදායික සන්දේශ කාව්‍ය රීතීන් අනුගමනය කරමින් ම මෙය ද සැකසී ඇත. Rs 290.00 Add to cart Buy
Sinhala Sahithya 2 සිංහල සාහිත්‍යය - 02 - සිංහල සාහිත්‍යය කතාව ගෙනහැර දක්වමින් ලියනු ලබන පොත් පෙළේ දෙවැන්නයි මේ. බුදු වසින් 1775 සිට 1827 දක්වා අතර කාලය තුළ ලියැවුණ පත -පොත පිලිබද කතාව මෙයට ඇතුළත් වෙයි. Rs 590.00 Add to cart Buy
Sinhala Sahithya සිංහල සාහිත්‍යය - මෙම විෂයෙහිලා උනන්දුවක් දක්වන සියලූ දෙනාට මහාර්ඝ කෘතියක් වන මෙහි සිංහල සාහිත්‍යය පිළිබදව සුවිශේෂී කරුණු රාශියක් අන්තර්ගතව ඇත. Rs 1,650.00 Add to cart Buy
Out-of-Stock Pali Attakatha Sahithya Out-of-Stock පාළි අට්ඨකථා සාහිත්‍යය - සිංහල සාහිතයයේ දියුණුවට මග පෑදී ඇත්තේ පාලි සාහිත්‍යයෙන් බව පෙනේ. සිංහල සාහිත්‍යයේ දක්නට ලැබෙන බොහොමයක් පොත්පත් පාලි බෞද්ධ සාහිත්‍යයට අයත් ඒවාය. අට්ඨකථාවෝ ද ඊට අයත් ය. එම අට්ඨකතාවන් පිළිබඳ ව වැදගත් තොරතුරු රාශියක් මෙම පොතට ඇතුළත් වී තිබේ. උසස් විභාග සඳහා ඉතිහාසය සහ සිංහල යන විෂයයන් හදාරන සිසුන්ට අතිශය ප‍්‍රයෝජනවත් පොතක් ලෙස මෙය හැදින්විය හැක. විශේෂයෙන් මෙහි අට්ඨකථාවන් සහ ඒ හා බැදුණු පාලි සිංහල සංස්කෘත පොත් සම්බන්ධ ව කෙරෙන විමර්ශනයන් සිසුන්ට මෙන් ම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අයට ද අතිශය වැදගත් වේ. Rs 230.00 Details View details
Out-of-Stock Sanyuktha Nikaye Kosala Sanyukthaya Out-of-Stock සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය - බුදු දහමෙහි ඉගැන්වෙන දාර්ශනික මනෝවිද්‍යාත්මක හා ආචාර විද්‍යාත්මක කරුණු ඇතුළත් ත‍්‍රිපිටක සාහිත්‍යයේ ඇති විශාලතම කෘතිය, එනම් සූත‍්‍ර 7762 සමන්විත සැකසුම සංයුක්ත නිකායයි. ප‍්‍රාචීන ප්රාරම්භ විභාගය සඳහා නියමිත සියලූම සූත‍්‍ර වලින් සහ පදගතාරථ භාවාර්ථ සහ ගැටපද විවරණයකින් ද යුතු ව සැකසුණු මෙම ග‍්‍රන්ථය සාරගර්භ හැ`දින්වීමකින් ද පෝෂිත ය. Rs 220.00 Details View details
Kuddakanikaya Suththa Nipathaye Uragavargaye ඛුද්දක නිකාය සුත්ත නිපාතයේ උරගවර්ගයේ පෙළ (පදාර්ථ භාවාර්ථ) - උරග, ධනිය, ඛග්ග විසාණ, කසීභාරද්වාජ, චුන්‍ද, පරාභව, වසල, මෙතන, හෙමවත, ආළවක, විජය, මුනි සූත‍්‍රයන්හි පෙළ, පදගතාර්ථය හා භාවාර්ථ ඇතුළත් පොතකි. Rs 600.00 Add to cart Buy
Palipatamanjari - Prathama Bhagaya පාළිපාඨමඤජරී - මූලික පිරිවෙන්හි නව විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති මෙම පොත බොහෝ සෙයින් දුර්ලභ ගණයේ පොතකි. පාළි භාෂාව හැදෑරීම පහසු කරවීම සඳහා ලියැවුණු මෙහි පාළි කොටස මෙන් ම එහි සිංහල අර්ථ කථන ද ඉතා සරල ලෙස ලියැවී තිබේ. විද්‍යාර්ථයන්ගේ දැනුම තහවුරු කිරීම සඳහා සැකසුණු අභ්‍යාස ප‍්‍රශ්න මාලාවලින් ද මෙය පරිපූර්ණ ය. සමහර පාළි වචන සඳහා ඉංග‍්‍රීසි අර්ථයන් ද දක්වා ඇත. Rs 500.00 Add to cart Buy
Out-of-Stock Jathakatthakatha - Kulavaka Wargaya Out-of-Stock ජාතකට්ඨකතා (කුලාවක වර්ගය) - කුලාවක, වට්ටක, තිත්තිර, බක, ඛදිරඞිගාර යන ජාතක කථාවන්හි පෙළ, පදගතාර්ථ සහ භාවාර්ථයන්ගෙන් යුතු පොතකි. Rs 300.00 Details View details
Out-of-Stock Samanthakutawannana Out-of-Stock සමන්තකූට වණ්ණනා - බුදු සිරිපා සලකුණ සමනොලගිර තැබීම සම්බන්ධ ඓතිහාසික කථා පුවත රැගෙන එන කාව්‍ය සංග‍්‍රහයකි. පැරණි වූද සම්භාවනීය වූද, කාව්‍ය රසයෙන් අනූන වූ පාලි කාව්‍යයකි. ප‍්‍රාචීන මධ්‍යම විභාගයට නියමිත මෙම පොත ඉගෙන ගන්නා අයට සිතුමිණකි. ඉතිහාසයට මඟ පෙන්වන්නකි. පෙළ, අන්වය, පදගතාර්ථ සහ විස්තර විවරණය සහිතය. Rs 335.00 Details View details